tag:blogger.com,1999:blog-3221129106341750825.post7660813950868427243..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අහසේ ලෝකය හා පොළොවේ ලෝකය Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3221129106341750825.post-30007172730633240242017-04-07T09:37:24.564-04:002017-04-07T09:37:24.564-04:00ඔබ හදිසි ණය අවශ්‍ය වන්නේ ඇයි? ඔබ හරහා අප හා සම්බන්ධ...ඔබ හදිසි ණය අවශ්‍ය වන්නේ ඇයි? ඔබ හරහා අප හා සම්බන්ධ වන්න කැමති නම් අපි එළියට, ව්‍යාපාර ණය, පුද්ගලික ණය, ශිෂ්‍ය ණය, මෝටර් රථ ණය ආදිය ලබා: (dakany.endre@gmail.com)<br /><br />ණය පර්<br /><br />You need an urgent loan? Contact: (dakany.endre@gmail.com) For further information on the loan.georgehttps://www.blogger.com/profile/14781038285497148261noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89474729961199684242017-03-19T14:17:17.568-04:002017-03-19T14:17:17.568-04:00http://economatta.blogspot.com/2015/06/blog-post_2...http://economatta.blogspot.com/2015/06/blog-post_21.htmlඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86661384666172678242017-03-19T14:16:01.326-04:002017-03-19T14:16:01.326-04:00දැන් අනාවැකි කියන්නට වඩා හොඳ "පොළොවේ ක්‍රම&qu...දැන් අනාවැකි කියන්නට වඩා හොඳ "පොළොවේ ක්‍රම" තිබෙන නිසා "අහසේ ක්‍රම" වලට ඉල්ලුම පෙරට තරම්ම නැත. ගර්භාෂයේ ඇති දරු කළලයක් ස්කෑන් කර පරීක්ෂා කරන විශේෂඥයෙකුට දරුවාගේ ස්ත්‍රී-පුරුෂ භාවය හා හැදෙන්නට නියමිත ඇතැම් ලෙඩ රෝග ගැන ඉතා නිවැරදි අනාවැකි කියන්නට පුළුවන. ඔබේ රුධිරයේ කොලෙස්ටරෝල් හෝ සීනි මට්ටම මත ඔබේ අනාගත සෞඛ්‍යය පිළිබඳ සැලකිය යුතු තරම් නිවැරදි අනාවැකි කිවහැකි විශේෂඥයෝ සිටිති. චන්ද්‍රිකා ඡායාරූප පරීක්ෂා කරන කාලගුණ විද්‍යා විශේෂඥයෙකුට කාලගුණය ගැන සැලකිය යුතු තරම් නිවැරදි අනාවැකි කියන්නට පුළුවන. කලකට පෙර අනාවැකි කියන්නට "අහසේ ක්‍රම" භාවිතා කළ අය සතු වූ සිවිල් බලය දැන් වඩා හොඳ අනාවැකි කිව හැකි "පොළොවේ ක්‍රම" භාවිතා කරන විශේෂඥයින් වෙත විතැන් වෙමින් පවතී. මේ අනාවැකි වඩා නිවැරදි වුවත්, 100%ක් නිවැරදි නොවන නිසා "අහසේ ක්‍රම" භාවිතා කරන අයට ඇති ඉල්ලුම තවමත් තිබේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70557297819926875682017-03-19T08:06:41.015-04:002017-03-19T08:06:41.015-04:00+1+1සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84805645750696328012017-03-18T19:51:58.363-04:002017-03-18T19:51:58.363-04:00ඉනික්බිති මිනිසා විසින් දෙයියා මවන ලදී.ඉනික්බිති මිනිසා විසින් දෙයියා මවන ලදී.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46982930107493195512017-03-18T14:05:36.403-04:002017-03-18T14:05:36.403-04:00පොළවේ ලෝකය අල කරලා තියෙන නිසා ඒක දැන් අහසේ ලෝකයත් ...පොළවේ ලෝකය අල කරලා තියෙන නිසා ඒක දැන් අහසේ ලෝකයත් එක්ක සම්බන්ධය අඩුයි වගේ.. ඒකයි අනාවැකි වරදින්නේ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com