ඉකොනොමැට්ටාගේ බොජුන්හල
Tuesday, December 12, 2023

IMF දෙවන වාරිකය නිදහස් කරයි!

›
අද (දෙසැම්බර් 12) දින පැවති ජාත් ‍ යන්තර මූල් ‍ ය අරමුදලේ අධ් ‍ යක්ෂ් ‍ ය මණ්ඩල රැස්වීමේදී ශ් ‍ රී ලංකාව හා අදාළ ස්ථායිකරණ වැඩ පිළිවෙලේ ප් ‍...
9 comments:
Thursday, December 7, 2023

නිල විදේශ සංචිත - නොවැම්බර් 2023

›
නොවැම්බර් මාසය අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,584 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැප්තැම...
11 comments:
Wednesday, December 6, 2023

ඕස්ට්‍රේලියා යන සල්ලි...

›
ඕස්ට්‍රේලියාව යනු අධ්‍යාපනය විකිණීමෙන් විශාල විදේශ විණිමය ප්‍රමාණයක් උපයන රටක්. 2019 වසර තුළ මෙසේ ඉපැයූ ආදායම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 40...
5 comments:

ප්‍රේෂණ එන්නේ මොන රටවල් වලින්ද?

›
පසුගිය වසර මැද ලංකාව ආර්ථික අර්බුදයේ පතුළේ කිමිදෙමින් සිටියදී රටට එන විදේශ ප්‍රේෂණ අඩුවීම විශාල ලෙස කතාබහට ලක් වුනා. මේ පිළිබඳ අදහස් දක්වමින...
6 comments:
Monday, November 27, 2023

දෙවන පිරිපහදුව චීනයට!

›
ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා...
16 comments:
Thursday, November 9, 2023

විදුලි බලය රජය විසින් සැපයිය යුතුද?

›
පෙරේදා (නොවැම්බර් 7) දින පැවැත්වුණු ඇමරිකානු මැතිවරණ අතර මේන් ප්‍රාන්තය තුළ විදුලිය සැපයීම සඳහා පොදු සමාගමක් පිහිටුවීමේ යෝජනාවක් පැවති බවත්,...
16 comments:
Tuesday, November 7, 2023

අද ඇමරිකාවේ මැතිවරණ දිනයයි!

›
අද (නොවැම්බර් 7) ඇමරිකාවේ මැතිවරණ දිනයයි. සෑම වසරකම නොවැම්බර් 2-8 අතර සතියක කාලය තුළ එළඹෙන අඟහරුවාදා දින ඇමරිකාවේ මැතිවරණ පැවැත්වෙනවා. මෙය ව...
9 comments:
‹
›
Home
View web version
Powered by Blogger.