tag:blogger.com,1999:blog-3221129106341750825.post8329776595889689848..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : තාරකා යුද්ධය Unknownnoreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3221129106341750825.post-88177675262169974062022-09-26T09:13:36.840-04:002022-09-26T09:13:36.840-04:00කතිර යුද්ධයක් ආවා
ග්රහයෙකුට චන්දෙ දුන්නා
ඒ ග්‍රහය...කතිර යුද්ධයක් ආවා
ග්රහයෙකුට චන්දෙ දුන්නා
ඒ ග්‍රහයා නීච උනා
රට වැසියෝ සැම කුපිත උනා

හතර වටින් හඬ ආවා
ග්‍රහයා පන්නමු කීවා
ජනගඟ කොළඹට ඇදුනා
බෙරේ වැවටත් හරිම හිනා

ඇස්ටරොයිඩයක් ආවා
දියවන්නාවට පාත් උනා
තව එක පිම්මක් පැන්නා
ජනපති පුටුවට මාරු උනා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58489664014422856692022-09-26T08:13:17.070-04:002022-09-26T08:13:17.070-04:00අපේ දරුවෙකුත් ඔය කතාවම කිවුවා. :)අපේ දරුවෙකුත් ඔය කතාවම කිවුවා. :)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78773234459422763302022-09-26T05:43:09.708-04:002022-09-26T05:43:09.708-04:00ඔත්තුවට ස්තුතියි ඉකොන්. කොහෙවත් යන ඇස්ට්රොඩයකට ගැ...ඔත්තුවට ස්තුතියි ඉකොන්. කොහෙවත් යන ඇස්ට්රොඩයකට ගැහුවට පස්සෙ ඒක collision course එකකට එයිද දන්නෙ නැහැ :Dකෞශල්‍යhttps://www.blogger.com/profile/10495198295300423082noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33092122763267624602022-09-25T22:52:16.758-04:002022-09-25T22:52:16.758-04:00ස්තුතියි, නිදි! නිවැරදි කළා.ස්තුතියි, නිදි! නිවැරදි කළා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9712927733708292442022-09-25T20:44:49.183-04:002022-09-25T20:44:49.183-04:00ඉකොනෝ, ඔබ ලිපියේ පළමු ඡේදයේ - දෙවෙනි පේළියේ /ජීවී...ඉකොනෝ, ඔබ ලිපියේ පළමු ඡේදයේ - දෙවෙනි පේළියේ /ජීවීන්ව පරිමාණය විසින්/ කියන තැන පරිමාණය වදන පරිණාමය ලෙසින් නේද විය යුත්තේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85103271142030759562022-09-25T20:41:13.670-04:002022-09-25T20:41:13.670-04:00/ලංකාවෙන් යැවූ පළමු චන්ද්‍රිකාව / විනාශය වෙන්න කල.../ලංකාවෙන් යැවූ පළමු චන්ද්‍රිකාව / විනාශය වෙන්න කලින් පෙර සූදානමක් අවශ්‍යයි. /

අපගේ ඉහ පිටේ වැටෙනා වියසනයන්
දැකලා තමයි ඒ ගොල්ලොන්ගේ දිවැසින්
යැව්වේ රොකට්ටුව ජනපතිඳුන්ගෙ පුතුන්
පෙර සූදානමින්- අපේම සල්ලිවලින්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-76979699652259329232022-09-25T13:30:51.098-04:002022-09-25T13:30:51.098-04:00මම ඔය පොත කියවලා නැහැ.
මම ඔය පොත කියවලා නැහැ.
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16181554120454151322022-09-25T12:52:43.847-04:002022-09-25T12:52:43.847-04:00ඔබතුමා කඩේ යන්නේ කිරිලා පෙට්රොවිච්ටද? දුබ්රොව්ස්කි...ඔබතුමා කඩේ යන්නේ කිරිලා පෙට්රොවිච්ටද? දුබ්රොව්ස්කිටද?
මම නම් කිරිලා පෙට්රොවිච්ටJagath Pathirananoreply@blogger.com