tag:blogger.com,1999:blog-3221129106341750825.comments2024-03-18T20:24:02.646-04:00ඉකොනොමැට්ටාගේ බොජුන්හල Unknownnoreply@blogger.comBlogger22662125tag:blogger.com,1999:blog-3221129106341750825.post-6784316374275330072024-03-18T20:24:02.646-04:002024-03-18T20:24:02.646-04:00ඉකොනෝ,
ශ්‍රී ලාංකිකයන් කොපමණ දෙනෙක් ලංකාවෙන් පිට ...ඉකොනෝ,
ශ්‍රී ලාංකිකයන් කොපමණ දෙනෙක් ලංකාවෙන් පිට ඉන්නවාද කියල පෙන්වන එක සාධකයක් මේ. මේ තියෙන්නේ අද උදේ මගේ බ්ලොගයෙ දත්තවලින් උපුටාගත් ටිකක්. බොහොමයක් පාඨකයන් එන්නේ ශ්‍රී ලංකාවෙන්ම නෙවෙයි.

United States
440
Sri Lanka
192
Canada
43
Spain
41
United Kingdom
40
Australia
39
Saudi Arabia
32
Singapore
17
Switzerland
16
Other
270නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52947191717337492272024-03-17T17:06:50.906-04:002024-03-17T17:06:50.906-04:00ඉකොනොමැට්ටා
ඔතන වෛද්‍ය විද්‍යාල වල සෝ කෝල්ඩ් &qu...ඉකොනොමැට්ටා

ඔතන වෛද්‍ය විද්‍යාල වල සෝ කෝල්ඩ් "කොලිටි" හෝ "බාල" මගුලක් අදාල වෙන්නේ නෑ, ඕකෙදි ඇමරිකා එක්සත් ජනපදය සාපේක්ෂව සෞඛ්‍ය ක්ෂේත්රය ගත්තම ලෝකයේ එතරම්ම ඉහළ ප්‍රමිතියක් තියෙන රටක් නෙවෙයි සාමාන්‍යයෙන් සෞඛ්‍ය සේවාව ඉතාම මිල අධික නවීනතම උපකරණ තියෙනව උනත් හොඳම වෛද්‍යවරු වගේම සාපේක්ෂව අඩු මිලට සාමාන්‍ය වෛද්‍යවරු ඉන්න රෝහල් තියෙනව, අනෙක ඉන්දියාව ගැන වත්මන් එක්සත් ජනපදයේ බලය හිමි දේශපාලනයන් සහ බලධාරීන් දරන ආකල්පය සහ අදහස් නිසා ඉන්දියානුවන්ට සාපේක්ෂව පහසුවට වීසා ලබාගෙන එක්සත් ජනපදයට එන්න පුළුවන් නිසායි ඕක වෙලා තියෙන්නේ

එක්සත් ජනපදය සහ ලංකාවේ සෞඛ්‍ය සේවා සරලව කම්පෙයා කරල බලමු අපි පොදුවේ සරලව මේක බලන්න

https://www.numbeo.com/health-care/compare_countries_result.jsp?country1=United+States&country2=Sri+Lanka

එක්සත් ජනපදය සහ ලංකාව අතර Health Care System Index:

එක්සත් ජනපදය 67.39

ලංකාව 71.10

ලංකාව පොදුවේ සෞඛ්‍ය සේවා අතින් එක්සත් ජනපදයට වඩා ගොඩක් දේවල් වලින් ඉහළ තැනක ඉන්නවා වෛද්‍ය උපකරණ සහ සමහර බෙහෙත් වර්ග ඇරුණම

එක්සත් ජනපදය කියුබාව වගේ රටක් එක්ක බලනකොට ගොඩක්ම දුර්වල සෞඛ්‍ය සේවාවක් තියෙන රටක්. මේ බව ටික කලකට පෙර වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා කරුණු සහිතව එක්සත් ජනපදය ලෝකයේ බලගතුම රට කියලා රනිල් වික්‍රමසිංහ ඇතුලු පිරිස හිතාගෙන හිටියට කියුබාව වගේ සැබැවින්ම සෞඛ්‍ය ක්ෂේත්රය ඉතාම දියුණු රටවල් එක්ක බලනකොට ඉතාම දුර්වල සෞඛ්‍ය සේවාවක් ඇති රටක් බව කරුණූ සාධක සහ උදාහරණ සහිතව ඉතාම පැහැදිලිව පෙන්වා දුන්නා, ඔබ ඒ වැඩසටහන දැක්ක ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50683406285755409632024-03-16T10:36:14.770-04:002024-03-16T10:36:14.770-04:00ඒක තමයි 2022 දි ආර්ථිකය හැකිතුනේ. ඒ වහපු කර්මාන්ත ...ඒක තමයි 2022 දි ආර්ථිකය හැකිතුනේ. ඒ වහපු කර්මාන්ත ශාලා ඇරිලා අතරමග නවත්තපු කොන්ඩෝනියම් නැවත් පටන් ගන්නවා කියන්නේ ආර්ථික වර්ධනයක් තමයි. ලංකාවේ කොහොමත් ආයොිජන වලට සුදුසු පරිසරයක් කවදාවත් තිබිලා නැ. ඒක නිසා තමයි ලංකාවට අඩු වෙන් ආයෝජන එන්නේ. පලමු එක විදුලිබල මංඩලය, උන්ගේ මාෆියා නිසා විදුලිය මිල ඉතාමත් වැඩියි. ඩ්‍රැකෝනියන් කම්කරැ පණත් තියාගෙන වෘත්තිය සමිති මාෆියාවෙන් ගුටි කන්න ආයෝජකයෝ එන්නේ නැ. ලංකාවේ හිටුප ව්‍යවසායකයොත් රටින් එලෙව්වා ගොන් වාමාංශිකයෝ ටික එකතු වෙලා. රජයේ ඒකාධිකාරියක් තියාගෙන් ඹලිපාලනයත් තියාගෙන මේ රටට ආයෝජකයෝ එනවා නම් උන් තමයි අදහන්න ඕන.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60493174102427220432024-03-16T03:21:42.503-04:002024-03-16T03:21:42.503-04:00ඔය ලංකාවේ කර්මාන්ත අංශයේ වර්ධනයක් කියල පෙනුනට ඒකට ...ඔය ලංකාවේ කර්මාන්ත අංශයේ වර්ධනයක් කියල පෙනුනට ඒකට මූලික හේතුව ලංකාවේ ඉන්ධන පිරිපහදුව නැවත විවෘත කිරීම, ඒක පහුගිය අවුරුද්ද තුල ඩොලර් නැති නිසා වහල් දාල ණයට පෙට්‍රල් ඩීසල් එහෙම ගෙනාවට දැන් ආපහු refine කරන නිසා ඒක අලුත් කර්මාන්තයක් විදියට පේනවා

තව ගිය අවුරුද්ද තුල වැටිල තිබුණ ඇතැම් කර්මාන්ත ආහාර process කරන ඒවා වගේ සහ කඩදාසි packaging අමුද්‍රව්‍ය ආනයනය නැතුව වැහිල තිබ්බ සමහර ඒවා විතරක් නැවත බැංකු ණය පොලිය ටිකක් අඩුකිරීම නිසා
ආයේ ණය අරගෙන රෝල් ගහනවා ඒක මහලොකු වර්ධනයක් කියල කියන්න බෑ ඕවා ආපහු වැහෙන්න ඉඩ තියෙනවා ඉක්මනටම හරිම risky ලංකාවේ කර්මාන්ත කරන එක

2022 නවත්තලා දාපු සමහර apartment project සමහරු කුණු කොල්ලයට අරගෙන නැවත හදන නිසා ඉදිකිරීම් කර්මාන්තය තුල 3-4%ක විතර පොඩි වර්ධනයක් තාවකාලිකව දකින්න ලැබෙනව ඒත් ඕව ටික හදල ඉවර වුණාම ඒකත් ඉවරයි

නැවත දේශපාලනය ගැන කතා කළොත් ලංකාවේ රටක් පාලනය කළ යුත්තේ තරුණයෙක් යැයි අරගලය කාලේ බොරු මතයක් හැදුවා.
වෙන රටවල නම් එහෙමයි වගේ බොරු කතාවක් එතන තිබුණා. නමුත් එක්සත් ජනපදය දිහා බලනකොට

මේ වෙද්දි 2024 නොවෙම්බර් මාසෙ පැවැත්වීමට නියමිත ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් තෝරාගෙන ඉවරයි.

පාලක ඩිමොක්රටික් පක්ෂයෙන් වත්මන් ජනපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වෙනවා.

ජනාධිපතිවරණය පැවැත්වෙද්දී ජෝ බයිඩන් ගේ වයස අවුරුදු 82 යි. ඔහු දැනටමත් බොහෝ ශාරීරික අපහසුතා තිබෙන පණ පිටින් සිටින මළසිරුරක් වගේ ඉතාම වයස්ගත අබල දුබල මුත්තා කෙනෙක් වුණත් ඒ සියල්ල අමතක කර ඔහුගේ වහල් අනුගාමිකයන් වන ඩිමොක්රටික පාක්ෂිකයන් ජනපතිවරණයට තෝරාගත්තේ ඔහු වගේ මළ හොල්මනක්.

ඔහු දින්නොත් වයස අවුරුදු 86 දීත් ඔහු ජනාධිපති.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වයස අවුරුදු 78යි. ඔහු දින්නොත් වයස අවුරුදු 82 දීත් ඔහු ජනාධිපති.

J.R ජයවර්ධනගෙන් පසුව වයස අවුරුදු 75 ඉක්මවූ පාලකයෙක් ශ්‍රී ලංකාවේ ජනපති ධූරයේ කිසිදා සිට නැහැ. රනිල්ට මේ වසරේදී 74 ක් ලබන අතර ඔහුයි දෙවෙනියා ලංකාවේ වයසක ජනපතිවරුන්ගෙන්

එහෙම බැලුවම ශ්‍රී ලංකාව ඇමෙරිකාව මෙන් දියුණු නොවීමට හේතුව වයස සමග ඉතාම පරිණත මිනිසුන් බලයට පත් නොකිරීම යැයිද අපිට තර්ක කළ හැකියි නේද?.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31023683296073545072024-03-16T03:11:22.897-04:002024-03-16T03:11:22.897-04:00ඉකොනොමැට්ටා මේ කියන සංඛ්‍යාලේඛන වංගු ගහලා ගහපු ඒවා...ඉකොනොමැට්ටා මේ කියන සංඛ්‍යාලේඛන වංගු ගහලා ගහපු ඒවා මිසක් ලංකාවේ මහපොළොවේ යථාර්ථය නෙවෙයි. ලංකාවේ භාණ්ඩ අපනයන අච්චර පෝලිම් අරගල ව්‍යාපාර ප්‍රශ්න සෑහෙන තිබුණ 2022ටත් වඩා 2023 අඩුවෙලා, ලෝකයේ ලංකාවට තරගකාරීව කටයුතු කරන ආසියාතික වෙනත් රටවලට සාපේක්ෂව අධික විදුලි ගාස්තු අධික බදු වගේ දේවල් නිසාත් රුපියල් නැවත අස්ථාවර වීම (අධිප්‍රමාණ පැත්තට) නිසාත් බොහෝ අපනයන කර්මාන්ත අලුතෙන් ආරම්භ කිරීම කවුරුත් කරන්නේ නෑ

Sri Lanka's total exports reached US$ 14.94 Bn in 2023 including merchandise exports (US$ 11.85Bn) and estimated service exports (US$ 3.08 Bn). It is also a 0.39 % decline when compare to the value recorded in previous challenging year 2022 (US$ 14.99 Bn).

සේවා අංශය යම් තරමක වර්ධනයක් වෙලා තියෙන්නේ සංචාරක ව්‍යාපාරය නිසා විතරයි ඒකත් ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව 2023 සංචාරකයෝ 2 million ආව කියලා උඩ පනිනවා ඒත් 2018 ත් 2.5 මීලියන් ආව. අනික සියලුම ආසියාතික රටවල් පවා ගිය අවුරුද්දේ පට්ට ග්රෝත් එකක් ගත්තා. පුංචි සිංගප්පූරුවත් 13 million කළා. මාලදිවයිනත් ලංකාවට උඩින්

ලංකාවේ ආණ්ඩුව කියනවා හෝටල් කාමර මදිලු, ඉස්සර 2018 ත් දිග සතිඅන්තයක් නොවුණොත් ලෝකල් අයංත් කාමර ගන්න ලේසියෙන් පුළුවන්කම තිබුණා 2.5 මිලියන් ඇවිල්ලත්. ලංකාවේ තිබ්බ හෝටල් වහලා ගොඩක් උන් රට ගිහින්, ඊලඟට ලංකාවට මදි වෙන්නේ ස්කිල්ඩ් සංචාරක අංශයේ සේවකයෝ. උං රට ගියපු නිසා. අලුතෙන් එන උන්ටත් හරි පුහුණුවක් දෙන්නෙත් නැති නිසා ඒක වර්ධනය වෙන්නේ නෑනේ.

ලංකාවේ භාණ්ඩ export ක්ෂේත්‍රයත් කඩා වැටීමක් සහ කලකිරීමක් දකින්න ලැබෙනව. මේකට ඉන්දියාව සහ චීනය වගේ රටවල් වලට අපනයනය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගන්න ඕනේ, යුරෝපය සහ එක්සත් ජනපදයේ කන්සියුමර් මාකට් එකට කෙළවිලා තියෙන්නේ, එක්සත් ජනපදය නම් වෙපන් සහ පෙට්‍රෝලියම් වලින් බොරු ආර්ථික වර්ධනයක් පෙන්නුවාට කන්සියුමර් මාකට් එක අනාථයි, යුරෝපය නම් සේරම කුජීතයි.

අනික ඉකොනො මේ රෑන්කින් එක අනුව කොළඹ නගරයේ ජීවන වියදම අනුව ආසියාවේ සැලකිය යුතු මට්ටමක ඉහළ වියදමක් තියෙන නගරයක් බව පේනවා නේද?

https://www.numbeo.com/cost-of-living/region_rankings_current.jsp?region=142

මේ කොළඹ නගරයේ සාමාන්‍ය ආදායම, මේක බැලුවම කොළඹ පකිස්ථානයේ නගර කීපයක් හැරුණුකොට ආසියාවේම පහළම ආදායම තියෙන නගරය බව පේනවා

https://www.numbeo.com/cost-of-living/region_prices_by_city?itemId=105&region=142

මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

ආරථික සංවර්ධනය වගේම හැම දේම තමන් ඉන්න රට අනුව සාපේක්ශයි. හැම රටකම අඩු වැඩි වශයෙන් අසාධාරණය, අවිනීතිය තියෙනව. ඒක අඩුවෙන් තියෙන රටවල (ස්විට්සර්ලන්තේ, තව ෆින්ලන්තේ වගේ ස්කැන්ඩිනේවියානු රටවල) ඉන්න අය හිතනව ඇති ලන්කාව, ඉන්දියාව වගේ අසාදාරනය, අවිනීතිය වැඩි රටවල ඉන්න අය පවු කියල, ඒකට දැඩිව ගොදුරු වෙල කියල. පහුගිය 2022 වසරේ එක්සත් ජනපදය යුරෝපය සහ භාරතය විසින් මෙහෙයවූ ලංකාවේ රෙජීම මාරුකිරීමේ අරගලය කාලේ ඇමෙරිකාව ප්රමුඛ බටහිර සහ ශ්‍රී ලංකාව ගැන ලංකාවේ තරුණ පිරිස අතර විවිධ මිථ්‍යා කතා තිබුණා.

ඉන් එකක් තමයි ඇමෙරිකා එක්සත් ජනපදයේ නම් ජනාධිපතිවරු ඡන්දෙකින් පැරදිලා ගියාම ආයේ දේශපාලනයට එන්නැතුව තමන්ගේ වැඩක් බලාගන්නවා කියන වැල් බයිලාව.

මේක ගොඩක් සෝෂල්මීඩියා වල ශෙයා වෙච්ච බොරු හෑල්ලක්. ෆාර්ම් එකක වැඩ කරන බිල් ක්ලින්ටන්ගේ ඡායාරූප, කෝෆි එකක් බොන ඔබාමාගේ ෆොටො එහෙම ශෙයා වුණා.

හැබැයි එක්සත් ජනපදයේ ඇත්තටම එහෙම දේශපාලනයෙන් සමුගන්න චරිත ලොවෙත් නැහැ. හිටපු ජනාධිපති බරක් ඔබාමා මේ වෙද්දි තමන්ගේ බිරිඳ මිශෙල්ව තම ඩිමොක්රටික පක්ෂ නායකත්වයට පත් කරන්නට දේශපාලනයට ගේන්න මාර ගේමක් දීලා පුදුම කට්ටක් කනවා.

බිල් ක්ලිංටන් තමන්ගේ බිරිඳ හිලරි ක්ලිංටන් ජනාධිපතිවරණයට දැම්මා. ඒ ගෑනි ඒකෙන් කැතට පැරදුණා කියලාත් ඒත් ඇරියේ නෑ ක්ලින්ටන් ආයේ සෑහෙන ගේමක් දීලා ඉන්පසුව ඇය රටේ ඉහළම තනතුරක් වන ආරක්ෂක ලේකම් තනතුරට ගෙනාවා.

ඒ විතරක් නෙවෙයි, ඡන්දෙන් පැරදිලා ගියපු හිටපු ජනාධිපති ට්‍රම්ප් ඊළග ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂකයා බවට පත් වෙලා ඉවරයි.ඔහුව තෝරාගත්තෙත් බහුතර ඇමෙරිකානු ජනතාවමයි.

ට්රම්ප්වත්, ඔබාමාවත් පැරදිලා හෝ තමන්ගේ ධූර කාල ඉවර වෙලා කිසිසේත්ම ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගත්තේ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29490139187505772852024-03-15T19:57:36.104-04:002024-03-15T19:57:36.104-04:00සංඛ්‍යා ලේඛන මොනවා කිව්වත් - රටටම එව්වා වලංගුද
දුප...සංඛ්‍යා ලේඛන මොනවා කිව්වත් - රටටම එව්වා වලංගුද
දුප්පතාගෙ දුක- පොහොසතාගෙ සැප තව ඉහළට යනවා නේද
ඇති නැති පරතර දවසින් දවසම තව තව වැඩි වෙනවා වගෙද
අනේ දෙයියනේ, කොසුත් බෙදෙන්නේ බත් ඇති තැන්වලටම නෙවෙද? නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34568484335929685322024-03-13T02:02:41.448-04:002024-03-13T02:02:41.448-04:00ඉකොනෝ ඔබ මෙතන පවසන පරිදි වැටුප් තීරණය කිරීම නිදහස්...ඉකොනෝ ඔබ මෙතන පවසන පරිදි වැටුප් තීරණය කිරීම නිදහස් වෙළදපොල ක්‍රමය තුල තීරණය වීමට දිය යුතුය කියන මතයට එකඟයි. මහබැංකුවට සේවකයන් බඳවා ගැනීම පෞද්ගලික අංශයේ ආයතන වලින් හයර් කිරීමක් secondment contracts ආකාරයෙන් කළ හැකිනම් සහ මහබැංකුවේ සේවකයන්ට assignment basis වැඩ කිරීමට ඉඩ දී විශ්‍රාම වැටුප වෙනුවට EPF ETF වලින් පමණක්ම ඔවුන්ගේ විශ්‍රාම ජීවිතය තීරණය කරන්න සැලසුවා නම් වඩාත් හොඳ බවයි මගේ හැඟීම. මහබැංකුවේ management එකටත් ටාගට් ලබාදී performance review කර බෝනස් දිය යුතුයි වසරකට නිකම්ම මාස දෙක තුනක සම්පූර්ණ වැටුප බෝනස් විදියට අප්‍රේල් සහ දෙසැම්බර වෙනකොට නිකම්ම දීල දාන්නේ නැතිව.

තව කරුණක් ඔබ දන්නවද ලංකාවේ ළඟදීම විවෘත කිරීමට නියමිත දැවැන්ත ITC Colombo ව්‍යාපෘතිය ගැන? ඔබට ඒගැන ලියන්න පුළුවන්ද?

කොළඹ ගාලු මුවදොර ඉදිරිපස අක්කර පහක භූමියක පැතිරුණූ මෙම ව්‍යාපෘතිය ඉන්දියානු ආයෝජනයක්, මහල් 49 කින් යුත් නේවාසික කුලුනක් (Residential Tower) (මීටර් 224) සහ තට්ටු 28 කින් යුත් හෝටල් කුලුනක් (Hotel Tower)(මීටර් 139) සමග මීටර 54 ක් දිග අහස් පාලමකින් කුලුනු දෙකෙහි 19 සහ 21 මට්ටම් එකිනෙක සම්බන්ධ කරන අතර මෙම පාලම ඉහල කොටසේ නාන තටාකයක් (infinity pool) සහ එහි පහළ කොටසේ විවේකාගාරයක් (bar lounge) ද ඇත.

තට්ටු හතරකින් යුත් පහළ ගොඩනැගිල්ලේ අන්තර්ජාතික මට්ටමේ වෙළඳ සංකීර්ණයක්, කාර්යාල පහසුකම් සහ විවේක ස්ථාන පිහිටා තිබේ. වාහන 1,210ක් නැවැත්වීම සදහා පහසුකම් ඇති තට්ටු 4ක කාර් පාක් එකක්ද වෙන්කර ඇත.

2011 වර්ෂයේ මෙම භූමිය ශ්‍රී ලංකා රජය විසින් මුලදී චීනයේ CATIC (China National Aero-Technology Import & Export Corporation) සමාගමට වෙන්කර තිබූ නමුත් ඉන්දියානු රජයේ දැඩි ඉල්ලීම මත පසුව එවක ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ එය ඉන්දියාවේ ITC සමාගමට හිමි කර දුන් අතර ඒ වෙනුවෙන් චීනයේ CATIC සමාගම ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 54.4 එම රාජපක්ෂ රජය මගින් චීන සමාගමට ආපසු ගෙවන ලදි.

මෙහීදී ITC (Indian Tobacco Company) මේ සදහා ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කර ඇත. මෙය ITC සමාගම සිදුකළ දෙවන විශාලම ආයෝජනය වන අතර ඉන්දියානු වෙළඳපොළට ඇතුළු වීමේ අවස්ථාව ලංකාවේ දම්රෝ සිට එලිෆන්ට් හවුස් දක්වා විවිධ සමාගම් විසින් විවිධාකාරයෙන් භාවිතා කර තිබේ. මෙවැනි ආයෝජන සිදුකිරීමට තරම් ධනවතුන් ලංකාවේ නැත. ඉන්දියාවේ ධනවතුන් ලංකාවෙහි මෙසේ ආයෝජනය කිරීම කිසිදු වරදක් නැති බවත් එම ආයෝජන විසින් ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකය සමග ලංකාව වඩාත් තිරසරව සම්බන්ධ කරනු ඇති බවත් පැලසෙන මත පිළිබඳව වැඩිදුර විස්තර පැවසිය හැකිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17794955299599903392024-03-11T10:34:48.050-04:002024-03-11T10:34:48.050-04:00මොකද සාමාන්‍යයෙන් මේ වෙද්දී කැනඩාවේ ප්‍රධාන mainst...මොකද සාමාන්‍යයෙන් මේ වෙද්දී කැනඩාවේ ප්‍රධාන mainstream media සංස්කෘතිය අනුව ඔය වගේ ඝාතනයක් වුණත් පොදුවේ අනුකම්පාව හිමි වෙන්නේ ඝාතකයාට.ඔහුට ඩිප්රෙෂන් වැනි මානසික තත්ත්වයක් තියෙනවා කියලා හෙළි වූ ගමන් කැනඩා බලධාරීන්ගේ සහ විශේෂයෙන්ම Gen Z පරපුරේ අනුකම්පාව ඝාතකයාට හිමිවෙනවා.ඔහුගේ මානසික තත්ත්වය ගැන බොහෝ මානුෂීයව බලනවා.

මේ නිසා ඒ පියාට කතා කරන්න වෙන්නේ කැනඩාවේ සමාජයට. ඔහුගේ ප්‍රකාශය තමයි ඒ රටේ මාධ්‍යයට කිව යුතු කතාව.

එතනදී ඒ ඝාතකයා කැනේඩියානු සුදු ජාතිකයෙක් වුනානම් ඝාතකයාට කිසිම සමාවක් හිමිවෙන්නේ නැහැ.

එසේ නම් ඔහුට විරුද්ධව උපරිම ලෙස නීතිය ක්‍රියාත්මක වෙනවා.
සංක්‍රමණික පවුලක් ඝාතනය කළ සුදු ජාතිකයා ගැන මාධ්‍ය දිගින් දිගට කතා කරනවා.

මේ වගේ තැනකදි මාධ්‍ය නිහඬ වෙනවා.

සංක්‍රමණිකයන් ගැන වැරදි චිත්‍රයක් මැවෙනා ප්රවෘත්ති මේ මොහොතේ වාමවාදී බටහිර මාධ්‍ය විසින් පළ කරන්නේ නැහැ.

ඒ වගේම ඔහු සංක්‍රමණිකයෙක් වීම නිසා කැනේඩියානු නීතිය කරවන වාමවාදී, වෝක් බලධාරීන් සහ රජය ඔහු ගැන දැඩිලෙස අනුකම්පා සහගත කෝණයකින් බලනවා.

මේකට හොඳම උදාහරණය මේ දිනවල ඉකොනොමැට්ටලගේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනප්‍රිය මාතෘකාවක් වෙන "ලේකන් රයිලී" (Laken Riley) සිදුවීම.

එක්සත් ජනපද පුරවැසි සුදු ජාතික තරුණියක වූ විසි දෙහැවිරිදි ලේකන් රයිලී මෑතකදී නීති විරෝධී සංක්‍රමණිකයකු අතින් එක්සත් ජනපදයේදී අමානුෂික ලෙස ඝාතනය වුණා.

නමුත් එ.ජ. රජයේ සම්පූර්ණ අනුකම්පාව සහ අවධානය හිමි වුණේ අර මිනීමරු ඝාතකයාට. ඔහුව ඇතැමුන් "නීති විරෝධී" සංක්‍රමණිකයකු ලෙස හැඳින්වීම ගැන ඇමරිකානු ජනාධිපති අවුරුදු අසූ දෙකේ වල පයයි ගොඩ පයයි ජෝ බයිඩන් ඇවිදින මලමිනිය ජාතියෙන්ම සමාව ගත්තා.දැනටමත් එක්සත් ජනපද මාධ්‍ය මෙවැනි ඝාතනයක් සිදුකිරීමට සංක්‍රමණිකයා මුහුණ දුන් පීඩන ගැන සෑහෙන කතා කරනවා.

මීට සම්පූර්ණයෙන්ම වෙනස්ව විපක්ෂ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් රයිලිගේ පවුලේ සාමාජිකයින් හමුවී ඉතාම සංවේගයෙන් ඔවුන්ට කණගාටුව ප්‍රකාශ කළා. සිය රජයක් යටතේ මෙබඳු මිනීමරු නීති විරෝධී සංක්‍රමණයකින් අනිවාර්යයෙන්ම යලි හරවා යවන බව කිව්වා.

සාමාන්‍යයෙන් බහුතර එක්සත් ජනපද පුරවැසි පොදු මහජනතාවගේ මතය ට්‍රම්ප්ගේ මතයට සෑහෙන සමාන වුවත් මේ මොහොතේ එක්සත් ජනපදය සහ කැනඩාවේ පාලක බලය හිමි පාර්ශව සහ මාධ්‍යයේ අනුකම්පාව මේ මිනීමරු ඝාතකයාට හිමිවෙනවා.

යම් හෙයකින් ඔය කියන ආකාරයට පියා සහ ඝාතකයා අතර සමරිසි පෙමක් තිබුණා නම්, කතා දෙකක් නැහැ ඝාතකයාට ඉතාම අවම දඬුවමක් හිමි වීමට ඇති සම්භාවිතාව බොහෝ වැඩියි.

අනෙක් අතට මෙවැනි සිදුවීම් නිසා ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ට කැනඩාවේ අවස්ථාව අහිමි වීමේ ඉඩක් ඇතැයි ඇතැම් ශ්‍රී ලාංකිකයන් කියා තිබුණා.
එයත් වර්තමාන කැනඩාවේ සමාජීය තත්වය ගැන නොදැන කියන කතාවක්.එවැනි සිදුවීම් වර්තමාන කැනේඩියානු රජයට සංක්‍රමණිකයන්ට වඩා අවස්තා ලබාදීමට හේතුවක් මිසක ඔවුන් වැළැක්වීමට හේතුවක් නොවෙයි.
මේ මොහොතේ කැනඩාව සහ එක්සත් ජනපදය වැඩ කරන්නේ එහෙම නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48279763560981825662024-03-11T10:31:37.793-04:002024-03-11T10:31:37.793-04:00ඉකොනොමැට්ටා දැක්කද ලංකාවේ මෑතක සිදුවුණ OnmaxDT පිර...ඉකොනොමැට්ටා දැක්කද ලංකාවේ මෑතක සිදුවුණ OnmaxDT පිරමීඩ වංචාව ගැන කරන නඩු විභාගයේදී කියවුනා onmaxdt වල ලංකාවේ මිනිස්සු ලක්ශ 2.5 විතර මුදල් තැන්පත් කරලා තියනවා කියලා. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් 1%ක් සරලව කිව්වොත් මිනිස්සු 100ක් හම්බුනොත් එක්කෙනෙක් Onmaxdt පිරමීඩ ජාවාරමේ සල්ලි දාලා.

ලංකාවේ ජනගනයෙන් 1% පිරමීඩ වංචාවකට ජොයින් කරගන්නකම් ඒකට විරුද්ධව කිසිම පියවරක් ගන්න ඔය ලබ්බේ මහ බැංකුවට බැරිවුනා. ඔහේ මුකුත් දැක්කේ නෑ වගේ බුදියගෙන හිටියේ. ඒවා මොනිටර් කරන්න ඉන්න ලක්ෂ ගණන් පඩි ගන්න වරප්‍රසාද සහිතව සිටින නිලධාරීන් සීයක් විතර ලංකාවේ ආර්ථිකයට දැඩිව දැනෙන ඩොලර් මිලියන සිය ගානක් රටින් යවනකන් හිටියා ඔහේ හරක්වගේ නිදාගෙන.

අනික ආර්ථික අර්බුදය ඇති වෙන්න කලින් කොවිඩ් ආපු කාලේ එකපාරටම සුලු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හා අනික් ජනතාවට ඇතිවුන ක්ෂණික ණය අර්බුදයෙදි මහබැංකු නිලධාරීන්ට කිසිම උත්තරයක් නැතුව ඔහේ හිටියේ නිදාගෙන. මහබැංකුව දීපු නියාමන ගණන් ගන්නේ නැතුව කටයුතු කරපු ණයදෙන ආයතන ගැන මහබැංකු නිලධාරීන් ගත් මෙලෝ පියවරක් නෑ. ඔහේ බුදියගෙන ඉන්නකොට මිනිස්සු මරාගන්න එක වලකන්න නන්දසේන මෝලා මැදිහත් වෙලා මහබැංකුවේ ගවරැලට තේරෙන්න දෙකක් කියලා බලෙන් ඇහෑරවලා තමයි යන්තම් 2020 දී හරි මොනවාහරි කළේත්, උගේ මොන අඩුපාඩු තිබ්බත් ඒකා මහබැංකුවේ මෙලෝ රහක් නැති ගෝතකරුම වලට වඩානම් යම් වැඩක් කළා ඒවෙලාවේ

ඊලඟ එක තමයි රටේම ආර්ථික අර්බුදය. මේකෙදි මහබැංකුවට හා එහි ඊනියා අර්ථික ඔස්තාර්ලගේ කාර්යභාරය. එහිදි දේශපාලන අතපෙවීම්වලට මුවා වෙලා දේශපාලන බලපෑම නැති කරන්න කියල බයිලගහලා මහ බැංකුව ස්වාධීන ආයතනයක් කර ගත්තා. ඒ කරගෙන මුලින්ම කලේ දේශපාලකයො වගෙම පඩිවැඩි කර ගත්තා දෙගුණයක්ම වගේ.

කෙනෙක්ගේ පඩිය තව කෙනෙක්ට අදාල නොවුනට අපේ බදු මුදල්වලින් ගෙවන පඩි නිසා අපි කමෙන්ට් කලේ. අනික ලංකාවට සේවය කරන අතලොස්සක්වන ස්පෙශලිස්ට් ඩොක්ටර්ස්ලා, සයන්ස් ඉංජිනේරු IT පීඨවල ලෙක්චරර්ස්ලා බුරුතු පිටින් රට යනවා වැටුප් ප්‍රශ්න නිසා. මේ වගේ දේවල්වලින් වෙන්නේ ඒවා තව වැඩිවෙන එක නෙවෙයිද?

තව දෙයක් ඇත්තටම ඉකොනොමැට්ටාගේ අල්ලපු රටේ අර මෑතදී ඝාතනය වුනු ලාංකික පවුල ගැන ලාංකිකයො ලියලා තිබුනු ආතල් හෑලි කියෙව්වා ද ඉකොනොමැට්ටා?

මට නම ඒ හෑලි කියෙව්වම පෙනුනේ වර්තමාන කැනඩාවේ සමාජීය තත්ත්වය ගැන පොදු ලාංකිකයාගේ තියෙන නොදැනීම පමණයි.සමහරු ලියල තිබුණා ඝාතකයා සහ ඝාතනය වූ පවුලේ පියා අතර සමලිංගික සම්බන්ධයක් ඇති කියලා.ඝාතකයා කෙරෙහි අනුකම්පාවෙන් බලන්න කියලා ඔහු කීමට හේතුව එවැන්නක් කියලා තිබුණා.එම ප්‍රකාශය තුල තියෙන්නේ වර්තමාන කැනඩාවේ තියෙන සමාජීය තත්ත්වය ගැන අදාල ලාංකික පුද්ගලයන්ගේ නොදැනීම නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81257934849572950412024-03-11T06:57:40.460-04:002024-03-11T06:57:40.460-04:00ලංකාවට තියෙන ප්‍රශ්ණයක් තමයි හැම දේම කඩිමුඩියෙ කරන...ලංකාවට තියෙන ප්‍රශ්ණයක් තමයි හැම දේම කඩිමුඩියෙ කරන්නට ගිහිල්ලා පස්සෙ හොදටම ඇණ ගෙන විසදන්න තිබ්බ ප්‍රශ්ණෙ වෙනුවට තව ප්‍රශ්ණ ගොඩක් හදා ගැනීම..

ලගදි සම්මත කරගත්ත ඔන්ලයින් පණතත් ඒ වගේ..ඔහේ මොනවා හරි කෙටුම්පත් කරලා සම්මත කර ගන්නවා මිසක් ඒ ක්ශෙත්‍රයේ ප්රවීණයන්ගේ අදහස් ඒවාට එන්නේ නෑ..ඒ වෙනුවට තමන්ට කඩේ යන හැමදේටම එහෙයියන් පිරිසකගේ අදහස් එක්ක පණත් කෙටුම්පත් වෙලා ඒවා ප්‍රශ්නේ තවත් වැඩි කරනවා.

දැන් මහබැංකු පණතටත් ඒ වගේ දෙයක් වෙලා කියලා හිතෙනවා.. හැබැයි මේ පණත ගැන සමාජයේ කතිකාවක් ඇතිඋනා..ඒත් මේ වැටුප් කියන කාරණය එතැනිදි කතා උනේ නෑ...ඒක අඩුපාඩුවක්..

මහබැංකුව ස්වාධීන වීම අවශයයි...නමුත් හැම ආයතනයකටම චෙක් ඇන්ඩ් බැලන්සස් අවශ්‍යායි...පාර්ලිමේතුවෙන් මහ බැංකුවට ලබා දුන් බලය වගකීමේන හැසිරවීම මහබැංකුවේ මුල්‍ය මණ්ඩලය සතු කාර්යභාරයක්..

මහබැංකුවේ වැටුප් කියන කාර්යය පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය කාරනයක් බවට පත්විය යුතුයි...ඊටත් වඩා හොදයි මහබැංකුවේ වැටුප් පවතින උද්ධමනය වගේ දෙයක එන්න (අනුලෝමව ???) සමානුපාතික වන දෙයක් හා ගැට ගැසුවනම්,,,ඒතකොට මහබැංකුවේ ස්වාධීනත්වය රැක ගන්න ගමන් වැටුපු වර්ධයන වීමත් යම් කිසි සිස්ටම එකකට කරන්න පුලුවන් වේවි කියලා හිතනවා... මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70617499557511110982024-03-10T21:24:40.578-04:002024-03-10T21:24:40.578-04:00අම්මට සිරි
උන්ට සුපිරි
තව සූකිරි
අපට කැකිරි! අම්මට සිරි
උන්ට සුපිරි
තව සූකිරි
අපට කැකිරි! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31923273344129809262024-03-10T13:06:07.618-04:002024-03-10T13:06:07.618-04:00ඉකොනෝ ඇත්තටම ඔය මහ බැංකුවේ වැටුප් වැඩිකරගන්න එක රට...ඉකොනෝ ඇත්තටම ඔය මහ බැංකුවේ වැටුප් වැඩිකරගන්න එක රටේ සමස්ත ආර්ථිකය එක්ක බලනකොට එච්චරම ලොකු බලපෑමක් තියෙන එකක් නෙවෙයි

හරියට ලංකාවේ දේශපාලනඥයන් රජයේ මිලදීගැනීම්වලදී හා ඇතැම් ව්‍යාපෘති වලදී කරන දූෂණ වගේ, ඒවා හිරිකිත දේවල් වුණත් සමස්ත රජයේ වියදම් සමග බලනකොට මේ හොරකම් දූෂණ කියන ඒවා එච්චරම සැලකිය යුතු තරමේ බලපෑමක් නෑනේ හරියට ඇනලයිස් කරල බලනකොට, අන්න ඒ වගේම තමයි මේ මහබැංකු වැටුප් වැඩිවීමත්

ඒකට වඩා බරපතල දේ තමයි දැන් මේ නව බලතල සමග දේශීය විදේශීය බැදුම්කර නිකුත්කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අත්තනෝමතිකව තීරණ ගැනීමට මහ බැංකුවට පාර්ලිමේන්තුවෙ අධික්ෂණයෙන් තොරව අතිවිශාල බලයක් ලැබී තිබීමයි මේ නව බැංකූ පණතින්. ඒ වගේම රටේ සමස්ත ආර්ථිකය පිළිබඳව ගත්තම විනිමය අනුපාත සහ පොළි අනුපාත තීන්දු කරන්නත් මහ බැංකුවට පාර්ලිමේන්තුවෙ අධික්ෂණයෙන් තොරව අති විශාල බලයක් තිබිම. මේ බලය 2023 පනතෙන් කලින්ට වඩා සෑහෙන වැඩිවෙලා තියෙන බවයි පේන්නෙ.

ඒ වගේම මේ තින්දු ගන්න විට වෙච්ච වැරදිවලට ඔවුන්ට කිසිම වගවීමක් හෝ වගකීමක් නැහැ. අතීතයෙ මේ තීන්දු ගත්ත මහ බැංකු අධිපතිවරු ආතල් එකේ ගෙදෙට්ට වෙලා ඉන්නවා. සමහරු රටෙත් නැහැ. අර්ජුන මහේන්ද්‍රන්, ඩබ්ඩී ලක්ෂ්මණ් වගේ අයට කවුරුත් මොනවත් කියන්නේ නෑ, මුකුත් නොදැන ලක්ෂ්මණ් වගේ අයව විශ්වාස කරපු මෝඩ නන්දසේන නිකම්ම බැනුම් අහනවා ලක්ෂ්මණ් අයි එම් එෆ් එකේ සුපිරි තනතුරු දරමින් ෂපාන් එකේ ඉන්නවා තමයි මිනිස්සුන්ට පේන චිත්‍රය

වර්තමාන මහ බැංකු අධිපති බැංකු නන්දෙත් තමන්ගෙ ධූර කාලය ඉවර වෙලා සල්ලි සේරම එකතු කරගෙන ඔස්ට්‍රේලියාවට ෂේප්එකේ මාරු වෙලා යයි.

ලංකාවෙ විදේශ විනිමය අර්බුදයට, ආර්ථිකය සංකෝචනය වීමට මෙන්ම රුපියල වරින් වර විශාල වශයෙන් අවප්‍රමාණ වීමටත් මේ මහබැංකුව සතු මධ්‍යගත දැඩිබලය අති විශාල ලෙස බලපාල තියෙනවා. එය මහ බැංකු අධිපතිවරයන් කීප දෙනෙනෙක්ගෙ ප්‍රශ්නයක් නොව මහබැංකු සිස්ටම් එකේම ප්‍රශ්නයක්. මහ බැංකුවට අදාළ නිති මහජනයාට වගකියන ලෙස සංශෝධනය නොකර හුදෙක් මහ බැංකු අධිපතිවරු මාරු කරා කියා මේ ප්රශ්නය විසදෙන්නෙ නැහැ.

නමුත් පඩි වැඩිවීම ගැන ගැලරි ආතල් රස කතාවෙන් මේ ගැන ඇති විය හැකි සැබෑ ගැටළුව නිරාකරණය කිරීමට අවශ්‍ය කරන ගැඹුරු සංවාදය යට යනවා. මේකට මහබැංකුවේ අයත් කැමති ඇති.

මේ බලගතු නිලධාරීවාදයකින් මෙහෙයවෙන මධ්‍යගත රාජ්‍ය සැලසුම්වලට විරුද්ධව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී ඉන්නවා කියන අයත් මේ ගැන මොනවත් කතා කරන්නෙ නැහැ ගල් ගිලපු පෙරේතයෝ වගේ උන්ගේ කටවල පිට්ටු. ඇත්තටම මහ බැංකුව කියල ආයතනයක පැවැත්මම මධ්‍යගත සැලසුමක්. ඊට එහා යන මධ්‍යගත සැලසුමක් තවත් ලොවෙත් නැහැනේ ඉකෝන්?

දේශපාලන වශයෙන් ගත්විට පේන විදිහට රනිල්ගේ ගැටය තමයි අගෝස්තු වෙනකොට පාර්ලිමේන්තුව විසිරවීම.එතකොට ජනාධිපතිවරණය පැත්තක තියලා මහ මැතිවරණය කැඳවන්න වෙනවා.

මහමැතිවරනණය පැවැත්වූවාට පසු මොන පක්ෂ මොන රට බයිලා ගැහුවත් රනිල් මුදල් ඇමතිකම අතට අරගෙන තවත් මැතිවරණයකට සල්ලි වෙන්කරන්න ආර්ථිකය යහපත් නැතැයි කීවොත් ජනාධිපතිවරණය හබක් තමයි.කවුරු මොනතර්ක ගෙනාවත් ප්‍රාදේශීය සභා මැතිවරනයට සිදුවූ දේ සිදුවෙනවා ස්තීරයි. අනික රාජපක්ෂ පවුලේ පොහොට්ටු කල්ලිය වගේම සජබයි කල්ලිය සහ මාලිමාවේ අනුර කුමාරලත් ස්ටේට් මොන බයිල ගැහුවත් යටින් රනිල්ව මෙහෙයවන හාම්පුතුන්ගේ සුවච කීකරු සුරතලුන් නිසා මොනවත් වෙන්නේත් නෑ. ඔය විදියට තව වසර කීපයක් යයි. අපට ඉතින් බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71452791909656599522024-03-09T09:07:00.781-05:002024-03-09T09:07:00.781-05:00'සල්ලි අච්චු ගැසීම' යනු කුමක්ද? කරුණාකර මට...'සල්ලි අච්චු ගැසීම' යනු කුමක්ද? කරුණාකර මට එය පැහැදිලි කරන්න. ස්තූතියිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30855146786274934782024-03-09T02:39:14.874-05:002024-03-09T02:39:14.874-05:00මේ ලිපිය ලියන්න තිබ්බේ සතියකට වගේ කලින්, දැන් මේක ...මේ ලිපිය ලියන්න තිබ්බේ සතියකට වගේ කලින්, දැන් මේක යල්පැනලා ලංකාවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81443934526614307062024-03-09T01:12:01.528-05:002024-03-09T01:12:01.528-05:00ඉකොනො ඔය මහ බැංකුව වැටුප් වැඩිකරගන්න භාවිත කළේ මහ ...ඉකොනො ඔය මහ බැංකුව වැටුප් වැඩිකරගන්න භාවිත කළේ මහ බැංකු පනතේ 5, 8 සහ 23 වගන්ති අනුව බව හිතන්න පුළුවනි ඒත් එම clauses වල වියදම් පිළිබඳ සඳහනක් තිබුණත්, වැටුප් පිළිබඳ නිශ්චිත ප්‍රතිපාදන එහි නොමැති නිසා පනතේ 23 වගන්තියට අනුව වැටුප් වැඩි කර ගැනීම නිශ්චය කර ගැනීමට අයිතියක් තිබුණත් අනුමැතිය සඳහා අවසන් බලය පාර්ලිමේන්තුව සතු විය යුතු බවයි මගේ අදහස.මොකද මහ බැංකුවේ අරමුදල් යනු අවසානයේ ජනතාවගේ අරමුදල් බැවින් ඒ සඳහා ජනතාවට වගකිව යුතු බවත් ඒ අනුව මහජන මුදල් සඳහා වගකියන පාර්ලිමේන්තුවේ අනුමැතිය ඒ සඳහා අවශ්‍ය බවත් මගේ පුද්ගලික අදහසයි

ඒ අතර මුග්ධ හර්ෂ ද සිල්වා කියන තකතීරු මලහොල්මන කියා තිබුනා මහ බැංකුව තමන්ම පඩි වැඩිකරගත්තෙ 2023 පනතෙන් ආපු ස්වාධීනත්වය නිසා නොව 1950 පනතෙන් ආපු ස්වාධීනත්වය මත කියා. සභාවේ තදින් සිනා... මේ වගේ වෘෂභ රාජයන් නිසා මහබැංකුවේ සේවකයන්ට රජමගුල්.

මොනව වුණත් ඇත්තටම නිදහසෙන් පස්සෙ රුපියල දිගින් දිගටම අවප්‍රමාණ වීමෙ රහසත් මේ මහ බැංකුවේ 'ස්වාධීනත්වය' විය හැකියි. නිතර කියවෙන කතාවක් වන යටත්විජිත සමයේ රුපියල ගොඩක් ශක්තිමත් සහ ස්ථාවරයි කියන කතාව ගැන බලනකොට ඒ කාලෙ මහ බැංකුවක් තිබුණෙත් නැහැනේ නේද?

ඕක ගැන තවත් සාකච්ඡා කළොත් කාලයක් තිස්සේ එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය මගින් මෙහෙයවන ලංකාවේ NGO වල පච ප්‍රචාර වලින් ජනතාව මට පටවපු ව්‍යාජ මත නිසා ලංකාවේ මිනිස්සු ස්වාධීන කළ යුතුයි කියලා හිතන ආයතන මූලික වශයෙන් දෙකක් තියෙනවා.

1) අධිකරණය

2) මහ බැංකුව

ආර්ථික අර්බුධයක් කියන එකක් නිසා හැම ආයතනයකම වැටුප් කපලා, බදු ගහලා,සේවකයොන්ගේ පටි තද කරලා තියෙද්දි..

ඔය කියපු ස්වාධීන ආයතනවලින් එක ආයතනයක් පහුගිය දවස්වල තමන්ට ඒ බදු කිසිවක් බල නොපාන විදියට තමන්ම නීතියක් සම්මත කරගත්තා.

ඊළඟට ස්වාධීන මහ බැංකුව විසින් තමන් විසින්ම තමන්ගේ වැටුප් 70% කට වැඩිවන ලෙස අතිවිශාල ලෙස වැඩි කරගත්තා.

ඊනියා මහ බැංකු පනත් සම්මත නොවී, ඔය ආයතන ස්වාධීන නොවී දේශපාලකයෙක් යටතේ තිබුනා නම් ඔය සෙල්ලම් දාන්න බැහැනේ.

නමුත් දැන් "ස්වාධීන" මහ බැංකුවට ආණ්ඩුවේ අවසරයක් නොමැතිව කැමති විදියකට වැටුප් කරගන්න පුලුවන්.

දවස අවසානයේ මොනවා වුනත් දේශපාලකයා මිනිස්සුන්ට වග කියනවා. ඡන්දේ ඕන නිසා මහජන මතයට බය වෙනවා.

හැබැයි ඔය ඊනියා "ස්වාධීන" ආයතන වලට මහජන මතය අදාල නෑ.

ඔවුන් පත් වෙන්නෙත්, ඉවත් වෙන්නෙත් මහජන ඡන්දයකින් නෙවෙයි.

අනිත් අතට මේ ලෝකේ ඇත්තටම "ස්වාධීන" කිසිම දෙයක් නැහැ.

හැමෝම මොකකට හරි තමන් විශ්වාස කරන හෝ තමන්ට වාසිදායක දේකට පක්ෂපාතීයි.

"ස්වාධීන" වචනේ යොදාගන්නෙ තමන් අකමැති, තමන්ට අවාසිදායක තැන් වලින් ගැලවෙන්න විතරයි.

රට හදන්න නම් ඔය හැම ආයතනයක්ම පුලුවන් තරම් රජයට සහ ආණ්ඩුවට "පක්ෂපාතී" කරන්න ඕන.(මොකද ඔය "ස්වාධීන" ආයතන ජනතා ඡන්දයෙන් පත්වෙන ආණ්ඩු වලට 'ස්වාධීන' වුනාට පිටරට තානාපති කාර්යාල වලට නම් අම්බානට පක්ෂපාතීයි.)

ලංකාවේ මහ බැංකුව ස්ථාපිත කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පනතක් සම්මත කරලා, ඒ මහ බැංකු පනත සම්මත වී ඇත්තේ නියෝජිත ප්රජාතන්ත්රවාදය යටතේ ජනතා පරමාධිපත්‍ය බලය මගින් නේද ? ඒ නිසා මහ බැංකුවත් අවසාන වශයෙන් ලංකාවේ මහජනයාට වගකිව යුතුයි.

ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය දේශපාලන බලපෑම්වලින් තොරව ක්‍රියාත්මක කිරීමේ ස්වාධීනත්වය මහ බැංකුවට තිබිය යුතු වුවත් මහජනයාට වගනොකියන සහ ජනතා පරමාධිපත්‍ය බලය ඉක්මවා යන අත්තනෝමතික බලයක් මහ බැංකුවට තිබිය යුතු නැති බවයි මගේ අදහස. ඔබ මේකට විරුද්ධව නම් හේතු සහිතව එම අදහස් පැවසිය හැකිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31228042234836215952024-03-08T13:27:35.020-05:002024-03-08T13:27:35.020-05:00ඔය ලංකාවේ ලංවිම විදුලි ගාස්තු සංශෝධනය කලේ අපිත් ලං...ඔය ලංකාවේ ලංවිම විදුලි ගාස්තු සංශෝධනය කලේ අපිත් ලංකාවේ හිටපු 2012/13 කාලේ අන්තිම වතාවට ඊට පසුව 2015 ආපු රනිල් වික්‍රමසිංහ අගමැතිකම දරපු යහපාලන ආණ්ඩුව හුදෙක්ම 2015 මහමැතිවරණය ජයග්‍රහණය කිරීමට ඇමති චම්පික රණවක යටතේ පැවති ඛණිජ තෙල් සංස්ථාව හරහා තෙල් මිල අනවශ්‍ය ලෙස අධික ලෙස අඩු කිරීම, ගෑස් මිල විශාල ලෙස පහත හෙලීම සහ විදුලි ගාස්තුව අවශ්‍ය පරිදි සංශෝධනය නොකර ඉතාම පහළින් තබා ගැනීමට කටයුතු කළ අතර ඒ කාලයේදීම ශ්‍රී ලංකන් ගුවන් සේවය ද තවදුරටත් දැඩි ලෙස පාඩු ලබන ආයතනයක් ලෙස නඩත්තු කතා.

යහපාලන ආණ්ඩුව මගින් කලින් සැලසුම් කර තිබූ ඉතාම ලාභදායක ගල් අඟුරු බලාගාරයක් වන සාම්පූර් බලාගාරය ඉදිකිරීම නතර කිරීමත් වෙනත් අනුමත කර තිබූ පුනර්ජනනීය බලාගාර පවා ඉදිනොකිරීම නිසාත් ගාස්තු සංශෝධනය නොකිරීම නිසාත් තත්ත්වය ඉතාම බරපතල ලෙස ආර්ථිකයට විශාල ලෙස හානිකර වුණා. යහපාලන ආණ්ඩුව විශාල ලෙස ජනතාවට මාසයකින් දෙකකින් එපාවී කුජීත ලෙස කිචවීම සමග ඉදිරි මැතිවරණ දිනාගැනීම පිණිස ගාස්තු සංශෝධනය නොකර අධික පොලියට විදේශ ISB ණය අරගෙන පාඩු ලබන රජයේ ආයතන වල ගාස්තු තවදුරටත් ඉතා පහළින් තබාගෙන සිටියා.

ඊළඟට 2019/20 කාලයේ බලයට පත්වන නන්දසේන ජනපතිවරයාද දේශපාලන අත්දැකීම් නැති හුදෙක්ම ජනප්‍රිය භාවිතය ගැන උනන්දු වූ අයෙක් නිසා අවශ්‍ය පරිදි ගාස්තු සංශෝධනය නොකිරීමත් බලාගාර ඉදිනොකිරීම නිසාත් නැවතත් ලංවිම දිගටම පාඩු ලැබුවා.

ඒ වගේම ඔය දියුණුයි කියන සෝ කෝල්ඩ් සංවර්ධිත රටවල් කෙළවරක් නැතිව උසස් අධ්‍යාපනය නැමති ටොපිය පෙන්වලා ඒ රටවලට ආසියාතික සහ වෙනත් රටවලින් අධික ලෙස සිසුන් විදියට තරුණ ළමයි ගෙන්වා ගන්නවා. අන්තිමේ ඒ ළමයින්ට කෙළවරක් නැති ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. දෙමව්පියන් හුඟක් පොහොසත් ළමයින්ට ඒ ප්රශ්නය ලොකුවට නැති වුනත්, පාට් ටයිම් ජොබ් කර කර ඉගෙනීමේ වැඩ කටයුතු කරන අයට ඒ රටවල ජීවිතය කිසිසේත්ම ලේසි වෙන්නෙ නෑ. ඔය රටවල් වල විශ්ව විද්‍යාල වල ඉන්න භාගෙට භාගයක් ළමයින්ට depression. හරිහමන් ගෙවීමක් නොකර මේ ළමයි ලවා ඒ රටවල සියළු ප**** වැඩ ටික කරගන්නවා. උතුරු එංගලන්තයෙ එක්තරා විශ්ව විද්‍යාලයක පහුගිය අවුරුදු 2-3 ඇතුලත ළමයි 4ක් suicide commit කරගත්තා. MSc, PhD කරන ළමයින්ගෙන් ඉතා අඩු වැටුපකට විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරුන්ගේ වැඩ කරගත්තා. උපාධිය ඇපේට තියාගෙන ඒ ළමයින්ව ශාරීරිකව හා මානසිකව හෙම්බත් කලා. ඒ ළමයින්ගෙ grievances අහන්න වත් කෙනෙක් නෑ. ඒ විදියට අසරණ වෙන ළමයි severe stress and depression වලින් පීඩා වින්දා. ඉගෙන ගත්තා නම් උපාධිය අරන් උඹලගෙ රටවලට පලයල්ලා මෙහෙ ජොබ් නෑ කියන තැනට පත් කලා. ඒ වගේ දෙයක් ලංකාවටත් වෙලා තියෙන්නේ දැන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82572716240927784932024-03-08T07:30:41.580-05:002024-03-08T07:30:41.580-05:00අනිවාර්යයෙන්ම සේවක අකාර්යක්ෂමතා ප්රශ්නය තියෙනවා. ...අනිවාර්යයෙන්ම සේවක අකාර්යක්ෂමතා ප්රශ්නය තියෙනවා. නමුත් පාඩු වලට ප්‍රධාන හේතුව සේවක පිරිවැය නෙමෙයි. සේවක පිරිවැය පාඩුවට සාපේක්ෂව ගොඩක්ම විශාල නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49937365691222275412024-03-08T07:27:47.866-05:002024-03-08T07:27:47.866-05:00ඒ නිසා එම ණය වලින් කොටසක් ගෙවන්න තමයි බදු මුදල් යො...ඒ නිසා එම ණය වලින් කොටසක් ගෙවන්න තමයි බදු මුදල් යොදවා තියෙන්නේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30598094005234685522024-03-08T04:11:50.771-05:002024-03-08T04:11:50.771-05:00ඉකොන් සදහන් කර ඇති රජය විසින් ලංවිමට දුන් සල්ලි වල...ඉකොන් සදහන් කර ඇති රජය විසින් ලංවිමට දුන් සල්ලි වලට අමතරව, ලංවිම රජයේ සහතිකය මත ලංකා බැංකුවෙනුයි , මහජන බැංකුවෙනුයි අති විශාල ණය මුදලක් අරං තියෙනවා. මේවාත් තැන්පත් කරුවන්ගේ සල්ලි...මේ ණය ගෙවන්න නැත්තං මේ රජයේ බැංකු කඩන් වැටේවී. මේක මහ අවුල් ජාලාවක් වගේ... මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37661386988028440252024-03-07T23:43:02.341-05:002024-03-07T23:43:02.341-05:00මටනම් හිතෙන්නෙ ලංවිම, සිපෙට්කො, ලදුදේ වගේ ආයතන ඔක්...මටනම් හිතෙන්නෙ ලංවිම, සිපෙට්කො, ලදුදේ වගේ ආයතන ඔක්කොම ලාබ ලබන තත්ත්වයට ගේන්න පුළුවන් මිල වැඩි නොකරම සේවක කාර්යක්ෂමතාවය වැඩිකරලා අතිරෙක්ත සේවක බර අඩු කළොත්. මේවා දේශපාලන පත්වීම් දෙන්න තියන ඇමතිලගෙ පෞගලික බූදලය කියන ආකල්පයෙන් මිදිලා ලාබ ලැබීම ප්රමාර්තකරගෙන පවතවාගෙන යන ව්‍යපාර වුනානම් මීට වැඩිය බොහොම ප්‍රතිලාබ ඒ ආයතන වලටත්, රටටත් ජනතාවටත් අත්වෙයි.. කුහක නැතුව බැලුවොත්, ලංවිම ලාබ ලාබ ලැබීමේ ගෞරවයෙන් කොටසක කාන්චනට යන එක වල්ක්වන්න බෑ. හිටපු ගොබ්බ , නිදිමත ඇමතිලා එක්ක බලද්දි එයා හොඳ role model එකක්..ඉස්සරහට එන්න ඉන්න ඇමතිලට..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9527116505485541492024-03-07T19:37:09.679-05:002024-03-07T19:37:09.679-05:00හරියට රාජකාරිය නොකරන අයට
හිතා-මතා ජඩ වැඩ කරනා අයට
...හරියට රාජකාරිය නොකරන අයට
හිතා-මතා ජඩ වැඩ කරනා අයට
කොමිස් පගා ගෙන වැජඹෙන උදවියට
වැඩ වරදින දිනක් එළඹෙනවාද හෙට? නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59530269695309638602024-03-06T21:50:08.781-05:002024-03-06T21:50:08.781-05:00එකම විසඳුම ධනවාදයට වැට දැමීමයි.එකම විසඳුම ධනවාදයට වැට දැමීමයි.rahulnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75099844217043655802024-03-03T20:52:50.206-05:002024-03-03T20:52:50.206-05:00පලැ'ති රුකට ගල් වදිනව නොතකන්න.
රූත්ලා වගේ අය ග...පලැ'ති රුකට ගල් වදිනව නොතකන්න.
රූත්ලා වගේ අය ගැන දැනගන්න
දැනුමට තවත් දේවල් එක්කොට ගන්න
එනවා දිගට ඉකොනොගෙ ලිපි කියවන්න
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57149453462753159812024-03-03T19:15:07.703-05:002024-03-03T19:15:07.703-05:00ඉදිරියටම යන්න ඉකොනෝ,
ඔබ අපට සම්පතක්.ඉදිරියටම යන්න ඉකොනෝ,
ඔබ අපට සම්පතක්.Donhttps://www.blogger.com/profile/13761385005325341340noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83231109426780435162024-03-03T19:13:07.406-05:002024-03-03T19:13:07.406-05:00This comment has been removed by the author.Donhttps://www.blogger.com/profile/13761385005325341340noreply@blogger.com