Saturday, June 26, 2021
ජාතිකවාදී විකල්පය
›
ධනවාදයට හා මාක්ස්වාදයට විකල්පයක් ලෙස ජාතිකවාදය හඳුනා ගන්නා ගොඩක් අය ඉන්නවා. මේ තුන්-මුළු විසංයෝජනය ලෝකය පුරා ව්‍යාප්ත ජනප්‍රිය අදහසක්. ඔය අද...
7 comments:
Sunday, June 20, 2021
මඩේ පිපුණු පියුම්!
›
ආර්ථික විද්‍යාවේ මූලික ගැටලුව වන්නේ ලෝකයේ ජිවත් වන මිනිසුන් අතර සම්පත් බෙදී යා යුත්තේ කොහොමද කියන එකයි. ධනවාදී පරමාදර්ශය සහ මාක්ස්වාදී සමාජව...
18 comments:
Friday, June 18, 2021
ද්විපක්ෂ ක්‍රමය
›
කෝවිඩ් ක්‍රමයෙන් අවසන් වී නැවතත් ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වීමට සමාන්තරව කළ යුතු වැඩ වට්ටෝරුව දිග් ගැසෙමින් තිබෙනවා. විශේෂයෙන්ම කෝවිඩ් කා...
10 comments:
Wednesday, June 9, 2021
නටත් අයෙක් සුරා මතින්!
›
වත්පොතේ පළ කිරීමකට දමා තිබුණු ප්‍රතිචාරයක රසික විසින් ඉකොනොමැට්ටා ටැග් කර තිබුණා. මේ පළ කිරීම සිංහල ව්‍යාකරණ ප්‍රශ්නයක් පිළිබඳවයි. ව්‍යාකරණ ...
54 comments:
Monday, June 7, 2021
අපට නිදහස් කැමැත්තක් තිබේද?
›
ධනවාදය කියා කියන්නේ කුමක්ද කියන එක මෙහි පෙර ලිපි වල පැහැදිලි කර තිබෙනවා. බටහිර රටවල පැකේජ් එකක් ලෙස එකට දැකිය හැකි වුවත්, ධනවාදය කියා කියන්න...
4 comments:
Saturday, June 5, 2021
හැනන් හා ජිජැක් අතර විවාදය
›
පෙරේදා (ජූනි 3) කේම්බ්‍රිජ් සරසවියේ විවාද සංගමය (Cambridge Union) විසින් සංවිධානය කළ ඩැනියෙල් හැනන් හා ස්ලාවොයි ජිජැක් අතර විවාදයේ වීඩියෝව ප...
7 comments:
Friday, June 4, 2021
ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය
›
ධනවාදය කියා කියන්නේ කුමක්ද කියා මේ වෙද්දී පැහැදිලි කර තිබෙනවා. ධනවාදී පරමාදර්ශය තුළ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාටත්, ප්‍රාග්ධනයේ ආන්ත...
35 comments:
‹
›
Home
View web version