tag:blogger.com,1999:blog-3221129106341750825.post6563243185643179677..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : මොන රෙද්දක්වත් නැතුව...Unknownnoreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3221129106341750825.post-78259457425618737372017-08-15T04:09:43.255-04:002017-08-15T04:09:43.255-04:00ccBEAUTIFUL SRILANKAhttps://www.blogger.com/profile/05482349916006192482noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36323180396679015742017-08-13T19:15:50.649-04:002017-08-13T19:15:50.649-04:00උපාලි:
නොම්මරේ කිව්වම කාමරේ තියෙන තැන මැප් කරගන්නන...උපාලි:
නොම්මරේ කිව්වම කාමරේ තියෙන තැන මැප් කරගන්නනම් පුළුවන්. එක ෆ්ලෝ එකක 24යිනේ. ෆෙස්ටිවල් වචනේ අපේ රූමන්ගේ වචනයක් මිසක් පොදු භාවිතාවේ තිබුණු වචනයක් නෙමෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11150240759107096152017-08-12T11:17:36.921-04:002017-08-12T11:17:36.921-04:00පළමු වසරේදී වසරේදී මම හිටියේ මට මතක විදිහට අංක 222...පළමු වසරේදී වසරේදී මම හිටියේ මට මතක විදිහට අංක 2225, නෙල් ශාලාවේ දෙවන මහලේ පළමු කාමරේ. අක්බාර් පැත්තෙන් එන කොරිඩෝවයි, නිව් වින්ග් එකෙන් එන කොරිඩෝවයි ෆැකල්ටිය පැත්තට යන පඩිපෙලයි තුංමං හන්දියේ ඉස්සරහම තිබුන කාමරේ. හැම වෙලේම පට්ට ට්‍රැෆික්. පෙරහැර දවසට පාරේ යන කොල්ලෝ කුරුට්ටෝ රංචු වගේ. එත් එතන තිබුන රෙදි වැලේ රෙදිත් නැති උනා. සතෙන් සතේ, රුපියලෙන් රුපියල එකතු කරලා නුවර ගිහින් ගත්ත ආසම ටී ෂර්ට් එකයි කලිසමයි එක සැරයයි හේදුවේ. උදේ වැලට දාල ලෙක්චර්ස් ගිහින් දවල්ට කන්න අක්බාර් දුවගෙන එනකොට මිසින්. එදායින් පස්සේ කොමන් වැලේ ඇදුම් දැම්මේ නෑ. කොහොම උනත් අපේ කාලේ ඔය ෆෙස්ටිවල් කියන වචනේ තිබුනේ නැහැ. upalihttps://www.blogger.com/profile/11715522202288919623noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67461897328975695942017-08-12T10:09:28.443-04:002017-08-12T10:09:28.443-04:00cold war period quotes නේද?cold war period quotes නේද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-76162762436931431152017-08-12T10:08:50.121-04:002017-08-12T10:08:50.121-04:00//එක එක ඒවා හිතෙන පෝස්ට් එකක්//
මොනවද කියල අහන්නේ ...//එක එක ඒවා හිතෙන පෝස්ට් එකක්//
මොනවද කියල අහන්නේ නැහැ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73316209803526048702017-08-12T10:08:01.129-04:002017-08-12T10:08:01.129-04:00මම හිතුවේ දැන් උඩුවා පිළිවෙලක් වෙලා කියලයි!මම හිතුවේ දැන් උඩුවා පිළිවෙලක් වෙලා කියලයි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43840058892678210702017-08-12T10:07:18.075-04:002017-08-12T10:07:18.075-04:00ගොඩක් අයගේ ජනප්‍රිය ක්‍රමයක්!ගොඩක් අයගේ ජනප්‍රිය ක්‍රමයක්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84147178810801137262017-08-12T10:06:42.970-04:002017-08-12T10:06:42.970-04:00//බලාගෙන ගියාම මේක රෙද්දක් නෙමෙයි රෙදි කඩයක්නෙ.//
...//බලාගෙන ගියාම මේක රෙද්දක් නෙමෙයි රෙදි කඩයක්නෙ.//
මේ කමිය ඔළුවට දාපු රෙද්දක් නිසා මතක් වුන පරණ කතාවක්! තවත් රෙදි කතා තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15494797320304946442017-08-12T10:04:49.222-04:002017-08-12T10:04:49.222-04:00@විචාරක දියණිය
බලනකොට මෙය තවත් තැන් වල වෙලා තියෙනව...@විචාරක දියණිය
බලනකොට මෙය තවත් තැන් වල වෙලා තියෙනවා. මේ පේරාදෙණියෙමද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-68183851454015625432017-08-12T10:03:24.286-04:002017-08-12T10:03:24.286-04:00//ඉන්ජිනියරින් කරලා ඉකොනොමැට්ටෙක් වුනේ කොහොමද?//
ඇ...//ඉන්ජිනියරින් කරලා ඉකොනොමැට්ටෙක් වුනේ කොහොමද?//
ඇඳුම් නැති වීම නිසානම් නෙමෙයි. :)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50540194538848515832017-08-12T07:10:25.872-04:002017-08-12T07:10:25.872-04:00ඉන්ජිනියරින් කරලා ඉකොනොමැට්ටෙක් වුනේ කොහොමද?
මගෙත...ඉන්ජිනියරින් කරලා ඉකොනොමැට්ටෙක් වුනේ කොහොමද?

මගෙත් රෙදි සේදීමේ හා ඇඳීමේ රටාව ඔයිට ආසන්නයි. ඔය අකරතැබ්බෙම මටත් වුනා හොරා ගෙදර වැලෙන්ම රෙදි ටික ඩවුන්ලෝඩ් කරන් ගිහින් තිබුන නිසා.ලැජ්ජා බයක් නැති හොරුන්ට රෙදි මොකටද කියලා පුදුමත් හිතෙනවා වෙලාවකට....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-92052675025343950322017-08-12T07:09:44.609-04:002017-08-12T07:09:44.609-04:00ඉන්ජිනියරින් කරලා ඉකොනොමැට්ටෙක් වුනේ කොහොමද?
මගෙත...ඉන්ජිනියරින් කරලා ඉකොනොමැට්ටෙක් වුනේ කොහොමද?

මගෙත් රෙදි සේදීමේ හා ඇඳීමේ රටාව ඔයිට ආසන්නයි. ඔය අකරතැබ්බෙම මටත් වුනා හොරා ගෙදර වැලෙන්ම රෙදි ටික ඩවුන්ලෝඩ් කරන් ගිහින් තිබුන නිසා.ලැජ්ජා බයක් නැති හොරුන්ට රෙදි මොකටද කියලා පුදුමත් හිතෙනවා වෙලාවකට....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13428776154664185212017-08-12T05:47:39.319-04:002017-08-12T05:47:39.319-04:00ඇයි ඔයාලගේ යට ඇඳුම් පවා නැතිවීම හේතු හොයා ගන්න බර...ඇයි ඔයාලගේ යට ඇඳුම් පවා නැතිවීම හේතු හොයා ගන්න බරිවුනදා ඒකාලේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22641518001724505712017-08-11T22:48:28.000-04:002017-08-11T22:48:28.000-04:00ආයේ අපි මොනවා ගලවන්නද, ඔබතුමාම ඔක්කොම ගලවලා පෙන්නල...ආයේ අපි මොනවා ගලවන්නද, ඔබතුමාම ඔක්කොම ගලවලා පෙන්නලා තියෙන්නේ... :-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51307151400402657312017-08-11T12:49:35.431-04:002017-08-11T12:49:35.431-04:00මගේ සරසවි සගයන් අතරේ සිටි පිරිමි සහෝදරයන් රෙදි සේද...මගේ සරසවි සගයන් අතරේ සිටි පිරිමි සහෝදරයන් රෙදි සේදීමෙන් පසු ඒවා වේලෙනතුරු දේශනවලට ද සහභාගී නොවෙමින් අසල ඉඳගෙන ඒවා බලාගන්නේ යට ඇඳුම් පවා නැතිවීම හේතුකොටගෙනය .
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81525499881084472182017-08-11T05:45:38.336-04:002017-08-11T05:45:38.336-04:00ඉකොනොමැට්ටාගේ සාලුව ගලවන්නත් මේ දවස්වල ටීම් එකක් බ...ඉකොනොමැට්ටාගේ සාලුව ගලවන්නත් මේ දවස්වල ටීම් එකක් බැහැල වගේ. :)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75188492757031638762017-08-11T05:43:59.499-04:002017-08-11T05:43:59.499-04:00//අන්න සුපිරි රෙදි පෝස්ට් එකක්!//
අපේ රෙදි ඔහොම ත...//අන්න සුපිරි රෙදි පෝස්ට් එකක්!//

අපේ රෙදි ඔහොම තමයි. හැලපේ වගේ අඩු වියදම් වැඩ නෑ. :)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22415875902235780072017-08-11T05:40:25.237-04:002017-08-11T05:40:25.237-04:00ගඟෙන් එගොඩ ජීවිතය සුන්දරයි.ගඟෙන් එගොඩ ජීවිතය සුන්දරයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30002896498078374142017-08-11T05:39:21.637-04:002017-08-11T05:39:21.637-04:00බෝට්ටුවක් බර වැඩි වී ගිලෙන්න යනවිට මූදට තල්ලු කරන්...බෝට්ටුවක් බර වැඩි වී ගිලෙන්න යනවිට මූදට තල්ලු කරන්නේ,
(a) ගිලෙන්නට ඇත්තටම හේතුවුණු අන්තිමට නැග්ග කෙනා
(b) ගිලෙන්නට හේතුවුණු බවට පහසුවෙන් චෝදනා කළ හැකි මහත වැඩිම කෙනා
(c) මුහුදට කිට්ටුව බෝට්ටුව අයිනේම ඉන්න තල්ලු කරන්න පහසු කෙනා ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22384372869466129232017-08-11T05:31:07.708-04:002017-08-11T05:31:07.708-04:00//මුලින්ම කියන්න තියෙන්නේ මට නම්ෆෙස්ටිවල් දාන්න තර...//මුලින්ම කියන්න තියෙන්නේ මට නම්ෆෙස්ටිවල් දාන්න තරම් ඇඳුම් තිබුනේ නෑ.//

ෆෙස්ටිවල් කිවුවට ඔතන ඇඳුම් මහ ගොඩක් නැහැ. ඔය කාමරයක බැල්කනියේ හරහට අදින වැලක දමන්න පුළුවන් ඇඳුම් ගණන හිතාගන්න පුළුවන්නේ. ෆෙස්ටිවල් දාන කතාව මගේ රෙදි හේදිල්ලට ඒ දවස්වල අපේ රූමන්ගේ වචනය. ඩෙනිමක්, සරමක්, ටී ෂර්ට් දෙක තුනක් දමන කොට වැල පිරිලා. බිත්තිය උඩ දැම්මේ අන්ඩර්වෙයා, බැනියම් වගේ පොඩි කෑලි.

// විශේෂයෙන් අක්බාර් එකේ. //
අක්බාර් එකටනම් මේ ප්රශ්නය තිබුණේ නැහැ.

//හොරා දැක්කා නම් උගේ කලිසමක් මට දීලයන සයිස් එකක් තිබ්බේ.//
එහෙම තමයි මමත් හිතාගෙන හිටියේ. ඒ වුනාට අන්ඩර්වෙයා, බැනියම් වගේ ඒවවත් ඉතුරු කරල තිබුණේ නැහැ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72402732179683636142017-08-11T03:09:22.249-04:002017-08-11T03:09:22.249-04:00බලාගෙන ගියාම මේක රෙද්දක් නෙමෙයි රෙදි කඩයක්නෙ.
ඔච්ච...බලාගෙන ගියාම මේක රෙද්දක් නෙමෙයි රෙදි කඩයක්නෙ.
ඔච්චර සෙට් එකක් ඉන්න තැනකට පැනල බය නැතුව හොරකං කරන එකෙකුටනං සම්මාන දෙන්න වටිනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1445236958186042382017-08-11T01:59:56.235-04:002017-08-11T01:59:56.235-04:00ඒ ක්‍රමෙත් මරු අපෙත් වැඩ ඉතින් ඔහොන්මමයිඒ ක්‍රමෙත් මරු අපෙත් වැඩ ඉතින් ඔහොන්මමයිරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27234348630649702782017-08-11T01:35:40.011-04:002017-08-11T01:35:40.011-04:00මුලින්ම කියන්න තියෙන්නේ මට නම්ෆෙස්ටිවල් දාන්න තරම...මුලින්ම කියන්න තියෙන්නේ මට නම්ෆෙස්ටිවල් දාන්න තරම් ඇඳුම් තිබුනේ නෑ. කලිසම් එකයි ඩෙනිම් එකයි . ටී ෂර්ට් එකයි ෂර්ට් දෙකයි. කලිසම සතියක් අඳිනවා . කමිසය හැමදාම ලෙක්චර්ස් ගිහිල්ලා ඇවිල්ලා හෝදනවා. මාරුවෙන් මාරුවට තමයි කමිස දෙක ඇන්දේ. ඩෙනිම් එක හවසට ජිම් යන්න වගේ තමයි ඇන්දේ ටී ෂර්ට් එකත් එක්ක. ටි ෂර්ට් එක හැමදාන හේදුවා ජිම් ගිහිල්ල ඇවිල්ල නාන ගමන්. ඔය කියන විදියේ හොරු අපේ කාලේ හිටියේ නෑ. විශේෂයෙන් අක්බාර් එකේ. අනෙක මගේ ඇඳුම් වල නම් රී සේල් අගය බිංදුවයි පට්ට ගහපු හැටියට. හොරා දැක්කා නම් උගේ කලිසමක් මට දීලයන සයිස් එකක් තිබ්බේ. serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57509667002980985412017-08-11T01:11:25.958-04:002017-08-11T01:11:25.958-04:00උඩුවාත් ලියන්නෙ ඔය වගේ අපිළිවෙලට තමයි.
පිළිවෙලක් ව...උඩුවාත් ලියන්නෙ ඔය වගේ අපිළිවෙලට තමයි.
පිළිවෙලක් වෙන්න කොච්චර හිතුවත් පිළිවෙලක් වෙන්න බෑ නෙවඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14244762427003584022017-08-11T00:40:32.487-04:002017-08-11T00:40:32.487-04:00ඇයි ෆුල් ඔෆ්ෂන් ලෝන්ඩරියක් දැම්මත් මොකෝ රෝඩියෝ කි...ඇයි ෆුල් ඔෆ්ෂන් ලෝන්ඩරියක් දැම්මත් මොකෝ රෝඩියෝ කියලා කියන්න ද ඕනේ Anonymousnoreply@blogger.com