tag:blogger.com,1999:blog-3221129106341750825.post7054071978559740038..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : නිකං ලැබෙන හුළං ටික?Unknownnoreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-3221129106341750825.post-13186091553256361612016-08-03T20:14:02.066-04:002016-08-03T20:14:02.066-04:00කලකට පෙර ඉගෙන ගත් ඉකොනො" මැටි" තියරියක් ...කලකට පෙර ඉගෙන ගත් ඉකොනො" මැටි" තියරියක් තමයි වතුර වීදුරුවක මිල තීරණය වෙන්නේ තිබහට බීලා බීලා අවසානයට බොන වතුර වීදුරුවට ගෙවන්න කැමති මිල අනුවය කියලායි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51002788498227214382016-08-03T07:23:17.744-04:002016-08-03T07:23:17.744-04:00සමහර අය සීනි චෙක් කරන දවසට පෙර දවස් කිහිපයක් පැණිර...සමහර අය සීනි චෙක් කරන දවසට පෙර දවස් කිහිපයක් පැණිරස නොකා ඉන්නවනේ. ඒ වගේ තමයි. අපේ ආර්ථිකය මෙහෙයවන අයත් සමහර වෙලාවට මේ වගේ වැඩ (Window dressing වගේ) කරනවා!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41310802041275901642016-08-03T07:19:53.346-04:002016-08-03T07:19:53.346-04:00දැන් ලබන පොඩි ලාභය වෙනුවෙන් පසුව වැඩි මිලක් ගෙවන්න...දැන් ලබන පොඩි ලාභය වෙනුවෙන් පසුව වැඩි මිලක් ගෙවන්න වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81320798874522758382016-08-03T07:18:37.929-04:002016-08-03T07:18:37.929-04:00කලකට පෙර සිතා සිටි ලෙස පොසිල ඉන්ධන ඉක්මණින් ඉවර වෙ...කලකට පෙර සිතා සිටි ලෙස පොසිල ඉන්ධන ඉක්මණින් ඉවර වෙන එකක්නම් නැහැ, ඇනෝ. ලෝකයේ පොසිල ඉන්ධන වලට තියෙන ඉල්ලුම වැඩි වන වේගයට වඩා වේගයෙන් අළුත් සංචිත සොයා ගැනීම සිදුවනවා. ඒත්, ඔබ කියන කරුණට පදනමක් තියෙනවා. පාරිසරික හේතු මත දැනට හොයාගෙන තියෙන සංචිත සියල්ලමවත් දැවීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම වඩා පරිසර හිතකාමී බලශක්තියකට මාරු වෙන්න වෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36820671867425161342016-08-03T07:14:43.028-04:002016-08-03T07:14:43.028-04:00මිනිස්සු තවමත් ගොඩක් නීති හා රෙගුලාසි පිළිපදින්නේ ...මිනිස්සු තවමත් ගොඩක් නීති හා රෙගුලාසි පිළිපදින්නේ නීති හා රෙගුලාසි ලෙස සලකමින් මිසක් හැඟීමකින් නෙමෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40218369233593152022016-08-03T07:13:02.513-04:002016-08-03T07:13:02.513-04:00අදහස් හා තොරතුරු වලට ස්තුතියි, සෙරන්ඩිපිටි.අදහස් හා තොරතුරු වලට ස්තුතියි, සෙරන්ඩිපිටි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73426702896214236742016-08-03T07:11:33.836-04:002016-08-03T07:11:33.836-04:00ඔබේ ලිපිය හොඳ සහ විස්තරාත්මක එකක්. එය පළවන දිනවල ල...ඔබේ ලිපිය හොඳ සහ විස්තරාත්මක එකක්. එය පළවන දිනවල ලංකාවේ සිටි නිසා මඟ හැරුණා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36155368396100863752016-08-03T03:11:49.782-04:002016-08-03T03:11:49.782-04:00ඉතින් ඔය "දුම් පරීක්ෂණයෙන්"අසමත් වෙන වාහ...ඉතින් ඔය "දුම් පරීක්ෂණයෙන්"අසමත් වෙන වාහන සමත් වෙන විදියට හදලා දෙනවා කියලා දැන්වීම් පවා ගහලා තියෙන්නේ ප්‍රසිද්දියේම.
සමහරවිට ඔය කුඨ ලෙස දුම් පරීක්ෂණය සමත් කරගන්න අය ඒ ගැන උදම් අනනවා.වීර වැඩක් කලවිදියටත්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13650739703905131552016-08-03T01:30:20.737-04:002016-08-03T01:30:20.737-04:00දැන් ඉතින් ගෙවල් ඇතුලෙත්, 'Air Purifiers' ...දැන් ඉතින් ගෙවල් ඇතුලෙත්, 'Air Purifiers' ගන්න කාලය ඇවිත් :)මෙඩුසාhttps://www.blogger.com/profile/06688363778476502695noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46385964544438788812016-08-03T01:01:03.373-04:002016-08-03T01:01:03.373-04:00වසර කිහිපයකට පෙර, විශ්ලේෂණාත්මක රසායන විද්‍යාඥයෙක්...වසර කිහිපයකට පෙර, විශ්ලේෂණාත්මක රසායන විද්‍යාඥයෙක් ලෙස වැඩකළ කාලයේ වාතයේ ගුණාත්මක භාවය ගැන සමහර පර්යේෂණ කලෙමි. මගේ මතය නම් භාහිර වාතයේ ගුණාත්මක භාවයට වඩා, ගෘහ අභ්‍යන්තර වාතයේ ගුණාත්මක භාවය ශ්‍රීලංකාව තුල රෝගී තත්වයන්ට හේතු වන බවයි. රසායන විද්‍යාඥයන් ලෙස අපේ අනුමානය මෙය ශ්‍රීලංකාව තුල රෝහල් ගතවීම වලට දෙවන බහුලම හේතුව ගෘහ අභ්‍යන්තර වාතයේ ගුණාත්මක භාවය අඩුවීම බවයි.

අපේ ජීවිතය වැඩිපුරම ගෙවෙන්නේ ගෘහ අභ්‍යන්තරවයි. දිනක් සැලකු විට අනිවාර්යයෙන්ම රාත්‍රිය ගෙවෙන්නේ ගෘහ අභ්‍යන්තරවයි. දිවා කාලයද සේවා ස්ථානයක අභ්‍යන්තරයේ බොහෝ විට ගෙවේ. ගමනාගමනය ද කවුළු වැසූ රථයක් තුල සමහරවිට සිදුවේ. සාමාන්‍ය තත්වය සැලකු විට පුද්ගලයෙකුගේ ජීවිතයෙන් 70% පමණ ගෙවෙන්නේ ගෘහ අභ්‍යන්තර පරිසරය තුලයි.

බොහෝ විට ඇගලුම් කරමාන්ත ශාලා වල ආහාර විෂවීම් ලෙස වැරදියට හදුනාගන්නේ මෙම වාතය විෂවීම් බව අපේ රටේ මහාචාර්යවරයෙකු නිතරම පවසන බව මට මතකයට නැගේ.

නිරෝගී දිවියකට අත්‍යවශ්‍ය වන ගෘහස්ථ වාතයේ ගුණාත්මක භාවය (Indoor Air quality) ගැන මම ලියු විස්තරාත්මක සටහනක් සබැඳියෙන් දැක්වේ
කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90269899843248578332016-08-02T20:32:30.884-04:002016-08-02T20:32:30.884-04:00තව වසර 50 කින් පමණ පොසිල තෙල් (ගල් අගුරු නම් තවත් ...තව වසර 50 කින් පමණ පොසිල තෙල් (ගල් අගුරු නම් තවත් වසර 100 කට වඩා පවතින බව කියනු ලැබේ) අවසන් වන හෙයින්, නුදුරු අනාගතයේම පරිසර හිතකාමී බලශක්තියකට මුළු ලොවම යොමු වෙනු ඇති බවට විශ්වාස කරමි. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57412947924957910182016-08-02T12:18:10.320-04:002016-08-02T12:18:10.320-04:00ලෝකේ බයිපාස් වැඩිම රට ලංකාව වෙන්න ඇති.. ඕනැම දේකට ...ලෝකේ බයිපාස් වැඩිම රට ලංකාව වෙන්න ඇති.. ඕනැම දේකට විකල්ප පාරක් තියනවා.. ඒ පාරෙන් යන එක හොඳද නරකද කියලා වැඩක් නෑ.. වෙන්න ඕනා ලේසියටත් පහසුවටත් වැඩේ වෙන එක තමා..එහෙම ඉතිරි කරගනන් කාලයෙන් මෝනවද කරන්නේ කියන එකනම් ලොකුම ගැටලුවක්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-76559065598120774602016-08-02T08:24:23.567-04:002016-08-02T08:24:23.567-04:00වාහනේ රේස් කරල සයිලන්සරේට වතුරපාරක් අල්ලන එක නීතිව...වාහනේ රේස් කරල සයිලන්සරේට වතුරපාරක් අල්ලන එක නීතිවිරෝධී එකක් නොවේ. ඩීසල් Jeep, SUV වල සයිලන්සරේ අග කාබන් බැඳෙනවා මෙකද ලංකාවේ average speed එක අඩුනිසා. ඉතිං වාහනය එන්ජිම කොච්චර හොඳට නඩත්තු කලත් අර test probe එක ගහන සයිලන්සරේ carbon deposit එක නිසා ටෙස්ට් එක ෆේල් වෙනවා. මේක නෙවෙයි ඇත්තටම අබලන් වාහන වල timing adjust කරලා හිමීට ටෙස්ට් කරන තැනට අරන්නගිහිං ටෙස්ට් පාස් කරගන්න මෙතඩ් එකක් තියනවා. වඩාත්ම නරක ක්‍රමය තමයි ඔය මොනවත් නොකර වාහනය ගෙදර තියෙද්දී ගානක් දීල ටෙස්ට් certificate එක ගන්න එක !serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.com