Friday, March 31, 2023
හැංකී යන උද්ධමනය සහ දේශීය ණය
›
මේ වන විට ස්ටීව් හැන්කිගේ උද්ධමන පුවරුවේ ලංකාව නැහැ. ඔහුගේ උද්ධමන පුවරුවට රටක් ඇතුළු වන්නේ උද්ධමනය අවම වශයෙන් 25% මට්ටම ඉක්මවන්නේනම් පමණයි. ...
3 comments:
Thursday, March 30, 2023
ටයර් සංස්ථාව විකිණීම විකිණීම
›
ලංකා ටයර් සංස්ථාව මුලින්ම නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1967 මැයි මාසයේදී. ලංකා ටයර් සංස්ථාව පිහිටවලා ටයර් කම්හලක් හදන්න පටන් ගන්නේ ඊට දෙවසරකට පමණ ...
3 comments:
Wednesday, March 29, 2023
ඉන්ධන වෙළඳපොළ ප්‍රතිනියාමනය
›
කලින් සටහනෙන් උත්සාහ කළේ ඊට පෙර සටහනට ප්‍රතිචාර ලෙස දමා තිබුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයන්න. එහිදී කළ පැහැදිලි කිරීම් ආර්ථික විද්‍යා මූල...
5 comments:
Tuesday, March 28, 2023
ඉන්ධන වෙළඳපොළ විවෘත කිරීම- ගැටළු හා අභියෝග
›
කලින් සටහනෙන් පසු අසා තිබුණු ප්‍රශ්න කිහිපයකට සටහනකින්ම පිළිතුරු දීම වඩා සුදුසුයි කියා හිතුනා.කිහිප දෙනෙකු විසින්ම එකම ආකාරයේ ප්‍රශ්න මතු කර...
2 comments:
Monday, March 27, 2023
පාඩු ලබන රාජ්‍ය ආයතන
›
කලින් සටහනේ කතා කළේ ලාබ ලබන රාජ්‍ය ආයතන ගැන. ලාබ ලබන රාජ්‍ය ආයතන ගැන සාමාන්‍යයෙන් කතා කෙරෙන්නේ අඩුවෙන්. වැඩියෙන් කතා කෙරෙන්නේ පාඩු ලබන රාජ්...
1 comment:
Saturday, March 25, 2023
ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර
›
රජය ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර දිගටම කරගෙන යාමේ වැරැද්ද කුමක්ද කියලා කිහිප දෙනෙක්ම අහලා තිබෙනවා. රජය ව්‍යාපාර කිරීම ප්‍රශ්නයක් වෙන්නේ එම ව්‍යාප...
12 comments:
Thursday, March 23, 2023
මේ අවුරුද්දේ ගෙවිය යුතු ණය සහ රනිල් වික්‍රමසිංහ
›
ගෙවුණු 2022 වසර අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 83,595ක්. රුපියල් බිලියන 30,355ක්. මේවා හරියටම ගණන්. මෙයින් ඩොලර...
12 comments:
‹
›
Home
View web version