Friday, August 4, 2023
උද්ධමනය හා රාජ්‍යමූල්‍ය කළමනාකරණය
›
කලින් සටහනක කියපු පරිදි, උද්ධමනය වේගයෙන් පහළ යාමේ ගෞරවය වගේම ඊට පෙර උද්ධමනය විශාල ලෙස ඉහළ යාමේ වගකීමද පැවරෙන්නේ මහ බැංකුවට. උද්ධමනය පාලනය කි...
2 comments:
Thursday, August 3, 2023
උද්ධමනය හා සල්ලි අච්චු ගැසීම
›
සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වන බව මේ වෙද්දී ගොඩක් අය දන්නවා. නමුත්, මේක ඇත්තටම සිදු වන විදිහ සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ ගැන, පෙර ලිපි ගණනා...
1 comment:
Wednesday, August 2, 2023
උද්ධමනය අඩු වුනේ කොහොමද?
›
පසුගිය (2022) සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ඉතිහාසයේ ඉහළම අගය වූ 69.8% වාර්තා කළ අතර ජාතික පාරිභෝගික මිල...
2 comments:
Monday, July 31, 2023
උද්ධමනය තනි අංකයකට!
›
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, ගෙවුණු ජූලි මාසයේදී උද්ධමනය 6.3% දක්වා අඩු වී තිබෙනවා. මෙය මහ බැංකුවේ ඉලක්ක උද්ධමන සීමාව වන 6%ට ඉතාම ආසන්න අ...
1 comment:
Friday, July 28, 2023
තවත් රාජ්‍ය මැදිහත්වීමක්!
›
ලෝකය දේශපාලනිකව සංවිධානය වී තිබෙන්නේ රටවල් ලෙසයි. රටවල් පවතින්නේ එම රටවල රජයයන් පවතින නිසා. රටක භූගෝලීය සීමාව යනු රජයක අණසක පැතිරිය හැකි සීම...
Thursday, July 27, 2023
බිත්තර කටුවෙන් එහා ලෝකය (පස්වන කොටස)
›
ස්වභාවය අනුවම බිත්තර නිෂ්පාදන කර්මාන්තය බොහෝ දුරට දේශීය කර්මාන්තයක්. බිත්තර සඳහා කුකුළන් හදන එක ලෝකයේ ඕනෑම රටක කළ හැකියි. ඒ වගේම, සුළු පරිමා...
2 comments:
Wednesday, July 26, 2023
බිත්තර කටුවෙන් එහා ලෝකය (හතරවන කොටස)
›
මෙම ලිපිය හතරවන කොටසක් ලෙස නම් කළේ මෙම මාතෘකාව යටතේම මීට පෙර ලිපි තුනක් ලියා පළ කර තිබෙන නිසා. එම ලිපි කියවා නැති, කැමති අයෙකුට මාස හයකට පෙර...
‹
›
Home
View web version