tag:blogger.com,1999:blog-3221129106341750825.post9133432602870902635..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ඉදිරි සතියේ ඇමරිකාවේ පෙරළි රැසක්!Unknownnoreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3221129106341750825.post-29256123497277912362016-11-06T10:01:37.096-05:002016-11-06T10:01:37.096-05:00මේ වෙලාවෙම මෙය කළේ එවැනි අදහසකින් වෙන්න ඇති.මේ වෙලාවෙම මෙය කළේ එවැනි අදහසකින් වෙන්න ඇති.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80255601013304307992016-11-05T12:30:26.209-04:002016-11-05T12:30:26.209-04:00ජුලියන් අසාන්ජ්, ඊයේ, රූපවාහිනී සම්මුඛ සාකඡාවකදී ප...ජුලියන් අසාන්ජ්, ඊයේ, රූපවාහිනී සම්මුඛ සාකඡාවකදී පලකල අදහස්, හිතාමතාම හිලරි ක්ලින්ටන්ට කල පහරගැසීමක් නොවෙයි කියා, ඔබ සිතනවද?vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71567767898072811542016-11-05T09:48:08.251-04:002016-11-05T09:48:08.251-04:00ඉකොනොගේ ඉතිරි විග්රහයත් ඉක්මනින් ලියාවි කියල බලාප...ඉකොනොගේ ඉතිරි විග්රහයත් ඉක්මනින් ලියාවි කියල බලාපොරොත්තු වෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51623435822622294302016-11-05T07:09:34.641-04:002016-11-05T07:09:34.641-04:00මෙහි අජිත් පැරකුම් විසින් නැවත පළ කර තියෙන්නේ ඔහුග...මෙහි අජිත් පැරකුම් විසින් නැවත පළ කර තියෙන්නේ ඔහුගේ පාඨකයින් විසින් පෙර පළ කළ අදහස්. පළමු පාඨකයා කියන කරුණ සම්පූර්ණයෙන්ම නිවැරදියි. විගණකාධිපති විසින් සිදුකළ හා පසුව කෝප් වාර්තාවේ පලවී ඇති රජයට සිදුවූ පාඩුව ගණන් බලා ඇති ආකාරය ඉතාම සරල හා වැරදි එකක්. එහෙත් එයින් අදහස් වන්නේ දෙවන පාඨකයා වැරදි බව හෝ රජයට පාඩුවක් නොවූ බව නොවෙයි. ගොඩක් අය අතගාන්නේ ලොකු අලියෙක්ගේ එක එක කොටස්. මෙය සරලව පැහැදිලි කිරීමට වචන ගොඩක් මිඩංගු කළ යුතු සංකීර්ණ තාක්ෂණික කරුණක්. දැනට මෙය කියවන්න. මෙහි තවම ලියා ඇත්තේත් කතාවේ පොඩි කොටසක් පමණයි.

http://emgesathapaha.blogspot.com/2016/11/blog-post_4.html
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74099397374378486682016-11-05T06:56:33.308-04:002016-11-05T06:56:33.308-04:00අපි හුරු වී තියෙන්නේ සතියක වැඩ චක්‍රයකට නිසා ඒ ක්...අපි හුරු වී තියෙන්නේ සතියක වැඩ චක්‍රයකට නිසා ඒ ක්රමයේ අවුල් අඩුයි. ඇමරිකාවේ නිවාඩු දවස් ගොඩක් යෙදෙන්නෙත් ඒ විදිහටයි. උදාහරණයක් ලෙස ෆෙඩරල් නිවාඩු දිනයක් වන ජෝජ් වොෂින්ටන්ගේ උපන් දින නිවාඩුව යෙදෙන්නේ වත්මන් ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව ඔහු උපන් පෙබරවාරි 22 (ජුලියන් කැලැන්ඩරය අනුව ඔහු ඉපදුණේ පෙබරවාරි 11) දිනම නෙමෙයි. පෙබරවාරි මස තෙවන සඳුදාටයි. මේ නිසා ලංකාවේ වගේ සතියේ අහඹු දිනක නිවාඩු වැටෙන්නේ අඩුවෙන්. ඒ වගේම නිවාඩුව සති අන්තයට වැටී නැති වී යන්නෙත් නැහැ. මැතිවරණය සඳහා මේ සතියම තෝරා ගැනීමට හේතුව කෘෂි කර්මය හා කාලගුණය මත පදනම් වූ තීරණයක්. ඒ ගැන පසුව ලියන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23682048191134309462016-11-05T06:46:14.538-04:002016-11-05T06:46:14.538-04:00ඔබ මතු කරන කරුණ පැහැදිලියි. ප්රජාතන්ත්රවාදයේදී ව...ඔබ මතු කරන කරුණ පැහැදිලියි. ප්රජාතන්ත්රවාදයේදී වෙන්නේ බහුතරයේ අදහසට සුළුතරය යටවීමක් තමයි. බහුතරය කිසියම් සුළුතරයක් ගැන නොසලකා තීන්දු ගන්නා විට එවැනි සුළුතරයක් අසරණ විය හැකියි. කොහොම වුනත් මෙය ප්රජාතන්ත්රවාදයේ ප්‍රශ්නයක් වෙන්න කලින් මානව චර්යාව පිළිබඳ ප්‍රශ්නයක්. සුළුතරයක් විසින් බහුතරය වෙනුවෙන් තීන්දු ගන්නවාට වඩා එය ඉදිරිගාමීයි (කාර්යක්ෂමයි).ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38178208636697918252016-11-05T04:05:50.378-04:002016-11-05T04:05:50.378-04:00ඉකොනො අජිත්ගේ මේ ලිපියේ තියෙන අදහස් ගැන මොකද හිතන්...ඉකොනො අජිත්ගේ මේ ලිපියේ තියෙන අදහස් ගැන මොකද හිතන්නේ?
http://www.w3lanka.com/2016/11/blog-post_49.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87991896967407472612016-11-04T23:07:29.291-04:002016-11-04T23:07:29.291-04:00ඇයි කෙලින්ම දිනයක් නම් නොකර, එහෙම නැත්නම් පළවෙනි අ...ඇයි කෙලින්ම දිනයක් නම් නොකර, එහෙම නැත්නම් පළවෙනි අඟහරුවාදා නොකියා, පළවෙනි සඳුදාට පසු එළබෙන අඟහරුවාදා කියන්නේ....

මෙහෙත් එහෙම ක්‍රමයක් තිබුනනම් හොඳයි කියලා හිතෙනවා...

මෙහෙම මැතිවරණ එකට තැබීමෙන් කොතරම් මුදල් ඉතිරියක් වෙනවද ! ඔවුන් කොච්චර දූරදර්ශිද !සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10475380568151670092016-11-04T21:00:31.089-04:002016-11-04T21:00:31.089-04:00ඉකොනෝ අය්ය, ඔබ සිතන ආකාරයට විවාහ රෙජිස්ටාර් ආදී අ...ඉකොනෝ අය්ය, ඔබ සිතන ආකාරයට විවාහ රෙජිස්ටාර් ආදී අවශේෂ තනතුරු සදහා චන්ද පැවැත්වීම කොතරම් යෝග්‍යද? කලකට පෙර විවාහ රෙගිස්ටාර්වරියක් තම අභිමතය පරිදි සමරිසි විවාහයන් ලියාපදිංචි නොකිරීමෙන් අර්බුදයක් ඇතිවූ බව ඔබට මතක ඇති. Anonymousnoreply@blogger.com