tag:blogger.com,1999:blog-3221129106341750825.post84383862677115037..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ඩොලර් එක කීයට යයිද?Unknownnoreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-3221129106341750825.post-30395607634836104992022-11-19T11:52:13.939-05:002022-11-19T11:52:13.939-05:00"T-Bills formally known as money printing&quo..."T-Bills formally known as money printing" - a gross misconception. These are two different things, though interrelated. Anyway, I will post a note soon.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37225727310930431602022-11-19T11:50:59.429-05:002022-11-19T11:50:59.429-05:00අයවැය හිඟයක් 1956 සිට දිගටම තිබුණා. 2020, 2021 වසර...අයවැය හිඟයක් 1956 සිට දිගටම තිබුණා. 2020, 2021 වසර වලදී එම හිඟය පෙර නොවූ විරූ මට්ටමකට වැඩි වුනා. ඒ නිසා ඔය චෝදනාවේ ලොකු වැරැද්දක් නැහැ. ඒ වගේම, ගෝඨාභය රාජපක්ෂ මහ බැංකුවට ගිහින් මහ බැංකුවේ ස්වාධීන තීරණ වලට පෞද්ගලිකව, සෘජුවම බලපෑම් කළ නිසා මෙම චෝදනාව ඔහුට පෞද්ගලිකවම කරන එකටත් පදනමක් තිබෙනවා. මහ බැංකුව මහා පරිමාණයෙන් සල්ලි අච්චු ගසමින් කළේ ජනාධිපතිගේ නියෝගයක් පිළිපදිනවා වගේ දෙයක්නේ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32587452749758464852022-11-19T08:51:27.471-05:002022-11-19T08:51:27.471-05:00එහෙනම් ඉකොනෝ ආර්ථිකය බංකොලොත් කරා කියලා ගෝඨාභය ජනා...එහෙනම් ඉකොනෝ ආර්ථිකය බංකොලොත් කරා කියලා ගෝඨාභය ජනාධිපතිතුමාට චෝදනා එල්ල කරන එක බොරුවක් නේද ජේවීපී පෙරටුගාමී අය ගෙනයන?Sudathhttps://www.blogger.com/profile/06536549091392338234noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72106732052787957762022-11-19T07:53:48.057-05:002022-11-19T07:53:48.057-05:00කවුද කියන්නේ? 1956 ඉඳලා දිගටම තියෙන්නේ අයවැය හිඟයක...කවුද කියන්නේ? 1956 ඉඳලා දිගටම තියෙන්නේ අයවැය හිඟයක්. අන්තිමටම අයවැය අතිරික්තයක් තිබුණේ 1955 අවුරුද්දේදී. වසර තුනකදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් තිබුණා. එයින් වසර දෙකක්ම පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ. නමුත් පරණ ණය වල පොලී වියදම් නිසා ඒ අවුරුදු තුනෙත් සමස්ත වශයෙන් තිබුනේ අයවැය හිඟයක්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20052534040714202102022-11-19T00:55:03.033-05:002022-11-19T00:55:03.033-05:00බලන්න ගත්තා. මේ කතාව ගොඩ දවසකට කලින් මාත් ලියලනේ.
...බලන්න ගත්තා. මේ කතාව ගොඩ දවසකට කලින් මාත් ලියලනේ.

https://nidigepanchathanthare.blogspot.com/2021/08/blog-post_21.htmlනිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56482857304089896442022-11-19T00:39:57.358-05:002022-11-19T00:39:57.358-05:00ඉකොනෝ, ලංකාවේ අයවැය හිඟයක් පටන් ගත්තේ 1977න් පස්සේ...ඉකොනෝ, ලංකාවේ අයවැය හිඟයක් පටන් ගත්තේ 1977න් පස්සේ කියන කතාව ඇත්තද? ඊට කලින් අයවැය අතිරික්තයක් තිබුනද?Sudathhttps://www.blogger.com/profile/06536549091392338234noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-874712626138076432022-11-18T23:42:29.325-05:002022-11-18T23:42:29.325-05:00ලංකාවේ දැනට පවතින විනිමය අනුපාත අනුව රුපියල් සහ ඩො...ලංකාවේ දැනට පවතින විනිමය අනුපාත අනුව රුපියල් සහ ඩොලර් අතර අනුපාතික තීරණය කරන්නේ මේ වීඩියෝ එකේ රජතුමා විසින් අඹ මිල ගණන් තීරණය කර ඇති ආකාරයට යම් තරමකින් හෝ සමාන වනවාද?

මෙහි අඹ වෙළෙන්දා ගෙන එන අඹ රජතුමා දක්වා යන ගමනේ දී අඹ ගෙඩියක් කහවණු පහක් පමණ වන අතර රටේ බදු අනුපාතික පදනම් තීරණය කිරීම සඳහා මෙම රජය මගින් එම මිල ගණන් යොදා ගැනීම ගැන තව දුරටත් පැහැදිලි කළ හැකි නම් හොඳයි රජතුමා අඹ වලින් පමණක් සමාජයේ ආර්ථික තත්ත්වය පිළිබඳව ඉක්මනින් තීරණය කර ඇති ආකාරය නිවැරදි නෑ නේද? ඔහු තව දුරටත් වෙනත් ද්‍රව්‍ය ගණනාවක් ගැන සොයා බලා එම මිල ගණන් අනුවයි අවසන් තීරණයකට එළඹීමට අවශ්‍ය වන්නේ එහෙම නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47664903001708964502022-11-18T23:34:39.511-05:002022-11-18T23:34:39.511-05:00නිධී ඔය කතාව ඔයිට වඩා හොඳට සහ කෙටියෙන් මේකේ විස්තර...නිධී ඔය කතාව ඔයිට වඩා හොඳට සහ කෙටියෙන් මේකේ විස්තර කරලා තියෙනවා මේක බලන්නකෝ

shorturl.at/oxAIV

මේක copy කරල web එකේ දාල බලන්න, මේකට රිප්ලයි එකකුත් ඕන හරිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60429014637563046312022-11-18T23:31:57.782-05:002022-11-18T23:31:57.782-05:00ඉකොනොමැට්ටා මේ කෙටි වීඩියෝ ක්ලිප් එක බලන්න ලංකාවේ ...ඉකොනොමැට්ටා මේ කෙටි වීඩියෝ ක්ලිප් එක බලන්න ලංකාවේ සැබෑ තත්ත්වය ඉතා මැනවින් සහ තදින් නිරූපණය කර තිබෙනවා නේද?

https://www.facebook.com/100024324980038/posts/pfbid02LemTozeZx7buneYo6Nu2vQRGEixCHHLagxrDq9MxXCtfTkuQNUmTUpXFGV5ob8qal/?mibextid=Nif5ozAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12267052218004455772022-11-18T19:08:47.467-05:002022-11-18T19:08:47.467-05:00උද්ධමනය විනිමය අයවැය හිඟය
ගැන තිබු උනන්දුව ජනතා- ...උද්ධමනය විනිමය අයවැය හිඟය
ගැන තිබු උනන්දුව ජනතා- දැන් අඩුය
හොරකම් වැඩිය; හොරු හිටියාටත් වැඩිය
කැහි- හොටු ගෑනු මාරුව කෙරුවා වැනිය නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71857266392656054622022-11-18T09:51:53.720-05:002022-11-18T09:51:53.720-05:00’’ස්වභාව ධර්මය සඳහා වූ ණය’’ ගන්න එක්සත් ජාතීන් සමඟ...
’’ස්වභාව ධර්මය සඳහා වූ ණය’’ ගන්න එක්සත් ජාතීන් සමඟ සාකච්ඡා

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව "ස්වභාව ධර්මය සඳහා වූ ණය" සංකල්පය යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ අනෙකුත් ආයතන සමග සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡාවල මුල් අදියරේ සිටින අතර ණය ප්‍රතිව්‍යුහගත කරන සැලැස්මට විනාශයට පත් වෙමින් තිබෙන පරිසර පද්ධතියක් සංරක්ෂණය කර නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අනුමත කර ගන්නා ණය මුදලෙන් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණයෙන් යම් ප්‍රමාණයක් අඩු කරගැනීමට බලාපොරොත්තු වන බව පරිසර අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය පැවසුවේය.

"ස්වභාව ධර්මය සඳහා වූ ණය" සංකල්පය යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන එකක ණය මුදලක් කපාහැර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුනත් ස්ථිර වශයෙන් ඇමෙරිකානු බිලියන 1 මුදලක් ලබා ගත හැකි වේදැයි තහවුරු කිරීමට මෙම අවස්ථාවේ අපහසු බව එම ආරංචි මාර්ග පෙන්වා දී ඇත.

"ස්වභාව ධර්මය සඳහා වූ ණය" සංකල්පය යනු විනාශයට පත් වෙමින් පවතින පරිසර පද්ධතියක් සරක්ෂණය කර නැවත යථා තත්ත්වයට පත් කිරීම උදෙසා ණය ලබා ගැනීමයි.විදේශ මුදල් ණය ලෙස ලබා ගනිමින් එම මුදල දේශීය මුදල් බවට හුවමාරු කරමින් එම මුදල සංරක්ෂණ කටයුතු සඳහා යෙදවීමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78575802234233534682022-11-18T09:51:39.416-05:002022-11-18T09:51:39.416-05:00Thanks. It would be great if you could explain thi...Thanks. It would be great if you could explain this - https://charts.lk/d/6373cadd5f1578cbee684410

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81461941733457360422022-11-17T22:36:36.470-05:002022-11-17T22:36:36.470-05:00good onegood onetwimalasuriyahttps://www.blogger.com/profile/07976919795596274736noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53769606877511212822022-11-17T21:47:38.634-05:002022-11-17T21:47:38.634-05:00ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ උපන්දිනය සැමරූ ද...ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ උපන්දිනය සැමරූ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මහතා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී කේක් කමෙන්ට් කතාබහ වුණේ අපට ණයක් දීම පිළිබඳව ද ඉකොනොමැට්ටා මහතා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17580795393063103982022-11-17T20:40:44.546-05:002022-11-17T20:40:44.546-05:00ඉකොනෝ ඕනැ දෙයක් ලිව්වාම එයාගෙ ෆේස්බුක් දායක සභාව හ...ඉකොනෝ ඕනැ දෙයක් ලිව්වාම එයාගෙ ෆේස්බුක් දායක සභාව හිතනවා ඒක මාර ගැඹුරු එකක්ය කියලා. පස්සෙ ඉකොනෝටත් එහෙම හිතෙනවා.Anonymousnoreply@blogger.com