tag:blogger.com,1999:blog-3221129106341750825.post803437830278599532..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : දෙසිය අනූවේ සිට...Unknownnoreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-3221129106341750825.post-73441453566648139032022-03-24T09:43:16.790-04:002022-03-24T09:43:16.790-04:00ප්රශ්නය පැහැදිලියි. ඔබට මගේ පිළිතුර පැහැදිලි නැත්...ප්රශ්නය පැහැදිලියි. ඔබට මගේ පිළිතුර පැහැදිලි නැත්තේ "බිලියන 50ගානට හරියන්න ගනන් හැදුවම" කියන කතාව තුළ හිර වී හිතන නිසයි. බිලියන 50 හරියට ගණන් හැදුවත් එයින් හා ඒ වෙනුවෙන් මේ වසර තුළ ගෙවිය යුතු ප්‍රමාණය හරියටම ගණන් හදන්න අමාරුයි. ගොඩක් ණය rollover වෙනවා. පොලී අනුපාතික වෙනස් වෙනවා. මේ වෙනස්වීම් ගැන කලින් හරියටම කියන්න බැහැ. ඒ නිසා "බිලියන 50ගානට හරියන ගාන" කියලා පහසුවෙන් හොයා ගත හැකි නිශ්චිත ගණනක් නැහැ. මම කිවුවේ ඒකයි. ණය ප්‍රමාණය ඇස්තමේන්තු කරන තරම් පහසුවෙන් වසර තුළ ගෙවිය යුතු මුදල ඇස්තමේන්තු කරන්න බැහැ. මීට වඩා නිශ්චිත පිළිතුරක් දෙන්න ගොඩක් කාලය යොදවන්න වෙනවා. මහ බැංකුවේ ඇස්තමේන්තු තියෙද්දී ඒ වගේ වැඩකට මහන්සි වෙන එකේ තේරුමක් නැහැ. ඔබට සරල පිළිතුරක් අවශ්‍යනම් "බිලියන 50ගානට හරියන ගාණ" කියලා සැලකුවාට ප්‍රශ්නයක් නැහැ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32190267637593052812022-03-24T09:24:04.882-04:002022-03-24T09:24:04.882-04:00පසුගිය ජූලි මාසයේදී පහත ලිපිය පළ කරන අවස්ථාව වන වි...පසුගිය ජූලි මාසයේදී පහත ලිපිය පළ කරන අවස්ථාව වන විට ඩොලරයක මිල රුපියල් 265.87ක් කරලා මේ වැඩේ කරන්න පුළුවන්කම තිබුණා. රට මෙන්ම මහ බැංකුවද බංකොලොත් වූ පසුව එය කළ නොහැකියි.

මහ බැංකුව බංකොලොත්ද?
http://economatta.blogspot.com/2021/07/blog-post.html
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-343487449198094052022-03-24T09:19:06.380-04:002022-03-24T09:19:06.380-04:00මේක කෙටි පිළිතුරක් දිය හැකි ප්‍රශ්නයක් නෙමෙයිනේ, ස...මේක කෙටි පිළිතුරක් දිය හැකි ප්‍රශ්නයක් නෙමෙයිනේ, සහන්. පළමුව ඔහු උද්ධමනය ගණන් හදන ක්‍රමය ගැන විස්තර දන්නේ නැතුව ඒ ගැන යමක් කියන්න බැහැ. ඔහුට යම් පදනමක් ඇති කියා හිතනවා. දෙවනුව, ඔය කියන currency board වැඩේ කළ හැකි තත්ත්වයක් දැන් නැහැ. එහෙම කරන්නනම් අවම වශයෙන් මහ බැංකුව විසින් ඩොලර් බිලියන 6.5ක් හොයා ගත යුතුයි. (අනෙක් ගෙවන්න තියෙන ණය වලට අමතරව). ඩොලර් එක රුපියල් 400 කර currency board එකක් හදන්නත් ඩොලර් බිලියන 5.4ක් හොයා ගත යුතුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-76601537627384746902022-03-24T09:07:39.816-04:002022-03-24T09:07:39.816-04:00මගෙ ප්රශ්නය හරියට වැටහුනේ නැතිද දන්නෙ නෑ.
මහබැන්ක...මගෙ ප්රශ්නය හරියට වැටහුනේ නැතිද දන්නෙ නෑ.
මහබැන්කු වාර්තාවල තියෙන්නෙ ලන්කාවෙ external debt බිලියන 50ගානක් වගෙ කියලනෙ. බිලියන 5ක් ඕන වෙන්නෙ ඔය බිලියන 50ගානට හරියන්න ගනන් හැදුවම මේ අවුරුද්ද්ට ගෙවන්න වෙන ප්‍රමාණයද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8927199496767570842022-03-24T09:07:37.586-04:002022-03-24T09:07:37.586-04:00මහ බැංකුවට අනුව ඉදිරි මාස 11 තුළ ගෙවිය යුතු ඩොලර් ...මහ බැංකුවට අනුව ඉදිරි මාස 11 තුළ ගෙවිය යුතු ඩොලර් මිලියන 8,650ක් පමණ තිබෙනවා. නමුත් එයින් යම් කොටසක් (ඩොලර් බිලියන 2කට ආසන්න කොටසක්) rollover කර ගත හැකි බවට විශ්වාසයක් තිබෙනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84835047008122355082022-03-24T09:03:25.960-04:002022-03-24T09:03:25.960-04:00Steve Hanke - Today, I measure inflation in #SriLa...Steve Hanke - Today, I measure inflation in #SriLanka at a roaring 49%/yr. Sri Lanka's currency crisis and recent fuel price hikes are sinking LKA. The only way to save LKA’s economy is to dump the rupee and install a #CurrencyBoard.

මේ ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ? ඔබ currency board ගැන ඉස්සර ලිපියක කියල තිබුන බව මතකයි Sahanhttps://www.blogger.com/profile/12639669225505368438noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67507845179611697982022-03-24T09:00:18.666-04:002022-03-24T09:00:18.666-04:00සංඛ්‍යාලේඛණ වලට අහු නොවෙන කොටස් තියෙන්න පුළුවන්. ස...සංඛ්‍යාලේඛණ වලට අහු නොවෙන කොටස් තියෙන්න පුළුවන්. සංඛ්‍යාලේඛණ වල තිබෙන කොටස මිසක් නැති කොටස ගැන කියන්න බැහැනේ. එහෙම පහසු පිළිතුරක් තිබේනම් මහ බැංකුව එම කොටසද සංඛ්‍යාලේඛණ වලට එකතු කර ගන්නවනේ. කොහොම වුනත් මේ ඇස්තමේන්තු බොහෝ දුරට නිවැරදි ඇති කියා මම හිතනවා. 43 බලකාය විසින් ණය හා පොලී ගෙවීම් වල breakdown එකක් දමලා තිබුණා. ඒ දත්ත ගත්තේ කොහෙන්ද කියලා මම දන්නේ නැහැ. මහ බැංකුව මේ ගණන් ඉදිරිපත් කරන්නේ predetermined outflows ලෙසයි. predetermined නැති outflows ගැන හරියටම කියන්න විදිහක් නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80364710465622248502022-03-24T08:43:17.218-04:002022-03-24T08:43:17.218-04:00එහෙම නොවෙන විදේශ ණය මොනවාද? එහෙම ඇස්තමේන්තු නැති ව...එහෙම නොවෙන විදේශ ණය මොනවාද? එහෙම ඇස්තමේන්තු නැති විදේශ ණය external debt වලට කව්න්ට් වෙනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33731164840468005682022-03-24T07:46:15.797-04:002022-03-24T07:46:15.797-04:00රටේ විදේශ ණය වලින් මහ බැංකුවට පහසුවෙන් ඇස්තමේන්තු ...රටේ විදේශ ණය වලින් මහ බැංකුවට පහසුවෙන් ඇස්තමේන්තු කළ හැකි කොටස. බොහෝ දුරට රජයේ හා මහ බැංකුවේ ණය. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39998073746676937412022-03-24T07:44:30.148-04:002022-03-24T07:44:30.148-04:00//මේ කියන පණත හරහා ලංකාවේ ගොවීන්ට සහ කෘෂි ආර්ථිකයට...//මේ කියන පණත හරහා ලංකාවේ ගොවීන්ට සහ කෘෂි ආර්ථිකයට විශාල විනාශයක් වෙන බවයි පැවසෙන්නේ///

මෙය කිරීමෙන් දැන් තිබෙන සමාජවාදී ක්‍රමයට ගොවියාගේ පුතාත් ගොවියෙකු ලෙසම ගමේ හිර කර තියාගෙන නගරයට පැමිණ වඩා ඵලදායී කටයුත්තක යෙදෙන එක යම් කාලයකට හෝ වලක්වන්න බැරි වෙනවා. ලංකාවේ කෘෂිකර්මය කාර්මීකරණය වීම ප්‍රමාද කරන්න බැරි වෙනවා. වෙළඳපොළ දියුණු කිරීම හා නිෂ්පාදනය ඉහළ දැමීම හරහා රටේ දැන් තිබෙන ඩොලර් ප්‍රශ්නයත් විසඳාගෙන මැදි ආදායම් උගුලෙන් ගැලවෙන එක වලක්වා ගන්න බැරි වෙනවා. ලංකාව නැවතත් ග්‍රාමීය කෘෂිකර්මය මත යැපෙන ප්‍රාථමික ආර්ථිකයක් බවට පත් කිරීමේ ඉලක්ක කණපිට ගැහෙනවා. උතුරු කොරියාව වැනි ජාතික සමාජවාදී රාජ්‍යයක් බවට ලංකාව පත් කිරීමේ බලාපොරොත්තුව බිඳ වැටෙනවා. රජය දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන, කියන රස්සාවක් කරගෙන, කට වහගෙන සිටීමේ නිදහස මිනිස්සුන්ට නැති වෙනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44271795303951048562022-03-24T07:30:51.613-04:002022-03-24T07:30:51.613-04:00//ලෝකය imf එකට ණය ඩොලර් ට්‍රිලියන 236 යි//
මම හිත...//ලෝකය imf එකට ණය ඩොලර් ට්‍රිලියන 236 යි//

මම හිතුවේ ලංකාවේ හැම දේම ගණන් ගිහින් කියලා. තණමල්විල වගේ පැති වල එහෙම වෙලා නෑ වගේ. ඕකේ බිංදු තුනක් කපලා දෙකෙන් බෙදලා ගන්න. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19614916944938416302022-03-24T07:20:01.853-04:002022-03-24T07:20:01.853-04:00AnonymousMarch 24, 2022 at 4:53 AM
ඔව්. එහෙම කරන ...AnonymousMarch 24, 2022 at 4:53 AM

ඔව්. එහෙම කරන එක තමයි වැරැද්ද.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73052538389647598322022-03-24T05:47:56.248-04:002022-03-24T05:47:56.248-04:00මෙ අවුරුද්දෙ ණය ගෙවන්න ඩොල්‍රර් බිලියන අච්චරක් ඕනෙ...මෙ අවුරුද්දෙ ණය ගෙවන්න ඩොල්‍රර් බිලියන අච්චරක් ඕනෙ මෙච්චරක් ඕනෙ කියන්නෙ ලන්කාවෙ රාජ්‍ය ණය ගැනද? නැතිනම් රටේ විදේශ ණය ගෙවන්න ඕනෙ ගානද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31708446838814631692022-03-24T04:53:16.160-04:002022-03-24T04:53:16.160-04:00ලන්කා බැන්කුව රජයේ නිසා රජයට වාසි වනලෙස ලන්සු ඉදිර...ලන්කා බැන්කුව රජයේ නිසා රජයට වාසි වනලෙස ලන්සු ඉදිරිපත් කලා කියල හිතුවත්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89848606017349419002022-03-24T01:07:34.991-04:002022-03-24T01:07:34.991-04:00ඉකොනොමැට්ටා ලංකාවෙ පාර්ලිමේන්තුවේ පැවති අලුත් ඉඩම්...ඉකොනොමැට්ටා ලංකාවෙ පාර්ලිමේන්තුවේ පැවති අලුත් ඉඩම් සංවර්ධන ආඥා පනතේ රෙගුලාසි සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඇමරිකානු එම්.සී.සී. ගිවිසුමට ආණ්ඩුව අත්සන් නොතැබුවත් එම එම්.සී.සී. ගිවිසුම ඔස්සේ ක්‍රියාත්මක කිරීමට ගිය ඉඩම් මූල්‍යකරණ වැඩසටහනට අවශ්‍ය සියලුම නීති සංශෝධන වත්මන් දූෂිත ආණ්ඩුව විසින් සිදුකරමින් පවතින බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හෙළිදරව් කළා.

පාර්ලිමේන්තු විවාදයේ කෙටි විඩියෝවක්

https://www.youtube.com/watch?v=_zcI6_Q4Mwg

ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ පැහැදිලි කිරීම:

“මේකෙ හැටියට ලංකාවේ ගොවීන්ට මේ ඉඩම් උකස් කරන්න වෙනවා, ඒ අයිතිය දැනටමත් මේ පනතේ තියෙනවා. හැබැයි දැනට උකස් කරන්න පුළුවන් වෙන්නෙ රාජ්‍ය බැංකු ආයතනයක විතරයි, ඒකත් ප්‍රාදේශීය ලේකම්ගේ අවසරය සහ අධීක්ෂණය යටතේ. දැන් අලුත් ඉඩම් සංවර්ධන ආඥා පනතේ රෙගුලාසි සිද්ධ වෙන්නෙ ඕනෑම බැංකුවක් යටතේ මේක උකස් කරන්න පුළුවන්. දැන් මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතනවලටත් එනවා නම් ඔවුන්ට ඉඩම් උකස් කිරීමේ බලය මේක අතිශයින්ම භයානකයි. ඉඩම් මූල්‍යකරණයට යන මාවත තමා මේ සංශෝධන තුළින් සකස් කරන්නෙ. මේක ඉඩම ප්‍රාග්ධනයක් බවට පත්වෙන්නෙ මහා පරිමාණයේ ව්‍යාපාරිකයින්ට සහ මූල්‍ය ආයතනවලට. MCC එක ආවෙ නැතත් MCC එකට අවශ්‍ය වෙන දේ මේ සංශෝධන හරහා සිද්ධ වෙනවා”

මේ කියන පණත හරහා ලංකාවේ ගොවීන්ට සහ කෘෂි ආර්ථිකයට විශාල විනාශයක් වෙන බවයි පැවසෙන්නේ, මේ ගැන වැඩි විස්තර සහිතව පැහැදිලි කරමින් පෝස්ට් එකක් දාන්න පුළුවන්ද?

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17266218819034882162022-03-24T00:07:50.048-04:002022-03-24T00:07:50.048-04:00Imf මිනිස්සු හදාගත් සම්මුතියක් විතරයි..ඒ සම්මුතිය ...Imf මිනිස්සු හදාගත් සම්මුතියක් විතරයි..ඒ සම්මුතිය හදුවේ යුදෙව්වෝ imf 1944 න් පස්සේ..1947 imf හදලා ණය දුන්නේ ලෝකය යුදෙව් තනි පාලනයකට ගන්න..ලෝකය imf එකට ණය ඩොලර් ට්‍රිලියන 236 යි..ලොකේ මුලු රට වල මුලු ආදායම ඩොලර් ට්‍රිලියන 90 යි..මොකක්ද වෙන්නේ හිතන්න.. ඇයි හිට්ලර් යුදෙව්වන්ව මැරුවේ ..ඒවන විටත් මූලු ලෝකයේ ආර්ථික බලය යුදෙව්වෝ පාලනය කරපු නිසා..හිට්ලර් කියන්නේ තව අවුරුදු 100 විතර යනකොට ලෝකය දැනගනිවි ඇයි මම යුදෙව්වන්ව මැරුවේ ..එදාට මා ගැන තියෙන ඉතිහාසය නිවැරදි වෙවි.. ඒක පටන් ගතතා 2020 ඉදලා ලෝක ණය කරගෙන ඇවිත් ජනගහනය අඩුකරන සැලැස්ම පටන් ගත්තෙ 2020 ඉදලා කොරෝනා වලින්,,මිනිසුන්ගේ ප්‍රතිශක්තිය අඩුකරන එන්නත් ගැහුවා,ආර්ථිකය වට්ටනවා,සහ ලෝක යුද්ධය ඇති කරනවා..2030 යුදෙව් ලෝක රාජ්‍යය හදන සැලසුම සම්පුර්ණ කරගන්න...දැන් තෙල් පොලිම්,ඩීසල් පොලින් එන්නේ ඒකය....ජනගහවය මරා දැමිමේ සැලැස්මට..ඒක සරල දෙයක් ඔවුන්ට...මිනිස්සු ලොකුවට ලොකය ගැන හිතන් හිටියට වැඩක් නෑ..මිනිසුන්ට ඕන දේ වෙන්නේ නෑ..තනිකර යුදෙව් /imf අධ්‍යාපන ක්‍රමයෙන් හා මාධ්‍ය වලින් ඔබගේ හා ලෝකයේම මිනිසුන්ගේ මනස අන්ධ කරලා තියෙන්නේ..මේ ඇත්ත තේරුම් ගන්න බැරිවෙන්න.. 2022-3-24Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52989350506825547852022-03-23T15:30:31.347-04:002022-03-23T15:30:31.347-04:00සර්ව පාක්ෂික සමුළුව
හරියට
හොරු රෑනක්
සිල් ගත්තා...සර්ව පාක්ෂික සමුළුව
හරියට
හොරු රෑනක්
සිල් ගත්තා වාගෙයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55437624066768942702022-03-23T13:52:15.165-04:002022-03-23T13:52:15.165-04:00IMF එක draft එකක් එවලා කියලා බැසිල් කිවුවනේ. ලිහන්...IMF එක draft එකක් එවලා කියලා බැසිල් කිවුවනේ. ලිහන්න තියෙන මල්ල ඔබන්නේ නැතුව ඒක එළියට එනකම් ඉම්මුකෝ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55727617531833651552022-03-23T13:22:02.862-04:002022-03-23T13:22:02.862-04:00//අයි එම් එෆ් එක කල් ගන්නේ නැහැ. යන්තම් ඩොලර් බිලි...//අයි එම් එෆ් එක කල් ගන්නේ නැහැ. යන්තම් ඩොලර් බිලියන එකක් විතර දී අත පිහ දාගන්නේත් නැහැ. ප්‍රමාදයක් සිදු විය හැක්කේ ආණ්ඩුවේ පැත්තෙන් පමණයි. දැන් තත්ත්වය අනුව ආණ්ඩුව එතරම් කල් ගන්න එකක් නැහැ.//

Debt sustainability ප්‍රශ්න තියනවා නම් IMF එකට එක පාර නයක් දෙන්න අමාරුයි කියලා සමහරු කියනවා නෙද? එහෙම වුනොත් debt restructure කරලා ඉන්න ඔනි ලු නෙද? එකට ටිකක් කල් යනවලු නෙද? එ නිසා එකට ඉක්මනින් ම ඩොලර් බිලියන 5ක් දෙන්න අමාරු වෙයි නෙද?

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36886675335600809362022-03-23T12:51:20.346-04:002022-03-23T12:51:20.346-04:00//ජොබ් එක සංස්ථාවේ ඩෝන්ට් කෙයාර් මං...
නිවාඩු නැත්...//ජොබ් එක සංස්ථාවේ ඩෝන්ට් කෙයාර් මං...
නිවාඩු නැත්තන් මෙඩිකල් දාපු එකා මං...//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8540973234272124102022-03-23T11:18:29.715-04:002022-03-23T11:18:29.715-04:00සංස්ථාවේ මාළු
සංස්ථාවේ අරක්කු
සංස්ථාවේ පොල්
සංස්ථා...සංස්ථාවේ මාළු
සංස්ථාවේ අරක්කු
සංස්ථාවේ පොල්
සංස්ථාවේ යකඩ
සංස්ථාවේ සිමෙන්ති
සංස්ථාවේ දැව
සංස්ථාවේ තෙල්
සංස්ථාවේ ලුණු
සංස්ථාවේ බෙහෙත්
සංස්ථාවේ කජු
සංස්ථාවේ තල්
සංස්ථාවේ රක්ෂණය
සංස්ථාවේ රුපවාහිනීය
සංස්ථාවේ සිනමාව
සංස්ථාවේ නැව්
සංස්ථාවේ පිගන්

අපි සංස්ථාවේ කොල්ලෝ.

කුකුළුමස් එක්ක බත් කන්න සංස්ථාවක් නැත්තේ ඇයි ඉකොනෝ? ලංකා කුකුළු ,මස් සංස්ථාව පිහිටුවා දෙන මෙන් අප මෙයින් ඉල්ලා සිටිමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7823453545001881852022-03-23T11:08:28.867-04:002022-03-23T11:08:28.867-04:00කොහොමත් ෆේස්බුක් එකේ දමන්නේ මෙහි දමන ලිපි. හොඳ සාක...කොහොමත් ෆේස්බුක් එකේ දමන්නේ මෙහි දමන ලිපි. හොඳ සාකච්ඡාවක් පවත්වා ගත හැකි පිරිසක් එහිත් සිටිනවා. මගේ වැඩි මනාපය බ්ලොග් එකටයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14992606119046947812022-03-23T11:05:42.419-04:002022-03-23T11:05:42.419-04:00//මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවන් වන ප්‍රයිමරි ඩ...//මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවන් වන ප්‍රයිමරි ඩීලර්ස්ලා වන ලංකා බැංකුව මහජන බැංකුව ඇතුළු ආයතන වලටත් මේ සම්බන්ධයෙන් බලපෑම් එල්ල කර පොලි අනුපාත අඩු කරලා රජයට වාසි සහගත ලෙස තත්ත්වය වෙනස් කිරීමට පුළුවන් නේද?//

ඔව්.

//ලංකාවේ ඔය කියන 13 දෙනා අතර තරගයක්ම නෑ මම හිතන්නේ මේ දහ තුන් දෙනාම එකිනෙකා කතා බහ කරලා සහයෝගයෙන් වඩේ දෙන්නේ එහෙම නේද?//

යම් තරමකින් එවැන්නක් සිදුවනවා වුවත් තරඟයක් තිබෙනවා. බොහෝ සේ සාකච්ඡා වී තිබෙන 2015 පෙබරවාරි වෙන්දේසියේදී ලංකා බැංකුව රුපියල් 119.3342ට ලන්සු තියද්දී සෙලාන් බැංකුවේ ලංසුව රුපියල් 62.6216ක් වුනේ තරඟයක් තිබෙන නිසා නේද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15112501793516807072022-03-23T11:04:06.688-04:002022-03-23T11:04:06.688-04:00ඉකොනොමැට්ටා දන්නවා ඇති නේද එක්සත් ජනපද රාජ්‍ය දෙපා...ඉකොනොමැට්ටා දන්නවා ඇති නේද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා න්යූලන්ඩ් (Victoria Nuland) අද මාර්තු 23 හවස ලංකාවේ ජනපතිවරයා හමු වුණ බව?

කොහොම හරි අද පාන්දරම පැවති සර්ව පාක්ෂික සමුළුවේ දී ඉදිරිපත් වූ කරුණු, එහි ප්‍රගතිය සහ උතුරේ දමිළ ජාතික සන්ධානය සමග සිකුරාදා පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ප්රෝග්රස් එක ජනාධිපති න්යූලන්ඩ්ට වාර්තා කරලා තියෙන්නේ. මෙතනදි එක්සත් ජනපදයේ රූකඩයක් වූ ලංකාවේ ජනපතිවරයාගේ ටාගට් ඇචීව් සහ පෆෝමන්ස් පිළිබඳ ප්‍රසාදය පළ කළ සහකාර ලේකම්වරිය කැනඩා, එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින දමිළ ජනයා වෙනුවෙන් එම ඩයස්පෝරාව සමග සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම පෙන්වා දුන් අතර දමිළ ඩයස්පෝරා සමග සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බව සඳහන් කළ ජනාධිපතිවරයා ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් වලට බලය බෙදා දීමට දේශපාලනික විසඳුමක් ලබා දෙමින් එම උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජන කිරීමට උතුරේ දමිළ ජනයා වෙනුවෙන් ඔවුන්ට ඇරයුම් කරන බවද අවධාරණය කර තිබෙනවා.

ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හරිත බලශක්ති වැඩපිළිවෙලේ ෆෑන් කෙනෙක් වන ලංකාවේ ජනපතිවරයා එක්සත් ජනපදයේ පවතින නූතන හරිත තාක්ෂණය ලංකාවට හඳුන්වා දීමටත් එක්සත් ජනපදයේ සහය ඇතුව ලංකාවේ සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට උපරිම වශයෙන් සහාය ලබාදීමටත් පියවර ගන්නා බව න්යූලන්ඩ් සහකාර ලේකම් සඳහන් කළා.

මේ අතරම ලංකාවේ උසස් අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කළ සහකාර ලේකම්වරිය පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමෙන් එක්සත් ජනපදයේ සරසවි වලට අනුයුක්ත කර ලංකාවේ පෞද්ගලික සරසවි හරහා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි බව පෙන්වා දුන් අතර කොවිඩ් වසංගතය සහ වෙනත් රටවල සිදුවීම් මගින් රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මගහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට තීරණය කළ බව ලංකාවේ ජනපති පැවසූ විට එම තීරණය සම්බන්ධයෙන් මෙන්ම සත්‍ය සෙවීමේ යාන්ත්රණයට සහ ත්‍රස්ත විරෝධී පනත සංශෝධනයට ගෙන ඇති පියවර ගැන දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් විමර්ශනය කළ අතර ඊට පස්සෙ එය න්යූලන්ඩ් ලේකම්තුමීගේ දැඩි ඉහළ ඇගයීමකට ලක් වුණා.

ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් ඇතුළු රට පුරා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලි උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහාය වන ලෙස ජනාධිපති දූත පිරිසෙන් ආයාචනා කළ අතර එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ඩොන් ලු (Don Lu), ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung), ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමන්ඩා ඩෝරි (Amanda Dory), දේශපාලන නිලධාරී ජෙෆ් චැනින් (Geoff Chanin) වැනි අයද මේ ගැන උපදෙස් ලබා දී සාකච්ඡාව දිගටම කරගෙන ගියා කියලා කියන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ ලාල් කාන්ත සහ විජිත හේරත් මේ ගැන මාධ්‍ය මගින් පවසන්නේ මෙම වත්මන් දූෂිත ආණ්ඩුව එම් සී සී ගිවිසුම වෙනත් නමකින් රහසිගතව උතුරු නැගෙනහිර ආයෝජනය කරන්න උතුරේ ඩයස්පෝරාව එන බව පවසමින් ජනයා රවටා කෙසේ හෝ පහුගිය කාලේ ලංකාවට ගේන්න හදපු ජවිපෙ ජාතික ජන බලවේගයේ මූලිකත්වයෙන් එසේ කිරීමට ඉඩ නොදී බේරා ගත් රටට ඉතාමත්ම භයානක හානිකර දෙයක් වන කුප්‍රකට එම් සී සී ගිවිසුමේ පැවති ඇමරිකානු අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි උපරිමයෙන් ක්‍රියා කරන අයුරු මෙයින් ගම්‍ය වන බව. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75811448905051628962022-03-23T10:45:00.772-04:002022-03-23T10:45:00.772-04:00හොඳයි නමුත් මම හිතන්නේ මේ දේවල් ගැන සාකච්ඡා කිරීමට...හොඳයි නමුත් මම හිතන්නේ මේ දේවල් ගැන සාකච්ඡා කිරීමට හොඳම දේ මේ බ්ලොග් එකේ කියලා ෆේස්බුකිය එච්චරම සෙට් නෑ මේ වගේ හරබර සාකච්ඡාවක් පවත්වා යම් යම් කාරණා ගැන ගැඹුරින් කල්පනා කරලා ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීමට සහ අවුල් සහගත තැන් නිරවුල් කර ගැනීමට. එහෙම නේද?Anonymousnoreply@blogger.com