tag:blogger.com,1999:blog-3221129106341750825.post8798959096052961877..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ආච්චම්මගේ කඩේ Unknownnoreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3221129106341750825.post-51746367174854047882020-02-22T10:32:10.489-05:002020-02-22T10:32:10.489-05:00ලංකාවේ බොහෝ පැකට් කළ පාරිභෝගික භාණ්ඩවල මිළ එහි ඇසු...ලංකාවේ බොහෝ පැකට් කළ පාරිභෝගික භාණ්ඩවල මිළ එහි ඇසුරුමේ ම මුද්‍රණය කර තියෙනවා. සමහරු උඩින් ස්ටිකර් අලවා විකුණනවා. ඒ වගේම වංචාචක් තමයි මිළ අඩු කළ භාණ්ඩයක් පැරණි මිලටම විකිණීම.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86111610702651288992020-02-22T07:19:49.763-05:002020-02-22T07:19:49.763-05:00ඉතාම පැහැදිලිව. මම කිසිසේත්ම හොරකම් අනුමත කරන්නේ න...ඉතාම පැහැදිලිව. මම කිසිසේත්ම හොරකම් අනුමත කරන්නේ නැහැ. නමුත්, සංසන්දනාත්මකව ලංකාවේ හොරකමට වඩා නාස්තිය විශාල ප්‍රශ්නයක්. හොරකමකදී හොරා විසින් හෝ ගාණක් හොයා ගන්නවා. ප්‍රායෝගිකව නොකෙරුණත් එම මුදල හොරාගෙන් අය කර ගැනීමේ කිසියම් නීතිමය හැකියාවක් තිබෙනවා. නාස්තියේදී එහෙම ගන්න මුදලක් කා අතේවත් නැහැ. මම නාස්තිය කියා කියන්නේ ඔබේ උදාහරණ වල තිබෙන දේවල්ම නෙමෙයි. ඒවා බොහොමයක් හොරකම්. අවශ්‍ය සිමෙන්ති ප්‍රමාණය නොදා හදන ගොඩනැගිල්ලක් කඩා වැටුණු විට පාඩුව ලක්ෂ දහයක් කියමු. අඩුවෙන් සිමෙන්ති දැමීමෙන් කොන්ත්‍රාත්කරු ඉපැයූ මුදල සමහර විට රුපියල් ලක්ෂයක්. ඒ මුදල ගොඩනැගිල්ල අනුමත කළ නිලධාරීන්, දේශපාලනඥයින් ඇතුළු කිසියම් පිරිසකගේ ආදායමක් විය හැකි වුවත්, ඉතිරි රුපියල් ලක්ෂ නවය එහෙම කාගෙවත් අතේ නැහැ. හොරකම් කළ මුදල් නැවත ආර්ථිකයට එකතු වන නමුත් නාස්ති නිසා නැති වන මුදල් නැත්තටම නැති වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64148996814873888972020-02-22T03:40:29.058-05:002020-02-22T03:40:29.058-05:00ඉකොනො හොරකම් වගේම නාස්තිය නතර කරන එකත් ඉතා ම වැදගත...ඉකොනො හොරකම් වගේම නාස්තිය නතර කරන එකත් ඉතා ම වැදගත්. දැන් බලන්න පාරක් කාර්පට් කරද්දී හරියට කානු ටික දාන්නේ නැතිව, ජල සම්පාදන මණ්ඩලයේ පයිප්ප ටික දාගන්න බැරිව ඇස්ෆෝල්ට් ෆිනිෂ් කරලා දවස් දෙකෙන් පාර කපන එකට ලඟම උදාහරණය අරංගල – කොට්ටාව 933 පාර. කාර්පට් කරල සති 2 යි, අමරගොඩ හන්දියේ ලොකු වලක් කපල තියෙනවා දැන්. ඒ වගේම දින කිහිපයට උඩදි දෙරණ උකුස්සා වැඩසටහන හෙලිකලා අධිවේගී පාරවල් හදන ට්‍රක්වලින් හොර රහසේම සවස් කාලේ ඒ ගාල් කරල තියෙන වාහනවලින් තෙල් හොරෙන් එලියට පම්ප කරල බැරල් කරල ත්‍රීවීල් වලින් ගෙනියන ජාවාරමක්. ඒ වගේ ලඟදි දවසක විදේශිකයෙක් පාර වැරදිලා වාහනේ හවස 6.00 ට විතර යනකොට දැක්කලු සිමෙන්ති කොට්ට එක එක පාලුවට තියල ගිහිල්ලා තියෙනවා කොට්ට 50 වැඩිය. ආපසු හැරිලා එනකොට ඒ පලාතෙම ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන නම ගහල තියෙන ලොරියකට ඒවා පටවා ගන්නවා දැකලා තියෙනවා..! හැබැයි… ඊට අල්ලපු පාරේ කාණු සිමෙන්ති වලින් බැඳන් යනවත් ඒ විදේශිකයා දැකල තියෙනවා..!
ඒකත් අර වගේම ගේමක් ��Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20135206306821470112020-02-22T03:24:12.679-05:002020-02-22T03:24:12.679-05:00හිටපු ඇමතිවරයෙකු වන මන්ත්‍රී රන්ජන් රාමනායක සහ අධි...හිටපු ඇමතිවරයෙකු වන මන්ත්‍රී රන්ජන් රාමනායක සහ අධිකරණ විනිසුරුවන් කිහිපදෙනකු සමග සිදු කර ඇති දුරකතන සංවාද වල ඇත්තේ ඔහුගේම කටහඬ බව තහවුරු වී තිබෙනවා.

රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද හඬ පරීක්ෂණවලදී මේ බව ස්ථිර වශයෙන්ම තහවුරු වී ඇතැයි කියන්නේ.

මේ වනවිට අදාළ හඬ පට වල ඇති කටහඬවල් සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් ලබාගත් කටහඬ සාම්පල දින කිහිපයක් තිස්සේ සංසන්දනය කර පරීක්ෂණ කිරීමෙන් පසුව මේ බව තහවුරු කරගෙන ඇති අතර මේ සම්බන්දයෙන් රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසන් වාර්තාව මේ වන විටත් සකස් කර ඇති අතර එය අධිකරණයට භාර දීමට නියමිතයි. මේ අනුව ඔහුට මොනවගේ දඬුවමක් ලබා දෙයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9691796090271805112020-02-21T23:07:23.352-05:002020-02-21T23:07:23.352-05:00සුරංග මාටියා ගැසූ මුදල හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ...සුරංග මාටියා ගැසූ මුදල හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ මුදල සුරංග විසින් වංචා කළ මුදල ලෙස ඇස්තමේන්තු කරන්න පුළුවන්....////සුරංගගේ මාටියා ගැසීම සෘජුවම ආච්චම්මගේ කඩේට කරපු වංචාවක්

හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්..යස මාටියා ගැහිල්ලක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-76553599570602777112020-02-21T10:38:46.777-05:002020-02-21T10:38:46.777-05:00කොයි නියෝජිතයත් ඔහොම තමා.. කල දුටු කළ වල ඉහ ගන්නවා...කොයි නියෝජිතයත් ඔහොම තමා.. කල දුටු කළ වල ඉහ ගන්නවා.. ප්‍රධානියා කාලෙන් කාලෙට විගනකයන්ව එවනවා නියෝජිතයා හොරකම් කරනවද බලන්න.. නියෝජිතයා විගනකයට සැපක් දීලා එයාට ඕනා විදිහට වාර්තාව එළි දක්ව ගන්නවා... මටනම් හිතෙන්නෙ වංචාව, බොරුව, අයුතු ලාබ ලැබීම මිනිස්සුන්ගෙ ඇට මිදුළු වලටාම කිදා බැහැලා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29732244483969959832020-02-21T09:57:13.545-05:002020-02-21T09:57:13.545-05:00උපාය දන්නෝ අපායේ නොවැටෙත් කියනවනේ! උපාය දන්නෝ අපායේ නොවැටෙත් කියනවනේ! ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-66191354345893046252020-02-21T09:56:15.912-05:002020-02-21T09:56:15.912-05:00අනාගතේ ලැබෙන්න තියෙන තීන්දු ගැනනම් කිසිම විශ්වාසයක...අනාගතේ ලැබෙන්න තියෙන තීන්දු ගැනනම් කිසිම විශ්වාසයක් හෝ අදහසක් නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47376124162775224172020-02-21T09:47:40.342-05:002020-02-21T09:47:40.342-05:00මං වංචාවක් කොල්ලා නෑ.. ඔබතුමාට බුදුබව අත්වෙයි මාව ...මං වංචාවක් කොල්ලා නෑ.. ඔබතුමාට බුදුබව අත්වෙයි මාව අපායෙං බේරුවට.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80879237287731577272020-02-21T09:28:13.818-05:002020-02-21T09:28:13.818-05:00ඉකොනෝ, ඔබතුමා මේ හදන්නේ අපේ හිත අනාගතේ ලැබෙන්න තිය...ඉකොනෝ, ඔබතුමා මේ හදන්නේ අපේ හිත අනාගතේ ලැබෙන්න තියෙන තීන්දු පිළිගන්නා තැනට සකස් කරලා තියන්න නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com