tag:blogger.com,1999:blog-3221129106341750825.post7586351080200315481..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : බදු වැඩි කර විදේශ ණය ගෙවිය නොහැකිද?Unknownnoreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-3221129106341750825.post-76544669592027017592017-12-11T22:38:39.351-05:002017-12-11T22:38:39.351-05:00විශ්වාසවන්ත සේවයට පිළිගන්න
සුබ දවසක්,
ඔබගේ මූල්‍ය ...විශ්වාසවන්ත සේවයට පිළිගන්න

සුබ දවසක්,
ඔබගේ මූල්‍ය අවශ්‍යතා විසඳා ගැනීමට හදිසි ණයක් අවශ්‍ය නම්, ඩොලර් 3,000.00 සිට ඩොලර් 1,000,000 දක්වා සිටිමු. Max, අපි විශ්වසනීය, කාර්යක්ෂම, වේගවත් හා ගතිකව විශ්වාසනීයව, 100% සහතික වූ ණයක් ලබා දෙනවා (යුරෝ, පවුම් සහ ඩොලර්). සියලු ණය සඳහා අදාළ වන පොළී අනුපාතය (3%), ඔබ අප වෙත නැවත පැමිණීමට උනන්දු නම්.

(trustfirm2010@gmail.com): සපයන සේවා:

* නිවාස වැඩිදියුණු කිරීම
* ණය නිමැවුම්කරු
* ණය සම්බන්ධීකරණ ණය
ව්‍යාපාර ණය
* පුද්ගලික ණය.

අද අප අමතන්න. අප සමඟ ව්‍යාපාරික කටයුතු කිරීමට අප සතුටු වෙනවා
විද්‍යුත් තැපෑල: trustfirm2010@gmail.comAnonymoushttps://www.blogger.com/profile/04526228252539885397noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-195275184008841592017-04-07T09:38:15.012-04:002017-04-07T09:38:15.012-04:00ඔබ හදිසි ණය අවශ්‍ය වන්නේ ඇයි? ඔබ හරහා අප හා සම්බන්ධ...ඔබ හදිසි ණය අවශ්‍ය වන්නේ ඇයි? ඔබ හරහා අප හා සම්බන්ධ වන්න කැමති නම් අපි එළියට, ව්‍යාපාර ණය, පුද්ගලික ණය, ශිෂ්‍ය ණය, මෝටර් රථ ණය ආදිය ලබා: (dakany.endre@gmail.com)

ණය පර්

You need an urgent loan? Contact: (dakany.endre@gmail.com) For further information on the loan.georgehttps://www.blogger.com/profile/14781038285497148261noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89151551541269943982016-12-10T13:42:13.270-05:002016-12-10T13:42:13.270-05:00මම හිතනවා බදු අය කරීම ගැන ක්‍රම දෙකයි තියෙන්නේ ක...මම හිතනවා බදු අය කරීම ගැන ක්‍රම දෙකයි තියෙන්නේ කියල. එකක් තම ස්වීඩනයේ , ජර්මනියේ ක්‍රමය. බදු හොඳටම වැඩියි. නමුත් එයට සමානුපාතිකව සේවා ඉතා උසස් තත්වයෙන් පොදු ජනතාවට ලබා දෙනවා. ජර්මනියේ රජයේ අරෝග්යශාලාවක් පෞද්ගලික එකක් වගේ හින්දයි. ස්විදනයේත් එහමයි. නැත්නම් බදු අය නොකර බදු වලින් රටවැසියා සම්පුර්නයෙන්ම නිදහස් කල යුතුයි. භාණ්ඩ මිල හා සේවා මිල වැඩි වෙනවා. නමුත් ආර්ථිකය ශීඝ්‍රයෙන් දියුණු වෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20013065345057190482016-12-10T13:39:13.766-05:002016-12-10T13:39:13.766-05:00හොඳ කොමෙන්ට් ටිකක් කියෙව්වා.
//මේ තත්ත්වය මඟ හරවා...හොඳ කොමෙන්ට් ටිකක් කියෙව්වා.
//මේ තත්ත්වය මඟ හරවා ගැනීමට 'ගොඩ වෙදකමක්' ලෙස මහ බැංකුව මැදිහත් වී විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහතින් තබා ගැනීම ලංකාව විසින් වරින් වර කරන දෙයකි// ගොඩ වෙදකම් වැරදුනාම ලෙඩා මිය යනවා නේද?? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32204729958234367182016-12-08T04:13:39.856-05:002016-12-08T04:13:39.856-05:00ඉතාම අගනා පැහැදිලි කිරීමක් ඉකොනෝ, බොහෝම ස්තුතියි ඔ...ඉතාම අගනා පැහැදිලි කිරීමක් ඉකොනෝ, බොහෝම ස්තුතියි ඔබට.

චීනයේ යෙන් සහ රෙමින්ග්බි යනුවෙන් මූල්‍ය ඒකක දෙකක් තියාගෙන ඉන්නේ විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහළින් තබා ගැනීමටද?කරුhttps://www.blogger.com/profile/16591254010053229627noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-66857439343069186942016-12-03T21:43:53.190-05:002016-12-03T21:43:53.190-05:00සංඛ්‍යාලේඛණ වලින් පෙන්වන්නේ එවැන්නක් නොවෙයි. සමඟි ...සංඛ්‍යාලේඛණ වලින් පෙන්වන්නේ එවැන්නක් නොවෙයි. සමඟි පෙරමුණු කාලයේ සාමාන්‍ය ණය වර්ධනය රාජපක්ෂ යුගයේ ණය වර්ධනයට වඩා විශාල ලෙස වෙනස් නැහැ.

http://emgesathapaha.blogspot.com/2016/05/blog-post_13.html

විදේශ ණය පමණක් ගත්තත් තත්ත්වය මෙවැනියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23752413926377688312016-12-03T09:05:11.629-05:002016-12-03T09:05:11.629-05:00ඔබේ කමෙන්ට් එක මාව දිරිමත් කරවන පිළිතුරක්, ඇනෝ. මෝ...ඔබේ කමෙන්ට් එක මාව දිරිමත් කරවන පිළිතුරක්, ඇනෝ. මෝඩ වගේ පෙනෙන ප්‍රශ්න ඕනෑම එකක් ඇහුවට කමක් නැහැ. මෝඩ වගේ පෙනෙයි කියා ප්‍රශ්න නොඅසා සිටීම අපේ සංස්කෘතික ප්‍රශ්නයක්. එය මටත් තියෙනවා. මා ලියා ඇති දේ අභියෝගයට ලක් කරන ප්‍රශ්න හෝ කමෙන්ට් වලට වගේම විසංවාද හෝ එසේ පෙනෙන දේ පෙන්වා දෙන කමෙන්ට් වලට මම ගොඩක් කැමතියි. එවිට මා වැරදිනම් මට නිවැරදි කරගත හැකියි. හදිසියෙන් ලියා දෙවරක් නොකියවා පළ කරන නිසා වැරදි තියෙන්නේ පුළුවන්. එසේ නැත්නම් මා කියන දේ පැහැදිලි කළ හැකියි. සන්නිවේදනය වෙන්නේ මම කියන දේ නෙමෙයිනම් එයත් මෙගේ දුර්වලතාවයක්. කියන දේ සැලකිල්ලෙන් හා විමර්ශනාත්මකව කියවන සහ මෙවැනි ප්‍රශ්න අසන ඔබ වැනි පිරිස් එකතු වන තරමට මට මගේ ලියවිලි ඉහළ තලයකට ගෙන යාම පහසු වෙනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77143768254227518502016-12-03T04:45:17.117-05:002016-12-03T04:45:17.117-05:00ඉකොනොමැට්ටා EconomattaDecember 2, 2016 at 11:55 PM...ඉකොනොමැට්ටා EconomattaDecember 2, 2016 at 11:55 PM
ඔබේ දීර්ග පිලිතුරට බොහොම ස්තුතියි. මම විශයයක් විදිහට ආර්තික විද්‍යාව ඉගෙනෙ ගත් අයෙක් නොවෙමි. නමුත් මගේ මූලික විශයට(Eng. like urs) අතිරේකව මා ඉතා උනන්දුවෙන් තනිවම ඉගෙනීමට අත්සාහ දරන විශයන් කීපයෙන් එකක්. ඒනිසා ඔබේ මේ ලිපි පෙල සහ "සත පහෙ" ලිපි තුලින් මම සෑහෙන දෙ ඉගෙන ගනිමින් සිටිමි.
ඒ වෙනුවෙන් මගෙ ස්තුතිය. එනිසාම සමහර විට මෝඩ ප්‍රශනත් ඉදිරිපත් වීමට බොහෝ ඉඩ ඇත. කමත්වා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28015888315061879732016-12-02T23:55:25.260-05:002016-12-02T23:55:25.260-05:00AnonymousDecember 2, 2016 at 7:53 PM
//economatta...AnonymousDecember 2, 2016 at 7:53 PM

//economatta contradicting himself ?//

I don't contradict myself, Ano. Maybe I am not clear enough. The second quote is based on the standard framework. The first is my opinion.

I have explained this in the third para of my December 2, 2016 at 9:55 AM comment above. I still have missed one important thing I wanted to add, foreign remittances which have grown substantially during the past decade. If we have to face a BOP problem even when we have worker remittances amounting to nearly 75% of import dollars we earn that, in my view, is a problem with the foreign exchange policy. Simply put, we have more than enough dollar inflows if we just allow the exchange rate to adjust to a level that we can maintain export competitiveness or to a closer level. In another words, I suggest to depreciate the national currency (gradually) until the trade deficit disappears or equals the surplus in services account. Somewhere in 2004 (just quote my memory without checking the numbers) exports were around 20% more than imports. As a result of the foreign exchange policy of the previous regime exports were nearly twice larger than imports after a decade. This happened while the CB was absorbing dollar inflows and building up the reserves to some extent. If the the rate was allowed to be determined by the market forces alone the Rupee could have been appreciated and it was prevented by CB intervention. However, that intervention was not sufficient in my view. That's why I say that the rate was kept too low. I used the term 'artificially' because in my view the massive amount of dollar inflows through foreign loans was not natural. I can explain my view in detail but since my regular audience here does not expect that type of deep analysis, my effort would not be worth.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19642364788100117572016-12-02T23:22:29.088-05:002016-12-02T23:22:29.088-05:00AnonymousDecember 2, 2016 at 7:46 PM
//Hence you ...AnonymousDecember 2, 2016 at 7:46 PM

//Hence you suggest to follow some policies that will reduce the current issue to standard problem and then apply a solution discussed/tested in standard frameworks?//

Not exactly, Ano. What I suggest is to customize the standard framework to fit the structure of the SL economy while broadly following the same framework. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23074466000280467942016-12-02T19:53:51.579-05:002016-12-02T19:53:51.579-05:00economatta contradicting himself ?
@ඉකොනොමැට්ටා E...economatta contradicting himself ?

@ඉකොනොමැට්ටා Ecඔනොමට්ටණොවෙම්බෙර් 30, 2016 අට් 7:17 ඵ්M
//ආදී සියල්ලටම මුල විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහළින් තබා ගැනීමයි. මෙය ලොකුවටම වුනේ පසුගිය ආණ්ඩුවේ අවසාන වසර වලදී. //

@ඉකොනොමැට්ටා Ecඔනොමට්ටඪෙcඑම්බෙර් 2, 2016 අට් 9:55 ඇM
//පසුගිය රජය කාලයේ සමස්තයක් ලෙස විදේශ සංචිත වර්ධනය වුනා. ඒ කියන්නේ මහ බැංකුව විසින් ශුද්ධ ලෙස ඩොලර් මිල දී ගත්තා. එසේ නොකළානම් රුපියල තවත් ශක්තිමත් වී ප්‍රශ්න වඩාත් වැඩි වෙනවා. මේ අනුව සම්මත ආකෘති අනුව කළ යුතු දෙයටත් වඩා වැඩි දෙයක් මහ බැංකුව කරලා තියෙනවා. කෘතිමව විණිමය අනුපාතිකය පහළින් තියා ගැනීම වෙනුවට එහි අනිත් පැත්ත කර ඇති බවයි පෙනෙන්නේ.//
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67816492791609649412016-12-02T19:46:33.311-05:002016-12-02T19:46:33.311-05:00//මා එසේ කියන්නේ අයවැය හිඟයක් අඛණ්ඩව නඩත්තු කරමින්...//මා එසේ කියන්නේ අයවැය හිඟයක් අඛණ්ඩව නඩත්තු කරමින් මෙසේ විශාල ලෙස විදේශ ණය ගැනීම සම්මත ආකෘති වලදී සලකා බැලෙන සාමාන්‍ය දෙයක් නොවන නිසා. // what you are saying here is in SL economy, we have a problem that is not discussed or addressed in standard models used in Economics. Hence you suggest to follow some policies that will reduce the current issue to standard problem and then apply a solution discussed/tested in standard frameworks?. I think this is what RW and clan can do best and has been failing once again dramatically for the second time.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39122014950084209022016-12-02T11:59:57.499-05:002016-12-02T11:59:57.499-05:00බැඳුම්කර ගැන එක ලිපියක් නෙමෙයි සීරිස් එකක්ම තියෙනව...බැඳුම්කර ගැන එක ලිපියක් නෙමෙයි සීරිස් එකක්ම තියෙනවා. මෙහි ගිහින් කියවන්න.
http://emgesathapaha.blogspot.com/

මුල් ලිපි දහයෙන් මම පැහැදිලි කරල තියෙනවා කෝප් වාර්තාවේ තියෙන ගණනය කිරීම් නිවැරදි නැති බව. එයින් ඉදිරියට විස්තර තවම ලියා අවසන් නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44049949881273159492016-12-02T11:46:45.650-05:002016-12-02T11:46:45.650-05:00ඉකොනො,වෙලාවක් තියනවා නම් බැඳුම්කර කතාව පොඩ්ඩක් පැහ...ඉකොනො,වෙලාවක් තියනවා නම් බැඳුම්කර කතාව පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො.විවිධ මත රාශියක් කැරකෙනවා.අහගන්න කෙනෙක් නෑ..
හාඩ් ලේබර් මට්ටමත් එක්සකටිව් මට්ටමත් අතර දෝලනය වන විශාල තරුණ පිරිසක් ඉන්නවා රජයට හැකි නම් විදෙස් රැකියා ඉලක්ක කරල පුහුණු කරලා යවන්න,දැනට පෙනෙන එකම විසඳුම එය වේවි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57684193381427136632016-12-02T09:55:55.256-05:002016-12-02T09:55:55.256-05:00AnonymousDecember 2, 2016 at 8:38 AM
මම මෙහිදී පළ ...AnonymousDecember 2, 2016 at 8:38 AM
මම මෙහිදී පළ කරන අදහස තරමක් විවාදාත්මක අදහසක්. එහෙත් මම පෞද්ගලිකව විශ්වාස කරන විදිහට ලංකාවේ ආර්ථික අර්බුදයේ එක් මුලක් (වරින් වර මතුවන දිගුකාලීන ගෙවුම් ශේෂ ප්රශ්නය) තියෙන්නේත්, ප්‍රශ්නයට විසඳුම තියෙන්නෙත් මෙතැනයි. මෙය සම්මත ආර්ථික විද්‍යා ආකෘතියක හිරවී හෝ ජා.මූ.අ. අච්චුවේ හිරවී බැලූ විට තේරුම් ගත නොහැකි දෙයක්. ඒ ආකෘති සම්මත ආකෘති නිසා ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් හමුවේ එලෙසම යොදා ගැනීම නිසා ඇතිවන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මෙය මා බොහෝ කලක් උත්සාහ කර තේරුම්ගත් දෙයක්. මා මේ කියන්නේ පිස්සුවෙන් ජා.මූ.අ. ආකෘතිය හා සම්මත ආකෘති ප්‍රතික්ෂේප කිරීමක් ගැන නෙමෙයි. එම ආකෘති ගැලපෙන පරිදි fine tune කරගැනීමක් ගැනයි.

පසුගිය රජය කාලයේ සමස්තයක් ලෙස විදේශ සංචිත වර්ධනය වුනා. ඒ කියන්නේ මහ බැංකුව විසින් ශුද්ධ ලෙස ඩොලර් මිල දී ගත්තා. එසේ නොකළානම් රුපියල තවත් ශක්තිමත් වී ප්‍රශ්න වඩාත් වැඩි වෙනවා. මේ අනුව සම්මත ආකෘති අනුව කළ යුතු දෙයටත් වඩා වැඩි දෙයක් මහ බැංකුව කරලා තියෙනවා. කෘතිමව විණිමය අනුපාතිකය පහළින් තියා ගැනීම වෙනුවට එහි අනිත් පැත්ත කර ඇති බවයි පෙනෙන්නේ. එහෙමනම්, මම කියන කතාවේ තේරුම කුමක්ද?

මෙහි මා දකින සුවිශේෂී තත්ත්වය මෙයයි. මේ කාලයේ රටට පැමිණි ඩොලර් සියල්ලම සුමට ලෙස පැමිණි, පහසුවෙන් උපයාගත් ඩොලර් නෙමෙයි. එයින් කොටසක් ලොකු පොලියකට ගත් ණය. මේ ණය පමණක් නොව පොලියත් ආපසු ගෙවිය යුතුයි. (ඇමරිකාව සමඟ සැසඳුවොත් ඇමරිකාවට අඩු පොලියට ණය දෙන්න ලොව පුරා රජයයන් ඇතුළු ආයෝජකයින් පස්සෙන් එන නිසා එහි තත්ත්වය ලංකාව සමඟ සසඳන්න බැහැ) මේ ණය සහ පොලිය ලෙස ඩොලර් ගෙවීම සඳහා ඩොලර් ජනනය වීමක් සිදුවිය යුතුයි. මගේ පෞද්ගලික අදහස වන්නේ ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය විය යුත්තේ ණය ලෙස ලබාගන්නා ඩොලර් සියල්ල හෝ එයට ආසන්න ප්‍රමාණයක් මහ බැංකුවේ සංචිතයට ගනිමින් රටතුළ ඉතිරි ඩොලර් ඉල්ලුම සහ සැපයුම සමතුලිත වෙන්න ඉඩ හැරීම බවයි. එසේ කළානම් අපනයන තරඟකාරිත්වය මේ තරම් දුර්වල වෙන්නේ නැහැ. මා එසේ කියන්නේ අයවැය හිඟයක් අඛණ්ඩව නඩත්තු කරමින් මෙසේ විශාල ලෙස විදේශ ණය ගැනීම සම්මත ආකෘති වලදී සලකා බැලෙන සාමාන්‍ය දෙයක් නොවන නිසා. දැන් මෙසේ කළ විට ඇති වන එක් ප්‍රශ්නයක් තමයි මහ බැංකුව ඩොලර් මිලදී ගෙන එලියට දමන රුපියල් නිසා මුදල් සැපයුම වැඩීවීම. ඒ මුදල් නැවත ආපසු ගැනීමට මහ බැංකුවට මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීමේ නීතිමය හැකියාව තිබෙනවා. එසේ කළ විට රජයට සුරැකුම්පත් විකිණීමේදී මහ බැංකුව සමඟත් තරඟ කරන්න වෙන නිසා තවත් ප්‍රයෝගික ගැටළුවක් එනවා. ඒ නිසා, මෙය කිරීම සඳහා රජයේ අයවැය හිඟයත් සමාන්තර ලෙස අඩුකරගත යුතුයි. අයවැය හිඟය නැති කර ගත හැකිනම් ගෙවුම් ශේෂ ප්රශ්නය විසඳන එක සාපේක්ෂව පහසු වැඩක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54662071297343256782016-12-02T08:38:25.299-05:002016-12-02T08:38:25.299-05:00//සියල්ලටම මුල විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහළින් ත...//සියල්ලටම මුල විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහළින් තබා ගැනීමයි. මෙය ලොකුවටම වුනේ පසුගිය ආණ්ඩුවේ අවසාන වසර වලදී.//
විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහළින් තබා ගැනීම සඳහා මූලිකවම වැය කල යුත්තේ විදෙශ සංචිත නේද ? නමුත් පසුගිය ආන්ඩුවේ අවසාන කාලයේ විදෙශ සංචිතත් තරමක වර්දනයක් පෙන්නුවා නේද ?
මහා පරිමාන ව්‍යාපෘති වලදී මහා බැංකුවට යන ඩොලර් වලින් කොටසක් නැවතත් විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහළින් තබා ගැනීම සඳහා වියදම් කලාද ?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8889265923050746012016-12-01T15:02:35.248-05:002016-12-01T15:02:35.248-05:00කලින් කියෙවුවේ නැත්නම් මෙයත් කියවන්න. http://emges...කලින් කියෙවුවේ නැත්නම් මෙයත් කියවන්න. http://emgesathapaha.blogspot.com/2016/05/blog-post_20.htmlඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7071495857489389392016-12-01T09:48:08.324-05:002016-12-01T09:48:08.324-05:00මිනිහෙකුට කතා කරන්න දන්නේ නැති ජාතියකට මොන call ce...මිනිහෙකුට කතා කරන්න දන්නේ නැති ජාතියකට මොන call centres දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86966897581058135722016-11-30T22:07:33.360-05:002016-11-30T22:07:33.360-05:00මේ විපක්ෂය හා ගිය විපක්ෂය කියන එක හරියටම මීටර් වුණ...මේ විපක්ෂය හා ගිය විපක්ෂය කියන එක හරියටම මීටර් වුණේ නැහැ. බැඳුම්කර සිද්ධිය දිගටම ඇදගෙන යාමේ ගෞරවය විපක්ෂයට හිමි වුණත් ඒ හා අදාළව ඔවුන් කියන හැම දෙයක්ම නිවැරදි නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61250880483104444232016-11-30T21:29:58.538-05:002016-11-30T21:29:58.538-05:00ආර්ථික විද්‍යාව ග්‍රීක් වුණත් සාමාන්‍ය පුරවැසියන් ...ආර්ථික විද්‍යාව ග්‍රීක් වුණත් සාමාන්‍ය පුරවැසියන් තේරුම්ගන්න ඕන....
තේරුම් කරන්න ඕන..
මේ විපක්ෂය ඒක තේරුම් කළ නිසා බැඳම්කර වංචාව ප්‍රශ්ණයක් වුණා..
ගිය විපක්ෂයට තේරුම් කරගන්න බැරිවුණ නිසා බැඳුම්කර වංචාව ගැන කවුරුත් දන්නෙත් නෑඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9380934003535219182016-11-30T19:22:53.555-05:002016-11-30T19:22:53.555-05:00පසුගිය කාලයේ අරගෙන තියෙන ඇතැම් විදේශ ණය කෙටිකාලීන ...පසුගිය කාලයේ අරගෙන තියෙන ඇතැම් විදේශ ණය කෙටිකාලීන ණය. ණය වාරික ගෙවීමත් ප්‍රශ්නයක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23814852118752639002016-11-30T19:21:32.065-05:002016-11-30T19:21:32.065-05:00පසුව තව ටිකක් පැහැදිලි කරන්න බලන්නම්.පසුව තව ටිකක් පැහැදිලි කරන්න බලන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52521604392567660602016-11-30T19:20:48.187-05:002016-11-30T19:20:48.187-05:00කමෙන්ට් එකට ස්තුතියි, රාජ්. ඇත්තටම මීටත් වඩා සරලව ...කමෙන්ට් එකට ස්තුතියි, රාජ්. ඇත්තටම මීටත් වඩා සරලව ලියන්නත් තිබුණා. පසුව, මේ ගැන තව ටිකක් ලියන්නම් වෙලාවක් ලැබුණහම. මේක තේරුම් ගන්නේ නැතුව ආර්ථිකයේ තියෙන සැබෑ ප්රශ්නය තේරුම් ගන්න බැහැ. එය හරියට පැහැදිලි කර ඇති තැනකුත් මට හමුවෙලා නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77837574544356086642016-11-30T19:17:31.198-05:002016-11-30T19:17:31.198-05:00ආනයන වර්ධනය, අපනයන තරඟකාරීත්වය අඩුවීම, ආනයන ආදේශක ...ආනයන වර්ධනය, අපනයන තරඟකාරීත්වය අඩුවීම, ආනයන ආදේශක වැඩිදියුණු නොවීම ආදී සියල්ලටම මුල විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහළින් තබා ගැනීමයි. මෙය ලොකුවටම වුනේ පසුගිය ආණ්ඩුවේ අවසාන වසර වලදී. එහි හානිය ඉතාම විශාලයි. මෙයින් අවාසිය හෙට්ටු කිරීමේ හැකියාවක් නැති තේ වතු වල සේවය කරන කම්කරුවන්, ඇඟලුම් සේවිකාවන් හා විදෙස් ශ්‍රමිකයන්ට නිසාත්, වාසිය තීරු බදු රහිත වාහන ගෙන්විය හැකි, විදෙස් සංචාර කළ හැකි, දරුවන් පිටරට ඉගෙනීමට යැවිය හැකි දේශපාලනඥයින්, රජයේ ඉහළ නිලධාරීන් හා දොස්තරලා වැනි බලගතු අයට නිසාත් බැරිම තැනකදී නිවැරදි කරන නමුත් විණිමය අනුපාතිකය නියම තැනට ගේන්න ප්‍රතිපත්ති සම්පාදකයින්ට උවමනාවක් නැහැ. විණිමය අනුපාතිකය නිවැරදිනම් ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් නැහැ. පහළ අමිල චතුරංග විසින් ලියා ඇති සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වැනි දේ පවා ඉබේම වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28276717541283299402016-11-30T19:05:00.819-05:002016-11-30T19:05:00.819-05:00බදු වලින් ගොඩ දාන්න උත්සාහ කරන්නේ රාජ්‍ය මූල්‍ය ප්...බදු වලින් ගොඩ දාන්න උත්සාහ කරන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ඇති අවුල. උඩ රසික ලියල තියන කරුණු වැනි දේ නිසා මෙය හොඳම දේ නෙමෙයි. මෙහිදී වෙන්නේ රජයේ අකාර්යක්ෂමතාවයේ වියදම රජයට සම්බන්ධ නැති මහජනතාව පිට පැටවීම. රජයේ වියදම් පැත්ත අඩු කිරීමයි වඩා වැදගත්. නමුත් එය කෙරෙන්නේ නැත්නම් ඊළඟට කරන්න තියෙන්නේ බදු වැඩි කිරීම. වෙනම කරුණක් වන විදේශ විණිමය ප්‍රතිපත්තියේ වැරැද්ද නිසා ඇති වී ඇති ගෙවුම් ශේෂ ප්රශ්නය බදු ගැසීමෙන් විසඳන්න බැහැ. එය කළ හැක්කේ විණිමය අනුපාතිකය කළමනාකරණය කිරීම මඟිනුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com