tag:blogger.com,1999:blog-3221129106341750825.post8191305908560398293..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : Mayday! Mayday!! Mayday!!! මේ ඩේ! මේ ඩේ!! මේ ඩේ!!!Unknownnoreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-3221129106341750825.post-72653198174996709112020-03-01T16:26:21.602-05:002020-03-01T16:26:21.602-05:00Credit ATM Cards available worldwide
Hello Am so h...Credit ATM Cards available worldwide
Hello Am so happy I got mine from Desmond Berling. My blank ATM card can withdraw €2,000 daily. I got it from Him last week and now I have €14,000 for free. The blank ATM withdraws money from any ATM machines and there is no name on it, it is not traceable and now i have money for business and enough money for me and my family to live on .I am really happy i met Desmond Berling because i met two people before him and they took my money not knowing that they were scams. But am happy now. Desmond Berling sent the card through DHL and i got it in two days. Get your own card from him now he is not like other scammer pretending to have the ATM card. I'm grateful to Desmond Berling because he changed my story all of a sudden . The card works in all countries too.
Contact Person Desmond Berling
E-Mail: atmservices44@aol.com
hacklords.investors@gmail.com
whatsapp +17042750147
mobile +441865922067asda serviceshttps://www.blogger.com/profile/03333835302782505904noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18986623154755337982017-02-19T19:06:22.870-05:002017-02-19T19:06:22.870-05:00අහස ලෝක ණය ස්ථිරව, අපි 3% 0f ක පොලී අනුපාතිකයක් යට...අහස ලෝක ණය ස්ථිරව, අපි 3% 0f ක පොලී අනුපාතිකයක් යටතේ ණය මුදල් දෙන්න.

සුබ දවසක්, සර් / ma am.

අපි පුද්ගලික සමාගමක් වන අතර අපි ණය මුදල කොපමණද තීරණය අඩු පොලී අනුපාත යටතේ ණය ලබා ව්‍යාපාර සංවර්ධනය සඳහා $ 1,000 ඩොලර් ණය මිලියන 100 ක් අතර ණය ප්‍රතිපාදන ය: අද්දර / ව්‍යාපාර පුළුල් තරගකාරිත්වය.

අපි ණය මඟින්ම ලබා දෙන විවිධ

* පුද්ගලික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
* ව්‍යාපාර ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
* ඒකාබද්ධ ණය

බදුවලින් ඇති කිසිම ගාස්තුවක් අය නොකෙරේ.

අපි මෙම දැන්වීම බෙදා ගන්න කියවීමට කාලය ගැනීම සඳහා ඔබට ස්තුතියි.
වැඩි විස්තර සහ පරීක්ෂණ සඳහා අද අපට ඊ-තැපැල් යැවීමට
skyworldloanfirm@gmail.com
skyworldloanfirms@yahoo.com

සාරා විලියම්ස්.SARAH WILLIAMShttps://www.blogger.com/profile/02416370906688563049noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75822789324674521482016-05-04T22:31:53.600-04:002016-05-04T22:31:53.600-04:00මුහුදේ තියෙන දේවලුත් නැවට දාගන්න එකනේ කරන්නේ!මුහුදේ තියෙන දේවලුත් නැවට දාගන්න එකනේ කරන්නේ!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90416970432162116252016-05-04T22:30:58.682-04:002016-05-04T22:30:58.682-04:00මම හිතන්නේ ඒ ජෝක් එකේ දිගුකාලීන ප්‍රයෝජනයක් තියෙනව...මම හිතන්නේ ඒ ජෝක් එකේ දිගුකාලීන ප්‍රයෝජනයක් තියෙනවා කියල.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14555748887410188482016-05-04T22:25:04.749-04:002016-05-04T22:25:04.749-04:00ඉබාගාතේ පාවෙන කියන එක බොහෝ දුරට හරි.ඉබාගාතේ පාවෙන කියන එක බොහෝ දුරට හරි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88398308809167553382016-05-04T22:24:14.265-04:002016-05-04T22:24:14.265-04:00ඇත්ත. ඇත්ත. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58579703167797227122016-05-04T22:23:26.568-04:002016-05-04T22:23:26.568-04:00වෙන රටවලත් ඕකේ ලොකු වෙනසක් නැහැ.වෙන රටවලත් ඕකේ ලොකු වෙනසක් නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32153148482386925692016-05-04T22:22:43.465-04:002016-05-04T22:22:43.465-04:00කියලා ගන්න එකට වඩා නරක නොකියා ගැනීමයි.කියලා ගන්න එකට වඩා නරක නොකියා ගැනීමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87601484216078541782016-05-04T22:21:44.592-04:002016-05-04T22:21:44.592-04:00ඔවු, සෙන්නා. මේක සම්මත ඩිස්ට්‍රෙස් සිග්නල් එකක්. ව...ඔවු, සෙන්නා. මේක සම්මත ඩිස්ට්‍රෙස් සිග්නල් එකක්. වෙනත් අවස්ථා වලත් යොදාගන්න පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90235563127898270212016-05-04T22:19:56.865-04:002016-05-04T22:19:56.865-04:00ඔවු. ඒක ඇත්ත. ඔවු. ඒක ඇත්ත. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52559649001263180952016-05-04T22:17:04.751-04:002016-05-04T22:17:04.751-04:00මැයි දිනේ කවදත් යොදා ගැනුණේ වෙනත් අරමුණු වෙනුවෙන්....මැයි දිනේ කවදත් යොදා ගැනුණේ වෙනත් අරමුණු වෙනුවෙන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83441535420887558482016-05-04T22:15:49.065-04:002016-05-04T22:15:49.065-04:00ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙ එන්න වෙරළාරක්ෂක හමුදාවක් නැ...ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙ එන්න වෙරළාරක්ෂක හමුදාවක් නැති එකයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43146892848925243532016-05-04T22:14:42.548-04:002016-05-04T22:14:42.548-04:00ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂයේ කො...ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂයේ කොටස් දෙකත් එකිනෙකා බදාගෙන අනිත් පැත්ත හරවා ගැනීමට දඟලයි කිව්වනම් වඩා හරි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34771838041345211742016-05-04T22:13:00.529-04:002016-05-04T22:13:00.529-04:00ඒ නිසා ඇතැම් අය දුර්මත ප්‍රචාරය කරනවා.ඒ නිසා ඇතැම් අය දුර්මත ප්‍රචාරය කරනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73030037679795101612016-05-04T22:11:53.285-04:002016-05-04T22:11:53.285-04:00http://emgesathapaha.blogspot.com/2016/04/blog-pos...http://emgesathapaha.blogspot.com/2016/04/blog-post_27.htmlඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12210424032380301892016-05-04T22:10:23.285-04:002016-05-04T22:10:23.285-04:00ප්‍රතිසංස්කරණ වලට රටේම තියෙන්නේ ලොකු ප්‍රතිරෝධයක් ...ප්‍රතිසංස්කරණ වලට රටේම තියෙන්නේ ලොකු ප්‍රතිරෝධයක් නේද? කොයිතරම් හොඳ ප්රතිසංස්කරණයක් වුවත් මහජන කැමැත්තෙන් තොරව කළ යුතුයි කියා මම හිතන්නේ නැහැ. එවැනි හොඳ ප්‍රතිසංස්කරණය ජනතාවට 'විකුණා' කැමැත්ත ලබා ගැනීම තමයි හොඳ දේශපාලනඥයෙකුගේ කාර්ය භාරය විය යුත්තේ. අද මා සිටින ප්‍රදේශයේ බද්දක් වැඩි කිරීමට පැවති ඡන්දයකින් එම යෝජනාව 72%කින් සම්මත වුණා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27074273722235150812016-05-04T22:04:32.793-04:002016-05-04T22:04:32.793-04:00සුළුතරයෙකුගේ සාක්කු තුළට සම්පත් ගලායාම ගැන මගේ තිය...සුළුතරයෙකුගේ සාක්කු තුළට සම්පත් ගලායාම ගැන මගේ තියෙන්නේ ජනප්‍රිය අදහසට වඩා තරමක් වෙනස් අදහසක්. පැහැදිලිවම එසේ වීමෙන් වෙන්නේ හානියක් තමයි. ඒත් එසේ යන සල්ලි කා ළඟ හෝ තියෙනවා. ඒවා කල් පසුවී හෝ වියදම් කරන විට වෙනත් අයගේ අත් වලටත් එනවා. ඊට වඩා ලොකුම හානිය අකාර්යක්ෂම ආර්ථික හා වෙනත් ප්‍රතිපත්ති නිසා සම්පත් සම්පූර්ණයෙන්ම විනාශ වීම හා අළුතින් ඉපදීමට නියමිත සම්පත් නොඉපදීම. තවත් විදිහකින් කියනවනම් සම්පත් නාස්තිය. නාස්ති වූ සම්පත් 'හොරු ඇල්ලීමෙන්' නැවත ලබා ගන්න බැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9315391684424123222016-05-04T09:17:00.097-04:002016-05-04T09:17:00.097-04:00ගිලෙන නැව යාන්තමින් හෝ බේරගන්න වහ වහා මුහුදට විසි...ගිලෙන නැව යාන්තමින් හෝ බේරගන්න වහ වහා මුහුදට විසිකල යුතු දේවලුත් තියෙනවා. කෝ ඉතින් කැපා තියා ගෝලයෝවත් ඒ කැපකිරීම කරන්නේ නැහැනේ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71992114059871349292016-05-04T05:00:21.072-04:002016-05-04T05:00:21.072-04:00මැයි දිනය හොඳම ජෝක් එකක් වුණා මේ පාර...
නිකං වචන ...මැයි දිනය හොඳම ජෝක් එකක් වුණා මේ පාර...
නිකං වචන අපතේ අරින්න ඕන නැති නිසා මේක ගැන වචනයක්වත් ලියන්නෑ කියල මං හිතාගත්තඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-66940322768447114332016-05-03T12:51:37.814-04:002016-05-03T12:51:37.814-04:00'අපේ නැවේ' කපිතන්ලා මොනවා කරයිද කියලා, මහා...'අපේ නැවේ' කපිතන්ලා මොනවා කරයිද කියලා, මහා සයුරේ ඉබාගාතේ පාවෙන නැවේ ඉන්න අපිට, ලොකු බයක් දැනෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48578230181489701192016-05-03T01:43:53.862-04:002016-05-03T01:43:53.862-04:00මට නම් හිතෙන්නේ ලංකාව කියන නැව දැන් ගිලිලා ඉවරයි. ...මට නම් හිතෙන්නේ ලංකාව කියන නැව දැන් ගිලිලා ඉවරයි. දැන් තියෙන්නේ පතුලට බැහැගෙන යන අවධියේ. පතුලේ වැදිලා පස්ස බිම ඇනෙනකන් කාටවත් ඕක දැන්නේනේ නැහැ. එතෙක් පුද්ගලවාදේ, වර්ගවාදේ, ආගම්වාදේ කරේ තියාගෙන, තමන්ගේ වැරදි වලට අනික් උන්ට බැන බැන අපි ඉමු නේද?

හැබැයි එකක් නම් හොඳටම ෂුවර්. අපි නැවත් එක්ක ගිලුණත් අපේ කැප්ටන්ලා ගිලෙන්නේ නම් නැහැ.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43265894428067184472016-05-02T13:31:29.653-04:002016-05-02T13:31:29.653-04:00ලංකාවෙ කම්කරු රැළි නැහැ.. දේශපාලන රැළි මිස.. කතා ක...ලංකාවෙ කම්කරු රැළි නැහැ.. දේශපාලන රැළි මිස.. කතා කරන්නෙ පීඩකයන් ගැන මිස පීඩිතයන් ගැන නෙමේ..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58757967097147333562016-05-02T11:01:09.264-04:002016-05-02T11:01:09.264-04:00"මේ ඩේ" යනුවෙන් භාවිතා වෙන්නේ ගුවන් හෝ ම..."මේ ඩේ" යනුවෙන් භාවිතා වෙන්නේ ගුවන් හෝ මුහුදු යානයක් අනතුරට පත් වෙද්දි විතරක් නෙමෙයි නේද ?  මේ තියෙන්නේ මම කලකට ඉහත ලියපු කතාවක්, 9/11 ප්‍රහාරය ගැන.  මම මුලින්ම "මේ ඩේ" කියන භාවිතය ගැන දැනගත්තේ මේ කතාවෙදි.

"නොර්දන් බේල්" කතාව අද තමා දැනගත්තේ... ඔහු නියම කපිතාන් කෙනෙක්.. එහෙත් ඉතාලිය ආසන්නයේ සිදු වූ "කොස්ටා කොන්කෝර්ඩියා" මගී නැව් අනතුරේදි අපි දැක්කා හැමෝටම කලින් නැවෙන් බැහැලා ගිය කපිතාන්ලවත්...

අපි බලන් ඉමු අපේ කපිතාන්ලා මොනවා කරයිද කියලා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42163465853470926742016-05-02T09:41:15.955-04:002016-05-02T09:41:15.955-04:00ජනතාවට උරුම වෙන්නේ
හැමදාම පටි තදකරගැනීම තමයි,
යු...ජනතාවට උරුම වෙන්නේ
හැමදාම පටි තදකරගැනීම තමයි,
යුද්ධය පටන්ගත්තදා ඉඳනුත් එහෙමයිDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38734715825550998522016-05-02T08:15:47.799-04:002016-05-02T08:15:47.799-04:00නාවිකයන්ගේ "මේ ඩේ:කතාව දැනගත්තේ ඔබෙන්.මේ බ්ලො...නාවිකයන්ගේ "මේ ඩේ:කතාව දැනගත්තේ ඔබෙන්.මේ බ්ලොග් එකෙන් බොහෝවිට අලුත් යමක් ඉගෙනගන්න අවස්ථාවක් ලැබෙනවා.ස්තුතියි එකට.

කොහොමත් මේ යන විදියට අපිට පටි තද කරගන්න වෙන බව පැහැදිලියි.අපි පටි තදකරගන්න ගමන් නායකයොත් කිසියම් කැපකිරීමක් කරනවා නම් මේ ආර්ථික ගැටලුව යම් තරමකින් හෝ විසඳා ගන්න පුළුවන් වේවි. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com