tag:blogger.com,1999:blog-3221129106341750825.post6645933360533120825..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : බටහිර රටවල්, ටොඩෙසියස් සම්මුතිය හා ලෝකයේ මැදUnknownnoreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3221129106341750825.post-5580172610853595012016-08-05T08:41:37.774-04:002016-08-05T08:41:37.774-04:00පිළිගත හැකි අදහසක්.පිළිගත හැකි අදහසක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-62406798161175881382016-08-05T08:40:40.870-04:002016-08-05T08:40:40.870-04:00අඟහරුව අයිති කර ගැනීමේ තරඟයේ දැනටම රටවල් කිහිපයක්ම...අඟහරුව අයිති කර ගැනීමේ තරඟයේ දැනටම රටවල් කිහිපයක්ම ඉන්නවනේ. ඒ වගේම කණ්ඩායමක් ලෙස හෝමෝ සේපියන්ස්ලා පෘථිවිය අයිති කරගෙනනේ ඉන්නේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54978206251004123002016-08-05T08:37:57.398-04:002016-08-05T08:37:57.398-04:00ටොඩෙසියස් සම්මුතිය ඇති වන කාලයේ ස්පාඤ්ඤය හා පෘතුගා...ටොඩෙසියස් සම්මුතිය ඇති වන කාලයේ ස්පාඤ්ඤය හා පෘතුගාලය සතු වූ නාවුක බලය සමඟ සසඳන විට ප්‍රංශය ළඟ තරඟකරුවකු වුනේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5106203416336657832016-08-05T08:35:41.991-04:002016-08-05T08:35:41.991-04:00I agree. But, the dominance of Western culture as ...I agree. But, the dominance of Western culture as a near monopoly began in the 15th century. If the potential war between Spain and Portugal was not avoided through the Treaty of Tordesillas by Pope Alexander, that war would have drained most of the military and economic resources of each of these two powerful Christian countries, applying breaks on the process of colonization in Asia, Africa and South America, leading to an alternative history. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56989704525614474772016-08-05T08:25:36.675-04:002016-08-05T08:25:36.675-04:00වතිකානුවේ ඒකාධිකාරයට අභියෝග කරමින් ප්‍රොතෙස්තන්ත ව...වතිකානුවේ ඒකාධිකාරයට අභියෝග කරමින් ප්‍රොතෙස්තන්ත ව්‍යාපාර බිහිවීමට බලපෑ හේතු අතර මෙහි සඳහන් ආකාරයේ සාර්ව-ආර්ථික කරුණුත්, තවත් බොහෝ ක්ෂුද්‍ර-ආර්ථික හේතූනුත් තිබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8211032177180473982016-08-05T01:50:25.740-04:002016-08-05T01:50:25.740-04:00Secular වීම හෙවත් "ආගම් ආදිපත්යයෙන් රාජ්‍ය මුද...Secular වීම හෙවත් "ආගම් ආදිපත්යයෙන් රාජ්‍ය මුදාගැනීම" සන්කල්පය විසින් වතිකානුවට කෙලවූ නිසා අදටත් කතෝලික පල්ලිය secularism සන්කල්පයට කැමති නැත....

මැල්කම් රන්ජිත් බිසොප්පු උන්නාන්සේ ලඟකදී ප්‍රසිද්දියේම කියා පෑවේ එයයි!

DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51759603901805918552016-08-04T23:13:21.139-04:002016-08-04T23:13:21.139-04:00ඔය විදියටම විශ්වයේ රේඛාවක් ඇඳළා, පෘථිවිය, සෞරග්‍රහ...ඔය විදියටම විශ්වයේ රේඛාවක් ඇඳළා, පෘථිවිය, සෞරග්‍රහ මණ්ඩලය හෙම එක එකා අයිති කරගෙන ඇති...!!!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37231127171156132992016-08-04T20:40:13.873-04:002016-08-04T20:40:13.873-04:00ඇයි ශුද්ධෝත්තම පියතුමා ප්‍රංශයට කෑල්ලක් දුන්නෙ නැත...ඇයි ශුද්ධෝත්තම පියතුමා ප්‍රංශයට කෑල්ලක් දුන්නෙ නැත්තේ?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32642050215157675352016-08-04T12:06:04.066-04:002016-08-04T12:06:04.066-04:00මේ ගිවිසුම් ගැන කියෙව්වේ පළමු වරටයි, ආගමික නිකායන්...මේ ගිවිසුම් ගැන කියෙව්වේ පළමු වරටයි, ආගමික නිකායන් බිහිවෙන්නෙත් ආර්ථික දේශපාලනික අවශ්‍යතාවන් අනුව වගේනේ, ලංකාවේ තවම එ් අවශ්‍යතාවන් සම්පූර්ණවෙලා නැත්ද මන්දා අපිවගේ ආගමක් අදහන්න බැරි මිනිස්සුන්ටත් අපේම කියලා නිකායක් හදාගන්න. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.com