tag:blogger.com,1999:blog-3221129106341750825.post7270850214513466399..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කහ ගන්නවත් බැරිතැනට වැටුනේ ඇයි?Unknownnoreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-3221129106341750825.post-39187754547700640732021-09-19T07:16:05.094-04:002021-09-19T07:16:05.094-04:00මම අතටම මාතෘකාව කියෙව්වේ වෙන විධිහකට මම අතටම මාතෘකාව කියෙව්වේ වෙන විධිහකට Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-839379876210545852021-09-19T07:15:16.971-04:002021-09-19T07:15:16.971-04:00රසික සෑහෙන කාලයක් හිටි මුලින්ම වගේ හිටි කෙනානේ රසික සෑහෙන කාලයක් හිටි මුලින්ම වගේ හිටි කෙනානේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73377066311347655212021-09-18T11:17:31.953-04:002021-09-18T11:17:31.953-04:00Thank you so much Thank you so much අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11447795540482592502021-09-18T08:38:55.023-04:002021-09-18T08:38:55.023-04:00නැතුව. ඒකනේ මේ අදාල නැති, අනුන්ගේ සංවාද මැදට පැනලා...නැතුව. ඒකනේ මේ අදාල නැති, අනුන්ගේ සංවාද මැදට පැනලා වෙලා තියෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80236982784221952992021-09-18T06:06:02.020-04:002021-09-18T06:06:02.020-04:00මෙම තොරතුරු ලබා ගැනීම සඳහා හොඳම පුද්ගලයා රසික සූරි...මෙම තොරතුරු ලබා ගැනීම සඳහා හොඳම පුද්ගලයා රසික සූරියාරච්චි කියා මම හිතනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89344158405244228662021-09-18T01:10:37.776-04:002021-09-18T01:10:37.776-04:00සිංහල බ්ලොග් අඩවි ගැන
සිංහල බ්ලොග් අඩවි ගැන රූපණ...සිංහල බ්ලොග් අඩවි ගැන

සිංහල බ්ලොග් අඩවි ගැන රූපණ අන්තරජාල රූපවාහිනිය වෙනුවෙන් කෙටි වැඩසටහනක් කරන්න අදහස් කරනවා. ලංකාවේ මුල්ම සිංහල බ්ලොග් අඩවිය. මේ වනවිට සිංහල බ්ලොග් අඩවි කීයක් විතර තියෙනවාද ? සිංහල බ්ලොග් සින්ඩිකේටර් වල නම් වගේ ඔබ දන්නා විස්තර තියෙනවා නම් ඉක්මණින් මට කියන්න පුළුවන්ද..... අනුරුද්ධ වැලිගමගේ ....අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය ..... anuruddhawe@yahoo.com . https://rupane.com/අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57296848485906608442021-09-17T14:05:33.106-04:002021-09-17T14:05:33.106-04:00ඔව්. මෙය UN අනුබද්ධ ආයතනයක වෙබ් අඩවියක්.ඔව්. මෙය UN අනුබද්ධ ආයතනයක වෙබ් අඩවියක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7689215703831159652021-09-17T12:44:11.373-04:002021-09-17T12:44:11.373-04:00ඉකොන් පහත් වෙබ් අඩවිය, විවිධාකාර දත්ත සහිත වන අත...ඉකොන් පහත් වෙබ් අඩවිය, විවිධාකාර දත්ත සහිත වන අතර ( ලෝක බැංකු දත්ත වලට වඩා සෑහෙන වැඩි ප්රමාණ්යක් ඇත) එය පිලිගත් ,විශ්වාසදායක දත්ත සහිත වෙබ් අඩවියක් ද කියන්න පුලුවන් ද දන්නවා නම් ???

https://data.humdata.orgAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44839881671657309932021-09-17T07:58:28.362-04:002021-09-17T07:58:28.362-04:00නැතුව නැතුව. ඒකනෙ මේ වෙලා තියෙන්නෙ.නැතුව නැතුව. ඒකනෙ මේ වෙලා තියෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75102469836468605052021-09-17T06:35:24.766-04:002021-09-17T06:35:24.766-04:00බලන මිනිස්සු තේරුම් ගනියිනේ කාටද අදාල නම්බු නාම දෙ...බලන මිනිස්සු තේරුම් ගනියිනේ කාටද අදාල නම්බු නාම දෙන්න ඕනි, ඇනෝ එන්නේ කවුද කියලා කියලා නං. තැන්කු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61322235904543712592021-09-17T04:41:05.068-04:002021-09-17T04:41:05.068-04:00හොඳ පැන්ච. ගොබ්සන් කියල කතා කලාම හොඳට තේරෙනව.හොඳ පැන්ච. ගොබ්සන් කියල කතා කලාම හොඳට තේරෙනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18622873760098185422021-09-17T02:05:50.409-04:002021-09-17T02:05:50.409-04:00"කුසිත අනුවන කම නිසා අඩු මුදලකට, ගුණාත්මකව ගෙ..."කුසිත අනුවන කම නිසා අඩු මුදලකට, ගුණාත්මකව ගෙදරීම හදාගන්න තිබ්බ දේ වැඩි මුදලක් දීලා කඩෙන් ගන්නවනේ. "

"කොහොම හරි අස්වැන්න බලපුවම අපිට අවුරුද්දකට විතර සැහෙන ප්‍රමානයක් ලැබුනා. සුවඳ ,පාට එහෙම අනර්ඝයි. "

ගුණාත්මක බව මම විශේෂයෙන් සදහන් කරලා තියෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18487231600304064642021-09-17T00:20:40.250-04:002021-09-17T00:20:40.250-04:00ගොබ්සන් නේද දැන් සල්ලි ඉතිරිකරගන්න ගෙදරදිම කහගන්නෙ...ගොබ්සන් නේද දැන් සල්ලි ඉතිරිකරගන්න ගෙදරදිම කහගන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31180168688271534322021-09-17T00:10:50.063-04:002021-09-17T00:10:50.063-04:00ඒක නං මමත් දන්නේ නැහැ, ඉකොනෝගෙන්ම තමයි අහන්න වෙන්න...ඒක නං මමත් දන්නේ නැහැ, ඉකොනෝගෙන්ම තමයි අහන්න වෙන්නේ ඇයි ඒ කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87065440992164190722021-09-16T23:56:06.667-04:002021-09-16T23:56:06.667-04:00ඇයිබන් හැමදේම මුදලට මනින්නෙ?ඇයිබන් හැමදේම මුදලට මනින්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23182658262425940762021-09-16T23:44:28.070-04:002021-09-16T23:44:28.070-04:00ඔව්, අනුවන කම වැටහුන නිසා තමයි මම දැන් ගෙදරදීම කහ ...ඔව්, අනුවන කම වැටහුන නිසා තමයි මම දැන් ගෙදරදීම කහ හදා ගත්තේ. ඒක වාසනාවක් තමයි. නැත්තන් කම්මැලි, කුසිත අනුවන කම නිසා අඩු මුදලකට, ගුණාත්මකව ගෙදරීම හදාගන්න තිබ්බ දේ වැඩි මුදලක් දීලා කඩෙන් ගන්නවනේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22820691584609306972021-09-16T23:38:54.735-04:002021-09-16T23:38:54.735-04:00අනේ වාසනාවන්. මොකෙක්ගෙ හරි පිහිටෙන් තමන් ගොබ්ස් කි...අනේ වාසනාවන්. මොකෙක්ගෙ හරි පිහිටෙන් තමන් ගොබ්ස් කියල තේරුම් ගත්තනම් එච්චරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91652178878064582462021-09-16T23:18:18.354-04:002021-09-16T23:18:18.354-04:00ඉකොනෝ නිසා නෙමෙයිනේ අනුවන කම තේරුනේ. ඒ නිසා ඉකොනෝට...ඉකොනෝ නිසා නෙමෙයිනේ අනුවන කම තේරුනේ. ඒ නිසා ඉකොනෝට පින් සිද්ද වෙන්න දෙයක් නැහැ. අනික ඉකොනෝ වගේ හැම දේම මුදලින් මනින මිනිහෙක්ට පින් දුන්නට ඇති වැඩකුත් තියෙයිද?

මම කහ ගෙදරදීම හදාගන්න මොලේ පෑදුනේ ජනාධිපතිතුමා කහ ආනයනය සීමා කර නිසානේ. ඒ නිසා ඒකට පින් සිද්ද වෙනවා නං ඒක සිදුවෙන්න ඕනි ජනාධිපතිතුමාට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24419944762215677992021-09-16T22:56:35.203-04:002021-09-16T22:56:35.203-04:00ගොබ්බයට තමන් ගොබ්බයෙක් කියල දැනගන්න උදව් කරපු ඉකොන...ගොබ්බයට තමන් ගොබ්බයෙක් කියල දැනගන්න උදව් කරපු ඉකොනොට පින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83597043947018372922021-09-16T22:47:09.150-04:002021-09-16T22:47:09.150-04:00ඔව්. අනුවන කම නිසා තමයි ගෙදරිම අඩු මුදලට ගුණාත්මකව...ඔව්. අනුවන කම නිසා තමයි ගෙදරිම අඩු මුදලට ගුණාත්මකව හදා ගන්න තිබුන දේ වැඩි මුදලක් දීලා කඩෙන් ගත්තේ අවුරුදු ගානක් තිස්සේ. ඕක හංගන්න දෙයක් නැහැනේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1780790229774826692021-09-16T22:31:14.452-04:002021-09-16T22:31:14.452-04:00ඉකොනොගෙ ගොබ්බකම කෙසේ වෙතත් මේ මනුස්සයනම් පිලිගෙන ත...ඉකොනොගෙ ගොබ්බකම කෙසේ වෙතත් මේ මනුස්සයනම් පිලිගෙන තියෙනව තමන් ගොබ්බයෙක් කියල.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49114910108410543472021-09-16T21:47:01.997-04:002021-09-16T21:47:01.997-04:00# AnonymousSeptember 16, 2021 at 7:17 PM
ඉකොනෝ කි...# AnonymousSeptember 16, 2021 at 7:17 PM

ඉකොනෝ කියපුවායේ ගොබ්බ කම පෙන්නලා දුන්නම මිනිහා ඒ පාර ඇනෝ ඇවිත් වගේ නේද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39941597644633826542021-09-16T19:17:02.887-04:002021-09-16T19:17:02.887-04:00වෙන ඇනෝ කෙනෙක්. මේ මනුස්සය උඩ කියපුවයෙ ගොබ්බකම පෙන...වෙන ඇනෝ කෙනෙක්. මේ මනුස්සය උඩ කියපුවයෙ ගොබ්බකම පෙන්නල දුන්නම වෙන බයිල ගහනව නේද. අනේ අනිච්චන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57087967055071779622021-09-16T15:53:05.355-04:002021-09-16T15:53:05.355-04:00මංගොං පිල තව දුරටත් කතා කළේ "මේ දවස්වල කොවිඩ්...මංගොං පිල තව දුරටත් කතා කළේ "මේ දවස්වල කොවිඩ් වසංගතය අභියෝගයක් වුණත් ඊටද මුහුණ දී ඉතා වේගයෙන් වැඩ කර අපි අලුත් පනත හදාගත්තා. විෂය ප්‍රවීණයන් නිලධාරීන් විදිහට බඳවා ගත්තා. මේ සිතියම අපි සම්පූර්ණයෙන්ම වෙනස් කරලා හැදුවා. දත්ත ටිකත් මෙම සමීක්ෂණය මගින් ලබාගත්තාට පස්සේ අපට තියෙන්නේ ආයෝජකයන්ට ආරාධනා කරන්නයි.

මේ වනවිට මන්නාරමේ එම් 2 කියන කොටසේ ලිං හාරලා ගෑස් සහ තෙල් තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. එම් 2 කියන කොටස අපි ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතිරි කොටස් ඕනෑම ගවේෂණය කිරීමට කැමති සමාගමක් සමඟ ගවේෂණය සඳහා අපි ගිවිසුමකට එළඹෙනවා. ගිවිසුමෙන් පසුව ඒ අය වියදම් කරලා ගවේෂණය කරලා හොයාගන්න දත්ත අප සතු වෙනවා. එසේම එම ගවේෂණයෙන් තෙල් හො ගෑස් ඔවුන් සොයා ගත හොත් ඔවුන්ට එම තෙල් හා ගෑස් ගොඩගැනීමට අපි ගිවිසුමකට එළැඹීමට බලාපොරොත්තු වෙනවා.

මීට අමතරව මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ මේ නිලධාරීන් උදය ගම්මන්පිල ඇමති සමඟ ලෝකයේ විවිධ රටවල තියෙන තෙල් සහ ගෑස් සම්මන්ත්රණ හා ප්‍රදර්ශන වලට සහභාගී වෙමින් ලංකාවට ඇවිත් ආයෝජනය කරන්න කියන ඉල්ලීම කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝකයේ දැවැන්ත තෙල් සමාගම් මේ කෙරෙහි ඉහළ උනන්දුවක් දක්වනවා. ලබන සතියේ ඇමති ගම්මන්පිල නිලධාරිනුත් සමග ඩුබායිවල තිබෙන ගෑස්ටෙක් සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශණය හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. ඊලග මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සදහාත් අපි සහභාගී වෙනවා. නොවැම්බර් මස අබුඩාබි සහ දෙසැම්බර් මස ඇමරිකාවේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් හා සම්බන්ධ වෙමින් ලංකාව සොයා ගත්ත දත්ත සහ ලංකාවේ සිදු කරලා තිබෙන කාර්යභාරය ලෝකයේ සිටින ආයෝජකයන්ට පෙන්වා මේ රටේ ආයෝජනය කරන්න කියන ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඇත්තටම විශාල අභියෝගයක් වෙන්නේ තෙල් ගවේෂණ කාර්යයේදී ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් කරන්නට සිද්ධ වෙන එක, ලංකාවේ කිසිම ධනවතෙක් නැහැ ඩොලර් බිලියන ගණනින් එවැනි අතිවිශාල මට්ටමේ ආයෝජනයක් කරන්න පුළුවන්. එනිසා අපට අනිවාර්යෙන්ම විදේශීය ආයෝජකයා මත රැඳිලා තමයි මෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්නට සිද්ධ වෙන්නේ.

අපට මෙම ව්‍යාපෘති සාර්ථක වීම සඳහා කොපමණ කාලයක් ගත වෙයිද කියලා කියනවා නම් ඒ එන ආයෝජකයාගේ ශක්තිය මතයි එය තීරණය වෙන්නේ. පහසු තැනක නොවේ මේ නිධි තියෙන්නේ. මුහුදු මතුපිට සිට කිලෝමීටර් එක හමාරක් පමණ ගියාම මුහුදේ පතුල හමු වෙනවා. එතැන් සිට තවත් කිලෝමීටර් දෙකක් පමණ ඇතුලට ගියාමයි දැනට හඳුනාගෙන තිබෙන ගෑස් නිධි පවතින්නේ. මුහුදේ කිලෝමීටර් තුන හමාරක් පමණ ගැඹුරේ කැණීම් කරනවා කියන එක අතිශය දුෂ්කර කටයුත්තක්. මේ තාක්ෂණය තියෙන දැවැන්ත සමාගම් රටට දිනා ගැනීමයි අභියෝගය. එම් 2 කියන බිම් කැබැල්ලේ ගෑස් තිබෙන තැන තෙල් තියෙන තැන නිශ්චිතවම හදුනාගෙන තියෙන නිසා අපට ආයෝජකයා ලංකාවට පැමිණිලා වසර තුනක් ඇතුළත තෙල් සහ ගෑස් ගොඩට ගැනීමේ හැකියාව තියනවා.

කෙසේ නමුත් සාකච්ඡාවට ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා, බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් සුරත් ඕවිටිගම, බෙල් ජියෝස්පේස් ආයතනයේ අධීක්ෂණ නිලධාරී ඇන්ඩෘ ජෝෂප් සියර්ල් ද පැමිණියා. මේ කියන තරම් ලේසියෙන් මේ දේවල් කරන්න පුළුවන් වෙයි ද? මංගොංපිල ගෝතයා ගහන බයිලා ඇත්තටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි ද? අනෙක මේ ආණ්ඩුව පරාජය කර බලයට පත්වෙන 2024 - 29 ආණ්ඩුවට මේ හරහා රටේ සංවර්ධනයට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකි වෙයි ද? මෙය සාර්ථකව සිදුවිය හැකි බව පේනවා නම් ගෞරවය මෙම ආණ්ඩුවට නොලැබෙන ලෙස විපක්ෂ දේශපාලන කණ්ඩායම විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න පුළුවන් නම් වඩාත් වැදගත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82830874045719247532021-09-16T15:46:36.016-04:002021-09-16T15:46:36.016-04:00ඉකොනොමැට්ටා,
ලංකාවේ ආණ්ඩු හැම එකක්ම වගේ රජයේ ආදාය...ඉකොනොමැට්ටා,

ලංකාවේ ආණ්ඩු හැම එකක්ම වගේ රජයේ ආදායම් වැඩි කරන්න කළේ එකම කාසියේ දෙපැත්ත වන එක්කෝ මුදල් නිකුත් කරන එක (මුදල් සැපයුම් වැඩි කිරීමෙන් රජයේ වියදම් පියවා ගැනීම) නැත්නම් ඒකෙම අනිත් එක වන අධික ලෙස බදු වැඩි කිරීමෙන් ආර්ථිකයේ සංසරණය වන මුදල් ටික රජයේ ආදායමට එකතු කර වියදම් කිරීම. මේ දෙකෙන්ම වෙන්නේ එකම දේ. නමුත් මීට වෙනස් අස්ථානයක් දරමින් රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහා ඉතාමත් වැදගත් කාරණයක් තමයි රට පුරා ඛණිජ ද්‍රව්‍ය සොයා ගැනීමේ වැඩපිළිවෙල යටතේ ලංකාවේ මේ දවස් වල කරගෙන යන මන්නාරම සහ කාවේරි ද්‍රෝණියේ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ඛනිජ තෙල් සම්පත් ගවේෂණය ඉලක්ක කරගෙන ප්‍රථම වරට ගුවන් මගින් සිදුකෙරෙන ගුරුත්වාකර්ෂණ හා චුම්බක ක්ෂේත්‍ර දත්ත රැස්කිරීම හා සමීක්ෂණය.

මේ වන විට ඊට බ්‍රිතාන්‍ය බෙල් ජියෝස්පේස් පුද්ගලික සමාගමක් මෙම ගවේෂණ කටයුතු කරද්දී බලශක්ති අමාත්‍යාංශයට අයත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය මෙම ව්‍යාපෘතිය මෙහෙයවයි.

මේ ගැන මාධ්‍ය හමුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පවත්වා බලශක්ති ඇමති උදය ගම්මන්පිල කියුවේ "ලංකාවේ තෙල් ගවේෂණය පිලිබඳ වැදගත් සන්ධිස්ථානයකට මේ වන විට පැමිණ තිබෙන බවත් ලබන මාසයේ ඛනිජතෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට හිතන බවත් බලාපොරොත්තු වුණ පරිදි පසුගිය මාසයේ කොවිඩ් තත්වය එක්ක පාර්ලිමේන්තුවේ දින ගණන අතිශය සීමාකාරී වීම නිසා එය ලබන මසට කල් දමා ගැනීමට සිදු වුණත් මෙම පනත සම්මත කල පසු ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවා වහාම ලංකාවේ තෙල් ගවේෂණයට සහ උකහා ගැනීමට විදේශීය ආයෝජකයන්ට ආරාධනා කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

ලංකාවේ කෙසේ හෝ දීර්ඝ කාලයක් තිස්සේ ඛනිජතෙල් තිබිය හැකි භූමි ප්‍රදේශය බිම් කැබැලි 20කට කඩලා තිබුණේ. බිම් කැබැලි විශාල වුනාම එක් සමාගමකට තනියම එක බිම් කැබැල්ලක් ගවේෂණය කරන්න දිගු කාලයක් යනවා වගේම විශාල වියදමක් දරන්නත් වෙනවා. ලංකාවට පැමිණීමට ආයෝජකයින් මැළි වීමට මේ කාරණයත් බලපෑවා. මෙයට විසදුමක් විදිහට දැවැන්ත කැබැලි 20 ට කඩලා තිබුණු බිම් ප්‍රමාණය අපි කුඩා කැබැලි 873කට කඩලා ගවේශණ සිතියම් නැවත සකස් කලා. ලංකාවට එන ඛනිජතෙල් ආයෝජකයින් තමන් මේ කොටස් 873 න් ගවේශනය කිරීම සඳහා තෝරා ගත යුත්තේ කුමන කැබැල්ල දැයි තීරණය කිරීමට නම් මෙම කැබැලිවල භූ විද්‍යාත්මක තොරතුරු අවශ්‍යයි.

මේ නිසා ඊට ලෝකයේ කීර්තිමත් භූ භෞතික සමීක්ෂණ සමාගමක් වන එක්සත් රාජධානියේ බෙල් ජියෝස්පේස් ආයතනය ගුවන් යානයක් යොදා ගෙන කරන්නේ ආයෝජකයින්ට ලබා දීමට අවශ්‍ය කරන දත්ත රැස් කිරීමයි. මෙම සමීක්ෂණය සඳහා ලංකාවේ රජයට කිසිම මුදලක් වැය වන්නේ නෑ. සමස්ත වියදම දරන්නේ බෙල් ජියෝස්පේස් සමාගම. ඔවුන් සොයාගන්නා තොරතුරු හා දත්ත වල අයිතිය තියේනනේ ශ්‍රී ලංකා ආණ්ඩුවට. ඒ නිසා අනාගතයේ එන ආයෝජකයන්ට අවශ්‍ය තොරතුරු මේ සමාගම වසින් විකුණලා ලැබෙන ලාභය ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමග හවුලේ බෙදාගන්නවා. ඉතාම සරලව කිව්වොත් මේක අපෙන් රුපියලක් වත් වැය නොවී රටට විදේශ විනිමය උපයන ව්‍යාපෘතියක් බවට මේ ව්‍යාපෘතිය පත්වෙනවා.

මන්නාරම් ද්‍රෝණියේ පමණක් අප හඳුනාගෙන තිබෙනවා බොරතෙල් බැරල් බිලියන 2ක් පමණ පවතින බව. තෙල් බැරලයක මිල ඩොලර් 75 ක් ලෙසින් අප ගණන් හැදුවොත් ඩොලර් බිලියන 150ක් වටිනා තෙල් නිධි පවතිනවා. ගෑස් සම්බන්ධයෙන් ගත්තොත් ඝණ අඩි ට්‍රිලියන නවයක් පවතිනවා. ස්වාභාවික වායු එක් ඝණ අඩියක වටිනාකම සත 13ක් ලෙස ගණන් හැදුවොත් ඩොලර් බිලියන 117 වටිනාකමක් එහි තිබෙනවා. ඒ වගේම මේ දෙකේ වටිනාකම එකතු කර බැලුවොත් ඩොලර් බිලියන 267 යි. ආයෝජකයාට 50% සහ අපට 50% ක් විදියට ගණන් හැදුවත් ඩොලර් බිලියන 133.5 ක් තෙල් සහ ගෑස් විකිණීමෙන් ආණ්ඩුවට උපයා ගැනීමට පුළුවන්. ආණ්ඩුව සහ ආණ්ඩුවේ සියලුම ආයතන එක්ව ගත්තොත් විදේශ ණය තියෙන්නේ ඩොලර් බිලියන 47යි. නමුත් ඒ වගේ තුන් ගුණයක වගේ ආදායමක් මන්නාරම් ද්‍රෝණියේ පමණක් තෙල් සහ ගෑස් විකිණීමෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා." කියලා. මේක ඇත්ත ද? ඊට පස්සේ;Anonymousnoreply@blogger.com