tag:blogger.com,1999:blog-3221129106341750825.post8404933118407485056..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කොයිසිටදෝ අපි එන්නේ? කොයිබටදෝ අපි යන්නේ?Unknownnoreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3221129106341750825.post-27642401301043708222015-09-20T00:29:12.288-04:002015-09-20T00:29:12.288-04:00පහසු වෙලාවක
මේක කියවල බලන්න. You will not regret r...පහසු වෙලාවක
මේක කියවල බලන්න. You will not regret reading this.ඉතාම පහසුයිhttps://www.blogger.com/profile/16436056159650143067noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47244211708822234442015-09-19T18:22:53.078-04:002015-09-19T18:22:53.078-04:00ඇස් පනා පිට තිබුණත් සමහර අය මේ වෙනස්කම් වලට සංවේදී...ඇස් පනා පිට තිබුණත් සමහර අය මේ වෙනස්කම් වලට සංවේදී නැති වීමයි අවුල.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34486723139226395872015-09-19T18:18:18.345-04:002015-09-19T18:18:18.345-04:00ඒවත් අපේ අතීතයෙන් එන ඇඟේම තියෙන ඒවා තමයි, කමී. අමා...ඒවත් අපේ අතීතයෙන් එන ඇඟේම තියෙන ඒවා තමයි, කමී. අමාරුවෙන් පාලනය කරගත්තේ නැත්නම් ඒවා ඉබේම මතුවෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88737983873949245582015-09-19T18:16:12.773-04:002015-09-19T18:16:12.773-04:00අනාගතය හරියටම ලියවිලා නැහැනේ විචාරක. අපිට අවශ්යනම...අනාගතය හරියටම ලියවිලා නැහැනේ විචාරක. අපිට අවශ්‍යනම් ආසියා/යුරෝපා මහාද්වීප තුල පැතිරී සිටි සේපියන්ස්ලා විදිහට හරි ඉන්දුනීසියාවේ පොඩි දූපතක වෙනම තනියම පරිණාමය වුනු අය විදිහට හරි ඉදිරියට යාමේ තෝරාගැනීම තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1873895681337424162015-09-19T18:10:55.654-04:002015-09-19T18:10:55.654-04:00ඒ කතාව පසුගිය වසර තුන හතර ඇතුළත පොඩ්ඩක් වෙනස් වෙලා...ඒ කතාව පසුගිය වසර තුන හතර ඇතුළත පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා, බණ්ඩා. ඒ කණ්ඩායමෙන් පැතිරුණු අය වෙන අය සමඟත් මිශ්රවෙලා තියෙනවා. කොහොමවුනත් තවමත් අපි නොදන්නා ප්‍රමාණය ගොඩක් වැඩියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49459703122274630132015-09-19T17:54:47.219-04:002015-09-19T17:54:47.219-04:00අප්‍රිකාවේ ඉඳලා ගිය පොඩි කණ්ඩායමකින් මුළු ලෝකෙම මි...අප්‍රිකාවේ ඉඳලා ගිය පොඩි කණ්ඩායමකින් මුළු ලෝකෙම මිනිස්සු පැතිරුණා කියන එක දැන් ඔප්පුවෙලා ඉවරයි. තවමත් පුදුම ඔස්ට්‍රේලියාවට ගියේ කොහොමද කියන එක. මුහුදෙන් කොහොම එතෙර උනාද නැත්නම් වෙන ගොඩබිම් සම්බන්ධයක් තිබ්බද කියලා තවම හොයනවා නේද? හැබැයි ජාන වලින් ඕස්ට්‍රේලියන් ආදිවාසීනුත් අප්‍රිකානු මුල් මිනිස්සුන්ට සම්බන්ධකම් තියනවා....බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24331285406186885932015-09-19T12:11:18.950-04:002015-09-19T12:11:18.950-04:00පොත ගැන වැඩි විස්තරයක් කොහේ හරි තියෙනවද?පොත ගැන වැඩි විස්තරයක් කොහේ හරි තියෙනවද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53525611645467947922015-09-19T09:58:29.507-04:002015-09-19T09:58:29.507-04:00නිට්ටෑවෝ?
ප්‍රා ජේ පොතක් ලියා තියෙනවා නේද ඒ ගැන?නිට්ටෑවෝ?

ප්‍රා ජේ පොතක් ලියා තියෙනවා නේද ඒ ගැන?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11216594785083996892015-09-19T02:57:51.584-04:002015-09-19T02:57:51.584-04:00අතෙතය නම් පැහැදිලියි. නමුත් අනාගතය?
හොඳ ලිපියක්. ...අතෙතය නම් පැහැදිලියි. නමුත් අනාගතය?

හොඳ ලිපියක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1959953428077970422015-09-18T22:54:19.470-04:002015-09-18T22:54:19.470-04:00යකුනේ මෙච්චර වෙනස්කම් ගොඩක් මැද්දෙන් ආපු අපිද මේ අ...යකුනේ මෙච්චර වෙනස්කම් ගොඩක් මැද්දෙන් ආපු අපිද මේ අද වෙනකොට කතා කරන භාෂාවයි හමේ පාටයි වෙනස් වෙලා මරා ගන්නේ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74793215610024044292015-09-18T20:21:17.892-04:002015-09-18T20:21:17.892-04:00//මේ හේතුව සහ වෙනත් හේතුන්ද නිසා අපි උපදින්නේම හරි...//මේ හේතුව සහ වෙනත් හේතුන්ද නිසා අපි උපදින්නේම හරියටම සමාන පුද්ගලයින් ලෙස නොවේ.

ඒ නිසා අපට වෙනස් රුචි අරුචිකම් තිබීමද විය යුත්තකි.//
දැස් ඉදිරිපිට වෙමින් පවතින්නේ එයයි. ඉතින් එය තවදුරටත් අරුමයක් ම නොවේ?.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com