Thursday, February 1, 2024
2023 සංචිත මුදල් සැපයුම
›
සල්ලි අච්චු ගැසීම ගැන පසු ගිය කාලයේ රටේ බොහෝ දෙනෙක් කතා කළා. මෙසේ කතා කළ ඇතැම් අයට සල්ලි අච්චු ගැසීම කියන සංකල්පය ගැන නිරවුල් අවබෝධයක් නොතිබ...
3 comments:
Wednesday, January 31, 2024
2023 වෙළඳ ගිණුම
›
පසුගිය (2023) වසරේ වෙළඳ ගිණුම හා අදාළ සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය දෙවසර තුළ දැකිය හැකි වූ තත්ත්වයට සාපේක්ෂව වසරේ ...
2 comments:
යහපාලන කාලයේ ණය වැඩි වීම
›
මේ සමඟ පළ කරන වගුවෙහි තිබෙන්නේ 2015-2019 අතර එක් එක් වසර වලදී සහ සමස්තයක් ලෙස රාජ්‍ය අයවැය තුලනය වූ ආකාරය. මැතිවරණ වසරක් වූ 2015දී රජයේ ආදාය...
11 comments:
Monday, January 29, 2024
ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර
›
මේ ලිපිය සමඟ පළ කර ඇති වගුවේ තිබෙන්නේ මෙතෙක් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පිළිබඳ විස්තර. මුළු බැඳුම්කර ...
3 comments:
Thursday, January 25, 2024
පරිසරය, සංවර්ධනය හා සනත් නිශාන්තගේ මරණය
›
රාජ්‍ය ඇමති සනත් නිශාන්ත රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා. සනත් නිශාන්ත කියන්නේ කිසිදු දිනක මට පෞද්ගලිකව හමු වී ඇති කෙනෙක් නෙමෙයි. ප්‍රසිද්ධ ච...
15 comments:
Tuesday, January 23, 2024
අපනයන කළ යුත්තේ ඇයි?
›
කිසියම් රටක නිපදවන භාණ්ඩ හා සේවාවන් වලින් කොටසක් අපනයනය කළ යුතු බව විවිධ ආර්ථික අදහස් පිළිගන්න හා විවිධ දේශපාලනික මත දරන අය පුළුල් ලෙස පිළිග...
4 comments:
Friday, January 19, 2024
වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය හා "කොටස්කරණය"
›
වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය ගැන නොලියන්නේ ඇයි කියා එක් අයෙකු විසින් අසා තිබුණා. සාධාරණ ප්‍රශ්නයක්නේ. ඒ නිසා මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරමු. පෙ...
5 comments:
‹
›
Home
View web version