tag:blogger.com,1999:blog-3221129106341750825.post7504247644999325307..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ඇමරිකාවේ බිත්තර මිල Unknownnoreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-3221129106341750825.post-45713473473563909282023-01-05T21:50:29.293-05:002023-01-05T21:50:29.293-05:00'ඇමරිකාවේ බිත්තර මිල විශාල ලෙස ඉහළ ගොස් තිබුණත...'ඇමරිකාවේ බිත්තර මිල විශාල ලෙස ඉහළ ගොස් තිබුණත්, ලෝකයේ තෙවන විශාලතම බිත්තර නිෂ්පාදකයා වන ඉන්දියාවේ මේ වන විට බිත්තරයක් විකිණෙන්නේ ඉන්දියානු රුපියල් 6ක පමණ මිලකටයි. එනම්, ශ්‍රී ලංකා රුපියල් 26.50ක පමණ මිලකටයි. '

මේක නං නිවැරදි නැහැ. ඉන්දියාවේ බිත්තරයක් ඉන්දියන් රුපියල් 10-12 අතර වගේ තියෙන්නේ. ඉන්දියාවේ බිත්තර මිල සාමාන්‍ය වශයෙන් ලංකා රුපියල් 50 ට කිට්ටුයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74251590520438617432023-01-05T20:33:27.525-05:002023-01-05T20:33:27.525-05:00නාදය ගොඩක් උස් කර
ගාමින් කෙකර කර කර
කිසි විට නොදා...නාදය ගොඩක් උස් කර
ගාමින් කෙකර කර කර
කිසි විට නොදා බිත්තර
ඉන්නවානේ දනෝ මේ පුර! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26018101082949965002023-01-05T16:43:37.283-05:002023-01-05T16:43:37.283-05:00ආනයනය කරන නිසා දඅඩුවෙයි නේ මිල ආනයනය කරන නිසා දඅඩුවෙයි නේ මිල Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com