tag:blogger.com,1999:blog-3221129106341750825.post8284116491235466595..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කවුරු දිනයිද?Unknownnoreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3221129106341750825.post-29021203779921177482019-11-17T08:49:36.623-05:002019-11-17T08:49:36.623-05:00හැම ජාතික මැතිවරනෙකදිම ඊලාම් සිතියම හොල්මනක් වගේ ම...හැම ජාතික මැතිවරනෙකදිම ඊලාම් සිතියම හොල්මනක් වගේ මතු වෙන එකනම් එච්චර හොඳ ප්රවනතාවයක් නෙමේ.

දෙමළ ජනතාව tna එකෙනුත්, මුස්ලිම් ජනතාව ආගම පදනම් කරගත්තු පක්ෂ වලිනුත් කඩලා අරන් ජාතික ප්රවාහයට එකතු කරගන්න ගෝඨට Master Mind ගේමක් ගහන්නම වෙනවා. ඒක ඉතා වැදගත්. ජෙහාන්ගෙ බාසාවෙන් කිව්වොත් ඒක ගහන්නම ඕනා ගේමක්. එහෙම නැත්නම් රට බෙදෙන එක වලක්වන්න අමාරු වෙයි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12218459970109974732019-11-17T08:04:55.056-05:002019-11-17T08:04:55.056-05:00මනුස්යන්ට අපහාස කරන්න හොඳ නෑ.
උදාහරණයක් හැටියට රෝ...මනුස්යන්ට අපහාස කරන්න හොඳ නෑ.
උදාහරණයක් හැටියට රෝයල්පාක් මිනීමරුවගේ තාත්තා කියන්නෙත් තාත්තා කෙනෙක්.
තමන්ගේ පුතා බේරාගන්න කෝටිගානක් වියදම් කරනවා. මම ඔය තත්වෙ හිටියනම් මමත් කරන්නේ ඒකමයි.

සජිත්ට වුනත් තමන්ගේ තාත්තා මරපු එකාව වීරයෙක් හැටියට සලකන උන් ලඟ දනගහන්න වුනේ මේ වෙලාවේ බලය ගන්න වෙන ක්‍රමයක් නැති නිසා. අපි සජිත් සිංහලයෙක් හැටියට ගරුකල යුතුයි.
අපේ කලින් පරම්පරාවේ අයට වගේ නෙමෙයි දැන් හැදෙන සිංහල අයට කැපුවත් කොළ, කැපුවත් නිල් පිස්සුව නෑ (අඩුයි).
පක්ෂ සීමාවල් ඉක්මවා ගිහින් සිංහලයෝ හැටියට දේශපාලනය කරනවානම් හොඳයි.
සජිත්, ඝෝඨා දෙන්නටම මේ කතාව අදාලයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78834117051950686602019-11-17T07:54:22.335-05:002019-11-17T07:54:22.335-05:00මම කැමතියි සජිත් ඝෝඨාට එකතු වෙනවා නම්.මම කැමතියි සජිත් ඝෝඨාට එකතු වෙනවා නම්.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31439795440267383792019-11-17T07:38:20.790-05:002019-11-17T07:38:20.790-05:00ආන්න ඉකොනෝ මහත්තයා මැකෝ මහත්තයා කිව්වා ගෝටා සර් දි...ආන්න ඉකොනෝ මහත්තයා මැකෝ මහත්තයා කිව්වා ගෝටා සර් දින්නය කියලා. දැන් ඉකොනෝ මහත්තයා මොකද කරන්නේ? එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයෙන් ඉල්ලා අස්වෙනවද? දැන්ම ගෝටා සර් ලගට එක්කාසු උනොත් ජනාධිපති මාධ්‍ය ඒකකයට එකතු වෙන්න පුළුවන් වෙයි ඉකොනෝ මහත්තයට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1526565984360449762019-11-17T05:33:22.609-05:002019-11-17T05:33:22.609-05:00හැමදෙයක් දිහාම ආර්ථික සාධක ඔස්සේ බැලීම කසිකබල් මාක...හැමදෙයක් දිහාම ආර්ථික සාධක ඔස්සේ බැලීම කසිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්,
උතුරුනැගෙනහිර ප්‍රදේශ සංවර්ධනයකර දෙමළ ජාතිවාදය පරාජය කලහැකියැයි සිතීම කසිකබල් මාක්වාදී ලණුවක්.
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com