tag:blogger.com,1999:blog-3221129106341750825.post7880769938156030521..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : යහපාලනය ඉවරද?Unknownnoreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-3221129106341750825.post-90379605282157805962018-02-12T19:14:06.833-05:002018-02-12T19:14:06.833-05:00මට ඇති ප්‍රශ්ණ නම්-
1. මරා රෙජීමයේ දූෂණ පිළිබඳ නඩ...මට ඇති ප්‍රශ්ණ නම්-

1. මරා රෙජීමයේ දූෂණ පිළිබඳ නඩු අහෝසි කම්ම වෙයි ද?

2. එදා හොරු සහ අද හොරු අතර අදටත් වඩා එකඟගත්වයක් ඇති වී හොරු දෙගොල්ලෝ ම තුසිත දෙව් සැඔ=ප ලබමින් දිගටම කල් යවයි ද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79926804204434778972018-02-12T11:39:52.162-05:002018-02-12T11:39:52.162-05:00ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කරන කිසිවෙකු...ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කරන කිසිවෙකුට තම තමන්ගේ අභිමතය අනුව වැඩ කරන්නට නොදෙන බවත් තම පක්ෂය ජයග්‍රහණය කරනු ලබන ප්‍රාදේශීය සභාවල ප්‍රදේශයේ බුද්ධිමතුන්ගෙන් සමන්විත ජනසභා පිහිටුවා ඒ මගින් සංවර්ධන කටයුතු කිරීම සඳහා පියවර ගන්නා බවත්
චමල් රාජපක්ෂ මහතා පැවසීය.

"දූෂණය නැති කිරීම සඳහා තම පක්ෂය සදාචාරාත්මක වැඩ පිළිවෙලක් හදනවා. අපි බලයේ සිටි අවධියේ අපෙන් වූ වැරදි හා අඩුපාඩුකම් පිළිබඳව අපිට නිසි අවබෝධයක් තිබෙනවා. එම අවබෝධයත් සමඟ අපි අළුත් ගමනක් යනවා." චමල් රාජපක්ෂ මහතා තව දුරටත් පැවසීය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91088788412236194772018-02-12T10:02:56.326-05:002018-02-12T10:02:56.326-05:00+++++ තුන්සැරයක් ම සනත වුනානේ, දැන් ඉතින් පළාත්සභා...+++++ තුන්සැරයක් ම සනත වුනානේ, දැන් ඉතින් පළාත්සභා පනත සංසෝදනය කරන්න ෆයිසර් භාර දෙන්ට වෙනවා.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45412769972473832792018-02-12T09:41:01.452-05:002018-02-12T09:41:01.452-05:00මා රනිල් ඉදිරිපත් කරන ප්‍රතිපත්තිවලට එකඟ වුවත් අපේ...මා රනිල් ඉදිරිපත් කරන ප්‍රතිපත්තිවලට එකඟ වුවත් අපේ කොට්ටසයට ඉදිරිපත් වී සිටී කිසිවෙකුත් දිනවීමට නොහැකි නිසා ජන්දය කුරුටුගෑවා. හිතවතුන් බොහොමයක් unp යෙන් අවශතාව ලබා නොදුන් නිසා ස්වාධිනව ඉදිරිපත්වූ සබෑ සමාජ සේවකයන් කණ්ඩායමට ජන්දය දුන්නා, එම ස්වාධින කණ්ඩායමෙන් දෙදෙනෙකු අවා, සබාව පිහිටුවීමට මහිදටත් unpයටත් ඔවුන්ගේ සහය නැතුව බෑ, මහින්ද ගේ කණ්ඩායමෙන් දිනු සියල්ල අතිෂය හොරු නිසා unp ය හා එක්ව සභාව පිහිටුවිය යුතු බව ස්වාධින කණ්ඩායමට ජන්දය දුන් අය සියල්ලගේ මතයයි, දැනට විවුර්ත පොදු ඉල්ලීම් ලැයිස්තුවක් පදනම් කරගෙන ඒ සඳහා එකගතාවකට පැමිණ තිබුනත්, පොහොට්ටුවෙන් කෝටි 1 1/2 ක රෙඩි කෑශ් ඔපර් එකකුත් ලෑබිලලු.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18970902972963959612018-02-12T09:17:52.858-05:002018-02-12T09:17:52.858-05:00unp චන්ද මයිත්රීට ගියේ unp යෙන් ඉදිරිපත්කල අපේක්ෂක...unp චන්ද මයිත්රීට ගියේ unp යෙන් ඉදිරිපත්කල අපේක්ෂකයන් ට දක්වන විරෝධතාවක් වශයෙන්, සහ බදුම්කරේ නිසා නායකයන් ගැන කලකිරීමට පත් මයිත්‍රී සබැ ලෙසටම දුෂණ විරෝදියෙකු ලෙස මුලාවට පත් වූ සුළු පිරිසක්.
ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67217573251905408892018-02-12T07:25:47.893-05:002018-02-12T07:25:47.893-05:00//ආණ්ඩුවේ පක්ශ දෙක එකව සිටින්නේ නම් කියන ඡේදයේදී ඔ...//ආණ්ඩුවේ පක්ශ දෙක එකව සිටින්නේ නම් කියන ඡේදයේදී ඔබ ශ්‍රී ලංකා දේශපාලනයේ පක්ෂ පදනම අමතක කර දමනවා.//
මෙහිදී මම කතා කරන්නේ ඉදිරි ප්‍රධාන මැතිවරණයක් දක්වා ආණ්ඩුව පවත්වා ගැනීම පිළිබඳවයි.

//එජාපයට අහිමි වූයේ 2015 වනවිට එකතු කරගත් තරුණ ඡන්ද පදනම හා තමන් වෙත නතු වූ පාවෙන චන්ද පදනමයි.//
ඇත්තටම මම අදහස් කළේ මෙයයි. මේ ලිපිය හදිසියෙන් ලියා පළ කළේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64541156215068188892018-02-12T07:21:12.106-05:002018-02-12T07:21:12.106-05:00එකඟයි. මෙය අනපේක්ෂිතව ඇති වූ තත්ත්වයක් මිස මෛත්‍රී...එකඟයි. මෙය අනපේක්ෂිතව ඇති වූ තත්ත්වයක් මිස මෛත්‍රී කණ්ඩායම විසින් උපාය මාර්ගිකව සැලසුම් කර උපයාගත් දෙයක් කියා මම හිතන්නේ නැහැ. ඒ නිසා ඔවුන් එය කෙසේ කළමනාකරණය කරයිද කියන එක පැහැදිලි නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91617712623503792152018-02-12T07:19:05.799-05:002018-02-12T07:19:05.799-05:00//එජාපට ඡන්ද කොටසක් සැලකිය යුතු කොටසක් මෛත්‍රීපාලට...//එජාපට ඡන්ද කොටසක් සැලකිය යුතු කොටසක් මෛත්‍රීපාලට විතැන් වී ඇත කීම ඉතා දුර්වල නිගමනයක්.//
මෙය ඉතා කෙටියෙන් ලියූවක්, කේන්ස්. වඩා පැහැදිලිව කියනවානම් මෙයින් මා අදහස් කළේ පසුගිය මහමැතිවරණයේදී එජාපයට ලැබුණු නාගරික ඡන්දයි. ඇත්තටම මේවා පාවෙන ඡන්ද මිස සම්ප්‍රදායික එජාප ඡන්ද නෙමෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83664424913124720922018-02-12T07:15:10.623-05:002018-02-12T07:15:10.623-05:00//එනම් , මගේ කාර්යාලයේ 2015 මහින්දට චන්දය දුන් කිස...//එනම් , මගේ කාර්යාලයේ 2015 මහින්දට චන්දය දුන් කිසිවෙකුත් වෙනස්වී නැත.ඔවුන් හැමදාමත් මහින්ද වෙනුවෙන් පෙනීසිටිය අතර මේ රජය කුමක් කලත් විවේචනය කලේය. නමුත් 2015 හන්සයාට චන්දය දුන් අයගෙන් සෑහෙන ප්‍රමානයක් පමන මෙවර චන්දය දීමෙන් වැලකීසිටි අතර කීපදෙනෙක් රජයට විරෝධතාවයක් වශයෙන් පොහොට්ටුවට චන්දය දෙනබව ප්‍රසිද්ධියේ පැවසුවා.//
මැතිවරණයට පෙර තැපැල් ඡන්දයෙන් පසුව ලංකාවේ කිහිප දෙනෙකු සමඟ කතා කිරීමෙන් පසුව මට නිරීක්ෂණය වූයේද මෙයයි. සුළු නියැදියක් මත ලොකු තීරණ වලට එන්නට හදිසි නොවූවත් දැන් ප්‍රතිඵලය අනුව පෙනෙන්නේ මගේ නියැදිය සුළු වුවත් නියෝජනාත්මක එකක් බවයි. ජනාධිපතිවරණදී මහින්ද විසින් ලබාගත් නාගරික ඡන්ද සියල්ලම වාගේත් ග්‍රාමීය ඡන්ද විශාල ප්‍රමාණයකුත් පොදුජන පෙරමුණ විසින් මෙවර ලබාගෙන තිබේ. ජනාධිපතිවරණයේදී මෛත්‍රී වෙත ලැබුණු නාගරික පාවෙන ඡන්ද වලින් මහමැතිවරණයේදී ජවිපෙ කොටස ඉවත් වූ පසු එජාප වෙත ඉතිරි වූ කොටසෙන් යම් ප්‍රමාණයක් ශ්රීලනිපය විසින් ලබා ගෙන ඇති අතර විශාල ප්‍රමාණයක් භාවිතා වී නැත. දැකිය හැකි ප්‍රතිඵලයට ප්‍රධාන හේතුව මහින්දගේ ඡන්ද වැඩිවීම නොව මහින්දගේ ඡන්ද එසේම තිබියදී එජාප ඡන්ද විශාල ලෙස අඩු වීමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24032663442512572582018-02-12T05:51:31.298-05:002018-02-12T05:51:31.298-05:00උඩුවා වගේ රට යාමේ අාසාව නිසාම ප්‍රො සෙපරේටිස්ට් ප...උඩුවා වගේ රට යාමේ අාසාව නිසාම ප්‍රො සෙපරේටිස්ට් ප්‍රො ටැමිල් කාඩ් එක ගහගෙන (ලෙනී රයිෆන්ස්ටාල් තරම් කොලිටි නැති වුනත්) ප්‍රෝ-ඊළාම් සිනමාව ප්‍රමෝට් කරන ඉන්න "මාධ්‍යවේදීන්ට" 2020 දි ඒකාධිපතියෙක් ආවොත්මල්ල කරේ තමයි - 2020 දි ඒකාධිපතියෙක් එන්න කියල අද ඉඳන්ම ස්ෆැගටි රාක්ෂසයන්වහනේසේ යැදපං !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67677814171313485632018-02-12T04:50:41.679-05:002018-02-12T04:50:41.679-05:00උඩුවා කියන්නේ තමන්ගේ වාසියට දෙමළ ජාතිවාදයට කඩේ යන...උඩුවා කියන්නේ තමන්ගේ වාසියට දෙමළ ජාතිවාදයට කඩේ යන එකෙක් නෙවෙයිදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17103501406486786622018-02-12T04:14:07.219-05:002018-02-12T04:14:07.219-05:00අවුරුදුවල වැරද්ද.
දෙකක් කලින් තිබ්බත් කෙලවෙනවා.
ද...අවුරුදුවල වැරද්ද.
දෙකක් කලින් තිබ්බත් කෙලවෙනවා.
දෙකක් පහුකලත් කෙලවෙනවා
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21104704253261288172018-02-12T03:23:02.846-05:002018-02-12T03:23:02.846-05:00නයනේ - සිතුවිළි,
පළාත් පාලන මැතිවරණයකදී පවතින ආණ්...නයනේ - සිතුවිළි,

පළාත් පාලන මැතිවරණයකදී පවතින ආණ්ඩුව ඉතා වාසි සහගත තත්වය නොසලකා හැරියත් මේ කොළඹ ගමයා නමැති අන්දරේටත් රාජිතලාට මංගලලාට වගේ ගණන් බැහැනේ. මෙහෙම බලන්නකෝ ජන්දිපතිවරණයකදී පොදුජන පෙරමුණ (මරාගේ පොහොට්ටු හොර රැල ) , නිදහස් පක්ෂය (අත්) හා නිදහස් සන්දාන (බුලත් හපයෝ) එකට ආවොත් එතකොට;

SLPP - 44.65%
SLFP - 4.44%
නිදහස් සන්දානය - 8.94%

එකතුව = 58.03%

දැන් ටිකක් සෘණාත්මකද? තොණ්ඩා/ ඩග්ලස් දේවානන්දා නම් දැනටත් පොහොට්ටුවේ, දිගම්බරම්ලා, කරුණා ඇතුලු වෙනත් දෙමල පක්ෂ (මක්කල් විඩුතලෙයිප් පුලිහල්/ අහිල ඉළන්ගෛ අරසු කච්චි ) ඉන්දියාව එක්ක ගහන ඩීල් ෆයිනලස් වෙච්චි ගමන් මරාලගෙ සාක්කුවෙ.

කවදාවත් උතුරේ යුද්ධය යුද්ධයෙන් ජය ගත නොහැකි බව කියපු මන්ද බුද්ධික පිස්සු ජෝකර්ලා හිටපු රටක්නේ මේක. හකීම්ලා බතියුතීන් ලා කියන්නේ නොම්මර එකේ බ්‍රෝකර් ලා. එල්ටීටීඊ එක්ක ඩීල් දාපු මරා බැරා වගේ ගල් කපටි නීලකාස කම්බා හොරුන්ට ටී.එන්.ඒ. එක ෆුල් හරි ඒකෙන් ලොකු කෑල්ලක් ඩීල් එකකින් බාගන්න එක සුළු වැඩක්. කරන්න තියෙන්නේ බොරුවට මෛත්‍රී එක්ක වලියක් දාගේන මෛත්‍රීට/ රනිල්ට බැනලා අපි එකෙකුටවත් ඡන්දෙ දෙන් නෑ කියල වර්ජනේ කොරන එක. මරාගේ පොහොට්ටු හොරමුල මහරගමදි මෝටර් සයිකලෙන් දින්න වගේ තියෙයි.

ඒකනෙවෙයි, දැන් අර උඩුවලා එක්ක සෙට් වෙලා පොදුජන පෙරමුණ කියන්නේ බැසිලුයි ඉන්දියාවයි සෙට් වෙලා අටවපු මරාලයක් බවත් ගෝඨා කියන්නේ මෛත්‍රී/ රනිල්ගේ අතකොලුවක් බවත් කියමින් ගොතන්න හදන කෙප්පෙට මොකෝ වෙන්නෙ? ආයි පාරක් සම්මාන කේස් එකෙන් වගේ චා වෙන්න පොටක් පාදගන්න වගේ අපිට නම් පේන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50818420420912947022018-02-12T02:47:33.242-05:002018-02-12T02:47:33.242-05:00මේ ඇනෝ ගේ මතය මමත් අනුමත කරනවා. දැන් රනිල්ට ඉතිරිව...මේ ඇනෝ ගේ මතය මමත් අනුමත කරනවා. දැන් රනිල්ට ඉතිරිව ඇති එකම විකල්පය වනුයේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පමණි.
එහෙත් පලාත්සභා අහෝසි නොකොට එය කිරීම යනු කෙලින්ම රට කොටස් නවයකට කඩා දැමීමකි.
ඉතිරි ටිකත් ඇනෝ කියා ඇති පරිදිමයි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45539148743830279032018-02-12T02:22:17.933-05:002018-02-12T02:22:17.933-05:00ඉකොනො,
අප ඇතුළු බහුතර ජනතාව විසින් 2015 ජන. 08 හං...ඉකොනො,

අප ඇතුළු බහුතර ජනතාව විසින් 2015 ජන. 08 හංසයා ලකුණ ඉදිරියේ කතිරය ගසා ගෙදර යැවු පසුගිය දූෂිත රාජපක්ෂ රෙජීමය පවා පරදවමින් තෙවසරක් තුළ අධික වේගයකින් දූෂණයේ කප් ගැසූ වත්මන් අන්ත දූෂිත අශීලාචාර කුජීත යහපාලන රෙජීමයේ සැබෑ අණ දෙන නිලධාරී රනිල්, මෙවරත් අගමැතිකමින්වත්, පක්ෂ නායකත්වයෙන්වත්, ඉවත් නොවීමට තීරණය කර ඇතැයි ස්ථීරව පෙනේ.

දැන් 2020 තමන්ට ලැබෙන අවසන් අවස්ථාව බව රනිල් දනී, ඉතින් 2018 පෙබ. 10 සැබෑ ජනතා විප්ලවය දැකීමෙන් මේ වන විට වික්ෂිප්ත වී සිටින ගෝත්‍රිකත්වයෙන් මරා කල්ලියද පරදවන පට්ට ගෝත්‍රික වැඩවසම් යූ.එන්.පී අමන හොර මුල ද දන්නා පරිදි 2020 වන විට රනිල් ගේ වයස 71කි, 2025 වන විට රනිල් ගේ වයස 76කි.

වයස 76 දී ඡන්දය ඉල්ලීමට රනිල්, මහින්ද මෙන් තරුණකම රැකගත් අයෙකු නොවේ. රටේ ඡන්ද වලින් 1/3ක් ගත නොහැකි තමන්ට ජනාධිපතිවරණයකින් ජයගන්නවා තබා, එජාප අපේක්ෂකයා වීමට පක්ෂයේ අනුමැතිය ලබා ගැනීම පවා අසීරු බව රනිල් දනී. එම නිසා, රනිල් විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කිරීම වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට විශාල ඉඩක් තිබේ. එයට ජවිපෙ සහාය අනිවාර්යයෙන්ම ලැබෙනු ඇති අතර සිරිසේන ද ඊට ඉඩ දීමට සැලකිය යුතු ඉඩක් තිබේ. ඒ අනුව පළාත් සභා අහෝසි නොවී විධායක ජනාධිපති ක්‍රමය අහෝසිවන සහ ඒ ඔස්සෙ රට බෙදී යාමට හේතුවන තත්වයක් නිර්මාණය වනු ඇත. එම නිසා මීට දෙමළ සන්ධානයේ වුවද උදව් ලැබීමට ඉඩක් පවතී. (දැනට විධායක ජනාධිපති සතු පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ බලය ආදිය ව්‍යවස්ථාදායක සභාවට හිමිවන ආදී තත්වයක දී, දෙමළ සන්ධානය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඡන්දය දීමට ඉඩක් පවති.)

ඒ නිසා අද ඇතමුන් කථා කරන ගෝඨා 2020 වැනි ව්‍යාපෘති කිසිදිනෙක ක්‍රියාත්මක නොවන ව්‍යාපෘති වීමේ විශාල ඉඩක් පවතී. එම නිසා 2020 පැවැත්වෙන්නේ මහමැතිවරණයක් පමණක් වීමට ඉඩ ඇත. පොහොට්ටු වාදීන් (මරාවාදීන් - ඒකාබද්ධ විපක්ෂය ඇතුළූ) කණ්ඩායම් මෙන්ම මෙවර යහපාලන හොර මුලත් ජවිපෙ බොරු වැලත් කුජීත ලෙස කිච කර දැමීමට පොහොට්ටුව ඉදිරියේ කතිරය ගැසූ නිදහස්මතධාරී අප ඇතුලු අත්‍යන්ත බහුතර (සියයට 60-70% ක් ඉක්මවූ) පාවෙන ඡන්ද දායකයින් මේ තත්වය සැලකිල්ලට ගත යුතුය. මේ පිළිබඳව ඉකොනොමැට්ටා ගේ අදහස කුමක්ද? එක්සත්ව ශක්තිබත් බලවත් ධනවත් රටක් ගොඩනගාගැනීමේ උද්යෝගිමත් ජනතාවක් සිටින ඇමෙරිකාවට ෆෙඩරල් ව්‍යවස්ථාව අති සාර්ථක වුවත් දැනටත් දැඩිලෙස කුලල් කා ගන්නා බෙදී වෙන්වී කුඩා කොටසක එක් ජාතියකට නායකත්වය දී ලොකු පොරක් වීමේ මානසිකත්වයෙන් සිටින ලාංකික දේසපාලුවන් සමග ෆෙඩරල් යනු යුගෝස්ලාවියාව, ඊස්රායෙලය බඳු අවුල් ජාලයක පෙර නිමිත්තකි. ඉකොනො මේ ගැන දරන මතය මොකක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3665107876568253332018-02-12T02:18:46.425-05:002018-02-12T02:18:46.425-05:00ඉකොනොමැට්ටාට ආයෙත් වැරදිලා වගෙයි මට පෙනෙන්නේ.
ආණ්...ඉකොනොමැට්ටාට ආයෙත් වැරදිලා වගෙයි මට පෙනෙන්නේ.

ආණ්ඩුවේ පක්ශ දෙක එකව සිටින්නේ නම් කියන ඡේදයේදී ඔබ ශ්‍රී ලංකා දේශපාලනයේ පක්ෂ පදනම අමතක කර දමනවා.
දෙක එකට සිටියානම්, කිසි විටෙකත් එහි ඇති කැපුවත් නිල් ශ්‍රී ලංකා වහලුන්ගේ ඡන්ද ටික ඔය ගොඩට නොවැටෙනු ඇත.

චන්ද්‍රිකා එජාපෙන් ඉල්ලුවත් ඒ චන්දනම් චන්ද්‍රිකාට නොලැබෙනු ඇත. පාක්ෂිකයින්ගේ චන්ද වල හැසිරීම එයයි.

ඔබට වඩා හොඳින් සිරිසේන ඒ යථාර්ථය දන්නා නිසා තමයි ඔහු අවසන් කාලයේ "අපි තරහයි" නාටකය වේදිකා ගත කිරීම තදින්ම ක්‍රියාත්මක කරන්නේ.

ඒත් ඔහුගේ සැලැස්ම අර්ජුන දුමින්ද රාජිත ඇතුළු ඇමති වරුන් විටින් විට කඩාකප්පල් කලා. ඒ සියල්ල මැද ලබා ගත් ඔය චන්ද පදනම එජාප අපේක්ශකයෙකු ජනාධිපතිවරනයකට ඉදිරිපත් කොට ඊට සහය දීමට සිරිසේන ඉදිරිපත් වන පලමු දිනයේදීම ඔහුගෙන් අතුරුදහන් වනු ඇත.

එසේම, දැනට එජාපය හා ආණ්ඩු පිහිටීමට ගොස් වලකපාගෙන ඉන්නා ඇමතිවරුන් දෙස දකිනා තේරී පත්වූ ශ්‍රී ල නි ප ප්‍රාදෙශීය මන්ත්‍රීන් වැඩි මනාපය දක්වන්නේ පොහොට්ටුව හා එක්ව සභාව පිහිටුවීමටයි. එයට ඔවුන්ගෙන් එල්ල වන බලපෑම සිරිසේන ජනාධිපති වරයාට පාලනය කර ගත නොහැකි මට්ටමක පවතී යන්නයි දැන් සිතා ගත හැක්කේ.

සිරිසේන සමග සිටීමෙන් අනාගතයක් නැති වග මේ චන්ද ප්‍රථිපලය හරහා ඔවුන් හොඳින්ම වටහාගෙන ඇතුවාට සැක නැත.

අනෙක එජාප චන්ද වලින් සැලකකිය යුතු කොටසක් සිරිසේන වෙත විතැන් වුනායැයි කීමත් පිළිගන්නට අපහසුයි. එජාපයට අහිමි වූයේ 2015 වනවිට එකතු කරගත් තරුණ ඡන්ද පදනම හා තමන් වෙත නතු වූ පාවෙන චන්ද පදනමයි.
එය රැක ගැනීම උදෙසා පක්ශය හෝ නායකයින් කල දෙයක් නැත.

වොක්ස්වාගන් ෆැක්ටරිය කෝ කියා අසන විට පාර්ලිමෙන්තුවේ අත්පුඩි ගසා ජෝක් එකක් දමා මාරුවෙන නායකයෙකුගෙන් වගකීමකින් යුතුව තරුණ ප්‍රශ්න වලට විසඳුම් ලැබේයැයි කෙනෙකු විශ්වාස කල යුත්තේ කුමන පදනමකින්ද?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23293379995135949862018-02-12T01:40:36.405-05:002018-02-12T01:40:36.405-05:00 ඉකොනොමැට්ටා,
අපි අතිගරු රනිල් හාමුව 2020 දී ජනාධ... ඉකොනොමැට්ටා,

අපි අතිගරු රනිල් හාමුව 2020 දී ජනාධිපති අපේක්ෂක වනතෙක් දිවිහිමියෙන් රැකගනිමු. එවිට මරාගේ මිනී මෝර මල්ලී සුදු වෑන් ගෝඨාට ඡන්ද ලක්ෂ 50ක් ඉක්මවා ජයග්‍රහණය කිරීමට රුපියලක හෝ වියදමක් නොයනු ඇත. එවිට අපේ ඩබල් ගේම් එකෙන් දැනට ඇග්‍රී වී ඇති ෆී ප්‍රොපෝසල් ප්‍රකාරව අපට දෙපැත්තෙන්ම ගාන කපාගනු හැකිය.

මේ,
(ඩබල් ගේම් ගසා දෙපැත්තෙන්ම ගාන කපන )

රනිල්තුමා 2020 තෙක් රැකගැනීමේ ජාතික ව්‍යාපාරය
ලන්ඩනය, එක්සත් රාජධානියAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50669359050381235832018-02-12T01:27:47.357-05:002018-02-12T01:27:47.357-05:00අවසන් ඡේදය තමා මේ ලිපියේ මම දැකපු වඩාත් වැදගත් කොට...අවසන් ඡේදය තමා මේ ලිපියේ මම දැකපු වඩාත් වැදගත් කොටස. මේ මැතිවරණයත් සමග ජනාධිපතිවරයා අවසන් යයි බොහෝ දෙනා සිතා සිටියත් මමත් ඔබ මේ අවසානයේ මතු කරන තර්කය සමග එකඟයි. නමුත් ප්රශ්නය වෙන්නේ මෙවැනි දේශපාලන ගේම් එකක් නිවැරදිව ක්‍රීඩා කරන්න ජනාධිපතිවරයාට ඇති හැකියාව, දක්ෂතාවය සහ පළපුරුද්ද මෙන්ම ඔහුට උපදෙස් දෙන්න සිටින පිරිස ගැනයි. ඒ අතින් බලන විට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පිරිවර තවමත් සිටින්නේ බොහෝ ඉදිරියෙන්.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34379157324806480702018-02-12T00:07:45.070-05:002018-02-12T00:07:45.070-05:00එජාපට ඡන්ද කොටසක් සැලකිය යුතු කොටසක් මෛත්‍රීපාලට ව...එජාපට ඡන්ද කොටසක් සැලකිය යුතු කොටසක් මෛත්‍රීපාලට විතැන් වී ඇත කීම ඉතා දුර්වල නිගමනයක්. ඡන්දයට පෙර මෛත්‍රීපාල පිස්සෙක් මෙන් හැසිරුණු ආකාරය අනුව එනි යූන්පියර් වර්ත් හිස්/හර් සෝල්ට් මිනිහට ඡන්දය දෙන්නේ නැහැ- මෛත්‍රීපාලට බොහෝ දුරට ලැබෙන්නට ඇත්තේ ප්‍රාදේශීය හේතූන් මත ඒ ඒ අපේක්ෂකයන් මත රඳා පවතින ඡන්ද හා ජෙනුයින් ශ්‍රී ලංකා ඡන්ද සුළු ප්‍රමාණයක්- ඒ ඡන්දද මහ මැතිවරණයකදි හෝ් ජනාධිපතිවරනයකදී මහින්ද සංධානයටකට යෑමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන් ගෝඨා වැනි අයෙකු ඉල්ලුවොත් ඔය ඡන්ද හෝල් සේල් ඒ පැත්තේ - ඔහු මධ්‍යම පාන්තිකයන් අතරත් ඉතාම ජනප්‍රිය නිසා. කේන්ස්noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80333145685596018572018-02-11T23:40:35.156-05:002018-02-11T23:40:35.156-05:00මෙය මා නිරික්ෂණය කල නියැදියක ස්වභාවයි එනම් , මගේ...මෙය මා නිරික්ෂණය කල නියැදියක ස්වභාවයි එනම් , මගේ කාර්යාලයේ 2015 මහින්දට චන්දය දුන් කිසිවෙකුත් වෙනස්වී නැත.ඔවුන් හැමදාමත් මහින්ද වෙනුවෙන් පෙනීසිටිය අතර මේ රජය කුමක් කලත් විවේචනය කලේය. නමුත් 2015 හන්සයාට චන්දය දුන් අයගෙන් සෑහෙන ප්‍රමානයක් පමන මෙවර චන්දය දීමෙන් වැලකීසිටි අතර කීපදෙනෙක් රජයට විරෝධතාවයක් වශයෙන් පොහොට්ටුවට චන්දය දෙනබව ප්‍රසිද්ධියේ පැවසුවා. මමත් චන්දය ප්රකාශනොකිරීමට සිතා සිටියද හවස්වන විට චන්දය දීමේ ප්‍රතිශතය ඉතාහොඳමට්ටමක තිබෙන බව දැන ගැනීම නිසා මාගේ චන්දය යහපාලනය පවත්වාගැනීම සඳහා අකමැත්තෙන් වුවද දිමට තීරණය කලෙමි. serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-62483586289425565202018-02-11T23:10:10.056-05:002018-02-11T23:10:10.056-05:00හොද විමසුමක්.....හොද විමසුමක්.....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15562283492869248282018-02-11T20:58:26.201-05:002018-02-11T20:58:26.201-05:00Good readingGood readingදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47434063234229239132018-02-11T20:02:36.325-05:002018-02-11T20:02:36.325-05:00ආණ්ඩුවනම් මොකක්හරි වෙඉ. මෙතනින් ඉදිරි මැතිවරණ වලදී...ආණ්ඩුවනම් මොකක්හරි වෙඉ. මෙතනින් ඉදිරි මැතිවරණ වලදී ජනමතය කොහොම වෙනස් වෙයිද?Anonymousnoreply@blogger.com