tag:blogger.com,1999:blog-3221129106341750825.post7154942637352027380..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ලංකාවේ විදේශ ණය සංයුතිය Unknownnoreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3221129106341750825.post-10494131099337493972022-07-28T13:10:28.485-04:002022-07-28T13:10:28.485-04:00මර්ධනයට එරෙහිව වර්ධනය වෙමු!
"පැතුම් කර්නර් ක...මර්ධනයට එරෙහිව වර්ධනය වෙමු!

"පැතුම් කර්නර් කියන්නේ මට මගෙ පක්ෂයේ නායකයා විතරක් නොවේ"

"අපේ බැඳීම හදවත් වල"

ඔහුගේ වචන වලින්ම කිව්වොත්,

තාරුකටයි පැතුම්ටයි පුලුවන්,

“ඕනෑම සතුරකුට විරුද්ධව පිටට පිට තියාගන විස්වාසයෙන් සටන් කරන්න”

අපි ජයග්‍රහණය කරන බව ඔහුටත් මටත් විශ්වාසයි.

"ඔහු නිසා මා හෝ මා නිසා ඔහු ලද කිසිඳු භෞතික ප්‍රතිලාභයක් නැත"

නමුත් මාගේ පියාණන්ගෙන් පසු ලේ බැඳීමක් ඇති
සහෝදරයෙකු ලෙස ඔහුගෙන් ලැබූ මානුශීය දායද ඇත.

අපේ කුඹුරු යාය ලග ස්ලැබ් එක උඩ වාඩි වෙලා ඔහු කී වචන
මට තවමත් මතක ය.

තාරු,

අපේ අම්මා මම යුද්ධෙට යනකොට මෙහෙමයි කිව්වෙ,

“මට උඹව නවත්තන්න බෑ පැතුම්, යුද්ධෙට යන හැම දකුණෙ කොල්ලෙක්වම අම්මලා නැවැත්තුවොත්?

මේ රට බේරගන්න වෙන කොහෙන්වත් එන්නෙ නෑ,

රටේම ඉන්න අපිටමයි ඒ කැපකිර්‍රීම කරන්න වෙන්නේ"

එදා තමයි ඔහු මට කියන්නේ,

"මේ රට වෙනස් කරන්න ඕන බන්
මිනිස්සු විඳවන එකෙන් ගොඩ ගන්නම ඕන.
ඒකට මට උඹව ඕන"

ලංකාවේ දේශපාලනය තිත්ත මම පක්ෂයකට එන්න
එකඟ උනේ එදා.

මුදල් සහ තනතුරු, මගේ දෑස් ඉදිරියේම ප්‍රතික්ෂේප කරපු නුඹ මට වීරයෙක් පැතුම්.

අපි කොහොමහරි පාර්ලිමේන්තු යන්න නෙමේ තාරු ඕන,
රට හදන්න පුලුවන් පාරේ පාර්ලිමේන්තු යන්නයි ඕන.

ඒ නිසා අපි මේ සටන කරමු.

"වෙඩි කන්න, හිරේ යන්න, චරිතය විනාස කරගන්න ලෑස්ති වෙලා වරෙන්"

ඔහු ලක්මව වෙනුවෙන් කළ සේවය නිසාම අද සිරගතව ඇත.

👉 මානුශීය මෙහෙයුම අවසන් වනතුරුම 58 සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ල අසල, පළමු සැරහුම් කුටියේ සේවය කරමින් රණවිරුවෝ බේරාගත් දෑත් වලට,

👉 ලක් මහපොළොව මත පැළ 70,000ක් දායාද කරපු දෑත් වලට,

👉ලංකාව පුරා පන්සල්, ආරණ්‍ය තමන්ගෙ දහදිය මහන්සියෙන් හදපු දෑත් වලට,

👉 කොරෝනාවේ මිලියන ගානක මුදලක PPE , සනීපාරක්ෂක උපකරණ , වියළි ආහාර බෙදපු දෑත් වලට,

👉දහස් ගානක් දුෂ්කර පළාත් වල ගැබිණි අම්මලාට අවශ්‍ය උපකරණ දුන් දෑත්වලට,

👉 උතුරේ දෙමළ ජනයාට සැබෑ සහජීවනය අරන් ගිය දෑත් වලට
ලක්ෂ ගානක් මිනිස්සු දැනුමෙන් සන්නද්ධ කළ මිනිසාගේ දෑත්වලට,

👉ආර්ථික අර්බුදය එක්ක ලෝකයේ ඕනෑම රටක නිර්මාණය වන අරගලය සාමකාමී කරන මොඩල් එක හදපු දෑත්වලට,

මාංචු දාන්න. නිහඩ කරවන්න.

"නුඹලා බලාපොරොත්තු වන සිහින දේශය නිර්මාණය වේවි"

යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

ඔහු වෙනුවෙන් සහ අනෙක් සියළු අරගලකරුවන් වෙනුවෙන්
පෙනී සිටින්න.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12000352145137518262022-07-28T12:21:32.737-04:002022-07-28T12:21:32.737-04:00ඉකොනොමැට්ටා,
මේ කෙටි වීඩියෝ ක්ලිප් එකේ ශ්‍රී ලංකා...ඉකොනොමැට්ටා,

මේ කෙටි වීඩියෝ ක්ලිප් එකේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභාපති ආචාර්ය චරිත හේරත් නමැත්තා පවසන පරිදි ලංකාවේ රජයේ සංස්ථා ද ඇතුළත්ව රජයේ සේවකයන් මිලියන දෙකකට කිට්ටු වෙලා තියෙනවා නේද?

https://fb.watch/eyrH42HhBH/

ලංකාවේ රජයේ ඍජු ණය මෙන්ම අර්ධ රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වගේ ආයතන වලත් පාඩුව ගෙවීමට විශාල වශයෙන් ණය ලබා ගෙන තියෙනවා මොහු පවසන්නේ මේ ණය ගෙවන්න සිදුවී ඇති බොහෝ දෙනෙක් එම ණය වලින් කරපු වැඩ වලින් කිසිම විදිහකින් ප්‍රතිලාභයක් නොලැබූ අය නිසා ලංකාවේ මේ රාජ්‍ය මූලික කර්මාන්ත සහ රජයට අයත් රාජ්‍ය ව්‍යාපාර ව්‍යවසායයන් කර්මාන්ත පුද්ගලීකරණය කළ යුතු බවයි. මෙබඳු පුද්ගලයන් කෝප් කමිටුව මෙහෙයවීම ජවිපෙ මෙන්ම එම පක්ෂයේම වීරවංශලාගේත් විවේචනයට ලක් වී තියෙනවා

ජවිපෙ පවසන්නේ හොරකම් වංචා සම්පූර්ණයෙන්ම නවතා හොඳ ගුණ යහපත් දක්ෂ බුද්ධිමත් පුද්ගලයන්ට රාජ්‍ය ආයතන වල පරිපාලනය භාර දීම මගින් පාඩු නොලබන තත්ත්වයක් ඇති කර කාර්යක්ෂමතාව ඉහළ නැංවීමෙන් ලාභ ලබන ආයතන බවට පත්කරන්නට පුළුවන් බවයි.

මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20946929427594964402022-07-28T11:57:40.884-04:002022-07-28T11:57:40.884-04:00සර් අරක්කු/ බියර් බොන්නේ නැද්ද? ඒ තියා සියෙට් එකක...සර් අරක්කු/ බියර් බොන්නේ නැද්ද? ඒ තියා සියෙට් එකක්? උදේ ඉදලා මහන්සි වෙලා වැඩ කරලා, හැන්දෑවට වැඩ ඇරිලා ඇවිල්ලා හොදට නාකියාගෙන ඈ..... කූල් කරපු බියර් එකක් එහෙමත් නැත්තං අයිස් කැටයක් දාපු අරක්කු ඩිංගක් තොල ගාන ගමන් ගෝල්ලිප් එකක් බොන ආතල් එක සර් දන්නේ නැද්ද? වැඩක් නෑනේ සිංහල සර් සර්ලා වගේ විනෝදයක් නැති ජිවිත? මොකටද ඉතිං? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6092701440606251292022-07-28T07:22:20.827-04:002022-07-28T07:22:20.827-04:00අපේ රටේ දැන් අපි දකින දේශපාලන ගැටුම මූලිකවම රෙෆරන්...අපේ රටේ දැන් අපි දකින දේශපාලන ගැටුම මූලිකවම රෙෆරන්ඩම් ඩිමොක්රසි හෙවත් ජනමත ප්රජාතන්ත්රවාදය සහ රෙප්රසන්ටේෂන්ල් ඩිමොක්රසි හෙවත් නියෝජිත ප්රජාතන්ත්රවාදය අතර ගැටුමක්. පාරෙ ඉන්න පිරිස විශ්වාස කරනවා ඒ අයට ජනමතය තියෙනවා කියල. චන්දෙ අරන් පාර්ලිමේන්තු ගිය පිරිස විශ්වාස කරනවා ඒ අය ජන මතය නියෝජනය කරනවා කියල. බලය දියවන්නාවෙන් එලියට ගන්න හදන්නෙ නියෝජිත ප්රජාතන්ත්රවාදයට විරුද්ධ පිරිස්.

මම නියෝජිත ප්රජාතන්ත්රවාදය ගරු කරන නිසා මගේ උත්සාහය පාර්ලිමේන්තුව ඇතුලෙ ප්‍රශ්න විසදන්න. නිශ්චිත කාලයකට පස්සෙ මැතිවරණ පවත්වන්න. පාරෙ මතය ජනමතය විදිහට ගැනීම මුළාවක් වගේම භයානකයි කියන එකයි මගේ අදහස. හැම කෙනෙකුටම උවමනා විදිහට රටක් කිරීමේ ප්රජාතන්ත්රවාදය වෙනුවට මගේ කැමැත්ත යම් පිලිගත් නියෝජිත පිරිසක් අපව නියෝජනය කරන ක්‍රමයයි. ඒ අය අසාර්ථක නම් අපිට ඊලග වාරයේ ඔවුන් මාරු කළ හැකියි. ඔවුන්ගේ වැරදි තීරණ වෙනුවෙන් ඔවුන්ට ඊලග අවස්තාව අහිමි වන අතර අපගේ වැරදි තීරණය වෙනුවෙන් අපට එකග වූ නිශ්චිත කාලය දරාගැනීමට සිදුවෙනවා.

මේ අතර ප්‍රභූ නිර්ප්‍රභූ දේශපාලනයක් ගැනත් කතාවෙනවා. නියෝජිත ප්රජාතන්ත්රවාදය පිලිගන්නවා කියන්නෙම ප්‍රභූ නැත්තං එලිටිසම් එකක් පිලිගන්නවා කියන එක. තෝරා ගත් පුද්ගලයෙක් කියන එක තමයි ප්‍රභූවාදයේ පදනම. ඒක නරක දෙයක් නෙමෙයි අවශ්‍ය දෙයක්. ප්‍රභූවාදයට විරුද්ධ නිර්ප්‍රභූ අරගල කියන්නෙ තමන් වෙත ප්‍රභූත්වය පවරා ගැනීමේ වෑයමකට වැඩි යමක් නෙමෙයි.

උදා විදිහට පාරට බැහැපු පිරිස් විශ්වාස කරනවා ජනතාව වෙනුවෙන් තෝරාගත් පිරිස ඒ අය කියල. ඒ අය විසින් විවිධ නීති පනවනවා. සමහර අයව තහනම් කරනවා, දඩුවම් නියම කරනවා. රූපවාහිනී නාලිකා අතපත් කරගන්නවා. ඒ අය ස්වයං ප්‍රභූත්වයක් බුක්ති විදිනවා. මේ නිර්ප්‍රභූ වෙස්ගත් ප්‍රභූත්වයට වඩා පවතින නියෝජිත ප්රජාතන්ත්රවාදයේ ප්‍රභූත්වය ඩිමොක්රටික් කියල මං හිතනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13172596544092798342022-07-28T00:51:17.551-04:002022-07-28T00:51:17.551-04:00ගූටාබේ මහත්තයගූටාබේ මහත්තයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45499930916595978532022-07-27T23:11:05.194-04:002022-07-27T23:11:05.194-04:00සන්නද්ධ අරගලයකින් සමාජවාදය ගොඩනගමු. ණය ගෙවීම එවිට ...සන්නද්ධ අරගලයකින් සමාජවාදය ගොඩනගමු. ණය ගෙවීම එවිට අවශ්‍ය නැත. සමාජවාදී චීන සමුහ ආණ්ඩුව සහ සමාජවාදී රුසියාව එවිට උදව් කිරීමට එක පෙලට සිටි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45519033112308121832022-07-27T21:04:34.408-04:002022-07-27T21:04:34.408-04:00ඒක සැබැයි/ සැබැයි සැබැයි
මරන්න ගෙනියන ගාණයි
අපි අ...ඒක සැබැයි/ සැබැයි සැබැයි
මරන්න ගෙනියන ගාණයි
අපි අසරණ වෙලා තමයි
ඒත් ඉවර නැති තරමයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85966541669031555872022-07-27T15:47:21.388-04:002022-07-27T15:47:21.388-04:00වෙනදා නම්
පෝස්ට්ටුවට කොමෙන්ට් එකක්
ගැන හිතලා
කව...වෙනදා නම්
පෝස්ට්ටුවට කොමෙන්ට් එකක්
ගැන හිතලා
කවි පදයක් ලියවෙනවා

කොතරම් අසරණවෙලාද
කියාගන්න බැරි තරමයි
දංගෙඩියට අරගෙන යන
සිරකරුවන්ගේ ගානයි
Anonymousnoreply@blogger.com