tag:blogger.com,1999:blog-3221129106341750825.post87222414382064238..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කටුස්සාත් බෑ කිවුවානම්...Unknownnoreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-3221129106341750825.post-2543796888558129482016-09-11T15:03:56.402-04:002016-09-11T15:03:56.402-04:00කෙටි පිළිතුරක් දීම අපහසුය. දිග පිළිතුරක් සඳහා කාලව...කෙටි පිළිතුරක් දීම අපහසුය. දිග පිළිතුරක් සඳහා කාලවේලාව ප්‍රමාණවත් නැත.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70719305514833973162016-09-11T15:02:46.042-04:002016-09-11T15:02:46.042-04:00ඒ සඳහා බොහෝ පාර්ශ්වයන්ගෙන් සැලකිය යුතු කැපවීමක් හා...ඒ සඳහා බොහෝ පාර්ශ්වයන්ගෙන් සැලකිය යුතු කැපවීමක් හා නිර්මාණශීලිත්වයක් අවශ්‍යය. ඒවා තිබුනත් මෙය වසරකින් දෙකකින් ගොඩ දැමිය හැකි කේස් එකක් නොවේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55058604853634677662016-09-11T15:00:14.149-04:002016-09-11T15:00:14.149-04:00ඒ විතරක්නම් කමක් නෑ. නැවත නැවතත් ගල් අස්සේ බිත්තර ...ඒ විතරක්නම් කමක් නෑ. නැවත නැවතත් ගල් අස්සේ බිත්තර හිර කරගන්න එකත් කරනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14002504679842624602016-09-11T14:58:54.901-04:002016-09-11T14:58:54.901-04:00උපවාස දේශීයද?උපවාස දේශීයද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59301577399122655522016-09-11T14:57:36.284-04:002016-09-11T14:57:36.284-04:00එහෙමත් වෙනව තමයි.එහෙමත් වෙනව තමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9744147068464570512016-09-11T14:56:44.686-04:002016-09-11T14:56:44.686-04:00කටුස්සන්ගේ මීට වඩා වෙනස් හැසිරීම්ද තිබෙන්නට පුළුවන...කටුස්සන්ගේ මීට වඩා වෙනස් හැසිරීම්ද තිබෙන්නට පුළුවන. ඒ නිසා වැඩි බලාපොරොත්තු තබා ගත යුතු නැත. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43607607249247726122016-09-11T14:52:29.107-04:002016-09-11T14:52:29.107-04:00ස්තුතියි, නයනේ!ස්තුතියි, නයනේ!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32470942619065179442016-09-11T14:51:38.481-04:002016-09-11T14:51:38.481-04:00කතාවනම් ඇත්තය. අවුලකට තියෙන්නේ ලොකු තැන් වල සිටින ...කතාවනම් ඇත්තය. අවුලකට තියෙන්නේ ලොකු තැන් වල සිටින අයම ඔය කියන ජාතික අපරාධය නිතර නිතර කිරීමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24591400670085386872016-09-11T14:49:45.269-04:002016-09-11T14:49:45.269-04:00ඔබ හරි, ඇනෝ. මට තිබුණේ ගොඩක් අපැහැදිලි මතකයක්. මෙය...ඔබ හරි, ඇනෝ. මට තිබුණේ ගොඩක් අපැහැදිලි මතකයක්. මෙය මතක් කර දුන්නාට ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10679132283216411592016-09-11T13:20:55.717-04:002016-09-11T13:20:55.717-04:00එක්කෝ සම්බන්ධ හැමෝම කැපකිරීම් කරන්න ඕනෑ. එහෙම නැත්...එක්කෝ සම්බන්ධ හැමෝම කැපකිරීම් කරන්න ඕනෑ. එහෙම නැත්නම් අඩුම වශයෙන් කවුරුහරි කැපකිරීම් කරන්න ඕනෑ. එය නොවන තුරු ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ දර දම දමා 'නැති දෙය' උය උය ඉන්න එක තමයි කරන්න වෙන්නේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61580204235051874342016-09-11T13:17:43.052-04:002016-09-11T13:17:43.052-04:00ඔය සංසිද්ධියට ඉකොනොමිස්ට්ලා කියන්නේ මෝරල් හසාර්ඩ් ...ඔය සංසිද්ධියට ඉකොනොමිස්ට්ලා කියන්නේ මෝරල් හසාර්ඩ් කියලා. ගල පැලුවට පස්සේ තමයි දැනගන්න වෙන්නේ වටු බිත්තර නරක්වෙලා බව.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-68180291667596412052016-09-11T13:13:45.955-04:002016-09-11T13:13:45.955-04:00එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6636621578039867252016-09-11T13:13:03.903-04:002016-09-11T13:13:03.903-04:00මෙය දශක ගණනක් තිස්සේ අඩු වැඩි වශයෙන් ලංකාවේ දිගටම ...මෙය දශක ගණනක් තිස්සේ අඩු වැඩි වශයෙන් ලංකාවේ දිගටම සිදු වී ඇති දෙයක්. බිත්තර දෙකක් ගන්න බිත්තර තුනක් යොදවන ආකාරයේ ආයෝජන නිසා තමයි ලංකාවේ ණය මල්ල දිගින් දිගටම වැඩිවෙලා තියෙන්නේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24822577679870472232016-09-11T13:10:32.701-04:002016-09-11T13:10:32.701-04:00එවැනි අවසානයක් තියෙන්නත් පුළුවන් තමයි, ඇනෝ. නිෂ්පා...එවැනි අවසානයක් තියෙන්නත් පුළුවන් තමයි, ඇනෝ. නිෂ්පාදන ක්ෂේත්රයේ එතරම් කාර්යක්ෂම නොවූ වටු කිරිල්ලිය සේවා ක්ෂේත්රයේදී වඩා කාර්යක්ෂම වෙන්න පුළුවන්. වැඩි ඵලදායීතාවයක් ඇති ක්ෂේත්‍ර කරා නිෂ්පාදන සාධක විතැන් කිරීමත් හිරවී සිටින ආර්ථිකයක් ගොඩගන්න උදවුවන කරුණක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14922209654357247992016-09-11T13:05:27.202-04:002016-09-11T13:05:27.202-04:00ඉකොනො,
මේ තරිඳුගේ පොස්ටුවක් සඳහා ඔබ දැමු කොමෙන්ට...ඉකොනො,
මේ තරිඳුගේ පොස්ටුවක් සඳහා ඔබ දැමු කොමෙන්ටුවක් සම්බන්ධව ඔබ දැනුවත් කිරීමකි. එහි නිර්නාමිකව අදහස් පලකළ නොහැකි බැවින් මෙහි අදහස් දක්වමි. ඒ පිළිබඳව සමාව අයදිමි.

" කලකට පෙර (රාවය පුවත්පත ඇරැඹු මුල් කාලයේ හෝ රාවය සඟරාව පළ කළ අවසන් කාලයේ) පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වූ මෙවැනි කාන්තාවක් හා ලංකාවේ සිටි බටහිර රටක (මතක හැටියට ස්කැන්ඩිනේවියානු රටක) තානාපති කාර්යාලයේ සේවය කළ උසස් නිලධාරියෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයක් ගැන එම නිලධාරියා විසින් පසුව ලියූ චරිතාපදානයක පැවති සඳහනක් ගැන ලියවී තිබුණු බව මතකයි. ඔහු කියන්නේ ඔහු මේ සඳහා පෙළඹුණේ තනිකරම මානුෂික හැඟීමකින් බවත් එය දිගින් දිගටම නොකළ බවත්. රාවයේ නෙමයිනම් යුක්තියේ."

ඔබ සඳහන් කරනුයේ නොබෙල් ත්‍යාගලාභී ප්‍රකට කිවි පැබ්ලෝ නෙරුඩා ගැනය. මේ ඔහු 1929 - 1930 වැනි කාලයක ශ්‍රී ලංකාවේ චිලියානු කොන්සල්වරයා ලෙස සේවය කරද්ද්දී ලද අත්දැකීමකි. සමහරවිට මා නිවැරදි නොවිය හැකිය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70704053826237638232016-09-11T13:04:36.741-04:002016-09-11T13:04:36.741-04:00Thanks, Ano!Thanks, Ano!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80168273288383948302016-09-10T22:41:34.535-04:002016-09-10T22:41:34.535-04:00"..එවැනි අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය තුළ පළ කරනු ලැ..."..එවැනි අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය තුළ පළ කරනු ලැබීම ජනාධිපතිවරයා විසින් හඳුන්වනු ලැබුවේ 'ජාතික අපරාධයක්' ලෙසයි.."

Be ware economatta ;-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61596461835142271912016-09-10T20:14:29.794-04:002016-09-10T20:14:29.794-04:00//"වටු කිරිල්ලියෝ බිත්තර දාන්න කලින් ශක්‍යතා ...//"වටු කිරිල්ලියෝ බිත්තර දාන්න කලින් ශක්‍යතා අධ්‍යයන කරන්නෙ නෑනේ""// කරත් අන්තිමට රිපෝටෙක ලැබෙන්නෙ ව්‍යාපෘතිය කරන මනුස්සයට ඕන විදිහටනෙඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18296948501878187422016-09-10T13:03:56.427-04:002016-09-10T13:03:56.427-04:00අවසානයේ සත්‍ය ලෙසම එක් බිත්තරයක් රැක ගැනීමට වටු කි...අවසානයේ සත්‍ය ලෙසම එක් බිත්තරයක් රැක ගැනීමට වටු කිරිල්ලියට දිනපතා එක් බිත්තරය බැගින් කැප කිරීමට වෙනවා.
ආර්තික දේශපාලනික දර්ශනාත්මක සෑම අතින්ම සිතා බැලිය හැකි අපූරු කථා වස්තුවක්
ඉකොනො මම හැමදාම කියන්නා වාගේ ඔබ අපූරුවට හිතන්න යමක් ඉතුරු කර ඔබේ ලිපි අවසන් කරනවා. ඒ ලේඛන ශෛලිය හරිම නැවුම්.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31284497616329341782016-09-10T07:52:40.809-04:002016-09-10T07:52:40.809-04:00ඇත්තමයි, ඒ කමෙන්ට් එක කියෙව්වම මට හිතුනේ කටුස්සත්...ඇත්තමයි, ඒ කමෙන්ට් එක කියෙව්වම මට හිතුනේ කටුස්සත් බෑ කිව්වනම් වටු කිරිල්ලී වෙන කෙනෙක් ගාවට යයි කියලා විතරමයි...මිනිස්සු තම තමන්ගේ දැණුම්, විශ්වාසයන් අනුව හිතන පතන තීරණ ගන්න විධිහ කොච්චර වෙනස්ද !

හොඳ විග්‍රහයක් ඉකොනො....ඇත්තෙන්ම ජනකතාකාරයට වැරදිලා තමා.. කටුස්සෙක්ගෙන් මේ වගේ හැසිරීමක් විතරමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.. ( හීන්සැරය කියවපු දවසේ ඉඳන් මට කටුස්සෝ පේන්න බෑ... ඇත්තමයි.... )සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72484853480939645752016-09-10T06:45:33.125-04:002016-09-10T06:45:33.125-04:00ඉකොනොමැට්ටා විදේශීය කුමන්ත්රණකාරයෙකි. මොහු බැරිවෙ...ඉකොනොමැට්ටා විදේශීය කුමන්ත්රණකාරයෙකි. මොහු බැරිවෙලාවත් ලංකාවට අවොත්, ගුවන් තොටුපොලේදීම මොහු ආපසු හරවා යැවීම සඳහා, ලෙමන් පෆ් කමින් මාරාන්තික උපවාසයක් පටන්ගම්මු. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69001713546029480022016-09-10T05:55:41.986-04:002016-09-10T05:55:41.986-04:00[ඕනෑ නැති තැන්වල බිත්තර දාල හිර වුනාම තමයි පැත්තක ...[ඕනෑ නැති තැන්වල බිත්තර දාල හිර වුනාම තමයි පැත්තක ඉන්න අයව මතක් වෙන්නේ].

[ඔය වටු කිරිල්ලියෝ විශේෂඥ උපදෙස් නොසලකා ගල් තියෙන තැන්වල බිත්තර දාල ඇණ ගත්තට පස්සෙ විශේෂඥ උපදෙස් හොයනවා.]

මෙව්වා අපහාසාත්මකයි.. ග්රාම්යයි.. වහාම ඉවත් කරන තෙක් කමෙන්ට් කිරීමෙන් වළකිමි.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85578321395896848652016-09-10T02:52:44.528-04:002016-09-10T02:52:44.528-04:00වටු කිරිල්ලී එලවල ෆාම් කිකිලියක් ගෙනාවත් හරි, වටු ...වටු කිරිල්ලී එලවල ෆාම් කිකිලියක් ගෙනාවත් හරි, වටු බිත්තර වල කොලෙස්ටරෝල් අඩු වනාට හරියට උන් හරියට කෑම නාස්ති කරනවා. ෆාම් කිකිලියෝ එහෙමද දවස් 28ම බිත්තර දානව, ගස් ගල් අස්සේ බිජුලන්න යන්නෙත් නෑ, නාකි වුනාම කරි චිකන් කරන්නත් පුළුවන්.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15295041324551112392016-09-10T02:43:24.896-04:002016-09-10T02:43:24.896-04:00වටු කිරිල්ලිට කියමු බිත්තර පොඩි වට දාලා ලොකු බෙටි ...වටු කිරිල්ලිට කියමු බිත්තර පොඩි වට දාලා ලොකු බෙටි දන්න කියලා, බෙටි අපිටනේ. එවායෙන් කාබනික වගාවක් කරමු, ප්‍රතිපත්ති ප්රාකාශනෙත් ලියලම තියනවනේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21123053413878571012016-09-10T01:19:52.004-04:002016-09-10T01:19:52.004-04:00මදෑ මගේ වටු/වඩු කිරිලි පොඩිත්තී ගිය දුර.
හ්ම්.......මදෑ මගේ වටු/වඩු කිරිලි පොඩිත්තී ගිය දුර.

හ්ම්.......අපිත් අද කරන්නේ බිත්තර දම දමා ඉවරයක් වෙන්නැති ණයක් ගෙවීම නේද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com