tag:blogger.com,1999:blog-3221129106341750825.post7893344509906979075..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ඇමරිකාවේ නිවාස වෙළඳපොළ Unknownnoreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3221129106341750825.post-10893549131130278032022-12-06T11:31:08.859-05:002022-12-06T11:31:08.859-05:00ඉකෝනො,
ලංකාවේ දේශීය සහ විදේශීය විනිමය දිගුකාලීන න...ඉකෝනො,

ලංකාවේ දේශීය සහ විදේශීය විනිමය දිගුකාලීන නිකුතු තවදුරටත් ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දැමීමට ජාත්‍යන්තර පිච් රේටින් ආයතනය කටයුතු කර ඇත.

ඒ අනුව මෙතෙක් පැවති CCC කාණ්ඩයේ දී සිට CC කාණ්ඩය දක්වා 2022 වසරේ දෙසැම්බර් මාසයේ නිකුත් වූ නව ශ්‍රේණිගත කිරීම අනුව තව දුරටත් පහත දමා ඇත.

ඔවුන් දැනුම් දී ඇත්තේ මේවන විට මහ බැංකුව මගින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකාවේ ඉහළ පොලී අනුපාත හා දැඩි දේශීය මූල්‍ය ප්‍රතිපත්තිය මත දේශීය ණය පැහැර හැරීමේ දැඩි අවධානමක් පැනනැගී ඇති බවයි.

https://www.fitchratings.com/research/sovereigns/fitch-downgrades-sri-lanka-long-term-local-currency-idr-to-cc-affirms-rd-foreign-currency-idr-01-12-2022

මේ නිසා ලංකාවේ ආර්ථිකය ඉදිරියේ තවදුරටත් බංකොලොත් වේවි නේද?
මේක ගැන පැහැදිලි කළ හැකි ද?

https://economynext.com/sri-lanka-rupee-debt-rating-downgraded-to-cc-by-fitch-on-debt-restructure-risks-104839/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52187130744577994362022-12-06T08:06:30.904-05:002022-12-06T08:06:30.904-05:00ඇමරිකාව හොදයි හොදයි කිව්වට මේ වගේ දේවල් ඇහුවම ලංකා...ඇමරිකාව හොදයි හොදයි කිව්වට මේ වගේ දේවල් ඇහුවම ලංකාව හොදයි කියලා හිතෙනවා. සල්ලි නැතත් අපි තියෙන දෙයක් කාලා ඉන්නවනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39489293954699878442022-12-06T07:05:00.676-05:002022-12-06T07:05:00.676-05:00ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෑතකදී ප්‍රසිද්ධ...ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෑතකදී ප්‍රසිද්ධියේ පැවසුවේ ලංකාවේ වර්තමාන ආර්ථිකය අනුව ඉදිරියේදී රජයේ සේවක පඩි ගෙවීම සහ රජයේ දේශීය බැංකු ණය සහ රජයට ලබාගෙන ඇති බැඳුම්කර වෙනුවෙන් පොලී ගෙවීම විශාල බරක් බවත් ඉදිරියේදී එය ඉතා බරපතල ප්‍රශ්නයක් වන බවත් රජයේ සේවකයන්ට පෙන්ෂන් ගෙවීම ආර්ථිකයට දරන්න බැරි තරම් බවත් 2025 පමණ වන විට පවා රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප ලංකාවේ ආර්ථිකයට දැරිය නොහැකි බරක් වන බැවින් විශ්‍රාම වැටුප් ගෙවීම අත්හිටුවා ඒ වෙනුවට දළ වශයෙන් රුපියල් පන්දාහක් පමණ වූ ඉතා කුඩා දීමනාවක් පමණක් සියලුම විශ්‍රාමික පුද්ගලයන් සඳහා තරාතිරම නොබලා ලබාදීමට සිදුවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රසිද්ධියේ සඳහන් කරපු එක ලංකාවේ විශාල වශයෙන් කතාබහට ලක් වුණා.

ලංකාවේ තරුණ ජනගහනයට වඩා වැඩිහිටි ජනගහනය ඉහළ යාමෙන් මෙම තත්ත්වය ඇතිවුන බවයි මම හිතන්නේ කෙසේ වෙතත් රජයේ සේවකයන්ට පඩි ගෙවීම සහ පොලී ගෙවීම විශාල බරක් බවත් ඉදිරියේදී විශ්‍රාම යන පිරිස වැඩි වෙද්දී මෙය ගෙවන්නේ කෙසේ දැයි තවමත් රජය හෝ මූල්‍ය අංශ කල්පනා කර නැති බවත් ලංකාවේ මිලියන භාගයක් පමණ වන රජයේ විශ්‍රාමික ප්‍රජාවට විශ්‍රාම වැටුප් ගෙවීම් එක්ක අනාගතයක් ඇතැයි තමන් නොසිතන බවත් බොහෝ දෙනෙක්ට ඉදිරියේ දී කිසිම විශ්‍රාම වැටුපක් නැතිව සිටීමට ද සිදු වනු ඇති බවත් ලංකාවේ ජනාධිපති රනිල්වික්‍රමසිංහ ස්ථිරව පැවසූ අතර මෙහි බලපෑම් ලංකාවේ ඉදිරි ගමනට ඇතිකරන බාධා කෙබඳු වේවිද ඉකොනොමැට්ටා?

ඒ වගේම ලංකාවට තායිලන්තය, චීනය සහ ඉන්දියාව සමග නිදහස් වෙළද ගිවිසුම් අත්සන් කිරීමට බල කෙරී ඇති නිසා මේ වෙලාවේ ආණ්ඩුව මේ තීරු බදු රහිත නිදහස් ගිවිසුම් අත්සන් කිරීමත් සමග ලංකාවේ දේශීය කර්මාන්ත සියල්ලම පාහේ වැසී යාමේ තර්ජනයට ලක්ව ඇති බවට පවසන්නේ ඇත්තද?

https://economynext.com/sri-lanka-to-fast-track-ftas-with-thailand-china-and-india-105326/

මේවායින් ලංකාවේ ආර්ථිකයට විය හැකි බලපෑම ගැන හිතන්නේ මොකද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86138296499174427532022-12-06T04:23:00.639-05:002022-12-06T04:23:00.639-05:00ඇත්තටම ඔය ප්‍රශ්නයට විසඳුමක් නෑ, ඉකොනොමැට්ටා ඊළඟ ප...ඇත්තටම ඔය ප්‍රශ්නයට විසඳුමක් නෑ, ඉකොනොමැට්ටා ඊළඟ පෝස්ට් එකෙන් විසඳුමක් කියලා කතන්දරයක් කියාවි නමුත් ඒකත් තවත් අසාර්ථක ප්‍රෝඩාවක් පමණයි.

හොඳම දේ තමන්ගේ ආදායමේ හැටියට කුලියට නිවසක් අරගෙන හිඳීම. ඒ අතරේ හදිස්සියක් වුණොත් කියලා අවශ්‍ය නම් යම් මුදලක් ඉතිරි කරගන්න පුළුවන් වෙයි. ගෙයක් ගන්නවා නම් ඇමරිකානු පාස් පෝට් එක පෙන්නල මැදපෙරදිග කලාපයේ හෝ චීනය වැනි ධනවත් ආසියාතික රටක සේවය කර මුදල් උපයා හෝ ව්‍යාපාර හෝ ආයෝජන වලින් මුදල් උපයා අත්පිට මුදලට කෑෂ් වලට ගෙවල් ගැනීම සුදුසුයි. ඇමරිකන් ජාතිකයන් වගේ අනවශ්‍ය ලෙස ඊගෝ වලට නොගිහින් සරල සාමාන්‍ය මට්ටමේ සැපපහසු ගෙයක් සහ අනවශ්‍ය සෝබන වැඩ නැති ජීවිතයක් තමයි වඩාත්ම සුදුසු පුද්ගලයෙක් වශයෙන් කරනවානම්

ගෙවල් ණයට ගන්න එක ආර්ථිකය වර්ධනය වන කාලවල කෙටිකාලීනව කරන්න පුළුවන් නමුත් දිගුකාලීන වශයෙන් ඉතාම භයානකයි විශේෂයෙන් මේ දවස් වල ඇමරිකානු ආර්ථිකය ඉතා දැඩි ලෙස භයානක තත්ත්වයක් තියෙන නිසා ලබන වසරේ අනිවාර්යයෙන්ම ඇමරිකානු ආර්ථිකය මීටත් වඩා භයානක ලෙස කඩා බිඳ වැටීම තවත් බරපතල වන නිසා නිවාස හා දේපල මිල කඩා වැටීම නියතයකි.

ඒ වගේම තමයි ඉකොනොමැට්ටා මේ ක්ලිප් එක බලන්න

https://www.facebook.com/srilankabusinesstv/videos/479565914244677/?app=fbl

ලංකාවේ ගොඩක් ආර්ථික විද්‍යාව සහ ආයෝජන ගැන දන්නා අය පවසන්නේ ලංකාවේ මහබැංකුව පොලී අනුපාත ඉහළ දැමීම මගින් දැඩි ලෙස ඇණගෙන ඇති බවත් ඉතාමත් ඉක්මනින් කබරයා ගේ කාලේ තරම්ම පහළටම පොළී අනුපාතික අඩු කරන්න වෙන බවයි.

දැන් තමයි මහ බැංකුවේ අධිපති ට තේරිලා තියෙන්නේ පොළී අනුපාතික වැඩි කරන්න සහ බදු ඉහළ මට්ටමකට නංවන්න තරම් sophisticated ආර්ථිකයක් ලංකාවේ නෑ කියලා

ඒ වගේම තමයි ලාංකීය සිංහල ඩයස්පෝරාව ගැන ඔබ කියන දේ හැටියට ඔය ගෙවල් මිලට අරන් කුලියට දෙන වැඩි ලොකුවටම කරන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ සම්භවයක් ඇති සංක්‍රමණිකයන් විශේෂයෙන් මැදපෙරදිග රටවල් වල වෘත්තීයවේදීන් ලෙස කටයුතු කරන විට විශාල වැටුපක් ලැබෙන නිසා ඒකෙන් තමයි ගෙවල් අත්පිට මුදලට සිඩ්නි මෙල්බර්න් ඇඩිලේඩ් පර්ත් බ්‍රිස්බේන් ආදී නගරවලින් ගැනීමට පුළුවන් ඔවුන් ආර්ථික අවපාත සහ දේපල මාකට් එක කඩා වැටීම සමග අඩුවට ගෙවල් කෑෂ් වලට අරන් පස්සෙ රෙන්ට් කරනවා වැඩේ පට්ට ලාබයි පොළියක් ඇත්තේම නැත Anonymousnoreply@blogger.com