Showing posts with label
පරාක්‍රමබාහු
.
Show all posts
Showing posts with label
පරාක්‍රමබාහු
.
Show all posts
Saturday, May 9, 2020
පැරකුම් යුගයකට නැවත යා යුතුද?
›
"මුහුදට ඇද්දෙන මහ ගංගා – කුඹුරට යළි හරවා ධාන්‍ය වගා කොට සිරිලක මේ – පෙරදිග කෙත කරවා අරපිරිමැස්මට පුරුදු වෙලා – බිඳලව් දුක සංකා පැ...
9 comments:
Monday, August 1, 2016
අරමණ යුදවිරුවන් ඇගයීම
›
පෙර ලිපි වලින් කතා කළ පැරකුම්බාවන්ගේ අරමණ ආක්‍රමණය සඳහා මුල් වූයේ ආර්ථික හේතූන්ය. මේ යුද මෙහෙයුම වියදම් අධික එකක් විය. එහි අවසන් ප්‍රති...
16 comments:
Sunday, July 31, 2016
මියන්මාරය සමඟ අළුත් වෙළඳ ගිවිසුමක් !
›
පැරකුම්බා සමයේ ලංකා හමුදාවන් විසින් සිදු කළ අරමණ ආක්‍රමණය ගැන ලියන්නට පොරොන්දු වී තෙසතියකට ආසන්න කාලයක් ගත වී ඇති බව රනිල් වික්‍රමසිංහ ම...
11 comments:
Monday, July 11, 2016
මියන්මාර් පාලනය පෙරළීමට ලංකාවෙන් මෙහෙයුමක්!
›
ථෙරවාද බෞද්ධ රටවල් වූ ලංකාව හා මියන්මාරය අතර කවදත් තිබුණේ සමීප සංස්කෘතික හා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයකි. මහ පැරකුම්බා සමයේදී ලංකාව ජාත...
25 comments:
Thursday, July 7, 2016
වෙළඳ සම්බාධක වලට එරෙහිව ලංකාව යුද්ධයකට...
›
පරාක්‍රමබාහු යුගයේදී, ඒ කාලයට සාපේක්ෂව, ලංකාව ආර්ථික, දේශපාලනික හා යුදමය ලෙස බලවත්ව හා ස්ථාවරව පැවති රටකි. මේ යුගය ගැන සැලකිය යුතු විස්තර...
28 comments:
›
Home
View web version