Sunday, August 25, 2019
දත්ත මත පදනම් වූ ආර්ථික ගමනක්!
›
"සත්‍ය තොරතුරු, සත්‍ය දත්ත මත අපි අපේ ඉදිරි ගමන ක්‍රියාත්මක කරන්න ඕනෑ. විශේෂයෙන්ම දත්ත මත පදනම් වූ, දැනුම මත පදනම් වූ ආර්ථික ගමනක්, සමා...
5 comments:
Saturday, August 24, 2019
සජිත් හා එජාපය
›
සජිත් ප්‍රේමදාසව එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තවමත් නිල වශයෙන් නම් කරලා නැහැ. එහෙත්, ඔහු තමාව එජාප ජනාධිපති අපේක්ෂකයා විදිහට නම් කරගෙන ම...
6 comments:
Thursday, August 22, 2019
මන්ත්‍රීවරුන්ට අවම අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යද?
›
ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ක් අතරින් 94 දෙනෙකු සාමාන්‍ය පෙළ අසමත් බවත්, උපාධිධාරීන් සිටින්නේ 25 දෙනෙකු පමණක් බවත් වාර්තා වී ත...
6 comments:
Tuesday, August 20, 2019
මිනියක් වළලා ගන්න තැනක් නැත්තේ කාගේ වරදින්ද?
›
"මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ මූලික සිද්ධාන්ත තුනක් තිබෙනවා. ඒ මූලික සිද්ධාන්ත තුන හැටියට අ...
6 comments:
අනුර කුමාර ඉදිරිපත් වුනේ ඇයි?
›
අනුර කුමාර දිසානායක මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව බර තබා දැනුම් දී තිබෙනවා. එහෙත්, එජාප අපේක...
5 comments:
Monday, August 19, 2019
ජවිපෙ මැතිවරණ පුරාණය
›
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අලුත් දේශපාලන පක්ෂයක් නෙමෙයි. මේ වන විට එම පක්ෂයේ ඉතිහාසය වසර පණහකටත් වඩා වැඩියි. පක්ෂය හදන කාලයේ එහි නිර්මා...
7 comments:
Sunday, August 18, 2019
අනුර කුමාර දිසානායක
›
මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ වත්මන් නායක අනුර කුමාර දිසානායකව නම් කර තිබෙනවා. ඔවුන් ජාත...
12 comments:
‹
›
Home
View web version