tag:blogger.com,1999:blog-3221129106341750825.post7476921546521457387..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : දේශපාලනඥයින්ගේ වියදම්Unknownnoreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3221129106341750825.post-14074229134668844322022-11-23T05:18:54.294-05:002022-11-23T05:18:54.294-05:00ඉතින් යෝදියේ ඔය කියන්නෙ මුළු වියදමෙන් දේශපාලනික පර...ඉතින් යෝදියේ ඔය කියන්නෙ මුළු වියදමෙන් දේශපාලනික පරිපාලනයක් සඳහා යන සමස්ත වියදමට තවත් විශාල ගණනක් එකතු කරලා කියලා තෙරුම් ගනින් උදාහරණයක් විදියට 0.2/ 0.3 actual + 0.2 for contingencies

අනික බන් කිරි දුවේ ඔය මුදල සම්පූර්ණයෙන්ම අයින් කරන්න කොහොමවත් බෑ එහෙම නම් ඉතින් වියදම් කරගෙන වාහන තෙල් කඩදාසි සහ වෙනත් සියලු පහසුකම් ඉන්ටනෙට් ටෙලිෆෝන් බිල් ආදිය දරාගෙන පිනට රට වෙනුවෙන් වැඩ කරන දේශපාලන කණ්ඩායම් සහ ඊට අමතර නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සාමාන්‍යයෙන් ලක්ෂයක් විතර පිරිසක්, අඩුම තරමින් දහදාහක් විතර පිරිසක් හොයා ගෙන උන්ට නොමිලේ පුල් ටයිම් රට වෙනුවෙන් අතින් වියදම් කරගෙන පරිපාලන කටයුතු කළ යුතුයි

අනික දෝණී හිතපන්කෝ උඹේ මාසිකව වියදම රුපියල් ලක්ෂ එකක් කියලා ඒ අනුව 0.5% කියලා කියන්නේ රුපියල් 500.00 ක් වියදම් වැඩියි කියලා රුපියල් 500 ක් වන මාසේ ෆෝන් බිල ඉතුරු කරන්න කියලා ෆෝන් එක භාවිතා නොකර ඉන්න පුළුවන් ද බොට බන් මෝඩ දියණියනි?

එතකොට ෆෝන් එකෙන් කලපු සේරම වැඩ රස්සාවට අදාල ගණුදෙනු ආදී සියලුම දේ කරන්න වෙන්නේ නෑනේ? කවුරු හරි පිනට පෝන් එකක් දෙන්න ඕනේ එහෙම නම් ඉතින් ජවිපෙ පූර්ණකාලීන සාමාජිකාවක් වෙන්න වෙනවා එතකොට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30464649990367988142022-11-23T01:36:59.065-05:002022-11-23T01:36:59.065-05:000.5% is still a big portion... considering the num...0.5% is still a big portion... considering the number of other areas of expenses that are basically ignored. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89195258918076860612022-11-23T01:16:46.388-05:002022-11-23T01:16:46.388-05:00මගේ පුද්ගලික අදහස මිනිස්සු දේශපාලඥයන්ගේ වියදම් වැඩ...මගේ පුද්ගලික අදහස මිනිස්සු දේශපාලඥයන්ගේ වියදම් වැඩි කියන්නේ පුරුද්දට වගේ. වියදම් වැඩි, ඔය සල්ලි වලින් 10% වත් වැඩක් කෙරෙන දේවලට යෙදවෙනවද කියන එක මට විස්වාස නැහැ. නමුත් අර කිව්වා වගේ, මේකෙන් විතරක් රටේ වියදම අඩු කරන්න බැහැ. නමුත් මිනිස්සුන්ට ලේසි නේ තමන්ගේ පැත්තෙන් වෙන්න ඕනේ දේවල් හිතන්නේ නැතුව වෙන කෙනෙක්ට බනින එක.
(හැබැයි ඉතින් ඔය ඔක්කොම බැනල, අන්තිමේදී ගිහිල්ල කතිරේ ගහලත් එනවා)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27240630197057735202022-11-22T22:38:51.084-05:002022-11-22T22:38:51.084-05:00මිනිසා දේශපාලන සත්වයෙක් කියනවනේ මිනිසා දේශපාලන සත්වයෙක් කියනවනේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80755725033720088492022-11-22T20:57:38.637-05:002022-11-22T20:57:38.637-05:00ඇමරිකාවේ චිකන් කොත්තුවක් කියද ඇමරිකාවේ චිකන් කොත්තුවක් කියද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21408216713091592602022-11-22T20:34:13.777-05:002022-11-22T20:34:13.777-05:00ඇමරිකාවේ මේ වියදම් වල තත්වය කොහොමද ඉකොනෝ?ඇමරිකාවේ මේ වියදම් වල තත්වය කොහොමද ඉකොනෝ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4232333856416735542022-11-22T17:57:30.820-05:002022-11-22T17:57:30.820-05:00ප්රජාතන්ත්රවාදයටත් මිලක් ගෙවන්න වෙනවනේ ඇනෝ. ප්රජාතන්ත්රවාදයටත් මිලක් ගෙවන්න වෙනවනේ ඇනෝ. Anonymousnoreply@blogger.com