tag:blogger.com,1999:blog-3221129106341750825.post8228393270817161503..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : මාර්තු 20 කුමක් වෙයිද?Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3221129106341750825.post-10240730472720873332023-03-10T22:49:55.299-05:002023-03-10T22:49:55.299-05:00ඉතා ඉක්මණින් ලංකාවේ අප විසින් පාලනය අත් පත් කරගෙන ...ඉතා ඉක්මණින් ලංකාවේ අප විසින් පාලනය අත් පත් කරගෙන පිහිටුවන නවීන සමාජවාදී ජනතා රජයක් යටතේ// මාව සයිබීරියාවට යැව්වත් කමක් නෑ.. කරන මඟුලක් කරනවලකෝ තවත් තටම තටම ඉන්නේ නැතුව.. ඔහේලගෙත් පඩ විතරයිනේ.. 🤓🤭😁කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36525818370643112042023-03-10T22:47:14.501-05:002023-03-10T22:47:14.501-05:00//තොපි වගේ දෙමලු මරපු මිනීමරුවන්ට පැන්සන් ගෙවන්න එ...//තොපි වගේ දෙමලු මරපු මිනීමරුවන්ට පැන්සන් ගෙවන්න එපැයි// ගෙවනව ලබ්බක්. 🤓🤭😁කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83937253782057193552023-03-10T14:12:06.632-05:002023-03-10T14:12:06.632-05:00කල්‍යාණ මිත්‍ර,
ඔබ අපගේ සමාජ විප්ලවයට එරෙහිව අදහ...කල්‍යාණ මිත්‍ර,

ඔබ අපගේ සමාජ විප්ලවයට එරෙහිව අදහස් දක්වන කෙනෙක් බව පේනවා, වහාම එසේ නොවන බව තහවුරු කරන මෙන් ඔබට නියෝග කරන්න කැමතියි අපි,

ඉතා ඉක්මණින් ලංකාවේ අප විසින් පාලනය අත් පත් කරගෙන පිහිටුවන නවීන සමාජවාදී ජනතා රජයක් යටතේ මෙවැනි කටයුතු සිදුකර ජනතාවාදී සමාජ විප්ලවයට බාධා සිදුකරන මෙම කල්‍යාණ මිත්‍ර වැනි රජයේ විශ්‍රාම වැටුප් මත ජීවත් වන රාජ්‍ය සේවකයන් රාජ්‍ය සේවයෙන් ඉවත් කර ඔවුන් ප්‍රති අධ්‍යාපන කදවුරු වලට යවා දුෂ්කර පළාත්වල සේවයට යවන බව දැනගත්තොත් හොදයි ප්රතිගාමින්ට අපෙන් සමාවක් නෑ, එදා සෝවියට් රුසියාවේ මෙවැනි දෑ සිදුකළ අය මරණයට මුහුණ දුන්නා ඇතැමුන් සයිබීරියාවේ කඳවුරුවල ජීවිතයේ ඉතිරි කාලය ගස් කපමින් කොටන් සකසමින් ජීවත් උනා.ශ්‍රී ලංකාවේත් ඉතාමත්ම දුෂ්කර බදුල්ල ඌව පළාත මොණරාගල උතුරු නැගෙනහිර පළාත් ආදී අසීරු පැති තිබෙන බව මතක තබාගන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55664551858304912022023-03-10T09:32:03.163-05:002023-03-10T09:32:03.163-05:00තොපි වගේ දෙමලු මරපු මිනීමරුවන්ට පැන්සන් ගෙවන්න එපැ...තොපි වගේ දෙමලු මරපු මිනීමරුවන්ට පැන්සන් ගෙවන්න එපැයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63436249901593793502023-03-10T07:51:13.992-05:002023-03-10T07:51:13.992-05:00ඩොලර් එක අඩුවීමත් අපිටනම් රබර් සීල් එකක් වගේ තමයි....ඩොලර් එක අඩුවීමත් අපිටනම් රබර් සීල් එකක් වගේ තමයි. තාම මෙලෝ සහනයක් දැණුනේ නෑනේ.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50945872353084391562023-03-10T07:30:15.273-05:002023-03-10T07:30:15.273-05:00මේ ඉකොනෝමැට්ටා කියන කුහක, හැම දේම වැරැද්දක් පේන මු...මේ ඉකොනෝමැට්ටා කියන කුහක, හැම දේම වැරැද්දක් පේන මුඩුමයට ඩොලරය අඩු උනත් වැරදි, වැඩි උනත් වැරදි.
ආනයනය සිදු නොකරත් වැරදි සිදු කරත් වැරදි. පුදුම නෙගටිව් මිනිහෙක්.Anonymousnoreply@blogger.com