tag:blogger.com,1999:blog-3221129106341750825.post7184955405040716367..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (සිවුවන කොටස)Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3221129106341750825.post-68303454277304484932022-09-08T07:13:38.353-04:002022-09-08T07:13:38.353-04:00වෙළඳපොළ ඒ තරමට දියුණු වෙද්දී බොහෝ විට මනු කියවීමක්...වෙළඳපොළ ඒ තරමට දියුණු වෙද්දී බොහෝ විට මනු කියවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සඳහා විකල්ප ක්‍රම ගණනාවක් තිබෙනවා. තාක්ෂණික ක්‍රම හඳුන්වා දීමට පෙරත් වෙනත් ප්‍රායෝගික ක්‍රම තිබෙනවා. උදාහරණයක් විදිහට පරණ භාවිතා රටාව අනුව ඇස්තමේන්තු බිලක් එවන අතර මාස කිහිපයකට වරක් පාරිභෝගිකයාට දුරකථන ඇමතුමක් දී මීටරය පාරිභෝගිකයා ලවා කියවා ගැනීම. ලංකාවේ දැන් තිබෙන සන්දර්භය වැනි සන්දර්භයකදී මේ කාර්යයන් දෙක වෙන් වී මනු කියවීමක් තවදුරටත් කරනවානම් එය සිල්ලර වෙළෙන්දා විසින් කරන එක වඩා යෝග්‍යයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14072338413240846602022-09-08T06:47:27.711-04:002022-09-08T06:47:27.711-04:00සිල්ලර වෙළඳ පොලක් ඇති උනොත් මනු කියවීම කරන්නේ කවුර...සිල්ලර වෙළඳ පොලක් ඇති උනොත් මනු කියවීම කරන්නේ කවුරුන්ද? සිල්ලර වෙළෙන්දාද? බෙදාහරින්නාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35997973660687268252022-09-06T21:18:32.673-04:002022-09-06T21:18:32.673-04:00කරුණු නොදන්නා මම වගෙ උදවියට
කරුණු කාරණා හොඳ හැටි ...කරුණු නොදන්නා මම වගෙ උදවියට
කරුණු කාරණා හොඳ හැටි තේරෙන්ට
ගොඩක් සරල කර මෙව්වා ලියනවට
ස්තුතියි ගොඩක් ඉකොනෝමැට්ටාට

බලය තනි අතක ගොනුවී පැවතීම
අවුලක්වී තිබෙයි, දිගටම දිගටෝම
එයින් තැලෙනවා අපි නම් හොඳටෝම
අපට සෙතක්- බලය බෙදීලා යෑම නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-76474480933997686782022-09-06T21:10:06.376-04:002022-09-06T21:10:06.376-04:00I also watched this video segment. The important p...I also watched this video segment. The important point was raised by Harsha. That was not having proper analysis of the implication of the proposed tax. I have seen one USA legislation which itself says the amount allocated for the implementation of the legislation. Here, legislations are introduced without calculating the cost of implementation. And this case (the case Harsha mentioned) the practice was horrible since there was no implications of the proposed tax. Like to hear your comment - EconomattaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49882573413967734172022-09-06T19:34:14.419-04:002022-09-06T19:34:14.419-04:00ඉකොනා
මේ සාකච්ඡාව ඉතා වැදගත් වෙයි ලංකාවේ රජයේ ආ...ඉකොනා

මේ සාකච්ඡාව ඉතා වැදගත් වෙයි ලංකාවේ රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන හොඳ සාකච්ඡාවක් නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත කෝප් කමිටුවේදී ලද අත්දැකීම් අනුව හොඳ පැහැදිලි කිරීමක් කරනවා මේකේදී

https://youtu.be/8Q4AiFkdau0
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44712292122689536582022-09-06T11:15:33.725-04:002022-09-06T11:15:33.725-04:00හොඳ පෝස්ට් එකක් ඉකොනොමැට්ටා ඒත් ලංකාවේ අධික බදු අය...හොඳ පෝස්ට් එකක් ඉකොනොමැට්ටා ඒත් ලංකාවේ අධික බදු අය කිරීම නිසා මේ කියන විදිහට පෞද්ගලික අංශයට පැවරීම මගින් මම හිතන්නේ මේ කියන විදියට ලාබ ගන්න පුළුවන් ද කියලා සැකයක් තියෙනවා

උදාහරණයක් විදියට ලංකාවේ පාර්ලිමේන්තුවට අද (සැප් 06) ඉදිරිපත් කෙරුණු සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයා වූ මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ විරෝධතාව හේතුවෙන් හෙට (සැප් 07) දක්වා කල් තැබීමට ආණ්ඩු පක්ෂයට සිදු වූඅතර න්‍යාය පත්‍රයේ පළමු යෝජනාව ලෙස සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී නැගී සිටි අනුර දිසානායක මන්ත්‍රීවරයා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රශ්න කර සිටියේ බදු බර ජනතාව මත පැටවීම හැරෙන්නට එම තත්වයට රට පත් කළ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ වැනි අය සම්බන්ධයෙන් ගෙන තිබෙන තීන්දු කවරේද යන්නයි.

මීට අනගි සහායක් ලබා දුන් මුදල් කාරක සභාවේ සභාපති , සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ද අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ අදහස අනුමත කරමින් ප්‍රකාශ කළේ මෙම පනතට සංශෝධන ඉදිරිපත් කර තිබෙන්නේ මුදල් කාරක සභාවේද අනුමැතියකින් තොරව බවත් එමෙන්ම මේ පනතේ අන්තර්ගතව තිබූ ධනවත් ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් දේපළ වෙළෙඳාම් ක්ෂේත්රය පමණක් බදු අය කිරීමෙන් නිදහස් කර ඇතැයි කී මන්ත්‍රීවරයා දේපළ වෙළෙඳාම් කරන්නේ දෙල්කඳ පොළට එන සාමාන්‍ය ජනතාව දැයි සභානායකවරයාගෙන් දැඩිව ප්‍රශ්න කළා.

මේ නිසා ලංකාවේ බදු අයකිරීම් ඉතාමත් දුර්වල වීම නිසා රජයේ ආදායම වැඩි කර ගන්න වෙන ක්‍රමයක් තියෙනවා ද?Anonymousnoreply@blogger.com