tag:blogger.com,1999:blog-3221129106341750825.post8780801428581547579..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : සතපහකින් කළ හැකි දේ...Unknownnoreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-3221129106341750825.post-11573862227113263552016-01-05T23:48:55.951-05:002016-01-05T23:48:55.951-05:00මෝඩ ප්‍රශ්න කියලා දෙයක් නැහැ, ඇනෝ. විණිමය අනුපාතය ...මෝඩ ප්‍රශ්න කියලා දෙයක් නැහැ, ඇනෝ. විණිමය අනුපාතය කියන්නේ නිකම් අංකයක්. එය 1ද 1000ද යන්න එතරම් වැදගත් නැහැ. කාලයත් සමඟ එය වෙනස් වෙන ආකාරයයි වැදගත්. මේ වෙනස්වීම බැලුවහම ඔබට වෙනස තේරෙයි.

2000 ජනවාරි 01:
ඇමරිකන් ඩොලර් 1 = කොරියන් වොන් 1128.0 = යෙන් 101.70 = ඉන්දියන් රුපියල් 43.55 = ශ්‍රී ලංකා රුපියල් 72.30

2015 දෙසැම්බර් 31:
ඇමරිකන් ඩොලර් 1 = කොරියන් වොන් 1169.26 = යෙන් 120.27 = ඉන්දියන් රුපියල් 66.19 = ශ්‍රී ලංකා රුපියල් 143.65

(මූලාශ්‍රය: http://www.federalreserve.gov/releases/h10/hist/)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19397245730340505342016-01-04T13:43:48.065-05:002016-01-04T13:43:48.065-05:00සාපේක්ෂකව දියුණු යැයි සැලකෙන කොරියාව, ජපානය වැනි ර...සාපේක්ෂකව දියුණු යැයි සැලකෙන කොරියාව, ජපානය වැනි රටව, මෙය කියවන මොහොතේ
USD 1 = KRW 1186
USD 1 = JPY 119
මෙය ඔවුන්ට ගැටලුවක් නෙවෙයිද? එසේ නම් ඔවුන්ට මෙය ගැටලුවක් නොවීමටත් අපට එය ගැටලුවක් වීමටත් ඇති හේතුව පැහැදිලි කර දිය හැකිද?
මෝඩ ප්‍රශ්නයක් ද? කොහොම උනත් ඔබට සුබ නව වසරක් වේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60390905441565480952016-01-04T02:50:48.951-05:002016-01-04T02:50:48.951-05:00ලංකාවේ නියෝජිතයා වෙලා හිටියේ පීපල්ස් පබ්ලිෂින් හවු...ලංකාවේ නියෝජිතයා වෙලා හිටියේ පීපල්ස් පබ්ලිෂින් හවුස් නේද? කුමාරන්රත්නම් පාරේ.

//ඒක මුල් පොතට වඩා සියුම් ලෙස වෙනස්.// මම ඒ ගැන වැඩි තොරතුරක් දන්නේ නැහැ. එහෙම කරන්න ඉඩ තිබුණු බවනම් පැහැදිලියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44607458533288312372016-01-04T02:46:52.402-05:002016-01-04T02:46:52.402-05:00ඒ වන විට කැනඩා සතයක ලෝහ වටිනාකම සත 1.6ක් වී තිබෙනව...ඒ වන විට කැනඩා සතයක ලෝහ වටිනාකම සත 1.6ක් වී තිබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78873780314563408842016-01-04T02:45:34.030-05:002016-01-04T02:45:34.030-05:00ඔබටත් සුබ නව වසරක්!ඔබටත් සුබ නව වසරක්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41234954745711790982016-01-04T02:45:02.344-05:002016-01-04T02:45:02.344-05:00යුද්ධය නිමාවීමෙන් පසු ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ව...යුද්ධය නිමාවීමෙන් පසු ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම විශාල ලෙස වැඩිවුණා. මෙය පසුගිය වසර කිහිපය තුළ අපේ දළ ජාතික නිෂ්පාදිතය ඉහළ දැමීමටත් උපකාරී වුණා. ඉදිරියටත් සංචාරකයින් එන එක වැඩිකර ගැනීම කළ හැකි දෙයක් වුණත් මේ වේගයෙන්ම එය දිගටම වැඩිකර ගැනීම ප්‍රායෝගික නැහැ. සංචාරකයින්ගේ පැමිණීම 2013දී 26.7%කින් වැඩිවුණත් 2014දී වැඩි වුණේ 19.8කින් පමණයි. දැනගන්නට ඇති පරිදි පසුගිය 2015 වසර තුළ වැඩිවීම 17.8%යි. මේ වේගය ක්‍රමයෙන් අඩු වේවි. දකුණු ආසියානු රටවලට සංචාරකයෝ එන ප්‍රමාණය සාමාන්‍යයෙන් වසරකට වැඩිවෙන්නේ 7%කින් පමණ. උත්සාහ කළොත් ඊට වඩා ටිකක් වැඩි වේගයක් දිගටම පවත්වා ගන්න පුළුවන් වෙයි. ඔබටත් සුබ නව වසරක්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14106344260722314972016-01-04T01:18:23.953-05:002016-01-04T01:18:23.953-05:00පත්තර,
අපේ පුංචි කාලෙ නේ? හෙහ් හෙහ්... මං යනව ප්‍ර...පත්තර,
අපේ පුංචි කාලෙ නේ? හෙහ් හෙහ්... මං යනව ප්‍රගති ප්‍රකාශකයො ගාවට මාසෙකට සැරයක්. අපේ පුංචි කාලෙ තිබ්බ පොත් ආපහු ගන්න, අපේ පුංචිරාළට...

ඇණේ,
රාදුගා කියන්නෙ මයෙ හිතේ රුසියාවෙ තිබ්බ ආයතනය. ඒකෙ ලංකාවෙ නියෝජිතය තමයි ප්‍රගති ප්‍රකාශකයෝ

ඉකොන්,
ඇත්ත. සෝවියට් උදවිය පොත් වික්කෙ නිෂ්පාදන වියදමට වඩා අඩුවෙන්. ඒ වගේම සාහිත්‍යය සෝවියට් වාදී කර තිබුණා. හොඳම උදාහරණය අම්මා පොත. ඒක මුල් පොතට වඩා සියුම් ලෙස වෙනස්. ලාබෙට විකිණීමෙන් ඔවුන් සෝවියට් මතය ලොව පුරා පැතිරවීමට උත්සාහ ගත්තා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75957320384684936792016-01-03T14:14:59.614-05:002016-01-03T14:14:59.614-05:00කැනඩාවේ සතය අච්චු ගැසීම ලඟදි නතර කළා. සෑම භාණ්ඩයකම...කැනඩාවේ සතය අච්චු ගැසීම ලඟදි නතර කළා. සෑම භාණ්ඩයකම මිලත් ඒ අනුව ගැලපෙන පරිදි වෙනස් කළා (Eg: $ 9.95 instead of $ 9.99). anuhasa2011https://www.blogger.com/profile/12619134561910317356noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67106807807469617622016-01-03T10:32:03.002-05:002016-01-03T10:32:03.002-05:00ඉකොනොමැට්ටා
ලැබුවාවූ 2016 නව වසර ඔබට සහ ඔබේ පවුලට...ඉකොනොමැට්ටා
ලැබුවාවූ 2016 නව වසර ඔබට සහ ඔබේ පවුලට සෞභාග්‍යමත් වසරක් වේවා යයි පතමි.
අප අතීතයේ තිබු අවස්තාවන් හරිහැටි පාවිච්චි නොකිරීමෙන් ඇතිවූ හානිය ගැන කම්පා වෙනවා වෙනුවට කල යුතුව ඇත්තේ අතීතයෙන් ප්‍රයෝජන ගෙන අනාගතය සැලසුම් කිරීමය.
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන කිරීම සුදුසුය. නමුත් අඩුවැඩි වශයෙන් විදේශිකයෝ මෙහි එන්නේ ඔවුන්ගේ රටේ ඔවුන්ට හුරු පුරුදු රස භුක්ති විඳීමට කියා ඇති මායාවෙන් මිදිය යුතුය. අපේ chef කෙනෙක් කොතරම් උත්සාහ කලත් එංගලන්තයේ ගෘහනියක සාදන අන්දමේ බිත්තර scramble එකක් මෙහෙදී දිය නොහැක. එහෙම කරන්න පුළුවන් නම් හැටන්හිදී බිමට ලැබෙන රසවත් තේ කෝප්පයක් ඒ තේ කොලම යොදා කොළඹදී සකස් කර ගතව හැකිවිය යුතුය.
බටහිර රටකට වඩා තවමත් අපේ රටේ ජිවන වියදම අඩුය. එබැවින් විශාල වශයෙන් සංචාරකයන් මේ කාලයේ අපේ රටට එන්නේ මුදල් ඉතිරි කිරිමටය. සාමාන්‍ය ආහාර පාන වලින් ඔවුන් සැහිමට පත් වන අතර ආරක්ෂාව අතින් ගත් කල ඉන්දියාවේ මෙන් නොව පොදු ප්‍රවාහන වලින් තනිව ගමන් කිරීමට හැකි බව ඔවුන් පවසති. අප මෙවැනි සංචාරකයන්ට පහසුකම් ප්‍රවර්ධනය කිරීමෙන් විදේශයන්ට මුදල් ආපසු ගලා යාම අඩු කර ඔවුන් ගෙන එන මුදලින් රටේ සංවර්ධනයට අවශ්‍ය විනිමය උපයා ගත හැක. මෑතකදී පැවැත්වූ ආන්දෝලනාත්මක සංගීත සැන්දෑව මෙන් ලැබෙන මුදල් සියල්ල ආපසු විදේශයන්ටම පොම්ප කාන මානසිකත්වයෙන් මිදිය යුතුය.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57815189955824718592016-01-03T04:13:28.180-05:002016-01-03T04:13:28.180-05:00සමරසේකර මහත්තය,
හරියට හරි. ඉන්දියාවේ තත්වය මම දැන...සමරසේකර මහත්තය,

හරියට හරි. ඉන්දියාවේ තත්වය මම දැනසිටියේ නෑ. මම විතරක් නෙමෙයි ඔබ පැහැදිලි කරන ඉන්දියාවේ තත්වය ගැන කිසිම රුපවනිනි වැඩසටහනක මට අසන්න ලැබිලා නෑ, මේ අනුව පේනවා අපි කොතරම් පසුගාමිද කියල.

ඔබ මෙය පහැදිලි කරපු විදිය වටිනවා, මා සිදුකරන මෘදුකාංග ප්‍රවර්දනයේ දී මට ශ්‍රී ලංකාව තුලින් කිසිම අබියෝගයක් එල්ලවී නෑ නමුත් ඉන්දියාවේ දැඩි තරගකාරිත්වයට මා මුහුණ දෙනවා. ශ්‍රී ලංකාව තුල මේ විෂය ගැන දැනුම ඇති අය සෙව්වත් භාශා ප්රශ්නය නිසා දක්ෂ අය සොයාගැනීම අපහසුයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6596319099310210502016-01-03T02:34:37.576-05:002016-01-03T02:34:37.576-05:00@ ලාංකික සිතුවිලි,
මට නම් තිහෙන්නේ අපි සිංගප්පුරුව...@ ලාංකික සිතුවිලි,
මට නම් තිහෙන්නේ අපි සිංගප්පුරුවට වඩා අපේ සදාකාලික සතුරා වන ඉන්දියාවෙන් පාඩම් ඉගෙන ගැනීම තමයි සුදුසු. ඉන්දියාවේ භාෂා 124ක් තියෙනවා. ප්‍රාන්ත 26ක් තිබෙනවා.රාජ්‍ය භාෂාව උර්දු. ඒත් ඕනෑම ඉන්දියන් ජාතිකයෙක් පස්වන ශ්‍රේණියෙන් ඉහලට ඕනෑම විෂයකින් ඉහලට ඉගන ගන්නවා නම් ඉගෙන ගතයුත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ කියන්නේ ඉන්දියාවේ අධ්‍යාපන භාෂාව ඉංග්‍රීසි.ඉන්දියන් ජාතිකයෝ ඉංග්‍රීසි උච්චාරණය කරන්නේ ඔවුන්ට උවමනා විදියට.දකුණට ලං වෙන්න වෙන්න ඒ අයගේ කටින් වචන පිට වෙන්නේ express කෝච්චියක් වාගේ කට දිහා බලා නොහිටියොත් මොකුත් තේරෙන්නෙ නැහැ. අපිට වැරදුනේ අපි අපේ අද්යාපන භාෂාව සිංහල හා දෙමල කරපු එක නිසයි .
සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38058657286727310662016-01-03T02:33:00.040-05:002016-01-03T02:33:00.040-05:00ඉකොනොමැට්ටා,
ඔබේ විග්ග්‍රහය හරිම අපුරුයි! 1955 දී...ඉකොනොමැට්ටා,

ඔබේ විග්ග්‍රහය හරිම අපුරුයි! 1955 දී කොරියන් යුද්දය නිසා රබර් මිල ඉහළයාම අතිරික්තයට හේතුව බවයි මට මතක.

//1860 සහ 1960 මිලගණන් කොයිතරම් සමානද කියන එක මම පසුව පෙන්වන්නම්//
මෙය හැකිනම් ඉතාම වටිනවා.

//අපට ඉතිරි කර ගිය විදෙස් සංචිත ප්‍රමාණය අපේ විදෙස් ණය මෙන් 9 ගුණයක්.//

මේක තමයි ඉතාම වැදගත් කොටස, අපි මෙය විනාස කලේ සහනාධාර දීම මගින් සහ ප්‍රාග්ධන භාණ්ඩ (වරායවල්, ගුවන්තොරුපොලවල්, මහාමාර්ග) දියුණු නොකිරීමෙන්. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71606531690860620652016-01-03T00:58:29.455-05:002016-01-03T00:58:29.455-05:00උඹේ මේ රචනාවන් තවත් දියුණුවෙන නව වසරකට සුභ පැතුම...උඹේ මේ රචනාවන් තවත් දියුණුවෙන නව වසරකට සුභ පැතුම්....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7929069869534222232016-01-02T22:32:30.836-05:002016-01-02T22:32:30.836-05:00සත පණහ? සත පනහ තියා රුපියල් පනහෙන් මොකක්ද කරන්න පු...සත පණහ? සත පනහ තියා රුපියල් පනහෙන් මොකක්ද කරන්න පුළුවන්? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27313538018010757622016-01-02T14:50:50.182-05:002016-01-02T14:50:50.182-05:00රුපියලවත් සුරංගනා කතා වලට නොගිහින් බේරුනොත් ලොකු ද...රුපියලවත් සුරංගනා කතා වලට නොගිහින් බේරුනොත් ලොකු දෙයක්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78275743790839044112016-01-02T14:47:46.685-05:002016-01-02T14:47:46.685-05:00ඔවු, හැලපේ. රටක ගෙවීම් පද්ධතිය දියුණු වන විට කාසි ...ඔවු, හැලපේ. රටක ගෙවීම් පද්ධතිය දියුණු වන විට කාසි හා නෝට්ටු වෙනුවට වෙනත් ගෙවීම් මාධ්‍ය භාවිතය වැඩිවෙනවා. මෙයින් සමස්ත ආර්ථිකයේ කාර්යක්ෂමතාව වැඩි කරනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54410943174050364862016-01-02T14:25:03.990-05:002016-01-02T14:25:03.990-05:00කණගාටුවට කරුණ නම් අපි "සත්පහකින් අච්චර වැඩ කල...කණගාටුවට කරුණ නම් අපි "සත්පහකින් අච්චර වැඩ කල හැකිව තිබු කාලය" ට පසුව ඉපදීමයි.. ඒ නිසා සතපහකින් අරවා අච්චරක් ගත්තා, මෙව්වා මෙච්චරක් ගත්තා වගේ කතා අපිට නම් "සුරංගනා කතා" වාගෙය.

කොහොම වෙතත් එහෙම තිබු අතීතයක් අපිට මතක් කරවීම ම බොහොම අගනේය...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71094377792244607922016-01-02T13:31:21.638-05:002016-01-02T13:31:21.638-05:00අද සතපහ = 1986 සතය අද සතපහ = 1986 සතය ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7884031061890694012016-01-02T13:23:37.406-05:002016-01-02T13:23:37.406-05:00මේ යෙන් එක සහ රුපියල හුවමාරු වූ ආකාරය:
1950-1967 ද...මේ යෙන් එක සහ රුපියල හුවමාරු වූ ආකාරය:
1950-1967 දක්වා සතයකට
1967-1975 දක්වා සත දෙකකට
1976-1977 සත තුනකට (සතපහක් නොවටින යෙන් එක!)
1983 සත දහයකට
1988 සත විසිපහකට
1998 සත පණහකට
2008 රුපියලකට
මේවන විට රුපියල් 1.22කටඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44642890956396923802016-01-02T13:13:48.200-05:002016-01-02T13:13:48.200-05:00දැන් පාසැල් ළමුන්ට සහපණහ මතක හිටිනු ඇත්තේත් ඔය විද...දැන් පාසැල් ළමුන්ට සහපණහ මතක හිටිනු ඇත්තේත් ඔය විදිහට තමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28382308583892114572016-01-02T13:12:52.687-05:002016-01-02T13:12:52.687-05:00රුපියලේ ඉදිරි කාලය ඒ තරම් හොඳ වෙන එකක් නැහැ.රුපියලේ ඉදිරි කාලය ඒ තරම් හොඳ වෙන එකක් නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80449471468379948222016-01-02T12:11:15.503-05:002016-01-02T12:11:15.503-05:00අප මුහුණ දෙන ප්‍රශ්න සමඟි පෙරමුණු රජයේ, විවෘත ආර්ථ...අප මුහුණ දෙන ප්‍රශ්න සමඟි පෙරමුණු රජයේ, විවෘත ආර්ථිකයේ, මහින්ද චින්තනයේ හෝ යහපාලනයේ වැරදි ලෙස ලඝු කරන්න මම කැමති නැහැ. මේ හැම පාලනයක්ම අදාළ කාලයේ සමාජයේ තේරීම්. දේශපාලඥයින් බිහිවෙන්නේ සමාජය තුළින් සමාජයේ අවශ්‍යතා අනුව. අනෙක් අතට පරිපාලන නිලධාරීන් කියන්නේත් මේ සමාජයේම නිෂ්පාදන. ආර්ථිකය හැසිරවීම හා අදාළව නිදහසින් පසු පැවති සහ පවතින සෑම රජයකටම අතගහන්න වුණේ කලින් සිටි අය මුහුණ දුන්නාට වඩා සංකීර්ණ ගැටළුවකට. පරිපාලන නිලධාරීන් ගත්තත් එහෙමයි. කණගාටුවට කරුණ වන්නේ ඒ හැමෝම ඉවත් වෙන්නේ ප්රශ්නය තවත් සංකීර්ණ කිරීමෙන් අනතුරුව වීමයි. (උතුරේ ප්‍රශ්නයට අදාළවත් සෑහෙන කාලයක් වුණේ ඕකමනේ.) තවමත් සමාජය විසින් ඉල්ලා සිටින්නේ (විචාරකගේ වචන වලින්) "තරුණ කාන්තාවෝ". ඉල්ලන දේ නුදුන්නොත් ගෙදර යන්න වෙන බව පාලකයෝ දන්නවා. ඒ නිසා 'එදාවේල' ක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම ගැලවෙන්න හරිම අමාරුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52345993269087234702016-01-02T11:23:40.603-05:002016-01-02T11:23:40.603-05:00@ AnonymousJanuary 2, 2016 at 7:48 AM
හොඳ කරුණු ව...@ AnonymousJanuary 2, 2016 at 7:48 AM

හොඳ කරුණු විමසීමක්. ඔව්, ගැලරියේ ටිකට් එක මිල වැඩි නොකර තිබුනේ දෙවැනි පන්තියේ, පළමුවැනි පන්තියේ, ODC, බැල්කනි, ටිකට් මිල වැඩි කරලා, ඒ මුදලෙන් ගැලරියේ පාඩුව ආවරණය කරගැනීමෙන්. ගැලරියට එන අය නාවොත් පාඩුයි. ඒ අය තමා සිනමාහලේ කැන්ටිමෙන් වැඩිපුර මොනවා හරි ගන්නෙත්.

ඔය බස් ගාස්තු අයකරන්නේ ඒ ඒ මාර්ගයේ බෙදාගත් කොටස් අනුවයි. ඒකට කියන්නේ සෙක්ෂන් කියලා. ඒ සෙක්ෂන් එකක් ඇරඹෙන/අවසන් වන තැන දක්වා සහ එතනින් ආරම්භවන බස් ගාස්තුව අතර වෙනසක් තියනවා. අදත් එහෙමයි.

නිකම් හිතලා බලන්න හැම හෝල්ට් එකෙන්ම බහිමින්, ඊළඟ හෝල්ට් එක දක්වා ටිකට් ගනිමින්, බස් එකක ගියොත්, කොපමණ විශාල බස් ගාස්තුවක් යනවද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80595197493394004692016-01-02T11:13:21.471-05:002016-01-02T11:13:21.471-05:00අවසන් වරට අපේ රජයකට අයවැය අතිරික්තයක් තිබුණේ 1955ද...අවසන් වරට අපේ රජයකට අයවැය අතිරික්තයක් තිබුණේ 1955දී. ඉන්පසුව අපි දන්නේ අයවැය හිඟයක් ගැන පමණයි. මේ හිඟය පියවා ගත්තේ ණය ගැනීමෙන් සහ ඒ ණය පියවීමට වසරින් වසර අළුතින් ණය ගැනීමෙන්. අයවැය හිඟයක් දිගටම පැවතීම නිසා ණය එන්න එන්නම වැඩිවුනා. 1960 දශකය තුළත් ණය සැලකිය යුතු ලෙස වැඩිවුණා. සමඟි පෙරමුණු යුගයේදී මෙය යම් පාලනයක් යටතේ, ස්ථාවරව පවත්වා ගත්තා. (ණය ගැනීම හැම විටම නරක දෙයක් නෙමෙයි. එය තීරණය වන්නේ ණය ගන්නේ ඇයි කියන කරුණ අනුවයි. ණය ගන්නේ අනාගතයේ ආදායම් උපදවන, ඵලදායී ආයෝජන වෙනුවෙන්නම් ඒ ණය ගෙවීමට තව ණය ගන්න වෙන්නේ නැහැ.) සමඟි පෙරමුණු යුගයේ සැබෑ ප්රශ්නය නිෂ්පාදනය වැඩිනොවීම සහ ඒ නිසා ආදායම වැඩි නොවීම. (අරමුණ වුනේම නිෂ්පාදනය වැඩිකිරීම වීම මෙහි ඇති irony එකයි.)

1978දී ජේආර් පටන් ගනිද්දිම රටේ විදෙස් ණය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දෙගුණයක් දක්වා වැඩි කෙරුණා. එයින් පසු දිගටම සිදුවුණේ මේ ණය ප්‍රමාණය වැඩිවීම. මේ වන විට රජයේ බදු ආදායමෙන් 90%ක් පමණම (මම හරියට ගාණ හැදුවේ නැහැ) වැය වන්නේ ණය වාරික සහ පොලී ගෙවීමට. අනෙක් හැම දෙයක්ම කරන්න වෙන්නේ අළුතින් ගන්න ණය වලින්.

විදෙස් ණය එක දිගට වැඩි වැඩියෙන් ගැනීමෙන් තාවකාලිකව රුපියල ස්ථාවරව තබාගත හැකියි. එහෙත් මෙය දදයක් කසනවා වැනි වැඩක්. හිරවුන ගමන් පහුගිය ටිකටත් හරියන්න පිරිහෙනවා. දැන් වෙන්නෙත් තරමක් දුරට එවැනි දෙයක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23311971935852989572016-01-02T10:57:54.393-05:002016-01-02T10:57:54.393-05:00උඩ කමෙන්ට් එකේ ලොකු කෑල්ලක් හැලිලා. ආයෙම ටයිප් කරන...උඩ කමෙන්ට් එකේ ලොකු කෑල්ලක් හැලිලා. ආයෙම ටයිප් කරන්න වෙනවා. සුද්දා අපිට දීලා ගියේ හිස් භාණ්ඩාගාරයක් නෙමෙයි. අපට ඉතිරි කර ගිය විදෙස් සංචිත ප්‍රමාණය අපේ විදෙස් ණය මෙන් 9 ගුණයක්. ණය සියල්ල ගෙවුවත් සෑහෙන ගණනක් ඉතිරියි. අවුරුදු ගණනක්ම අපි කළේ මේ සංචිත වියදම් කිරීම සහ වැඩියෙන් ණය ගැනීම. ඒත් 1962 වන විටත් අපේ විදෙස් ණය ඩොලරයකට සංචිත ඩොලර් 1.60ක් පමණ තිබුණා. මුලින්ම අපේ විදෙස් සංචිත විදෙස් ණය වලට වඩා අඩුවුණේ 1963දී. එතෙක් අපට සුද්දා ඉතිරි කර ගිය සංචිත වල පිහිටෙන් රුපියල ස්ථාවරව පවත්වා ගත හැකි වුණත් ඉන්පසු එය එන්න එන්නම අමාරු වුනා.

අපේ අපනයන ආදායම අවසන් වරට ආනයන අවශ්‍යතා වලට වඩා අඩුවෙන් තිබුණේ 1956දී. එතැන් සිට දිගටම තිබුණේ (1977 හැර) සෘණ වෙළඳ ශේෂයක්. 1970 වන විට අපේ විදෙස් ණය සංචිත ප්‍රමාණය මෙන් 10 ගුණයක්. 1975 වන විට මෙය 1:13 දක්වා වෙනස් වී ඉතාම නරක අතට හැරුණා. මේ තත්ත්වය යටතේ ආනයන සීමා කිරීම හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ. ආනයනය කරන්න කෝ ඩොලර්? මේ ආනයන සීමා නිසා 1977 වසරේදී මේ අනුපාතය 1:3 දක්වා වැඩිවුණත් එය කෘතීම තත්ත්වයක්. එයින් ඇතිවූ අපහසුතා ගැන මා කිවයුතු නැහැ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com