Sunday, November 29, 2020
මොකක්ද මේ z-ස්කෝර් කියන්නේ?
›
පහුගිය දවස් වල ලංකාවේ එක් එක් සරසවි වල විවිධ පාඨමාලා සඳහා බඳවා ගැනෙන අවම ලකුණු ප්‍රකාශයට පත් කළානේ. අවම ලකුණු කියා කිවුවත් ප්‍රකාශයට පත් කළ...
34 comments:
Friday, November 27, 2020
අනූ නවයෙන් බේරී සිටි කාලය ඉවරද?
›
මොකක් හරි ලොකු අකරතැබ්බයකින් යාන්තමින් බේරුනාම අපි කියනවා අනූ නවයෙන් බේරුනා කියලා. මේ කාලය අපි කවුරුත් අනූ නවයෙන් බේරී ජීවත් වන කාලයක්. ඒ ව...
7 comments:
Saturday, November 21, 2020
කළු කපුටා සුදු වන තුරු...
›
මේ දවස් ටික ඉතාම කාර්ය බහුලයි. ලියන්නනම් ගොඩක් දේවල් තිබෙනවා. නමුත්, අනෙකුත් ප්‍රමුඛතා අවසන් කරලා බ්ලොග් එක පැත්තේ එන්න තවත් දවස් ගණනාවක් ය...
7 comments:
Saturday, November 14, 2020
බයිඩන් නැගිට්ටේ කොහොමද?
›
ඇමරිකාවේ ඡන්දදායකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් කවර හෝ දේශපාලන පක්ෂයක් යටතේද ලියාපදිංචි වන බව මම කලින් ලිපියේ ලිවුවනේ. එම ලිපියේ විස්තර කළ පරිදි...
16 comments:
Friday, November 13, 2020
ඇමරිකාවේ සමාජවාදය
›
ඇමරිකානු ජනාධිපතිවරණ දිනයට පෙර සිදු වුනු මැතිවරණ ප්‍රචාරණයේදී "සමාජවාදය" "රැඩිකල් වාමාංශය" වගේ වචන ඇහුණා. ගොඩක් වෙලාවට ...
28 comments:
Thursday, November 12, 2020
බයිඩන් දිනුවේ කොහොමද?
›
ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වී බයිඩන් දිනුවේ කොහොමද කියන එක පිළිබඳව මගේ අදහස කුමක්ද කියා අපේ හිතවත් පාඨකයෙක් අසා තිබුණා. තවමත් ...
17 comments:
Monday, November 9, 2020
ඔරිගන් වැසියෝ මත්ද්‍රව්‍ය නීති ලිහිල් කරගනිති!
›
පසුගිය සතියේ පැවැත්වුණු ඇමරිකානු මැතිවරණ වලදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුනේ ජනාධිපති තරඟය කෙරෙහි වුවත්, සාමාන්‍යයෙන් සිදු වන පරිදි, ඇමරිකා...
2 comments:
‹
›
Home
View web version