Tuesday, June 18, 2019
කන්ටේනර් ටෝක්!
›
හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහගේ ප්‍රකාශයක් වෙත ඇනෝ කෙනෙක් විසින් අවධානය යොමු කරලා තිබුණා. ඔහුගේ ප්‍රකාශයේ සාරාංශය ගත්තොත් එය මෙවැන්නක...
15 comments:
Monday, June 17, 2019
රාජ්‍ය වියදම් අඩු කිරීමේ අභියෝගය
›
කාලයක් තිස්සේ ලංකාව හිර වී සිටින ණය උගුලෙන් රට ගොඩගන්න යහපාලන ආණ්ඩුව සමත් වී නැති බව පැහැදිලි කරුණක්. වැඩි විස්තර පෙර ලිපියේ ලියා තිබෙනවා. ය...
6 comments:
Saturday, June 8, 2019
විස්සෙන් පස්සේ විස්ස පර නොවන්නට...
›
ජනාධිපති සිරිසේනගේ ධුර කාලය අවසන් වෙන්න තවත් තිබෙන්නේ මාස හයක් පමණයි. ඉන් පසුව, එළැඹෙන මැතිවරණ වල ප්‍රතිඵල ගැන අනාවැකි කියන්න තවමත් කල් වැඩි...
10 comments:
Tuesday, May 28, 2019
නිවාඩු වාඩුව
›
අද අර්ථයෙන් ගත් විට පොදු නිවාඩු කියන අදහස යුරෝපීයයන් ලංකාවට එන්න කලින් ලාංකිකයින්ට පුරුදු දෙයක් නෙමෙයි. පොදු නිවාඩු වගේම දැන් සිදු වන ආකාරයට...
5 comments:
Monday, May 27, 2019
නිවාඩු පුරාණය (නිදහසට පෙර කතාව)
›
ක්‍රිස්තියානි ආගමික උත්සව හා අදාළ දවස්, බ්‍රිතාන්‍ය රජ පවුල හා සම්බන්ධ සුවිශේෂී දවස් හා ජනවාරියේ යෙදෙන අලුත් අවුරුදු දිනය පමණක් මුල් කාලයේදී...
8 comments:
Sunday, May 26, 2019
ලංකාවේ ඇන්ග්ලිකන් ආණ්ඩුවේ නිවාඩු
›
ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයෙන් ඇමරිකානු රජය හා ආගම අතර පැවතිය යුතු සම්බන්ධයේ ස්වභාවය ඉතා නිශ්චිත ලෙස අර්ථ දැක්වෙනවා. ඒ අනුව,...
3 comments:
Saturday, May 25, 2019
නිවාඩු පාඩු
›
ඕස්ට්‍රේලියාව නිවාඩු ගැන වසර කිහිපයකට පෙර රසික විසින් ලියා පළ තිබෙන බ්ලොග් ලිපියක් නම් කර තිබෙන්නේ "නිවාඩු පාඩුව" ලෙසයි. අදාළ ...
3 comments:
‹
›
Home
View web version