tag:blogger.com,1999:blog-3221129106341750825.post6619741181582075894..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අරගල වලින් ලැබී තිබෙන ශ්‍රමයේ පංගුව Unknownnoreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3221129106341750825.post-12075324347933701192021-02-25T13:54:35.584-05:002021-02-25T13:54:35.584-05:00//මහන එකාගේ පඩියෙන් ගන්න පුළුවන් ශෝට් තුනයි! ��
.....//මහන එකාගේ පඩියෙන් ගන්න පුළුවන් ශෝට් තුනයි! ��

අද බුකියේ බැලු බැලු අත මේ ශෝට් එක තමයි පේන්න තියෙන්නෙ. අදාළ සමාගමේ ඔරිජිනල් පෝස්ටෙකට ගිහින් කමෙන්ට්ස් බැලුවා. දාස් ගාණක් කමෙන්ට්ස්. (ඔයාලත් ගිහින් බලන්න.)

මේක දැක්කම මට හිතෙන දේ වගේම, "රු. 11 100 කට ශෝටක් විකුණන්න තොපිට පිස්සුද යකුනේ?" කියල අහන අපේ තාරුණ්‍යය දැක්කම මේකෙ දේශපාලන යතාර්ථය පොඩ්ඩක් ලියන්න හිතුනා.

මේ Tommy hilfighter කියන්නෙ ගෝලීය වශයෙන් නම් දරාපු සන්නාමයක්.( brand එකක්) ඇත්තටම බැලුවොත් ගෝලීය වශයෙන් මේකෙ මිල මේ ගණන් තමයි. ගාණ හදලා බලන්න.

11 100/193= 57.5 $ �� (ඇමරිකානු ඩොලර් 57.5)

එහෙම බැලුවම මට තේරෙන විදියට නම් ඒක ඒ රටවලට අදාළව, සන්නාමයේ ජනප්‍රියතාවයත් එක්ක සැළකුවම මහා ලොකු, දරාගන්න බැරි මිලක් නෙමේ. ඒක වෙනම කතාවක්.

අපි හිතන්න ඕන ප්‍රධාන දේ ඒක නෙමේ. Tommy hilfigter වගේම adidas, nike, victorias secret වගේ ලෝකයේ ජනප්‍රියම සන්නාම සහිත ඇඳුම් පැළඳුම් නිර්මාණය කරන්නෙ ඒවායෙ විකුණුම් මිල විහිළුවක් වෙච්ච බහුතර තාරුණ්‍යයක් සිටින අපේ වගේ රටවල.

1980 - 90 දශකවල ඒ කර්මාන්තශාල සියල්ලම වගේ ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවලට ගෙනාවා. ඒකෙ අරමුණත් සමාගමේ උපරිම ලාභය. බටහිර රටවල ඔවුන්ගේ පුරවැසියන්ට ඇති සුරක්ෂිත කම්කරු නීතී ආදිය නිසා ඒ රටවල් වලින් අයින් කරලා අපේ වගේ රටවල මේවා නිෂ්පාදනය කිරීමෙන් සමාගම් ගිනිගහන ලාභයක් හොයනවා.

නිකමට හිතන්න. අපේ ගාමන්ට් ෆැක්ටරියක මේවා මහන කෙල්ලෙකුගෙ වැටුප කීයද? මම ජීවත්වෙන්නෙ අවිසාවේල්ලෙ. මෙහෙත් තියෙනවා ඊනියා "නිදහස් වෙළඳ කලාපයක්". කොච්චර නිදහස්ද කියනවනන් ඒ කර්මාන්තශාලා ඇතුළෙන් කොරෝනා රෝගීන් එකා පිට එකා වාර්තා වෙද්දි, ඒ අයව රෝහලට යවලා ළඟ හිටිය අය වැඩ කරන්න ඕනෙ. PCR පරීක්ෂණ කරලා රිපෝට් එනකනුත් වැඩ. ආයෙ දවස් කීපෙකින් ඒ ළඟ හිටිය අය කොරෝනා වැළඳිලා එනවා.

කිසිම සුරක්ෂිතතාවයක් නැතිව, එක ඕඩරයක්වත් පමා කරලා/අතෑරගෙන සතයක්වත් පාඩු ගන්න මේව අයිති "මිලියනර්ස්"ලා ආස නැති නිසා එයාල රු. 33000 ට අඩු මාසික වැටුපකට සියළු අවධානම් අරගෙන වැඩ. (ඒ ගාණ එන්නෙ පැමිණීමෙ දීමනා ඔක්කොම ඇතුළත්ව. ඒ කියන්නෙ දවස් 27 ක් වත් වැඩට ආවොත් විතරයි. ��)

අද හවස මේ ප්‍රදේශය කෝවිඩ් ව්‍යාප්තිය වැඩි නිසා ලොක්ඩවුන් කළා. ඒත් කලින් ලොක්ඩවුන් වලදි වගේම බොහෝ දුරට හෙටත් ඒ තරුණ කම්කරුවෝ කොවිඩ් හදාගනිමින් සහ ව්‍යාප්ත කරමින් මේ "නිදහස් වෙළඳ කලාපය" ඇතුළෙ වැඩ කරයි. ��

බංග්ලාදේශය, ඉන්දුනීසියාව වගේ රටවල ඇඟලුම් සේවකයන්ගෙ තත්වය මීටත් වඩා ශෝචනීයයි.

ඒ අනුව මුළු මාසයෙම සියළු අවධානම් අරගෙන වැඩ කළත් ඒව නිර්මාණය කරන කම්කරුවෙකුට මුළු වැටුපෙන්ම ගන්න පුළුවන් මෙන්න මේ ශෝට් තුනයි!

නිකමට හොයල බලන්න එක පැයකදි, කීපදෙනෙක් ඉන්න "ලයින්" එකකින් මේ වගේ ඇඳුම් කී සීයක් එලියට දානවද කියලා. ඒවගෙ සියළු පිරිවැය අයින් කරලා විකුණුම් මිලත් එක්ක සංසන්දනය කළාම සමාගමේ ලාභය මොනතරම්ද කියලා!

මීට අවුරුදු 10 කට විතර කලින් වෘත්තීය සමිතියකින් රිසර්ච් එකක් කරලා තිබුනා. ඒක අනුව ඔක්කොම ගණන් හදලා බැලුවම ඇඟලුම් සේවිකාවක් තමන්ට දිනකට ලැබෙන වැටුපට සමාන ලාභයක් විනාඩි 25 ක් වැඩ කළාම හොයල ඉවරයි. ඉතිරි පැය 7 යි විනාඩි 35 ම සමාගමේ ලාභය.
(ඒ ගාණ හැදුවෙ ඉඩම්, ගොඩනැඟිලි, අමුද්‍රවය ඇතුළු සියලු පිරිවැය සලකලා සහ ඔවුන් වැඩකරන්නෙ දවසට පැය 8 යි ලෙස සලකලා. ��)

ඔන්න ඕකයි තත්වෙ. නින්දිත සූරා කෑමක්!
ඕක තමයි ධනවාදය! ඊට සමාන්තරව තමයි අපේ වගේ රටවල අනෙක් බොහෝ දෙනාගෙත් වැටුප් තල නිර්මාණය වෙන්නෙ.

අන්න ඒ නිසා තමයි ඒ ශෝට් එක අපිට විහිළුවක් වගේ පේන්නෙ. ඒ වගේම අපි එහෙම හිතන එක ලංකාවෙ තවත් සුළු පිරිසකට විහිළුවක් වගේ පේන්නෙ! ��//

මේක උපුටාගත්තේ අන්තරේ හිටපු කැදවුම්කරුවකු වූ නජිත් ඉන්දිකගේ සටහනකින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28356881330746909892021-02-24T19:35:55.707-05:002021-02-24T19:35:55.707-05:00ඇත්තටම මම කොබින්ගේ ප්‍රතිපත්ති ගැන වැඩි හැදෑරීමක් ...ඇත්තටම මම කොබින්ගේ ප්‍රතිපත්ති ගැන වැඩි හැදෑරීමක් කරලා නැහැ. මම කියන්න අදහස් කළේ කොන්සවේටිව් අය හිතන පදනම මම ලියපු විදිහේ එකක් විය හැකි බවයි. එහෙම නොවෙන්න පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64113034028534416682021-02-24T18:20:51.569-05:002021-02-24T18:20:51.569-05:00කොබින්ලා කවදාවත් ස්වයං ආකාරයෙන් දියුණු වෙච්ඡ කම්ප...කොබින්ලා කවදාවත් ස්වයං ආකාරයෙන් දියුණු වෙච්ඡ කම්පැනි ජනසතු කරනවා කියල නැහැ. දුම්රිය සේවය, තේම්ස් වෝටර් ජනසතු කරනවා කිවේ ඔවුන් ගේ අකාර්යක්ෂම පාලනය නිසා. එකට මම කැමැතියි. NHS එක පෞද්ගලික දෙකම තියනවට කැමැතියි. කොබින් ටැක්ස් නොගෙවා සල්ලි offshore බැංකුවල දානවට විරුද්ධයි. එහෙම නැතිව පෞද්ගලික ප්රාග්ධනය තියනවට විරුද්ධාවයක් ඔවුන්ගේ නැහැ. තව තියනවා . තේරුමක් නැහැ ලියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59848919502192201542021-02-24T18:17:56.671-05:002021-02-24T18:17:56.671-05:00නැහැනේ එකොන්. කොබින් හෙම කොමියුනිස්ට් ප්රකාශනය ගැ...නැහැනේ එකොන්. කොබින් හෙම කොමියුනිස්ට් ප්රකාශනය ගැන කතා කරලම නැහැ. කතා කරලා තියෙන්න සමාජවාදය ගැන. ඒකයි මම කීවේ මෙහෙ කතා අකරණ සමාජවාදය ටිකක් වෙනස් කියල. ප්රචණ්ඩ විප්ලවයක් කොහොමත් අනුමැත කරන්නේ නැති එක පැත්තක දමමු. දැන් මම ඔවුන්ගේ වද පිළිවෙල ගැන කතා කල සමුළුවකට ගිය ජෝන් මක්ඩොනල් හා කොබින් හිටිය. තෝරාගත් පිරිසකට එන්න කියල තිබ්බ වැඩ මුළුවක්. එතනදී කතා වුන දෙයින් උදාහරනයක් විධිහට දුම්රිය සේවය ගමු. ඔබ යුරෝපයට ඇවිත් තියනවා නම් යුරෝපයේ දුම්රිය සේවය කොපමන් කාර්යක්ෂමද කියල දන්නවා ඇති. ජර්මනියේ රජය සහ පෞද්ගලික දෙකම තියනවා. යුරෝ 30කට පවුලකට බැවේරියා වටේ යන්න පුළුවන්. මට ඉතාලියේ සිට ජර්මනිය, බෙල්ජියක් හරහා ලන්ඩන් එන්න පවුම් 115 පළමු පන්තියේ වැය වෙනකොට වෙලවට් එන්නැති දුම්රියෙන් දෙවන පන්තියේ සොකට්ලන්තයට් යන්න අවුම් 107-127 යනවා. අපේ පැත්තේ ග්‍රේටර් ඇන්ග්ලියා සර්විස් එක ඊට අන්තයි. වෙලාවට එනේ නැහැ. කැන්සල් කරනවා. පරණ දුම්රිය පෙට්ටි , සංවර්ධිත රටක් කියන්න ලැජ්ජයි. කොබින් කීව රජයට ගන්නවා කියල බලයට ආවොත්. ඒක කියල මාස 6ක් ගියතැන අර ෆැට් කැට් මැනේජර් ල ටික සල්ලි යොදන්න ගත්ත (ලාභය) දුම්රිය සේවයට. මුන් මිලියන් ගණන් බෝනස් ගත්තේ. දැන් යන්තම් ජරා වෙච්ඡ ස්ටේෂන් ටික හදල අලුත් පෙට්ටි දාල. කොබින්ගේ ඒ තර්ජනයට මම කැමතියි. මෙහෙ ගොදක්මිනිස්සුත් කැමැතියි. පැරදුනේ වෙන හේතු නිසා සහ හුඟක්ම කොබින් ගැන බොරු පලවෙච්ච නිසා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53148064875226167742021-02-23T20:31:55.728-05:002021-02-23T20:31:55.728-05:00//දැන් ඉන්න කට්ටිය අතරේ ජෙරෙමි කෝබින් මනෝරාජික සමා...//දැන් ඉන්න කට්ටිය අතරේ ජෙරෙමි කෝබින් මනෝරාජික සමාජවාදියෙක්. (එයා මාක්ස්වාදී කියල කොන්සවේටිව් අය කෑ ගැහුවට) එය සමාජවාදය හදන්න තමා චන්දෙ ඉල්ලුවේ.//

මූලධාර්මික පදනමේ විශාල වෙනස්කම් තිබිය හැකි වුවත්, පෙනී සිටින්නේ කොමියුනිස්ට් ප්රකාශනයේ තිබෙන ඉහත ලැයිස්තුවේ ඇති කරුණු වෙනුවෙන්නම් ධනවාදියෙකුට සාපේක්ෂව මනෝරාජික සමාජවාදියෙක් හා මාක්ස්වාදියෙක් අතර ලොකු වෙනසක් නැහැ. ප්රචණ්ඩ විප්ලවයක භීෂණය නැති වීම හා ඉන්පසුව ප්රජාතන්ත්රවාදයක් තිබීම වැනි වෙනත් වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත්, ඉහත කරුණු වෙනුවෙන් පෙනී සිටිනවානම් වෙළඳපොළට ඉඩ නොදීම නිසා ඇතිවන සියලුම අකාර්යක්ෂමතා එලෙසම තියෙනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-76353613400508105972021-02-23T18:51:16.274-05:002021-02-23T18:51:16.274-05:00//එපමණ දෙයක් ලියල තිබුනද? මට හිතෙන්නේ දැනට කොහොමත්...//එපමණ දෙයක් ලියල තිබුනද? මට හිතෙන්නේ දැනට කොහොමත් ලෝකයේ සාකච්ඡා කරන දේවල් ම තමා මහාචාර්ය තුමා ලියල තියෙන්නේ.//

ලංකාවේ වෙනත් කිසිම පොතක් මගේ ලෝකය තරම් බලපෑමක් කරලා තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. අවුරුදු 35කට පස්සෙත් මගේ ලෝකය ගැන තවම වාද විවාද කරන එකෙන් පෙනෙන්නේ තවමත් එහි බලපෑමක් තිබෙන බවයි. දැන්නම් පසුගිය අවුරුදු 35 අමතක කරලා මගේ ලෝකය පහසුවෙන් විචාරය කරන්න පුළුවන්. එහෙත්, 1986දී ලංකාවේ තිබුණේ ද්‍රව්‍යවාදීන්ගේ දැනුම් ආධිපත්‍යයක්. ලෝකයේ වුනත් සෑහෙන තරමකින් එහෙමයි. ඒ වෙද්දී සෝවියට් දේශය කඩා වැටිලා තිබුණේ නැහැ. ජර්මනිය එකතු වෙලා තිබුණේ නැහැ. මගේ ලෝකයෙන් පස්සේ ලංකාවේ වගේම ලෝකයේත් ද්‍රව්‍යවාදී දැනුම් ආධිපත්‍යය ටිකෙන් ටික කඩා වැටුණා. මුලදී හෙමින්. පසුව වේගයෙන්. ලංකාවේදී මගේ ලෝකය මේ පරිවර්තනයට සෘජුව දායක වුනා. මම ඔය පසුකාලීනව ලියපු විචාරනම් කියවල නැහැ.

//නාථ දේව සංකල්පය උඩ දැමීම , නාමල් රාජපක්ෂට කොන්ද නමන්නට යාම වගේ දේ නිසා කියා මම හිතන්නේ. ඒවා නම් තමන් හිටි ගරු කටයුතු තැන අවතක්සේරු කරගත් නිසා කරගත්ත දේ.//

නාථ දේව සංකල්පය ගැන විචාරය කළ යුත්තේ නලින් ද සිල්වාගේ සමස්ත දෘෂ්ඨිවාදයේ කොටසක් ලෙස. නාමල් රාජපක්ෂට කොන්ද නමන්නට යාමනම් එක්තරා පක්ෂයක අය පොටෝෂොප් කරලා ප්‍රචාරය කරපු එකක්නේ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77729517464250153112021-02-23T18:20:21.239-05:002021-02-23T18:20:21.239-05:00"මගේ ලෝකය " මම කියවල තිබ්බේ නැහැ. හැමෝම ..."මගේ ලෝකය " මම කියවල තිබ්බේ නැහැ. හැමෝම කතා කරන නිසාත් හපුගොඩ පිලිතුරක් ලිව්ව නිසාත් කියෙව්වා. ඊට කලින් පුබුදු ජයගොඩ ලිව්ව එකක් නම් කියෙව්වා. // මගේ ලෝකයනම් එය ලියා පළ කළ දවස් වල සිටම මට සෑහෙන්න බලපෑමක් කරපු පොතක්// එපමණ දෙයක් ලියල තිබුනද? මට හිතෙන්නේ දැනට කොහොමත් ලෝකයේ සාකච්ඡා කරන දේවල් ම තමා මහාචාර්ය තුමා ලියල තියෙන්නේ. අමුතුවෙන් යමක් නොවේ. නමුත් එහෙම පොතක් ලියපු එක අගය කරන්න ඕනේ. හපුගොඩ සහ ජාගොඩ ගේ විචාරත් අගය කරන්න ඕනේ. ඒ වගේ සංවාද තිබිය යුතු නිසා. සංස්කෘතික වශයෙන් සමාජයක් ප්රගමනයට පාත්‍ර වන්නේ ඒ නිසා නොවෙයිද? ඔහු ගේ තත්වය පහළ වැටුනේ නාථ දේව සංකල්පය උඩ දැමීම , නාමල් රාජපක්ෂට කොන්ද නමන්නට යාම වගේ දේ නිසා කියා මම හිතන්නේ. ඒවා නම් තමන් හිටි ගරු කටයුතු තැන අවතක්සේරු කරගත් නිසා කරගත්ත දේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13777491145984411262021-02-23T17:11:16.277-05:002021-02-23T17:11:16.277-05:00මම මහේෂ් හපුගොඩගේ පොත කියවල නැහැ. මගේ ලෝකයනම් එය ල...මම මහේෂ් හපුගොඩගේ පොත කියවල නැහැ. මගේ ලෝකයනම් එය ලියා පළ කළ දවස් වල සිටම මට සෑහෙන්න බලපෑමක් කරපු පොතක්. දැන්නම් මගේ ලෝකයේ ගොඩක් දේවල් අත ඇරලා කියලා එම කණ්ඩායමේ අයම කියන නිසා විචාර ලියන එකේ තේරුමක් තියෙනවද මන්දා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46611063525134652182021-02-23T16:20:21.998-05:002021-02-23T16:20:21.998-05:00කොහොමත් තව ටිකක් පරක්කු වෙනවා. හෝකින්ස් ගේ පොතක් ත...කොහොමත් තව ටිකක් පරක්කු වෙනවා. හෝකින්ස් ගේ පොතක් තිබෙනවා ඉවර කරන්න. උද ප්‍රතිචාර වල සිංහල වචන හරි හැටි නොලියවීම ගැන කණගාටුයි. අදහස කලබලේ ලියන්න ගියහම වෙන දේ. ලියන දේ පෝස්ට් කරන්න කලින් කියවීමේ පුරුද්ද අඩුයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57529207573582586582021-02-23T16:16:43.439-05:002021-02-23T16:16:43.439-05:00එකොන් මේ වෙලාවට අන්තර්ජාලයේ ඉන්නවා නේද? නැහැ පොතක්...එකොන් මේ වෙලාවට අන්තර්ජාලයේ ඉන්නවා නේද? නැහැ පොතක් නෙමේ. ඒ පොත් දෙක මට දුන්නේ දීප්ති (කියවල අදහසක් ලියන්න කියල) 2019 විතර. නමුත් ඒක එක ලිපියකින් ලියන්න බැරි නිසා කල් දැම්ම. පොත් දෙක නම් කියෙව්වා. බ්ලොග් එකේ ලියන එක තමයි කරන්න ඉන්නේ. ඊට කලින් පොඩි පසුබිම් ලිපි දෙකක් තියනව. ඒක ලියල තමා පටන් ගන්න වෙන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12003194371140011772021-02-23T15:54:06.000-05:002021-02-23T15:54:06.000-05:00//මම නලින්ද සිල්වා මහතාගේ මගේ ලෝකයත් එය විවේචනය කර...//මම නලින්ද සිල්වා මහතාගේ මගේ ලෝකයත් එය විවේචනය කරලා මහේෂ් හපුගොඩ ලියු පොතටත් විවේචනයක් ලියන්න ඉන්නව.//

පොතක්ද? බ්ලොග් එකේ කොටස් වශයෙන් ලිවුවනම් වැඩේ කෙරෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65325784562937451552021-02-23T14:47:06.411-05:002021-02-23T14:47:06.411-05:00//අජිත්ගේ මනෝරාජික සමාජවාදය තුළ කොමියුනිස්ට් ක්‍රම...//අජිත්ගේ මනෝරාජික සමාජවාදය තුළ කොමියුනිස්ට් ක්‍රමයක් අවසානයේදී ඇති වන යාන්ත්‍රනය කුමක්ද?// මේක ප්‍රතිචාරයකින් කියන්න අමාරු දෙයක්. නමුත් හුඟක් දුරට ඊශ්‍රායල් කිබුට් ක්‍රමයට සමාන ක්‍රමයක් මයික්‍රෝ ලෙවල් කොමියුනිටි ලෙවල් එකෙන්, මැක්රෝ ලෙවල් එකෙන් විශාල නිෂ්පාදන මාර්ග සියල්ල හා ප්රාග්ධනය අයිති සාමුහික අයිතියට. රජය පවතින්න පුළුවන් හමුදාව හා විදේශ ප්‍රතිපත්තිය සඳහා පමණක්. ඒත් මිනිසුන්ගේ චන්දයෙන් පත්වූ රජයක්. නමුත් සියලුම දියුණු රටවල් කොමියුනිස්ට් වෙනවා නම් එක හමුදාවක් සැහෙනවා. තව දුරට විශ්ලේෂණය කරන්න ඕනේ// අජිත් කවුරු හෝ නිශ්චිත මනෝරාජික සමාජවාදියෙකු කියන දේ විශ්වාස කරනවානම් ඒ කවුද?// එහම අය මනෝරාජික සමාජවාදීන්ට නැහැනේ. එක වාදයකට වැඳීම ප්‍රතික්ෂේප කරනවා නේ. එතකොට වෙන්නේ අන්ධ භක්තියෙන් ඒක හරිය කියල විශ්වාස කිරමක්. දැන් ඉන්න කට්ටිය අතරේ ජෙරෙමි කෝබින් මනෝරාජික සමාජවාදියෙක්. (එයා මාක්ස්වාදී කියල කොන්සවේටිව් අය කෑ ගැහුවට) එය සමාජවාදය හදන්න තමා චන්දෙ ඉල්ලුවේ. ස්ලවොයි ජිජැක් තරම් දුරට එහමයි. ගොඩක් සමාජවාදී/කොමියුනිස්ට් පක්ෂ මෑන් ට කැමති නැහැ. එර්නස්ටෝ ලක්ලාව් තව එක්කෙනෙක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19467284525630557662021-02-23T14:38:53.432-05:002021-02-23T14:38:53.432-05:00// මිනිස්සුන්ට තිබිය හැකි වෙනස් අදහස් සමූහයක් අතරි...// මිනිස්සුන්ට තිබිය හැකි වෙනස් අදහස් සමූහයක් අතරින් තවත් එක් අදහසක් පමණයි. අජිත්ගේ මනෝරාජික සමාජවාදය තුළ කොමියුනිස්ට් ක්‍රමයක් අවසානයේදී ඇති වන යාන්ත්‍රනය කුමක්ද? අජිත් කවුරු හෝ නිශ්චිත මනෝරාජික සමාජවාදියෙකු කියන දේ විශ්වාස කරනවානම් ඒ කවුද?// එක අදහසක් කියන්නේ ඉතින් එක අවුරුදු ගනනක් තිස්සේ 1700 ගණන් වල සිට ආ අදහස් ගොන්නක්. එක්කෙනක් කියල නැහැ. රොබට් ඔවෙන්, තෝමස් මෝර්, චාල්ස් ෆුරියේ, ක්‍රපොත්කින්, ප්ලෙහනොව් තරමක් දුරට, ටෝල්ස්ටෝයි , ඇලෙක්සැන්ඩර් දුබ්චෙක් වැනි අය තමා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51943025619155975102021-02-23T14:26:43.036-05:002021-02-23T14:26:43.036-05:00// විද්‍යාත්මක සමාජවාදය පදනම් වෙන්නේ ද්‍රව්‍යවාදය ...// විද්‍යාත්මක සමාජවාදය පදනම් වෙන්නේ ද්‍රව්‍යවාදය මත හා පරම සත්‍යයක් තිබෙනවා කියන දාර්ශනික අදහස මත. //ඔබ කියන්නේ එංගල්ස් ගේ ඇන්ටි ධුරින්ග් ලිපි හා ඓතිහාසික භෞතිකවාදය ගැන. සයන්ටිෆික් කොමියුනිස්ම් වලදී ඕක තමා අපට ඉගැන්වූයේ. අලුතින් ආපු භෞතික විද්‍යා දැනුමත් එක්ක එංගල්ස් ගේ විවරණය දැන් outdated. විශ්වය හේගලියානු අර්ථයෙන්ම (මේ මම කලින් ලියපු එකක කොටසක් මේ: මෙහි එක ක්‍රියාවලියකදී (මුලික) ප්‍රෝටෝනයක් හා න්යුට්රෝනයක් ගැටී ඩියුටිරියම් මුලිකනුවක් හා ශක්තිය (ගැමා ) ෆෝටෝන වශයෙන් නිපද වෙනවා. ඩියුටිරියම් හා ඩියුටිරියම් ගැටී හීලියම් හැදෙනවා. හයිඩ්රොජන් හා හීලියම් ගැටී ලිතියම් හැදෙනවා. මේ ක්‍රියාවලියම තාරකා අතුලේදීත් සිදුවෙනවා . හැබැයි හැදෙන්නේ වෙනත් මුල ද්‍රව්‍ය.) දයලේක්තික භෞතිකවාදයේ පදනම මෙය වුවත් හේගල්ගේ දයලේක්තික තර්කනය development through the stages of thesis, antithesis, and synthesis in accordance with the laws of dialectical materialism තමයි ඒ. නමුත් විශ්වය chaotic එකක්. ජෝර්ජ් ගැමොව් වගේ අය ඇමෙරිකාවට defect වුනෙත් එකයි. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ old guard එකට අලුත් භෞතික විද්‍යා සොයා ගැනීම් දිරෙව්වෙ නැහැ. ක්වන්ටම් භෞතිකයේ දියුණුවට සෑහෙන බාධා කළා. (Freedman defect වුනා ඇමෙරිකාවට) එයා තමයි අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ගණිතමය වශයෙන් ඔප්පු කලේ. ස්ටීවන් හෝකින්ස් ගේ කළු කුහර ගැන නියමත් සෝවියට් දේශය ප්‍රතික්ෂේප කළා. මාක්ස් ලා කලින් කියූ මාක්ස් ගේ ඒ විද්‍යාත්මක පැහැදිලි කිරීම සැහෙන දුරට බිඳෙනවා.මම නලින්ද සිල්වා මහතාගේ මගේ ලෝකයත් එය විවේචනය කරලා මහේෂ් හපුගොඩ ලියු පොතටත් විවේචනයක් ලියන්න ඉන්නව. තවම වෙලාවක් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60727784303212962882021-02-23T14:11:20.468-05:002021-02-23T14:11:20.468-05:00//ඉකොනොමැට්ටා EconomattaFebruary 22, 2021 at 7:03 ...//ඉකොනොමැට්ටා EconomattaFebruary 22, 2021 at 7:03 PM// මේ පිළිතුර හොඳයි. මේකටම ම් තමා අපි ඔය අන්ත දක්ෂිනාංශය කියා කියන්නේ. ඔබ ඒ වදනට අකමැති වුනාට. රජයේ පාලනයන් මිදුණු ධනවාදය. ධනවාදී රටවල වුනත් ඒක සම්පුර්ණයෙන්ම එහෙම න්නේ. සමහර බැංකු වැටෙන කොට රජය මැදිහත් වෙනවා. පූර්ණ ධනවාදයක් නැහැ. සමාජවාදය තුල තිබෙන එම සූරාකෑම හයිලයිට් කරන්න තමයි එතන සියලු නිෂ්පාදන මාර්ග සහිත රජය යටතේ ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය ධනවාදයක් යයි කිඅම. හැබැයි මෙයින් මාක්ස් ලෙනින් වාදය බිඳ වැටෙනවා. (ඔබ ඔය ලියල තියෙන්නේ කොමියුනිස්ට් ප්රකාශනයේ සඳහන් නිර්ධන් පන්ති රජය. )Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82034496612489519302021-02-22T19:29:19.465-05:002021-02-22T19:29:19.465-05:00මේක අජිත්ට පෞද්ගලික ප්‍රශ්නයක්. දැන් ඔය මාක්ස් ඇතු...මේක අජිත්ට පෞද්ගලික ප්‍රශ්නයක්. දැන් ඔය මාක්ස් ඇතුළු "විද්‍යාත්මක සමාජවාදීන්" මනෝරාජික සමාජවාදය ප්‍රතික්ෂේප කිරීම පිටුපස ප්‍රායෝගික හේතු වලට වඩා තියෙන්නේ දාර්ශනික ස්ථාවරයේ වෙනසක්නේ. විද්‍යාත්මක සමාජවාදය පදනම් වෙන්නේ ද්‍රව්‍යවාදය මත හා පරම සත්‍යයක් තිබෙනවා කියන දාර්ශනික අදහස මත. ඒ අනුව, විද්‍යාත්මක සමාජවාදීන්ට අනුව ඔවුන් කරන්නේ කොහොමටත් සිදුවන ක්‍රියාවලියක් තේරුම් ගෙන විස්තර කිරීම. නමුත්, මනෝරාජික සමාජවාදය පොදුවේ ගත්තහම (අජිත්ගේ ගුරුකුලය මම හරියටම දන්නේ නැහැ) මිනිස්සුන්ට තිබිය හැකි වෙනස් අදහස් සමූහයක් අතරින් තවත් එක් අදහසක් පමණයි. අජිත්ගේ මනෝරාජික සමාජවාදය තුළ කොමියුනිස්ට් ක්‍රමයක් අවසානයේදී ඇති වන යාන්ත්‍රනය කුමක්ද? අජිත් කවුරු හෝ නිශ්චිත මනෝරාජික සමාජවාදියෙකු කියන දේ විශ්වාස කරනවානම් ඒ කවුද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73364850771253220272021-02-22T19:11:07.130-05:002021-02-22T19:11:07.130-05:00//වචන නිසාම ඇමිබවා වගේ පක්ෂ වලට කැඩී යනවා. ඔබේ සමස...//වචන නිසාම ඇමිබවා වගේ පක්ෂ වලට කැඩී යනවා. ඔබේ සමස්ත ලිපියට නොව කිසියම් දෙයක් හැඳින්වීමට යොදන වචන සමාජවාදීන්ට හා මාක්ස්වාදීන්ට, ලෙනින්වාදින්ට හුඟක් වැදගත් බව කියන්න.//

ඔය කණ්ඩායම් බෙදී තිබීමේ හේතුව නිසාම මොන වචනය යෙදුවත් කවුරු හෝ පිරිසක් ඒ ගැන එකඟ නොවෙන්න ඉඩ තිබෙනවා. (අසාර්ථක දෙයකට ධනවාදය කිවුවොත් විතරක් බොහෝ දෙනෙක් එකඟ වෙයි.) මාක්ස්/එංගල්ස් අනුව යමින් චීනයේ, කියුබාවේ, සෝවියට් දේශයේ ක්‍රමය කොමියුනිස්ට් ක්රමයේ මුල් අදියර කියා කිවුවොත් "නෑ. මෙය එහෙම එකක් නෙමෙයි. කොමියුනිස්ට් ක්‍රමයක් තවම ඇවිත් නෑ!" කියලා ඔය හැමෝම වගේ කියයි. සමාජවාදය කියා කිවුවහම සාපේක්ෂව ප්‍රශ්න අඩුයි කියා මම හිතනවා. අඩු වශයෙන් කොමියුනිස්ට් ක්‍රමය කියන වචනයට එකඟ නොවෙන යම් පිරිසකට හෝ එකඟ වෙන්න පුළුවන් වෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59914933172421854082021-02-22T19:03:58.295-05:002021-02-22T19:03:58.295-05:00//දැන් මේකට රාජ්‍ය ධනවාදය කියල කියන්න බැරිද? සමස්ත...//දැන් මේකට රාජ්‍ය ධනවාදය කියල කියන්න බැරිද? සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය හා ප්රාග්ධනය රජය සතු වෙනකොට//

කිසිසේත්ම බැහැ. ඒක කළු වලට සුදු කියනවා වගේ. පළමුව ධනවාදය රජය සම්පත් පාලනය කිරීමට සම්පූර්ණයෙන් එරෙහි, හැකි තරම් කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටින මතවාදයක්. ඇමරිකානු රජය ගත්තත් ලෝකයේ කුඩාම රජයක් (රටේ ආර්ථිකයට සාපේක්ෂව හා කරන කාර්යයයන් අනුව). රජය මුල් වූ සෞඛ්‍ය සේවයක් හෝ නැත්තේ ඒ නිසා. අධ්‍යාපනය හා අභ්‍යන්තර ආරක්ෂාව පවා ඒ ඒ කවුන්ටි වල මිනිස්සුන්ගේ කැමැත්ත අනුව සිදුවන දෙයක්. ලෝකයේම අනෙක් හැම රටකම ධනවාදය නැති නිසා විදේශ ගිවිසුම් හා ජාතික ආරක්ෂාව සම්බන්ධ කටයුතු වලට ෆෙඩරල් රජය අවශ්‍ය වෙනවා. කොමියුනිස්ට් ප්රකාශනයේ යෝජනා කරන්නේ තනිකරම එහි අනෙක් පැත්ත. සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය හා ප්‍රාග්ධනයම රජය අතේ. තනිකරම ධනවාදයේ ප්‍රතිවිරුද්ධ පැත්ත.

දෙවනුව රජය පැත්තකින් තිබ්බත් ධනවාදය පෙනී සිටින්නේ ප්රාග්ධනයේ ඒකාධිකාරයට එරෙහිව තරඟකාරීත්වය වෙනුවෙන්. ඇමරිකාවේ ඒකාධිකාර නීතියෙන්ම තහනම්. පොඩ්ඩක් හෝ ඒකාධිකාර හදන පැත්තට ගිය වහාම නඩු වැටෙනවා. ගත්ත ලාභ පාරිභෝගිකයන්ට ආපසු බෙදන්න වෙනවා. ඒකාධිකාරයක් කියන්නේ ධනවාදයේ ටැබූ එකක්. දැන් මෙතැන කොමියුනිස්ට් ප්රකාශනයේ තියෙන්නේ නිල වශයෙන්ම ඒකාධිකාරයක් වෙනුවෙන් පෙනී සිටීමක්. නැවතත් ධනවාදයේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒකාධිකාරයක් කියන්නේ ප්රාග්ධනය වෙනුවෙන් අතිරික්තය කැමති තරමක් බලහත්කාරයෙන් ලබාගත හැකි ක්‍රමයක්. සමාජවාදය වැඩවසම් යුගයට ආපසු යාමක් කියා ධනවාදීන් කියන්නේ ඒ නිසයි. ධනවාදය තුල ප්රාග්ධනය වෙනුවෙන් එහි දායකත්වය නිසාම හැදෙන දෙය හැර වෙනත් අමතර ලාභ ලබා ගන්න බැහැ. zero economic profit condition කියන්නේ ඒකයි. සමාජවාදය තුළ කැමති තරමක් ගන්න පුළුවන්. සූරාකෑම කියන එක සමාජවාදයේ ප්‍රශ්නයක් මිසක් ධනවාදයේ ප්‍රශ්නයක් නොවන්නේ ඒ නිසයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65651596428744660932021-02-22T18:36:58.588-05:002021-02-22T18:36:58.588-05:00//He called this as the two phases of Communism.//...//He called this as the two phases of Communism.// Agree.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42794565913823659292021-02-22T18:09:59.977-05:002021-02-22T18:09:59.977-05:00ඉහත ප්‍රතිචාර දෙකින් මම ඇත්තටම ඔබට කියන්න හැදුවේ ...ඉහත ප්‍රතිචාර දෙකින් මම ඇත්තටම ඔබට කියන්න හැදුවේ මාක්ස්වාදී හා සමාජවාදී පක්ෂ හා න්‍යාය ගැන කතා කරන කොට ඔවුන් වචන ගැන ඉතා සැලකිලිමත් වෙන වග. වචන නිසාම ඇමිබවා වගේ පක්ෂ වලට කැඩී යනවා. ඔබේ සමස්ත ලිපියට නොව කිසියම් දෙයක් හැඳින්වීමට යොදන වචන සමාජවාදීන්ට හා මාක්ස්වාදීන්ට, ලෙනින්වාදින්ට හුඟක් වැදගත් බව කියන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71619269653077296682021-02-22T18:02:52.823-05:002021-02-22T18:02:52.823-05:00මාක්ස් සමාජවාදය කියන වචනය භාවිතා කරන්නවත් කැමති වු...මාක්ස් සමාජවාදය කියන වචනය භාවිතා කරන්නවත් කැමති වුනේ නැහැ.
//“The proletariat will use its political supremacy, to wrest, by degrees, all capital from the bourgeoisie, to centralise all instruments of production in the hands of the State.”// දැන් මේකට රාජ්‍ය ධනවාදය කියල කියන්න බැරිද? සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය හා ප්රාග්ධනය රජය සතු වෙනකොට Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-62470588177585191612021-02-22T18:00:39.872-05:002021-02-22T18:00:39.872-05:00Check here: //Vulgar socialism (and from it in tur...Check here: //Vulgar socialism (and from it in turn a section of the democrats) has taken over from the bourgeois economists the consideration and treatment of distribution as independent of the mode of production and hence the presentation of socialism as turning principally on distribution. After the real relation has long been made clear, why retrogress again?//
https://www.marxists.org/archive/marx/works/1875/gotha/ch01.htmAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90683734515073964842021-02-22T18:00:16.470-05:002021-02-22T18:00:16.470-05:00He called this as the two phases of Communism. He ...He called this as the two phases of Communism. He never used the word Socialism to it. Because both Marx and Engels were against the Utopian Socialists. hence the Critique of Goethe program by the German Social Democratic party. The term "Socialism" was used by the Soviet Communist Party first. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71623243981294560362021-02-22T17:54:11.078-05:002021-02-22T17:54:11.078-05:00වචනය අලුත්ද පරණ කියන ප්රශ්නය නෙමෙයි තියෙන්නේ. ධනව...වචනය අලුත්ද පරණ කියන ප්රශ්නය නෙමෙයි තියෙන්නේ. ධනවාදයේ ප්‍රතිවිරුද්ධ අන්තය වන මධ්‍යගත සැලසුම් ක්‍රමයකට "රාජ්‍ය ධනවාදය" කියා කියූ විට එය ධනවාදයේම තවත් ආකාරයක් කියන වැරදි අදහස මතු වීමයි ප්රශ්නය. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54142933052033050672021-02-22T17:36:41.652-05:002021-02-22T17:36:41.652-05:00//මාක්ස්වාදයේ හෙම කියල තියෙන්නේ කොහෙද කියල පෙන්වන්...//මාක්ස්වාදයේ හෙම කියල තියෙන්නේ කොහෙද කියල පෙන්වන්න?//
“Between capitalist and communist society there lies the period of the revolutionary transformation of the one into the other. Corresponding to this is also a political transition period in which the state can be nothing but the revolutionary dictatorship of the proletariat.”
- Critique of the Gotha Programme by Karl Marx, 1875.

“The proletariat will use its political supremacy, to wrest, by degrees, all capital from the bourgeoisie, to centralise all instruments of production in the hands of the State.”

“These measures will of course be different in different countries. Nevertheless in most advanced countries, the following will be pretty generally applicable.
1. Abolition of property in land and application of all rents of land to public purposes.
2. A heavy progressive or graduated income tax.
3. Abolition of all rights of inheritance.
4. Confiscation of the property of all emigrants and rebels.
5. Centralization of credit in the hands of the State, by means of a national bank with State capital and an exclusive monopoly.
6. Centralisation of the means of communication and transport in the hands of the State.
7. Extension of factories and instruments of production owned by the State: the bringing into cultivation of waste lands, and the improvement of the soil generally in accordance with a common plan.
8. Equal obligation of all to labour. Establishment of industrial armies, especially for agriculture.
9. Combination of agriculture with manufacturing industries: gradual abolition of all the distinction between town and country, by a more equable distribution of the population over the country.
10. Free education for all children in public schools. Abolition of children’s factory labour in its present form. Combination of education with industrial production, &c., &c.”

- Communist Manifesto by Karl Marx and Frederick Engels, 1848.
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.com