Showing posts with label
උද්ධමන ඉලක්කය
.
Show all posts
Showing posts with label
උද්ධමන ඉලක්කය
.
Show all posts
Friday, September 25, 2026
උද්ධමන ඉලක්කය වෙනස් වෙයිද?
›
දැනට පෙනෙන විදිහට ඉදිරි වසර තුනක කාලය සඳහා වන උද්ධමන ඉලක්කයද 5% ලෙසම පැවතීමට ඉඩ තිබෙනවා. ඇතැම් විට ඉදිරි මුදල් ප්‍රතිපත්ති විවරණයෙන් පසුව මේ...
2 comments:
Tuesday, July 21, 2026
මහ බැංකුවේ උද්ධමන ඉලක්කය කුමක් විය යුතුද?
›
පසු ගිය මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි කාලය සඳහා උද්ධමන ඉලක්කය නිර්ණය කිරීමට පෙර ඒ පිළිබඳව මහජන අදහස් විමසා තිබුණා. මේ සඳහා ලබා ද...
3 comments:
Tuesday, March 31, 2026
අටවන වරටත් මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ගිලිහේ!
›
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, 2026 මාර්තු මාසයේ උද්ධමනය 2.2%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ...
5 comments:
Wednesday, January 28, 2026
උද්ධමන ඉලක්කය කීයක් විය යුතුද?
›
ලංකාවේ කවුරුත් දන්න සාමාන්‍ය කරුණක් විදිහට ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය කාලයත් එක්ක දිගින් දිගටම...
›
Home
View web version