tag:blogger.com,1999:blog-3221129106341750825.post7153771709005235604..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : මහ බැංකුවට කළ හැකි දේ සහ නොකළ හැකි දේUnknownnoreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-3221129106341750825.post-87369626485032782332016-01-12T03:14:02.044-05:002016-01-12T03:14:02.044-05:00නිෂ්පාදන ධාරිතාවට වැඩි කිරීමේ අරමුණින් මුදල් සැපය...නිෂ්පාදන ධාරිතාවට වැඩි කිරීමේ අරමුණින් මුදල් සැපයුම ඕනවට වඩා වැඩි කරන්න රජයට බැහැ නේද?මේක බලන් ගියාම එක්තරා ආකාරයක චක්රයක්නේ."තාක්ෂණ හා පරේෂණ" රටකට ඉතා වැදගත් විෂයක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27063844885475227622016-01-10T23:38:47.968-05:002016-01-10T23:38:47.968-05:00සකුවෝ, ඒකට හොඳම උදාහරණය මාපලානේ කෘෂි පිඨයේ කුඹු...සකුවෝ, ඒකට හොඳම උදාහරණය මාපලානේ කෘෂි පිඨයේ කුඹුර.කම්බි වැටක් පැනලා මාපලානේ කුඹුරු වලට යන්න බැරි තාක්ෂණය රටට යන්නේ කොහොමද? අනෙක බොලා පර්යේෂණ පත්‍රිකා ලියන්නේ රජ්ජුරැවන්ගේ බාසාවෙන්. අඩුගානේ සිංහල පර්වර්තනයක් වත් ඒ එක්කම දෙනවා නම් උනන්දුවක් තියෙන එකේකවත් අරන් හැදෙය්.බලමුකෝ ආවහාම කොයිකරම් දුරට උඹලාම ක්යන බණ පිළිපදියි ද කියලා
Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44110968212462744832016-01-10T16:49:22.819-05:002016-01-10T16:49:22.819-05:00ස්තුතියි, විභීෂණ!ස්තුතියි, විභීෂණ!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27338929737375462252016-01-10T16:48:53.817-05:002016-01-10T16:48:53.817-05:00ස්තුතියි, කුරුටු!ස්තුතියි, කුරුටු!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21532298341778288482016-01-10T16:48:28.717-05:002016-01-10T16:48:28.717-05:00ස්තුතියි, කමී!ස්තුතියි, කමී!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73416829385541800222016-01-10T16:47:38.025-05:002016-01-10T16:47:38.025-05:00ස්තුතියි,මහේෂ්!ස්තුතියි,මහේෂ්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59772190032890402382016-01-10T16:46:59.788-05:002016-01-10T16:46:59.788-05:00ස්තුතියි, ඇණයා. ඔබේ පිළිතුරු වලටත් ස්තුතියි!ස්තුතියි, ඇණයා. ඔබේ පිළිතුරු වලටත් ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86147382431418209152016-01-10T16:45:39.293-05:002016-01-10T16:45:39.293-05:00ලිපිය දැක්කා. මම මේ ගැන දන්නේ නැහැ, ලංකා. සේවකයින්...ලිපිය දැක්කා. මම මේ ගැන දන්නේ නැහැ, ලංකා. සේවකයින්ට අයිතිය ඇති සමාගම්නම් වෙනත් තැන් වලත් තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25079979874401868382016-01-10T16:39:39.421-05:002016-01-10T16:39:39.421-05:00ඔය රසික කියල තියෙන්නේ චොකලට් කේක් ගැන! (ලංකාවේ සති...ඔය රසික කියල තියෙන්නේ චොකලට් කේක් ගැන! (ලංකාවේ සති දෙකතුනක් ඉඳලා ආපහු ඇවිත් ස්කේල් එකට නැග්ගහම ඔය වගේ දේවල් මතක් වෙනවා. සමහර විට රසිකට එහෙම නැතුව ඇති.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64283644622110292352016-01-10T16:36:06.826-05:002016-01-10T16:36:06.826-05:00නිවැරදි පිළිතුර ඇණයා විසින් දීල තියෙනවා. ඇත්තටම මේ...නිවැරදි පිළිතුර ඇණයා විසින් දීල තියෙනවා. ඇත්තටම මේකයි ප්‍රධානම හේතුව. සමස්තයක් වශයෙන් ලංකාවේ ව්‍යවසායකත්වය අඩුවීම සහ ව්‍යවසායකත්වයට දිරි දෙන පරිසරයක් නැති වීම තමයි මූලික ප්‍රශ්න. අනෙත් කරුණ ලංකාවේ තවමත් බුද්ධිමය දේපල අයිතිය හරියටම සුරක්ෂිත නැතිකම. පර්යේෂණ වල ප්‍රතිඵල ඇත්තෙම නෑ කියන්න බැහැ. කෘෂිකර්ම ක්ෂේත්රයේ වැඩි දියුණු කළ වී වර්ග වැනි දේවල් උදාහරණ. පරිගණක මෘදුකාංග වලිනුත් ශ්‍රී ලාංකික සමාගම් රැසක් ජාත්‍යන්තරයට ගොස් තිබෙනවා. මම හිතන විදිහට ඒඩ්ස් වලට බෙහෙත් හොයනවා වගේ දේවලට අතගහනවට වැඩිය ප්‍රායෝගිකව අපට ප්‍රතිඵලයක් ලබාගත හැකි මට්ටමේ දේවලට කාලය යෙදවීම වඩා ඵලදායකයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58794818855526303792016-01-10T16:22:22.444-05:002016-01-10T16:22:22.444-05:00ස්තුතියි, ඉයන්!ස්තුතියි, ඉයන්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-236164275481860382016-01-10T16:21:56.175-05:002016-01-10T16:21:56.175-05:00මම හිතන හැටියට ජේආර්ට පැහැදිලි ආර්ථික වැඩ පිළිවෙලක...මම හිතන හැටියට ජේආර්ට පැහැදිලි ආර්ථික වැඩ පිළිවෙලක් තිබුණා. එය සර්ව සම්පූර්ණ නැති වුණත් බොහෝ දෙනෙකුට පසුව සිදුවුණේ ඔහුව අනුගමනය කිරීමට. ඇත්තටම කියනවනම්, සමඟි පෙරමුණු රජයටත් නිශ්චිත වැඩ පිළිවෙලක් තිබුණා. එය අසාර්ථක පරීක්ෂනයක් වීම වෙනම කරුණක්. රනිල්ගේ 'රී ගේනින්ග් ශ්‍රී ලංකා' වැඩ පිළිවෙලත් නිශ්චිත සැලැස්මක්. එහෙත්, එය ජනප්‍රිය වැඩ පිළිවෙලක් වුනේ නැහැ. දැන්නම් ඔහුගේ වැඩපිළිවෙල එයට වෙනස් බවයි පෙනෙන්නේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43155873965988571942016-01-10T16:14:20.823-05:002016-01-10T16:14:20.823-05:00ස්තුතියි, ගස් ලබ්බාට සහ ඇණයාට මා වෙනුවෙන් පිළිතුරු...ස්තුතියි, ගස් ලබ්බාට සහ ඇණයාට මා වෙනුවෙන් පිළිතුරු දුන්නාට. ඔබ දෙදෙනාගේම පැහැදිලි කිරීම් නිවැරදියි. තාක්ෂනය ගලා ආ ආකාරය එක් අංශයක් දෙස පමණක් බලා තීරණය කළ නොහැකියි. නිවැරදි නිර්ණායකයක් වන්නේ සාමාන්‍ය වශයෙන් එක් පුද්ගලයෙකුට නිශ්චිත මුදලක් ආයෝජනය කර නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ හෝ සේවා කාලයත් සමඟ වැඩිවී තිබේද යන්න. මෙතැනදී ශ්‍රමය හා ප්රාග්ධනය යන සාධක නොවෙනස්ව ඇති නිසා නිෂ්පාදනය වැඩි වීමට එකම හේතුව කාර්යක්ෂමතාව වැඩි වීම. ඒ කියන්නේ තාක්ෂණයේ දියුණුව. සමස්තයක් වශයෙන් ගත්විට මෙය සිදුවී තිබෙනවා. නමුත්, මෙය හැම අංශයකම එක මට්ටමටම සිදුවන්නේ නැහැ. ඉංජිනේරු ක්ෂේත්රය ගත්තොත් (මම නිරීක්ෂණය කරන විදිහට) සිවිල් හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර වල ප්‍රගතිය විශාලයි. වේලි සහ ජලවිදුලි ව්‍යාපෘති වැනි මහා පරිමාණ ව්‍යාපෘති ගත්තහම මෙවැනි කටයුතු වල එක දිගටම නිරතවෙන විදේශ සමාගම් දිගින් දිගටම තාක්ෂණය අළුත් කරගන්නා නිසා ඉඳහිට එවැනි ව්‍යාපෘතියක් කරන දේශීය සමාගමකට තවදුරටත් තාක්ෂණ පරතරයකට මුහුණ දෙන්න සිදුවෙනවා. (වෙනත් සාධක අතහැරියත්) මයික්‍රෝ හයිඩ්‍රෝ වැනි ක්ෂේත්‍ර වලින් ඉදිරියට යාම එයට වඩා පහසුයි. ඇණයා මතක් කර දී ඇති පරිදිම මගේ මිතුරන්ද කිහිප දෙනෙක්ම අප්‍රිකානු රටවල මයික්‍රෝ හයිඩ්‍රෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. කෙසේවුවත්, අපට උකහාගත හැක්කේ අප සතුව දැනට ඇති තාක්ෂනයකට වඩා ටිකක් දියුණු තාක්ෂනයන් පමණයි. පරතරය වැඩි වන තරමට මෙය වඩා අසීරුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75775515912461403712016-01-10T11:17:58.003-05:002016-01-10T11:17:58.003-05:00බොහොම වැදගත් විස්තරයක් මචෝ...
ඔය කොම්, ඉකොන් , අර...බොහොම වැදගත් විස්තරයක් මචෝ...

ඔය කොම්, ඉකොන් , අර කොන් මේ කොන් කරලා නැති එකේ අපි වගේ එවුන්ටත් එක්ක තේරෙන බාසාවෙන් පැහැදිලි කිරීම බොහොම වටිනවා...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63446462977489867492016-01-10T10:35:30.573-05:002016-01-10T10:35:30.573-05:00උඹ ඒවා හරි අගේට පැහැදිලි කරනවා.... .. ඒකයි විශේෂ...උඹ ඒවා හරි අගේට පැහැදිලි කරනවා.... .. ඒකයි විශේෂත්වය....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13124095929368903562016-01-10T02:00:49.954-05:002016-01-10T02:00:49.954-05:00කියන්න ඕනි ඔක්කොම වචන වගේ උඩින් කියලා.. අපුරු.. පැ...කියන්න ඕනි ඔක්කොම වචන වගේ උඩින් කියලා.. අපුරු.. පැහැදිලි.. සුමට.. රසවත්..සරල.. තව වෙන මොනවද? ස්තුතියි!!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19051997287820159512016-01-09T20:15:38.130-05:002016-01-09T20:15:38.130-05:00වැදගත් ලිපියක්.වැදගත් ලිපියක්.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58152109550787270212016-01-09T10:59:10.561-05:002016-01-09T10:59:10.561-05:00ලංකාවේ අය නේද අප්‍රිකන් රටවල මයික්‍රො හයිඩ්‍රෝ බලා...ලංකාවේ අය නේද අප්‍රිකන් රටවල මයික්‍රො හයිඩ්‍රෝ බලාගාර හදන්නේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20738687048306559482016-01-09T10:56:38.233-05:002016-01-09T10:56:38.233-05:00පැහැදිලියි, සරලයි. ආයේ ජීරණය කර කර ඉන්න දෙයක් නෑ, ...පැහැදිලියි, සරලයි. ආයේ ජීරණය කර කර ඉන්න දෙයක් නෑ, ග්ලූකෝස් කෑවා වගේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22060366479030336042016-01-09T10:12:37.256-05:002016-01-09T10:12:37.256-05:00පර්යේෂණ පත්‍රිකා ඇතත් ව්‍යවසායකයෝ නෑනේ.පර්යේෂණ පත්‍රිකා ඇතත් ව්‍යවසායකයෝ නෑනේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25860030848079233132016-01-09T10:06:39.750-05:002016-01-09T10:06:39.750-05:00මහවැලි ඉදිකිරීම් අවසන් වූ පසු අර්ධ පුහුණ කාර්මික ශ...මහවැලි ඉදිකිරීම් අවසන් වූ පසු අර්ධ පුහුණ කාර්මික ශිල්පීන් ගොඩක් මැද පෙරදිග රැකියා වලට ගියා, ගමේ ගොඩේ ආර්ථිකය වර්ධනයට ඔවුන්ගේ ඉපැයීම් යෙදවුනා, 90 ගණන් වල වී මෝල්, ගැරේජ් වගේ එවා හැදුනේ ඒ සල්ලි වලින්.
ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48541864773846954972016-01-09T09:42:51.156-05:002016-01-09T09:42:51.156-05:00චොකලට් කේක්වලට ඇබ්බැහිය සහ දියවැඩියාව එන්නේ කලකට ප...චොකලට් කේක්වලට ඇබ්බැහිය සහ දියවැඩියාව එන්නේ කලකට පස්සේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70909967904120037842016-01-09T05:26:35.556-05:002016-01-09T05:26:35.556-05:00
ඉකොනොමැට්ටා,
හරි අපුරු වියාපාර ක්‍රමයක් පිලිබදව ...
ඉකොනොමැට්ටා,

හරි අපුරු වියාපාර ක්‍රමයක් පිලිබදව පසුගිය කාලයේ මට දැනගන්න ලැබුන, ඊයේ ඒ පිළිබද ලිපියකුත් ලිව්වා
http://lankasithuwili.blogspot.com/2016/01/mondragon.html

ඔබට මේගැන වැඩි විස්තරයක් ලබාදිය හැකිනම් වටිනවා !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46462737330725669682016-01-09T04:30:24.737-05:002016-01-09T04:30:24.737-05:00චොක්ලට් කේක් කෑල්ලක් වගේ රසවත්ව ලියවිලා.. බෙහෙත් ර...චොක්ලට් කේක් කෑල්ලක් වගේ රසවත්ව ලියවිලා.. බෙහෙත් රහක් දැනුනෙම නෑ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50385211086479848442016-01-09T04:28:53.199-05:002016-01-09T04:28:53.199-05:00හැකියාව ඇත.අවස්ථා නැත.ටෙන්ඩර් කොන්දේසි දමන්නේ දේශී...හැකියාව ඇත.අවස්ථා නැත.ටෙන්ඩර් කොන්දේසි දමන්නේ දේශීය ආයතන වලට ලඟා විය නොහැකි තරම් තදටය.නමුත් දැන් නම් උප කොන්ත්‍රාත් කරුවන් ලෙසින් දේශීය ආයතන ක්‍රියාත්මක වෙයි.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com