tag:blogger.com,1999:blog-3221129106341750825.post8100325701112083199..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ශුභ පයි දිනයක්!Unknownnoreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-3221129106341750825.post-76077086063927874162020-11-21T21:57:51.331-05:002020-11-21T21:57:51.331-05:00මේ දෙකේ තේරැම් මොනවද ?මේ දෙකේ තේරැම් මොනවද ?Xcreamerhttps://www.blogger.com/profile/08823429037151188109noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9004119169378332082016-03-16T11:17:54.235-04:002016-03-16T11:17:54.235-04:00ස්තුතියි, සඳ වියමන්! තායි භාෂාව මට කිසිම අයිඩියා එ...ස්තුතියි, සඳ වියමන්! තායි භාෂාව මට කිසිම අයිඩියා එකක් නැති භාෂාවක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52068612224957603222016-03-16T11:14:58.292-04:002016-03-16T11:14:58.292-04:00ඕක අපි ඉගෙනගත්තේ පොඩ්ඩක් වෙනස් විදිහකට. π A = 2/3 ...ඕක අපි ඉගෙනගත්තේ පොඩ්ඩක් වෙනස් විදිහකට. π A = 2/3 L A
පයි ඒ සමාන තුනෙන් දෙක එල් ඒ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46884073679228800962016-03-16T01:40:44.765-04:002016-03-16T01:40:44.765-04:00ඉකොනොමැට්ටා-
ඒ සමීකරණයේ LHS තවමත් සමාන වෙන්නේ මද ...ඉකොනොමැට්ටා-

ඒ සමීකරණයේ LHS තවමත් සමාන වෙන්නේ මද සිනාවකටය

එනම්:

π A / 2 L A = (ʘ‿ʘ)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16261754981875075192016-03-16T01:39:50.865-04:002016-03-16T01:39:50.865-04:00ඉකොනොමැට්ටා-
ඒ සමීකරණයෙ තවමත් සමාන වෙන්නේ මද සිනා...ඉකොනොමැට්ටා-

ඒ සමීකරණයෙ තවමත් සමාන වෙන්නේ මද සිනාවකටය

එනම්:

π A / 2 L A = (ʘ‿ʘ)

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22252958887209399582016-03-16T01:30:16.742-04:002016-03-16T01:30:16.742-04:00තේරුනේ නතුවාවද්ද දන්නේ නෑ .
සිංහලෙන් කියවා බලන්න...තේරුනේ නතුවාවද්ද දන්නේ නෑ .

සිංහලෙන් කියවා බලන්න = පයි ඒ යට දෙක එල් ඒ = පයියේ යට දෙක එල්ලේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79978671703648403582016-03-16T01:15:07.694-04:002016-03-16T01:15:07.694-04:00මට ඊයෙ මේක කියවන්න වෙලාවක් තිබුන්නෑ. අද කියෙව්වට ක...මට ඊයෙ මේක කියවන්න වෙලාවක් තිබුන්නෑ. අද කියෙව්වට කමෙන්ට් එකක් දාන අදහසක් තිබුන්නෑ. ඒත් ඉකොන්ගෙ මෙ කමෙන්ට් එක දැක්කම අදහස වෙනස් කරගත්තා.
මටනම් ඔය වචනෙ බොහොම සාමාන්‍යයි. ඔය අකුර නම විදිහට තියෙනෙ ලාඔ යාළුවෙකුයි චීන යාළුවෙකුයිත් ඉන්නවා. ඒ නැතත් අපේ පුතාගෙ මුල් භාෂාව තායි. එයා පොඩි කාලෙ නිතර කියන වචන අතරෙ ඔය වචනෙත් හරියට තිබ්බා.
"පයිලෑවො= ගියා"
"පයි තී නූන් = අරහෙට යමු වගේ අදහසක්
"පයි නයි කාෆ්? = කොහෙද යන්නෙ"සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70897287462772685422016-03-15T19:33:00.489-04:002016-03-15T19:33:00.489-04:00සිංහලෙන් කියෙවුවා. මම ඇහුවේ π A / 2 L A සමීකරණයක් ...සිංහලෙන් කියෙවුවා. මම ඇහුවේ π A / 2 L A සමීකරණයක් නිසා දැන් සමාන මොකකටද කියලා. π A / 2 L A =? :)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4499507098946349112016-03-15T16:53:07.989-04:002016-03-15T16:53:07.989-04:00සිංහලෙන් කියවා බලන්නසිංහලෙන් කියවා බලන්නරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35299312499500279252016-03-15T14:34:57.484-04:002016-03-15T14:34:57.484-04:00ගෑණු ළමයි කවුරුත් කමෙන්ට් දාල නැත්තේ ඇයි දන්නේ නෑ....ගෑණු ළමයි කවුරුත් කමෙන්ට් දාල නැත්තේ ඇයි දන්නේ නෑ. ගණන් වලට වැඩිපුර කැමති නැති නිසාද ගැටෝ, නැත්නම් පයි වගේ කෑමක් ගැන කියල හිතල බෝරිං නිසා කියවල නැතුවද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-68217114923708253182016-03-15T14:30:12.553-04:002016-03-15T14:30:12.553-04:00නැතුව නැතුව.නැතුව නැතුව.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63852655578964111862016-03-15T14:29:55.802-04:002016-03-15T14:29:55.802-04:00ස්තුතියි! ස්තුතියි! ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41034549455498582722016-03-15T14:29:36.990-04:002016-03-15T14:29:36.990-04:00ස්තුතියි! පොඩි මිස්ටේක් එකක් තිබිල උඩ ඇනෝ පෙන්නලා ...ස්තුතියි! පොඩි මිස්ටේක් එකක් තිබිල උඩ ඇනෝ පෙන්නලා හැදුවා. ඇත්තටම දශමස්ථාන නවයයි. දහය වෙන්නේ මුල තුනත් එකක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1726097909527258582016-03-15T14:28:07.256-04:002016-03-15T14:28:07.256-04:00ස්තුතියි!ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53544726469885137152016-03-15T14:27:36.508-04:002016-03-15T14:27:36.508-04:00ස්තුතියි!ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13460612669989288802016-03-15T14:27:01.039-04:002016-03-15T14:27:01.039-04:00අප්පමත්තා න මීයන්ති - යේ පමත්තා යථා මතා.අප්පමත්තා න මීයන්ති - යේ පමත්තා යථා මතා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29001195852198245662016-03-15T14:23:37.341-04:002016-03-15T14:23:37.341-04:00ඔය කතාව නමසිය අසූ ගණන් වල මුල කාලේ මනහර සඟරාවක කිය...ඔය කතාව නමසිය අසූ ගණන් වල මුල කාලේ මනහර සඟරාවක කියෙවුවා මතකයි. අර හාන්ස් ක්ර්ස්ටියන් ඇන්ඩර්සන් පොඩි කාලේ වෛද්‍ය වරයාට රෑ බදුල්ලෝ කවපු කතාවත් ඒ එක්ක වගේ තිබුණු බව මතකයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24328638422549609422016-03-15T14:14:35.695-04:002016-03-15T14:14:35.695-04:00පසුම්බියට කියන බවනම් දැනගෙන හිටියා. ඉතිරි තේරුම් ග...පසුම්බියට කියන බවනම් දැනගෙන හිටියා. ඉතිරි තේරුම් ගැනනම් අපේ බන්දුල ඇමතිතුමා කියා දෙනකම් දැනගෙන හිටියේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77605324540108505742016-03-15T14:13:24.258-04:002016-03-15T14:13:24.258-04:00Thanks!Thanks!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59143746446544382292016-03-15T14:13:12.930-04:002016-03-15T14:13:12.930-04:00එහෙම වෙන්නත් පුළුවන් තමයි, මහේෂ්. හැමෝටම තම තමන්ගේ...එහෙම වෙන්නත් පුළුවන් තමයි, මහේෂ්. හැමෝටම තම තමන්ගේ ආතල් තියෙනවනේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22640338426182935962016-03-15T14:12:14.469-04:002016-03-15T14:12:14.469-04:00සාමාන්‍ය පරිගණකයක වුනත් මෙය වැඩි දශම ගණනකට ගණනය කර...සාමාන්‍ය පරිගණකයක වුනත් මෙය වැඩි දශම ගණනකට ගණනය කරනවනේ, ඇනෝ. ඔය වගේ සංකීර්ණ වැඩකදී නිරවද්‍යතාවය ගැන ඔබ කියනව වගේ තවත් සැලකිලිමත් වෙනවා ඇති.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8390175369507963752016-03-15T14:09:19.627-04:002016-03-15T14:09:19.627-04:00ඕක සමාන මොකකටද?ඕක සමාන මොකකටද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29876378855670720262016-03-15T14:08:22.098-04:002016-03-15T14:08:22.098-04:00රාහුල හාමුදුරුවන්ගේ පිළිතුරත් දන්නව ඇතිනේ!
කව සිය...රාහුල හාමුදුරුවන්ගේ පිළිතුරත් දන්නව ඇතිනේ!

කව සියයක් වැලි බානින් කළ ගෙත්තම්
අට සියයක් සත්දින් රටටම වත්තම්
කාපයියා මළුලා කරපුව ගෙත්තම්
මෙලොව කුමන නාටකදෝ අන්නිත්තම්ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22007476555458815852016-03-15T10:14:54.636-04:002016-03-15T10:14:54.636-04:00එහෙම දවසකුත් තියෙනවාද? මම හිතුවෙ ඔය පයි,ගැටෝ වගේ ක...එහෙම දවසකුත් තියෙනවාද? මම හිතුවෙ ඔය පයි,ගැටෝ වගේ කෑම ගැන ලිපියක් කියලා.. හෙහ් හෙහ්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19022444677487927832016-03-15T08:16:06.648-04:002016-03-15T08:16:06.648-04:00අපි නං ෆයි කිව්වේ නෑ නිවැරදිව පයි කියා කීවා. කොටින...අපි නං ෆයි කිව්වේ නෑ නිවැරදිව පයි කියා කීවා. කොටින්ම
π A / 2 L A
වගේ සමීකරණත් විසඳුවා.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com