tag:blogger.com,1999:blog-3221129106341750825.post6683469403835503237..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ඉන්ධන වෙළඳපොළ ප්‍රතිනියාමනය Unknownnoreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3221129106341750825.post-74651584503456670912023-03-30T06:26:54.120-04:002023-03-30T06:26:54.120-04:00ඉකොනො ඔය ඔබ සමාගම් වලට ඉන්ධන හල් වල හිමිකම් කියන ප...ඉකොනො ඔය ඔබ සමාගම් වලට ඉන්ධන හල් වල හිමිකම් කියන ප්‍රතිශත සියල්ල එනම් සිපෙට්කො 50.3% අයි ඕ සී 15.2 % චීන ඇමරිකානු සහ ඕස්ට්‍රේලියානු සමාගම්වලට 11.5% බැගින් බෙදා දුන්නත් මම හිතන්නේ ඔවුන්ගේ අලුත් ඉන්ධනහල් පණහේ ලොකේෂන් එක කැපෑසිටි එක, මාකටින් කැම්පේන් මිල ගණන් අඩුවීම සහ ඉන්ධන වල කොලිටි එක අනුව බොහෝ දුරට හොඳ තරඟයක් ඇතිවෙන්න පුළුවන් කියලා මට හිතෙනවා, ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

තව දෙයක් මේ පුංචි වීඩියෝ ක්ලිප් එකේ ඇමති කාංචන විජේසේකර පවසන්නේ විදුලි බිල මණ්ඩලය තෙල් සංස්ථාව වැනි ආයතන වල පෆෝමන්ස් evaluation වලින් පමණක් ඉදිරියට බෝනස් ගෙවන බවත් වැඩ නොකරන නම් සංස්ථාවේඉන්න වෘත්තීය සමිති නායකයන් සේවයෙන් ඉවත් කර නීති මගින් ඔවුන්ගේ අයිතීන් පාලනය කරන බවයි මේ බලන්න

https://fb.watch/jB6tTIeQEQ/

මේ හරහා රජයේ ආයතන පෞද්ගලීකරණය කිරීමෙන් ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ පාලනය විදේශිකයෝ අතට පත් කිරීමට රනිල් කටයුතු කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ ජවිපෙ ජාතික බලවේගයේ මතයයි.

මේ බලන්න මේ ක්ලිප් එකේ පුබුදු කෙටියෙන් කියනවා එහි ඇති භයානක තත්වයන්

මේ පැත්තත් ඔය වගේම සැලකියයුතු නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37414664788206629962023-03-29T21:09:34.472-04:002023-03-29T21:09:34.472-04:00අතපය ගැට ගසා වතුරට ඇද දාලා
දැන් පීනපං කියලා- හරිබර...අතපය ගැට ගසා වතුරට ඇද දාලා
දැන් පීනපං කියලා- හරිබරි ගැහිලා
බලං ඉන්න තකතිරු ගොන් වාහේලා
ඉන්න රටක් තියෙදැයි බලමුද හොයලා නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-62026680671515706822023-03-29T19:56:55.608-04:002023-03-29T19:56:55.608-04:00Dear Econo, from where did you get the red queen l...Dear Econo, from where did you get the red queen logo or did you design? It is same as our CEPETCo Logo but naked ManAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32317304310082202742023-03-29T11:35:31.538-04:002023-03-29T11:35:31.538-04:00මතක විදිහට මම ගත්තේ පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්.මතක විදිහට මම ගත්තේ පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57973005255085964282023-03-29T09:30:01.568-04:002023-03-29T09:30:01.568-04:00'තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් යම් ප්‍රමාණයක්...'තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් යම් ප්‍රමාණයක් චීන, ඇමරිකන් හා ඕස්ට්‍රේලියානු සමාගම් තුනකට විකිණීමට නියමිතයි. '

මට දැනගන්න ඇති ආකාරයට මේ ගිවිසුම් අත්සන් කර අවසන්. දැන් වෘත්තීය සමිති විරෝධතා දක්වන්නේ ත්‍රස්ත විරෝධී පනත සම්මත කරගැනීමට මතයක් හැදීම සදහා.

ඉකොනෝ,

අලුත් මහ බැංකු පණත ලබා ගන්න තැනක් දන්නවද? Anonymousnoreply@blogger.com