tag:blogger.com,1999:blog-3221129106341750825.post986493406699907247..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : තට්ටයින්ට කරන අවවාදයයි!Unknownnoreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3221129106341750825.post-6625896830342925452017-12-13T08:46:42.142-05:002017-12-13T08:46:42.142-05:00රසික පව්. රසිකගේ පියා හොල්මනක් වෙලා ඇවිත් බය කරන න...රසික පව්. රසිකගේ පියා හොල්මනක් වෙලා ඇවිත් බය කරන නිසා මිනිහා හිතන්නේ අනික් අයටත් එහෙම වෙන්න ඇති කියලා. සිරාවටම රසික පව්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87729564651104408352017-12-13T06:08:00.799-05:002017-12-13T06:08:00.799-05:00ඔබේ තාත්තා වගේ නොවේ මගේ තාත්තා ඒ දවස්වලම නිවන් ගිහ...ඔබේ තාත්තා වගේ නොවේ මගේ තාත්තා ඒ දවස්වලම නිවන් ගිහිං වෙන්න ඇති. ආසාවටවත් හීනෙං දැකලා නෑ ඇනෝ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63787683585387952822017-12-13T04:06:21.978-05:002017-12-13T04:06:21.978-05:00රසික හීනෙන් බය වෙලා ඇහැරෙනවාලු දැන්. රසිකගේ තාත්තා...රසික හීනෙන් බය වෙලා ඇහැරෙනවාලු දැන්. රසිකගේ තාත්තා භූතාත්මයක් වෙලා හැමදාම පාන්දර දෙකට හීනෙන් රසිකට පේන්න එනවා කියනවනි. රසික බය වෙලා දාඩිය දාගෙන හරිම පිපාසයෙන් අවදිවෙනවා.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64773094885541721212017-12-13T03:00:55.089-05:002017-12-13T03:00:55.089-05:00“Anyone who looks good with a bald head is serious...“Anyone who looks good with a bald head is seriously sexy.”
― Richelle E. GoodrichPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7630058041494335312017-12-13T02:37:05.651-05:002017-12-13T02:37:05.651-05:00https://www.gq.com/gallery/the-100-most-powerful-b...https://www.gq.com/gallery/the-100-most-powerful-bald-men-in-world

මෙතන නැත්තෙ මම විතරයි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41530631763432093012017-12-13T02:23:11.104-05:002017-12-13T02:23:11.104-05:00අමරසිරි පීරිස්ට වැඩිය හොඳයි!අමරසිරි පීරිස්ට වැඩිය හොඳයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64272975662683763992017-12-13T02:22:01.870-05:002017-12-13T02:22:01.870-05:00Anonymous December 12, 2017 at 10:14 AM
ඇනෝ, ප්ලී...Anonymous December 12, 2017 at 10:14 AM

ඇනෝ, ප්ලීස් මං මැරෙන්න කලින් ඔබ මැරෙන්න එපා!

මොකද මං මැරුණු ගමන් කරන්න හිතන් ඉන්නේ භූතාත්මයක් වෙලා හැමදාම පාන්දර දෙකට හීනෙන් ඔබට පේන්න ඒමයි. එතකොට ඔබට අවදිවෙන්න වෙන්නේ දාඩිය දාගෙන හරිම පිපාසයෙන්.

ඉතිං, මං මැරුණයි කියල ආරංචිය ආපු ගමන් එක්කෝ වතුර බාල්දියක් ඇඳ ලඟ තියාගෙන නිදා ගන්න, නැතිනම් බාත්රූම් එකේ බූරු ඇඳක් දාගෙන නිදා ගන්න!

8-(රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-391252367053593152017-12-13T01:26:00.004-05:002017-12-13T01:26:00.004-05:00“There's one thing about baldness, it's ne...“There's one thing about baldness, it's neat.”
― Don Herold Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9982093310089157322017-12-12T23:19:15.708-05:002017-12-12T23:19:15.708-05:00sanath nandasirige thattataya mona vidihada
sanath nandasirige thattataya mona vidihada
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53325090058407990482017-12-12T13:46:17.358-05:002017-12-12T13:46:17.358-05:00මං හිතන්නේ 'හදවත' තියෙන්නේ ඔළුවේ කියන්න...මං හිතන්නේ 'හදවත' තියෙන්නේ ඔළුවේ කියන්න මේක තවත් සාක්කියක්. වැඩිය ඔළුව අතගාන්ඩ නොදී ඉන්න උවමනයි මීට පස්සේ.රන්සිරිමල් (ලොකු)https://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85077430144094142492017-12-12T11:51:45.206-05:002017-12-12T11:51:45.206-05:00රසිකනම් හෘදයාබාධයක් හැදී ගොඩ එන්න වාසනාවන්ත වූ අයෙ...රසිකනම් හෘදයාබාධයක් හැදී ගොඩ එන්න වාසනාවන්ත වූ අයෙක්. අපි එතරම් වාසනාවන්ත නොවෙන්න පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52186937378574049972017-12-12T11:50:29.067-05:002017-12-12T11:50:29.067-05:00මේ සම්බන්ධය තරමක් සංකීර්ණ එකක්. පළමුව, පිරිමි ක්ර...මේ සම්බන්ධය තරමක් සංකීර්ණ එකක්. පළමුව, පිරිමි ක්රමයට තට්ටය පෑදෙන්න මූලික වශයෙන් හේතු වෙන්නේ කෙස් මුල් (hair follicles) ඩයිහයිඩ්රෝටෙස්ටොස්ටරෝන් වලට දක්වන සංවේදීතාවය කෙතරම්ද යන්නයි. එය බොහෝ දුරට ජාන මත උපතින් තීරණය වන්නක්. මේ සංවේදීතාවය ඉතා වැඩිනම් සුළු ඩයිහයිඩ්රෝටෙස්ටොස්ටරෝන් ප්රමාණයක් නිසා වුවත් කෙස් යන්න පුළුවන්. දෙවනුව, ටෙස්ටොස්ටරෝන් උපයෝගී කරගෙන ඩයිහයිඩ්රෝටෙස්ටොස්ටරෝන් හදන්න උපකාරී වන හෝමෝන කිහිපයක් තිබෙනවා. ඒ හෝමෝන වැඩිනම් ටෙස්ටොස්ටරෝන් ප්රමාණය වැඩි නැතත් ඩයිහයිඩ්රෝටෙස්ටොස්ටරෝන් ප්රමාණය වැඩි විය හැකියි. වයසට යන විට සිරුරේ ටෙස්ටොස්ටරෝන් ප්රමාණය අඩු වුවත් තට්ටය පෑදීමට ඇති ඉඩකඩ වැඩි වෙන්නේ සිරුර ටෙස්ටොස්ටරෝන් වලින් වැඩිපුර ඩයිහයිඩ්රෝටෙස්ටොස්ටරෝන් හදන නිසයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90336740330225051472017-12-12T10:53:07.218-05:002017-12-12T10:53:07.218-05:00Ah.. i meant itAh.. i meant itදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80699699145543211802017-12-12T10:52:25.257-05:002017-12-12T10:52:25.257-05:00රසිකට සුභපතමු අර පෝස්ට් එක ඉක්මනින් වැටෙන්න .. jus...රසිකට සුභපතමු අර පෝස්ට් එක ඉක්මනින් වැටෙන්න .. just a joke dudeදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15659365872563679742017-12-12T10:14:42.985-05:002017-12-12T10:14:42.985-05:00හෘද ආබාධයකින් තව අවුරුදු දෙකක් ඇතුලත පරලෝ සැපත් වී...හෘද ආබාධයකින් තව අවුරුදු දෙකක් ඇතුලත පරලෝ සැපත් වීමට නියමිත රසික සූරියආරච්චි මහතාට නිවන් සැප පාර්ථනා කරමු !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51214965070818738182017-12-12T09:56:54.955-05:002017-12-12T09:56:54.955-05:00මා නම් අසා ඇත්තේ පිරිමි ක්රමයට තට්ටය පෑදෙන්නේ ශරී...මා නම් අසා ඇත්තේ පිරිමි ක්රමයට තට්ටය පෑදෙන්නේ ශරීරයේ අධික ලෙස ටෙස්ටෙස්ටොරන් නිපදවීම නිසා බවයි. මෙයට ප්රතිකාරය ඊස්ටජන් (කාන්තා හෝමෝන) එන්නත් විය හැක.
රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19893872940245039962017-12-12T09:50:22.099-05:002017-12-12T09:50:22.099-05:00මාත් ඕක අද දැක්ක සයන්ස් පෝරමයක...මාත් ඕක අද දැක්ක සයන්ස් පෝරමයක...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com