tag:blogger.com,1999:blog-3221129106341750825.post7068149250567565318..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කපා කපා කෑලි කපා...Unknownnoreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3221129106341750825.post-25620352188319450262022-11-13T08:57:14.107-05:002022-11-13T08:57:14.107-05:00ජපානයෙ මොන රජයේ ආයතනෙද පාඩු ලබන්නෙ?ජපානයෙ මොන රජයේ ආයතනෙද පාඩු ලබන්නෙ?lankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18230224402014411142022-11-13T08:47:45.874-05:002022-11-13T08:47:45.874-05:00ලංකාවේ එයාලයින් එකනම් පාඩු ලබන්නේ පර්සිගේ කලේ ඉදලම...ලංකාවේ එයාලයින් එකනම් පාඩු ලබන්නේ පර්සිගේ කලේ ඉදලම නෑදෑකමට මුල්පුටු දුන්න නිසා . පාඩු ලබන ආයතන පුද්ගලික අංශයට දෙනවට මිනිස්සු විරුද්ද වෙන්නේ ඇයි කියල හිතාගන්න බෑ Lalithhttps://www.blogger.com/profile/10694736697230785366noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15215073325259631362022-11-13T05:09:25.720-05:002022-11-13T05:09:25.720-05:00@ අනුරුද්ධ
ඔබ සිටින කැනඩාව පමණක් නොවෙයි ඔස්ට්‍රේ...@ අනුරුද්ධ

ඔබ සිටින කැනඩාව පමණක් නොවෙයි ඔස්ට්‍රේලියාව ඇතුළු විශේෂයෙන් ලෝකයේ තම පුරවැසියන් මානව සංවර්ධන දර්ශකයේ ඉහළින් සිටින කුඩා දූපත් නොවන මිලියන දහයට වැඩි ජනගහනයක් ඇති රටවල් සියල්ලම ගත් කළ ඒ සෑම රටකම පාහේ රාජ්‍ය අංශය අවම වශයෙන් 20% ක් විතර හෝ ඊට වඩා වැඩි වීම දකින්නට පුළුවන් විශේෂයෙන් අධ්‍යාපන සෞඛ්‍ය සේවා දියුණු නම් මෙය ඉතාමත් පොදුවේ දකින්නට පුළුවන් හැබැයි එක්සත් ජනපදයේ මීට වඩා වෙනස් ඒ නිසාම ද මන්දා එරට සෞඛ්‍ය සේවා හා අධ්‍යාපන ක්‍රමය එතරම් දියුණු නොවන බවත් යුරෝපීය රටවල් සහ බොහෝදෙනෙක් හිතන්නේ

ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා තවත් කරුණක් වන්නේ ලංකාවේ රජයේ ආයතන පොදුවේ පාඩු ලබන නමුත් සමස්තයක් ලෙස ගත්විට ඒ ලාභය පෞද්ගලික අංශයට හෝ පොදුවේ සාමාන්‍ය පුරවැසියන් අතට පත් වන බව

මේ නිසා සමස්තයම වඩා ගැඹුරු ලෙසින් අධ්‍යනය කරන්න ඕන සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමට

විශේෂයෙන් මම කුඩා කාලයේ 1990 ගණන් වල මතකයේ හැටියට ඒ කාලයේ සහ ජේ ආර් ආර් ප්‍රේමදාස පාලන යුගයන්හි සිට ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය කිරීම සිදුවෙනු අසා දැක ඇති මා ඕස්ටේර්ලියාවට පැමිණ රජයේ ඒකාධිකාරී ක්ෂේත්‍ර කොපමණ තියෙනවා ද යන්න දැක ඇත්තටම පුදුමයට පත්වුණා.

අද අපට ඇති දැනුම මත පදනම්ව එදා ලංකාවේ රජයට මෙහෙම කරන්න තිබුණා යැයි ඉකෝන් කියා ඇති දේ දුටු විට මට සිහිවුනේ මා කලකට පෙර සිතූ කරුණක්. එනම්, 1848 කැරැල්ලේ දී ඇයි පුරන් අප්පුලා ලංකාව ජනරජයක් කරන්නට නොසිතා ගොංගාලේගොඩ බණ්ඩා නම් අයෙකු සොයා ඔහු රජ කරවන්නට ක්‍රියා කළේ යන්න. ඒ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ බහුතර ඉංග්‍රීසි ජනපද එකතු වෙලා ෆෙඩරල් ආකාරයේ බලය බෙදීමක් ද සහිතව ඉතා වැදගත් ජනරජයක් පිහිටුවා තිබුණු නිසා ඒ ආකාරයට වැඩ කරන්න තිබුණා නේද කියන එක

කොහොම වුණත් වසර ගණනාවකට කලින් මෙහෙම කළා නම් කියා, අද අපරදෘෂ්ටිය සහිතව ලංකාවට චෝදනා කිරීම තේරුමක් නෑ. ඒ කාලේ නොවේ අසූවේ දශකයේ පවා ලාංකීයයන්ගේ යටත්විජිත ස්වාමියා වූ එංගලන්තයේ ප්‍රධාන ප්‍රවාහන සේවය, විදුලි සංදේශ සේවය, විදුලිබලය තිබුණේ රාජ්‍ය ඒකාධිකාර ලෙසයි. එනිසා, 1956 දී බණ්ඩාරනායක රජය ලංකාවේ ප්‍රවාහන සේවය රජය යටතට ගැනීමට සිතීම පුදුමයක් නොවෙයි. අදත් සිඩ්නි නගරයේ බස්, සහ තදාසන්න/ප්‍රාදේශීය ප්‍රවාහන සේවා සපයන්නේ රජය මගින්. ඒවා ව්‍යාපාර නොව සේවා ලෙසයි සැලකෙන්නේ. ඒවාත් පාඩු ලබන ආයතනය තමයි

මම හිතන්නේ ජපානයේ රජයේ ආයතන තමයි ලෝකෙ තියෙන වැඩියෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන හැබැයි ජපානයේ පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් කර්මාන්ත වලට ඒ හරහා විශාල වශයෙන් ලාභ ලබාගැනීමට ඉඩ ලැබී තියෙනවා තරගකාරී ලෙස උසස් තත්වයේ නිෂ්පාදන අපනයනය කිරීම හරහා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54799783450292352662022-11-13T01:17:49.096-05:002022-11-13T01:17:49.096-05:00මේ ලිපිය කියෝල මේ වගෙ කමෙන්ට් දානව කියන්නෙ ඉකොනොට ...මේ ලිපිය කියෝල මේ වගෙ කමෙන්ට් දානව කියන්නෙ ඉකොනොට ලියපු අත කපාගන්න හිතෙනව ඇති.lankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49114300252242285732022-11-12T21:23:38.514-05:002022-11-12T21:23:38.514-05:00//පසුගිය 2021 වසරේදී ලංකා ධීවර සංස්ථාවේ පාඩුව රුපි...//පසුගිය 2021 වසරේදී ලංකා ධීවර සංස්ථාවේ පාඩුව රුපියල් මිලියන 63ක්.//

වෙන මොකුත් ලියන්න ඕනි නෑ. මෙන්න උදාහරණයක්.
බත්තරමුල්ලේ තියෙනවා විශාල මාළු වෙළෙඳ සලක්. පුද්ගලික එකක්. පටන් ගන්න කාලේ තරමයි- දැන් තියෙන විදිහයි හොඳම සාක්කියක්, දක්ෂ පරිපාලනයට. සිරිකත කැන්දා ගන්නේ කොහොමද කියලා රාජ්‍ය නිලධාරීන්ව ඒ වගේ තැන්වල මාළු කපන්න යවල ඉගැන්නුවොත්...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24625291513423716932022-11-12T21:17:54.254-05:002022-11-12T21:17:54.254-05:00ඉතින් මේ තත්වය වෙනස්කරන්න ඔබගේ යෝජනා මොනවදඉතින් මේ තත්වය වෙනස්කරන්න ඔබගේ යෝජනා මොනවදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55860499496237335892022-11-12T20:59:43.633-05:002022-11-12T20:59:43.633-05:00අනික රුපවාහිනීය උනත් එහෙමනේ. අද ලංකාවේ කොයි චැනල් ...අනික රුපවාහිනීය උනත් එහෙමනේ. අද ලංකාවේ කොයි චැනල් එකත් තමුන් ගාව තමයි හොදම, අලුත්ම තාක්ෂනය තියෙන්නේ කිව්වට රුපවාහිනියේ තියෙන සම්පත්, සේවක දැනුම අනික්වායේ නැහැ.

අදටත් ලංකාවේ කොහේ ඉදන් හරි ලයිව් දෙන ප්‍රෝග්‍රෑම් එකක් අනාගන්නේ නැතුව දෙන්න පුළුවන් රුපවාහිනියට විතරයි. එක ඉතින් මාධ්‍ය ක්ෂත්රයේ ඉන්න කවුරුත් අවිවධයෙන්ම පිළිගන්න දෙයක්.

රුපවාහිනිය කරන්න ඕනි තමුන්ගේ දැනුම බෙදා දෙන එක. නවකයන්ට මේ ගැන උගන්වන පාඨමාලා පටන් ගන්න එක. දැන් ඒක පටන් අරන් තියෙනව. ශ්‍රී ලංකා පදනම් ආයතනය එක්ක ඕක කරන්න ඕනි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25030928289295098702022-11-12T20:56:30.722-05:002022-11-12T20:56:30.722-05:00සතොස ආයතනය පහුගිය කාලේ ලාබ ලැබුවා නේද? ඒ කියන්නේ ව...සතොස ආයතනය පහුගිය කාලේ ලාබ ලැබුවා නේද? ඒ කියන්නේ විශාල පෞද්ගලික සුපිරි වෙළඳසල් සමග වෙළඳපලේ තරග කර ඒ ලාබය උපයා ඇත්තේ.

ඉකොනෝ කියන විවෘත වෙළදපලේ බිස්නස් කරල ආණ්ඩුවට දිනන්න බැහැ කියන තර්කය මෙතනට අදාල වෙන්නේ කොහොමද? හාල්, පරිප්පු, බීලුණු වගේ දේවල් අඩුවටත් දෙන්නේ සතොස හරහා. මත්පැන් වලින් ලාබයක් එනවා කියන එක නම් ඇත්ත. ඒත් හැම සතොස ම අරක්කු නැහැනේ.

සමහර පෞද්ගලික සුපර්මාර්කට් වලත් සිල්ලර බදු වලට වඩා අදායමක් අරක්කු වලින් හොයනවා. ලාබයත් එහෙම ඇති. පහුගිය දවසක නිවුස් එකක් තිබ්බා මුළු දිනක මුළු අදායම ලක්ෂ 70 ක් උන සුපිරි වෙළදසලක එම මුදලින් ලක්ෂ 50 ක් ලැබී තිබුනේ මත්පැන් අලෙවියෙන් බව.

සංස්ථා මාළු නං ලංකාවේ කොහෙත් හොදයි. අනික් පෞද්ගලික වෙළෙන්දෝ වගේ හොරට කිරන ඒවා, පරණ මාළු විකිනිලි නැහැ. සංස්ථා මාළු වලට වැඩිය ගොඩක් විට එළියේ මාළු මිල වැඩියි. එත් මම සංස්ථාවට යන්නේ බඩු හොද නිසා.

ලක්සල නම් දැන් වහන්න සුදානම් කරලා තියෙන්නේ. ඔකේ අලාබයක් තියෙනවා කියලා පෙන්නුවට විශාල තොග ප්‍රමානයක් තියෙනවා, ඉඩකඩම්, ෂෝරූම් සැහෙන්න තියෙනවා නගර වල හොදම තැන් වල, ඒවා හරියට කළමනාකරණය නැතිකමයි ප්‍රශ්නේ. සෙමි ගවමන්ට් යන්න පුළුවන් නං ලාබයක් ගන්න පුළුවන්. ලක්සල චෙන් එකත් එක්ක රෙස්ටුන්රට්, බාර් එහෙමත් ඕපන් කරලා විදේශිකයන්ට ගැලපෙන අන්දමට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-239302158477539872022-11-12T20:38:27.409-05:002022-11-12T20:38:27.409-05:00 හරිම වටිනා ලිපියක්. මට නම් හිතෙන්නේ ධීවර සංස්ථාව ... හරිම වටිනා ලිපියක්. මට නම් හිතෙන්නේ ධීවර සංස්ථාව වගේම රාජ්‍ය සතු බොහෝ ව්‍යාපාර ලාබ ලබන්නට පුළුවන් . දුම්රිය ලංගම වුනත් එහෙමයි. හැබැයි නිසි දැනුමක් තියෙන ප්‍රධානීන් පත් කරලා ඒ වෙනුවෙන් පෞද්ගලික අංශය එක්ක තරග කරන්නට , නව තාක්ෂණය එක්ක හරි දැක්මක්, ව්‍යාපාර නිදහසක් වගේම හරි මිල සුත්‍රයකුත් තියෙන්න ඕන. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45543684568024249122022-11-12T20:10:48.802-05:002022-11-12T20:10:48.802-05:00සංස්ථාවේ මාළු ඉස්තරම් ඉකොනෝ.සංස්ථාවේ මාළු ඉස්තරම් ඉකොනෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49768894013965441712022-11-12T17:53:37.585-05:002022-11-12T17:53:37.585-05:00අනික ඕව ලාබ ලැබුවත් එන්නෙ ඒක්දිකාරයක් හරහා.අනික ඕව ලාබ ලැබුවත් එන්නෙ ඒක්දිකාරයක් හරහා.lankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.com