Saturday, August 17, 2024
බංග්ලාදේශයේ මුජිබ්වාදය හා මුජිබ්වාදය කඩා වැටීම
›
සාර්ථක දේශපාලන ව්‍යාපාරයක් පසුපස කිසියම් දර්ශනයක් තිබෙනවා. 1971 බංග්ලාදේශ ජාතික විමුක්ති අරගලයේ දේශපාලන දර්ශනයේ අරටුව වූයේ මුජිබ්වාදයයි. මුජ...
13 comments:
Thursday, August 15, 2024
මුජිබූර් රහ්මන් - දෙවන වරට ඝාතනය වීමෙන් පසු...
›
නූතන බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන බංගබොන්ධු ෂේක් මුජිබූර් රහ්මන් ඇතුළු පවුලේ සාමාජිකයින්ව ඝාතනය වූයේ අදට වසර 49කට පෙර 1975 අගෝස්තු 15 දින...
5 comments:
Wednesday, August 14, 2024
දේශපාලකයන්ගේ වත්කම් හොයා ගන්න පහසු ක්‍රමයක්!
›
ජනාධිපතිවරණයට පෙර, මෙවර ජනාධිපති ධුරයට තරඟ වදින රනිල් වික්‍රමසිංහගේ, සජිත් ප්‍රේමදාසගේ, අනුර කුමාර දිසානායකගේ, නාමල් රාජපක්ෂගේ, විජයදාස රාජප...
2 comments:
උද්ධමනය හා වැටුප් වැඩිවීම
›
පහත තිබෙන්නේ 2020 ජනවාරි මාසයේදී පැවති මට්ටමට සාපේක්ෂව 2024 මැයි මාසය වන විට භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වී ඇති ආකාරය සහ ඊට සමාන්තරව විවිධ අ...
3 comments:
Monday, August 12, 2024
ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය
›
ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය කියන්නේ එකෙනෙකට සම්බන්ධ, එහෙත් වෙනම සංකල්ප තුනක්. මේ තුනම යම් ආකාරයක සම්මුතීන්. රටක...
7 comments:
Saturday, August 10, 2024
ජේ ආර් පොලීසියට නිවාඩු දුන්නාද?
›
ඉතිහාසය කියා කියන්නේ ඇත්තටම සිදු වූ දේවල්ම නෙමෙයි. සමහර දේවල් නැවත නැවත කීම හරහා කාලයත් එක්ක "ඇත්ත" වෙනවා. හැත්තෑ හතේ මහ මැතිවරණයෙ...
11 comments:
Friday, August 9, 2024
කාසිය බෙදා ගැනීමේ අලි-පොහොට්ටු ක්‍රීඩාව
›
ආර්ථික විද්‍යාව ඇතුළු විෂයන් ගණනක අනු විෂයක් වන ක්‍රීඩා න්‍යාය (game theory) විෂයේ ඉගැන්වෙන මූලික ක්‍රීඩා අතරින් එකක් තමයි කාසිය බෙදා ගැනීමේ...
13 comments:
‹
›
Home
View web version