tag:blogger.com,1999:blog-3221129106341750825.post7301133903197492875..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කෝවිඩ් නැත්තේ කොහේද?Unknownnoreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3221129106341750825.post-27495312610422554332020-07-14T05:14:49.643-04:002020-07-14T05:14:49.643-04:00ලංකාවේ අලුතෙන් හම්බ වුණ බහුතරයක් ආසාදිතයෝ කන්දකාඩු...ලංකාවේ අලුතෙන් හම්බ වුණ බහුතරයක් ආසාදිතයෝ කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවයේ යොදාවා සිටින හමුදා නිලධාරින්.

ඇත්තටම ලංකාවේ මොකක්ද මේ වෙන්න යන්නේ.?

කොරෝන පරීක්ෂාවට පයින් ගසා රටට ඇතුළු වූ ඇමෙරිකන් කාරයාගේ PCR ටෙස්ට් එකට මොකද වුනේ කියලා රටට දැන්වත් ආණ්ඩුව කිව යුතුයි.

ලංකාවේ බලධාරීන් කුඩු කාරයෝ ටික අරන්ගිහින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයක දැම්මා, එතනදී කොරෝනා නැති එකාටත් කොරෝනා හැදුනා නේද ? එයාලා බලාගන්න දාපු අයටත් හැදිලා, අර වැලිසර නාවික හමුදා සාමාජිකයන්ට කුඩුකාරයෝ අල්ලන්න ගිහින් කොරෝනා හැදුනා ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගත්තේ නෑනේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42100305276382771732020-07-13T06:40:39.350-04:002020-07-13T06:40:39.350-04:00එක තමයි තැරිදාර පුම්නක්කු බෛයන්ට කිව්වෙ !කොච්චර නි...එක තමයි තැරිදාර පුම්නක්කු බෛයන්ට කිව්වෙ !කොච්චර නිරොධායනය කලත් වැඩක් නැහැ ,සැක සහිත පුද්ගලයන්ගේ සහ සමාජයේ අහබු ලෙස පීසීආර් පරීක්ශණ පුලුල්ව කලයුතුමයි කියන කාරනාව , දැන් මේ නිරොධායනයට ලක්වූ පුද්ගලයන් ,එ කියන්නේ පහුගිය කාලේ කොවිඩ් ආශ්‍රිතයන් නිසි ක්‍රමවේදයකට නිරොධායනය වෙලත් නෑ ,පීසීආර් පරීක්ශන කරලත් නෑ ? මරු ප්‍රතිපත්ති ! රාජපක්ෂ පාලනය අර්බුදයට ගොස් ඇති බව පැහැදිලිව පෙනී යයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81173929283207740692020-07-13T01:17:10.039-04:002020-07-13T01:17:10.039-04:00ලංකාවට නැවත වතාවක් lock down කිරීම කිසිසේත් අවශ්‍ය...ලංකාවට නැවත වතාවක් lock down කිරීම කිසිසේත් අවශ්‍යය නොවේ. කේප් ටවුන් වල අපි ඉන්නා දිශාවේ More than 270,000 ආසාදිතයින් හඳුනා ගැනුණත් දෛනික වැඩකටයුතු ඒ අකාරයෙන් කවුරුත් ඉදිරියට කරගෙන යනවා එයට හේතු වන්නේ සෞඛ්‍ය ක්‍රියාවන් ඒ ආකාරයෙන් පිළි පැදීම නිසායි එයට අමතර මෙම නිර්දේශ කර ඇති සෞඛ්‍යය නොපිළිපදිමින් කටයුතු කරන්නන් විසින් covid බොවිමයි මෙහිදී සිදුවුයේ එමනිසා ලංකාවෙත් නිසිපරිදි ඒ අවශ්‍ය අනුපිළිවත් නිර්දේශ කරඇති නොපිළි පැදුහොත් වන්නේ එයමයි. කාරුණිකව තමතමන්ගේ ආරක්ෂාව තමන් විසින් පිලිපැද්දොත් ඉබේම මුළු රටේම ආරක්ෂාව තාහුරුවේවි.නැතිව වසා දැමීම නොවෙයි එයට පිළියම.

- Cape Town චම්පික Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90276621317878740062020-07-12T22:18:37.721-04:002020-07-12T22:18:37.721-04:00මේ දවස්වල ලංකාවේ ජනාධිපතිගේ ආර්යාව වන අයෝමා රාජපක්...මේ දවස්වල ලංකාවේ ජනාධිපතිගේ ආර්යාව වන අයෝමා රාජපක්ෂ මහත්මිය වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගන්නා ආකාරය දැක්වෙන පින්තූරයක් සමාජ ජාලවල වේගයෙන් හුවමාරු වෙමින් තිබේ. ඇය මිලදී ගත් භාණ්ඩ සදහා වූ මිල ගෙවීම සදහා නියමිත පරිදි පෝලිමේ සිටගෙන සිටී. සාමාන්‍ය ඇඳුමකින් සැරසී සරල පාවහන් ද දමාගෙන සිටින ඇය අගය කරමින් මරාවාදීන් සමාජ ජාලාවන්හි සුබවාදී ප්‍රතිචාර බොහොමයක් දමමින් දඟලන ආකාරය දැක ගන්නට පුළුවන්.

මෙවැනි දේ උලුප්පා පෙන්වීමෙන්ම ලංකාවේ මිනිස්සුන්ගේ වහල් මානසිකත්වය සහ සමාජීය පසුගාමීත්වය ඉතා හොදින් පෙනෙනවා. මෝඩයන්ට මේවා මැජික් වගේ නේද පේන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8200480252824927792020-07-12T21:12:24.329-04:002020-07-12T21:12:24.329-04:00ලෝකයේ හරි මැද පිහිටි රටක් ලෙස සැලකිය හැකි කිරිබාස්...ලෝකයේ හරි මැද පිහිටි රටක් ලෙස සැලකිය හැකි කිරිබාස් දිවයිනේ කොරෝනා නැති නිසා ඉල්ලංකා අමුදාව යොදවා කිරිබාස් දිවයින අල්ලාගෙන ඒ රටේ ජන්දේ පවත්වන මෙන් අපි අතිගරු ජනාධිපති නන්දසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

එසේම අපේ රටේ කොරෝනා පරාද කෙරු ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් මෑණියන්ට පිං අනුමෝදනා කරමු.Anonymousnoreply@blogger.com