Wednesday, December 7, 2022
සල්ලි අච්චු ගහන හැටි...
›
සල්ලි අච්චු ගහනවා කියන කතාව දැන් ලංකාවේ ගොඩක් ජනප් රියයි. නමුත්, මේ ගැන සද්දෙන් කතා කරන ගොඩක් අය සල්ලි අච්චු ගැසීම කියන සංකල්පය පිළිබඳ මූල...
2 comments:
Tuesday, December 6, 2022
ඇමරිකාවෙන් සිංගප්පූරුවට...
›
ඇමරිකානුවෙකුගේ 2021 ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 69,287.5 ක්. සිංගප්පූරු ජාතිකයෙකුගේ 2021 ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 72,794.0 ක්. ඒ කියන...
9 comments:
Monday, December 5, 2022
ඇමරිකාවේ නිවාස වෙළඳපොළ
›
කෝවිඩ් වසංගතය අවසාන වීමෙන් පසුව ඇමරිකාවේ නිවාස මිල ඉතාම වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. ෆෙඩරල් සංචිත බැංකුවේ දත්ත අනුව, 2022 තුන් වන කාර්තුවේදී වි...
4 comments:
Friday, December 2, 2022
ඉස්සරහට මොකක් වෙයිද?
›
අපි ලියන ගොඩක් සටහන් වල ඉස්සරහට මොකක් වෙයිද කියන එක ගැන යම් ඉඟි තියෙනවා. සමහර ලිපි වල සමහර දේවල් කෙළින්ම කියා තියෙනවා. නමුත්, ඒ ගොඩක් ලිපි ව...
11 comments:
Wednesday, November 30, 2022
උද්ධමනය මනින හැටි
›
උද්ධමනය මනින්නේ කොහොමද? කොළඹ පාරිභෝගික මිල දර්ශකය හා ජාතික පාරිභෝගික මිල දර්ශකය අතර වෙනස කුමක්ද? මේ දර්ශක වල තිබෙන භාණ්ඩ හා සේවා මොනවාද? උද්...
5 comments:
උද්ධමනය තවත් පහළ වැටේ!
›
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුණු 2022 නොවැම්බර් මාසයේදී උද්ධමනය 61.0% දක්වා පහත වැටී තිබෙනවා. සැප්තැම්බර් මාසයේදී මෙම අගය 69.8% මට්ටමේ ...
2 comments:
Monday, November 28, 2022
ඵලදා වක්‍රය, ද්‍රවශීලතාව හා පොලී අනුපාතික
›
අතේ කීයක් හරි සල්ලි තියෙන අය අහන පොදු ප්‍රශ්නයක් ගැන කලින් සටහනෙනුත් කතා කළානේ. "මගේ අතේ අමාරුවෙන් එකතු කර ගත්ත ලක්ෂ දහයක් තියෙනවා. මම...
10 comments:
‹
›
Home
View web version