tag:blogger.com,1999:blog-3221129106341750825.post7695543004088614774..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : රට බංකොලොත් කළ තනි ඡන්දය?Unknownnoreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3221129106341750825.post-48816345706562542092022-05-30T06:21:41.051-04:002022-05-30T06:21:41.051-04:00දැන් ඉතින් ඔක්කොම පව් අර පුද්ගලයාගේ පිටින් තමයි යව...දැන් ඉතින් ඔක්කොම පව් අර පුද්ගලයාගේ පිටින් තමයි යවන්න බලන්නෙ.... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57647866943390213582022-05-30T03:27:07.842-04:002022-05-30T03:27:07.842-04:00ඒ උන්දැ දැනගන්න ඕන මේක එයාට බර වැඩී කියල ඒ උන්දැ දැනගන්න ඕන මේක එයාට බර වැඩී කියල lankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77523934766844821002022-05-30T00:50:30.816-04:002022-05-30T00:50:30.816-04:00මුදල් මණ්ඩලයේ බලපෑම ගැන සාමාන්‍ය යමක් උගත් මිනිහෙ...මුදල් මණ්ඩලයේ බලපෑම ගැන සාමාන්‍ය යමක් උගත් මිනිහෙකුට තියෙන අවබෝධය ගොඩක් අඩුයි.

මුදල් මණ්ඩලයේ තීරණ අපේ ජීවීත වලට කොච්චර බලපෑමක් කරනවද කියන එක මට තේරුණේ මේ බ්ලෝග් එක හරහා.

නමුත් මේ ගැන දන්නා පාමාණිකයන් පවා මේ ගැන මහජන මතයක් ගොඩ නගන්න වැදගත් කාර්ර්යභාරයක් කලාද යන්න ප්‍රශ්ණ සහගතයි. උදාහරණයක් ලෙස ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේදී තමන්ගේ විරෝධය ලිඛිතව දන්වා තමන්ගේ ඇඟ බේරා ගත්ත බවක් තමයි මට තේරෙන්නේ. එතැනින් එහාට අඩියක් තියලා ඒ වෙනුවෙන් මතයක් ගොඩ නගන්න, යමක් කලාද?

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11987718163611500232022-05-28T23:59:34.050-04:002022-05-28T23:59:34.050-04:00නොදත්කමත් පටු දැක්මත් නිසා වුණත් වැරදි කෙරෙනවා
බල...නොදත්කමත් පටු දැක්මත් නිසා වුණත් වැරදි කෙරෙනවා
බලවතුන්ට ගොටු අල්ලන පක්කලියොත් එහෙම කරනවා
උන් හින්දා දිගින් දිගට අපට රටට කෙළවිල යනවා
මොකක් කළත් එකෙකුටවත් දඬුවම් නෑ නිදහස් වෙනවා! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34102019112240627192022-05-28T13:20:53.636-04:002022-05-28T13:20:53.636-04:00අර ගෑනු මනුස්සයට හරිහමන් බලතල ගැන අවබෝදයක් තියෙනවද...අර ගෑනු මනුස්සයට හරිහමන් බලතල ගැන අවබෝදයක් තියෙනවද, සිවාදීන තීරන ගම්න පුලුවන්ද කියල හිතන පොරවල් ඉන්නවද අප්ප.lankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.com