tag:blogger.com,1999:blog-3221129106341750825.post8929837115665659867..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අළුත් පාර්ලිමේන්තුවේ වාසනාවන්තයෝUnknownnoreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3221129106341750825.post-49450801016165095902015-08-26T16:29:35.009-04:002015-08-26T16:29:35.009-04:00ඔය හන්දමනේ ඉතින් එකම පක්ෂේ අයගෙත් මනාප පොරේ වැඩි ව...ඔය හන්දමනේ ඉතින් එකම පක්ෂේ අයගෙත් මනාප පොරේ වැඩි වෙලා තියෙන්නේ.. ඡන්ද ක්‍රමේ වෙන්සක් උනානම් ඔය හැමදේම විසදෙයි.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8915374655797530642015-08-26T13:00:12.817-04:002015-08-26T13:00:12.817-04:00චාන්ස් එකක් තියෙන තැන් බලල බර දැම්මනං කාට වුනත් වා...චාන්ස් එකක් තියෙන තැන් බලල බර දැම්මනං කාට වුනත් වාසියක් ගන්න තිබුණා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36141834734540652482015-08-26T12:58:40.775-04:002015-08-26T12:58:40.775-04:00අනිත් දිස්ත්‍රික්ක වල වෙනස 10000ට වැඩියි.අනිත් දිස්ත්‍රික්ක වල වෙනස 10000ට වැඩියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91894649725246283202015-08-26T12:57:22.707-04:002015-08-26T12:57:22.707-04:00ඉවාන්, ගම්පහ ඇර අනිත් තැන්වලත් හොඳට රඟපාන අයට අවස්...ඉවාන්, ගම්පහ ඇර අනිත් තැන්වලත් හොඳට රඟපාන අයට අවස්ථාව තියෙනවා. රඟපාන්නේ ටෙලියකද (දේශපාලන විවාද), (මැතිවරණ) වේදිකා නාට්‍යයකද නැත්නම් වීදි නාට්‍යයකද (පොඩි ජනහමු) කියන එක ඒ තරම් වැදගත් නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75592858296217619132015-08-26T09:30:35.750-04:002015-08-26T09:30:35.750-04:00මමත් හිතං ඉන්නේ නාට්ටියක දෙහෙක රඟපාලා ගම්පහින් ඡන්...මමත් හිතං ඉන්නේ නාට්ටියක දෙහෙක රඟපාලා ගම්පහින් ඡන්දේ ඉල්ලන්න .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73921464978496548872015-08-26T02:50:33.935-04:002015-08-26T02:50:33.935-04:00නූලෙන් එහා මෙහා වූ තැන්. ඉතිං මනාපෙට මරාගන්න එක අහ...නූලෙන් එහා මෙහා වූ තැන්. ඉතිං මනාපෙට මරාගන්න එක අහන්න දේකුත් නෑනෙවැ. මනාපයටත් වඩා පක්ෂයක සුළු චන්ද වෙනසකින් වන ලොකු වෙනසක්. මේවා ගැන අවධානය යොමු කළානං තත්ත්වය තවත් වෙනස් කරගන්න ඇහැකි වේවි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87217090439989725962015-08-26T00:05:30.817-04:002015-08-26T00:05:30.817-04:00කිව්වට මාත් බැලුව අපේ දිස්ත්‍රික්කෙ ගාන හදල. වෙනසක...කිව්වට මාත් බැලුව අපේ දිස්ත්‍රික්කෙ ගාන හදල. වෙනසක් වෙන්න නං ටිකක් වැඩිපුර වෙන පැත්තකට යන්න වෙනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com