Saturday, September 21, 2024

මහ පාරේ මත විමසුම්

දැන් ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්. හැමෝම ප්‍රතිඵල ලැබෙන තුරු බලා ඉන්නවා. තව පැය කිහිපයකින් ප්‍රතිඵල දැනගන්න ලැබෙයි. මෙම ජනාධිපතිවරණ කාලය තුළ දැකිය හැකි වූ සුවිශේෂී දෙයක් වූයේ "මහ පාරේ මත විමසුම්".  පහත තිබෙන්නේ රට පුරා සිදු කරනු ලැබූ  මහ පාරේ මත විමසුම් ප්‍රතිඵල වල සාරාංශයක්. මේවායේ දැකිය හැකි විශාල "නොදන්නා" ප්‍රතිශතය කෙසේ බෙදී ගොස් ඇත්දැයි තවත් පැය කිහිපයකින් බලා ගන්න පුළුවන්. මෙය පළ කරන්නේ සංරක්ෂණය කිරීමේ අරමුණින්. මේ සඳහා සුදත්තගේ මෙන්ම බදුල්ල ටීවී, ගෝමි ටීවී, මොණරාගල ටීවී හා IBC ටැමිල් ටීවී නාලිකා වල මත විමසුම් තොරතුරු යොදා ගෙන තිබෙනවා. එමෙන්ම මෙම නියැදි අදාළ දිස්ත්‍රික්ක වල අහඹු නියැදි නෙමෙයි. 



8 comments:

  1. ඔය අනුපාතයටම බෙදිල යයි.
    කියන්නෙ නැති උන් කතාවෙල කියන්නෙ නැතිව ඉන්නව වෙන්න බැහැනෙ

    ReplyDelete
    Replies
    1. අනුපාත නෙවෙයි ඡන්ද ප්‍රතිඵල වලට සොම්බි මුත්තා කෙළලා නේද? නොදකින්

      බලපන් බං රටම නොනිලව අවසන් ප්‍රතිපලයත් දන්නවා.. රටින් පිට රටවල ඉන්න අපිත් දන්නවා

      රටේ බොහොම ප්‍රදේශවල මීට පැය කීපයකටත් කලින් ඡන්ද ගැනල ගැනපු නිලධාරීන් ගෙවල් වල ගිහිල්ල කෑම කාලත් අවසන්..

      තවම නිල ප්‍රතිපල ලංකාවේ ආසන කීයයිද?..

      කොහේ හරි බරපතල වැරැද්දක්..

      විශේෂයෙන්ම රජයේ නිලධාරීන් බොරුවට ලොකු ටෝක්ස් දීලා වැඩක් නෑ.. තමන් දීපු ඡන්දෙ ප්‍රතිපලය නොදන්නෙ රටේ පොඩි පොඩි මිනිස්සු විතරයි.. මහ එවුන් රටෙනුත් පැනලා යනවා ප්‍රතිපලත් දැනගෙනම.. පනින උන්ට ලේසි වෙන්න curfew දැම්මෙ හොරු රැල පරදින බව දන්නෙ ජන්දෙටත් කලිං මුත්තගේ හොරු සෙට් එකම රංගේ බන්ඩා වගේ උන් දැනටමත් පැනලා

      ලොකු ලොකු බොරු ස්වාධීන ගෑස් සිලින්ඩර වහල්ලු ඔක්කොම ලැජ්ජා වෙන්න ඕනෑ මේ අමු පාහර ගොබ්බ වැඩේට විරුද්ධව.. 🥹

      Delete
  2. ඔය කියන්න කොන්දක් නැති ගෝතයෝ බොහෝ දුරට නාමල්ට නැත්නම් දිලිත්ට, සජිත්ට දෙන උන් අතරේ ඉන්න උගත් වැදගත් රස්සාවල් කරන උන්ටත් සජිත් ප්‍රේමදාස වගේ ගොන් ආතල් දෙන පොරකට ඡන්දේ දෙනවා කියලා රෙද්දක් ඇඳගෙන කියන්න බෑනේ ඒ නිසා ඔය කියන පිරිස බොහෝ දුරට සජිත් නාමල් දිලිත් වගේ අය අතර බෙදිලා යාවි, ඕකෙන් 7% සජියාට 25% නාමෝලාට රනිලාට දෙනව කියන උන් අන්තිමට ගොඩක් වෙලාවට අනුර කුමාර දිසානායක සහෝදරයාට හැරෙයි රනිල් වගේ රට කාපු කාලකණ්නියෙකුට දෙන එකේ අවදානම අවසාන සතිය ඇතුළත බොහෝ දෙනෙකුට තේරිච්ච නිසා

    අවසාන ප්‍රතිඵලය

    අනුර කුමාර දිසානායක සහෝදරයාට 40-45%

    සජිත් - 27%

    නාමල්- 25%

    දිලිත් ජයවීර- 3.5%

    වෙනත් අය - 3%

    බටලන්දේ සොම්බි මහල්ලා කියන කාලකණ්නිම ලේ මාපිලාට- 1-2%

    බොහෝ දුරට අවසාන ප්‍රතිඵලය මේ වගේ වේවි !

    ReplyDelete
  3. හරිම සතුටුයි ඉකොනොමැට්ටා

    මාලිමාවට සුවිශේෂී විජයග්‍රහණයක් ලැබිලා

    ලොකුම සතුට පහුගිය වසර දෙක තුල රට කාගෙන කාගෙන කාගෙන ගිය ජනතාවගේ රීරී මාංශ ආහාරයට ගත් බටලන්දේ සොම්බියා එලවා දැමීමට හැකිවීමයි.

    ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කර බංකොලොත්බාවයට ඇද දැමීමට 2015-19 කාලේ පදනම දමමීන් උගුලක් ඇටවූ එම පාදඩ අපතයා එලවා දැමීමට ලංකාවේ බහුතර ජනතාව පක්‍ෂ භේදයෙන් තොරව මාලිමාවට ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. එය සුවිශේෂ තත්ත්වයක්. අපි ඒ පිළිබඳව බහුතර ජනතාවට අපේ විප්ලවීය ආචාරය පුද කර සිටීමට කැමතියි.

    ReplyDelete
  4. ලංකාවේ 2024 ජනාධිපතිවරණයේ දැනට නිකුත් කර ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ඉදිරියෙන්ම සිටී.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මේ වන විට සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය.

    අනුර කුමාර දිසානායක – 624,982 (51.99%)
    සජිත් පේ‍්‍රමදාස – 278,837 (23.19%)
    නාමල් රාජපක්ෂ – 212,252 (17.65%)
    රනිල් වික්‍රමසිංහ – 62,488 (5.19%)
    දිලිත් ජයවීර – 27,884 (2.31%)
    වෙනත් - (1% පමණ)

    මාලිමාවට ජය වේවා !

    ReplyDelete
  5. හරි බම් ඉකොනෝ උබ හොරු වෙනුවෙන් ලිව්වා. මහ බැංකුව කඩපු නීල කාස ලෝක හොරා වෙනුවෙන්, කන බත් පතේ බත් ඇටේටත් කණ පැලෙන්න බදු ගහපු මනුස්ස කමක් මවුහත් කමක් නෑති හිතේ තෙතමනයක් නැති නාකි රාස්සයෙක් වෙනුවෙන් රෙදි කරේ තියාගෙන කඩේ ගියා, ඌ වෙනුවෙන් පල් හෑලි කෝටියක් විතර ලියන්න ඇති ඉකොනෝ, ඒත් උබට හොදට ලියන්න පුළුවන්...

    ඒ පල් හොරාගේ සහ සියලුම හොරුන්ගේ කාලේ ඉවරයි දැන්, අලුත් සඳක් රටට පායා එන මේ මොහොතේ සිටවත් ඇත්ත ලියපන් හිතට එකගව. හොරුන්ට කඩේ ගිය කාලේ ලියපු පල් හෑලි පට්ට පල් හෙන ගහන බොරු මඩ ප්‍රහාර සේරම දැන් අතිතයට ගිහින් ඉවරයි.වරෙන් ලියපන් posstive ව..පෙන්නපන් ඇමරිකාවේ උනත් තියෙන යහපත් දේවල්, ඇමරිකාව කොච්චර චාටර් රටක් වුණත් හොද දේවලුත් ටිකක් හරි ඇතිනේ.... අද ඉදලවත් ධනාත්මකව හිතපන්, ලංකාවට හිතවත්ව ලියපන්.වරෙන් හදමු අලත් රටක්..හැබැයි අපි නාකි රාස්සයා වගේ ගෙවන්නනෙ නම් නැහැ, අපි එක්ක ඉස්සර වගේ හොර කන්න නම් බැහැ

    අපි කිව්වා උබ ලියන්නෙ පට්ට බොරු කියලා.... දැන් ඒක ඇත්ත වෙලා කියලා හැමෝම දන්නවා... ආයේ කොච්චර බොරු කිව්වත් සත පහක වැඩක් නැහැ කියලා තේරුම් ගනින් ඉකොනෝ... දැන්වත් බොරු මඩ ගහන එක නවත්තලා රට වෙනුවෙන් මාලිමාවට එකතු වෙයන්... එකතු වෙලා වැඩ කරමු රට හදන්නට... පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පතා... හෙටින් උදාවන ලෝකය හැමටම සුවදායක කරමු...

    ReplyDelete
  6. ඉකොනෝ කෝ උඹ හැංගිලාද. වරෙන් ගහගන්න

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා සොම්බි මහල්ලාගේ තක්කඩි නිලධාරීන් ඔය දැන් පෙන්වන ප්‍රතිශත හෝ දෙවැනි මනාප ගැන වොරි වෙන්න දෙයක් නෑ.. කන්ෆියුස් වෙන්න දේකුත් නෑ

      දැනට ලොකු එකකට ඉතුරු නුවරඑලිය මස්කෙළිය විතරයි.. අපිට තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයම, කළුතර දිස්ත්‍රික්කයම, කුරුණෑගල ලොකුම කුට්ටි තියෙන ආසන ටික, කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ඇතුළු පිටත වටරවුම් බෙල්ට් එක.. මේ සේරම එකමිටට මාලිමාවට...

      මේ සමහර ආසන කිහිපයකම ලීඩ් ගැප් එක 50,000+ ගිහින් තියෙනවා.. ආසා හිතෙයි එන්න තියෙන රිසාල්ට් බැලුවම..

      වොරි වෙන්න එපා.. ලෙන්ත් තියලා මේක ඉවර කරන්නෙ.. නැට්ටවත් අල්ලන්න බෑ..

      ලංකාවේ වැඩිම ජනගහනයක් ඉන්න ගම්පහ පළමු ගැනපු එකේ එක ප්‍රතිපලයක්වත් නොකියා.. ඊයේ ඡන්දෙ දීපු ජනගහනයෙන් භාගයක විතර ප්‍රමාණයකගෙ ප්‍රතිපල නොකියා මේ සොම්බි මහල්ලාව වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙදර යැවීමට නොදී කුමන්ත්‍රණ කරන නිලධාරීන් කියන කොමිසමේ හාදයො බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියන්න නම් දන්නෙ නෑ..

      සමහර විට මිනිස්සු කන්ෆියුස් කරලා කලබල කරන්න හදනවද දන්නෙ ඔය බටලන්දේ වධකයා සහ උගේ හෙංචයියො තමයි.. ඕකුන් සේරටම විරුද්ධව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා අපි අනිවාර්යෙන්ම

      කිසි කෙනෙක් කන්ෆියුස් වෙන්න දෙයක් නෑ.. අනුර සහෝදරයා සජිත්ට වඩා ලොකු ගැප් එකකින් ඉස්සරහා ඉන්නෙ මේ නොදී ඉන්න රිසාල්ට් ටික දුන්නා නම්..

      දෙවනි නෙවෙයි දහවෙනි මනාප ගැන්නත් කොටින්ම නැට්ටවත් අල්ලන්න බෑ.. මෙයාලගෙ මේ නාටක ඉවර වෙනකල් පාඩුවේ ඉන්න තියෙන්නෙ.. උන්ට කැමති වෙලාවක රිසාල්ට් දීපං කියලා

      ඉකොනෝ මැට්ටාට උත්තර ලැබෙයි ඉස්සරහට, අපිට ඒකට තව කල් තියෙනවා එතකොට බලමු.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.