tag:blogger.com,1999:blog-3221129106341750825.post7624449744779638098..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අපේ අලුත් ජීවිතය Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3221129106341750825.post-50766259732866510732020-09-15T17:38:30.493-04:002020-09-15T17:38:30.493-04:00මමත් මාර්තු මැද සිට තවමත් ගෙදර ඉඳන් වැඩ. ඒ අතරේ වැ...මමත් මාර්තු මැද සිට තවමත් ගෙදර ඉඳන් වැඩ. ඒ අතරේ වැඩ කරන ආයතනය වෙනත් විශාල කොම්පැනියක් විසින් මිලදී ගනු ලැබුවා. අපේ කොම්පැනිය මෙහෙ 70 ක් සහ ලංකාවේ programmars ලා 30 විතර සිටින කුඩා එකක්. මිලදී ගත්ත කොම්පැනිය වඩා විශාල එකක්. දැනට රැකියාවේ ප්‍රශ්නයක් නැති වුනත් ඉදිරිය කොහොමද කියන්න බැහැ. restructuring කියන්නේ මේ කාලවල භයානක වචනයක් නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3264295161507991742020-09-15T06:58:04.343-04:002020-09-15T06:58:04.343-04:00ඉකොනොමැට්ටා දන්නවද අද ගරු ත්‍යාගදීප්පන් තිලීබන් මැ...ඉකොනොමැට්ටා දන්නවද අද ගරු ත්‍යාගදීප්පන් තිලීබන් මැතිතුමාගේ 33 වන ගුණ සැමරුම වෙනුවෙන් මානුෂීය සැමරුමක් සිදු කිරීමට උත්සහ ගත් උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු වූ එම්. කේ. සිවාජිලිංගම් මහතා අද (ලංකාවේ සැප්තැම්බර් 15) උදෑසන යාපනය කෝපායි පොලීසිය විසින් ඉතා නරුමවාදි සහ ප්රජාතන්ත්ර විරෝධී ලෙස පොලිස් භාරයට ගෙන ඇති බව?

මෑතකදී තිබූ මහා මැතිවරණයේ දී දුෂ්ට සිංහල ජාතිවාදී අමනයින් විසින් කරන ලද කුමන්ත්‍රණ නිසා පරාජයට පත් කරනු ලැබූ හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් මහතා යාපනය උරුම්පිරෛයි ප්‍රදේශයේදි තිලීබන් මහතාගේ රුව ඇතුලත් බැනරයක් ඉදිරිපිටදී පහන් දැල්වීමට ගත් උත්සහයකදී එම ස්ථානයට ගිය කෝපායි පොලිස් නිලධාරීන් විසින් ඔහුව පොලිස් භාරයට ගෙන ඇත.

ලංකාවේ දමිළ භාෂාවෙන් පළ කරන ජනමාධ්‍යවේදීන් අදාල සිද්ධිය ගැන කෝපායි පොලීසියෙන් දිගටම කරගෙන ගිය විමසීම්ය වලට පස්සේ ප්‍රකාශ කළේ ඒ මන්ත්‍රී වරයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවටත් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියාකරන්නේ යැයි සැක පිට පොලිස් භාරයට ගෙන කෝපායි පොලිස් ස්ථානයට රැගෙනවිත් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියා නොකරන ලෙසට අවවාද කොට මුදා හැරීමට කටයුතු කරන බවත් විතරයි.

මම හිතන්නේ ඔබට මතක ඇතැයි සිතිය හැකියි එදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීප්පන් තිලීබන් මහතා 1987 සැප්තම්බර් 15 වනදා ඉන්දීය සාමසාධක හමුදාවට එරෙහිව යාපනයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කොට සැප්තම්බර් 26 වනදා මිය ගිය බව. මේක ගැන විරෝධය පළ කරමින් පෝස්ට් එකක් ලියන්න. මේකට දකුණේ සිංහල සමාජය තුළ කවුරුත් තාම විරෝධය දක්වලා නැහැ. මේ වගේ ප්රජාතන්ත්රවාදයට විරුද්ධව සිද්ධ කරනු ලබන අන්ත ජාතිවාදී අශීලාචාර ජඩ වැඩ වගේ දේවල් විවේචනය කරන්න ඕන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55881804997633711502020-09-14T16:16:30.103-04:002020-09-14T16:16:30.103-04:00පියෙකු නැති දරුවෙකු
බවට පත්විය විස්ස
අලි සබ්රි ...පියෙකු නැති දරුවෙකු
බවට පත්විය විස්ස

අලි සබ්රි කියන්නේ
මම නෙවෙයි හැදුවේ

තාත්තා සොයනකල
හමුඋනා මන්දිරය තුල
මල්වානෙ ගොඩනැගූ
හිමිකරුද නොමැතිවූ!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65977487489667435852020-09-14T02:02:44.038-04:002020-09-14T02:02:44.038-04:00අලුත් දෙයක් කරන්න, ඉගෙන ගන්න. Learn or do somethin...අලුත් දෙයක් කරන්න, ඉගෙන ගන්න. Learn or do something which you haven't done before. එතකොට මොලය වර්ධනය, immune system එක boost වෙන එක, riverse-ageing ඔක්කොම වෙනව. ලෝකයේ මිලියන් ගානක මිනිස්සුන්ගෙ තත්වය ඕක තමයි. Lotushttps://www.blogger.com/profile/12753618877301563995noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71844057130531521802020-09-13T21:21:42.607-04:002020-09-13T21:21:42.607-04:00සැමට මෙන්ම ඔබටත් නිදුක් නිරෝගී කරදර අඩු, විවේකය වැ...සැමට මෙන්ම ඔබටත් නිදුක් නිරෝගී කරදර අඩු, විවේකය වැඩි සමයක් හනික උදා වේවා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41643288803328951462020-09-13T18:52:22.933-04:002020-09-13T18:52:22.933-04:00I am going crazy with this WFH, not sure how long ...I am going crazy with this WFH, not sure how long I can take this. I miss travel by air to other cities to work, airports, coffee shops, going to SL whenever I feel like, spend one night is Singapore on my way to SL. My whole life is kind of on it's head right now. Anonymousnoreply@blogger.com