නව වැනි පැය කලා කෘතිය පිළිබඳ විවිධ අර්ථකථන තිබෙනවා. එයින් එක් ප්‍රචලිත අර්ථකතනයක් අනුව කොයි තරම් බලවත් පුද්ගලයෙක් වුවත්, අවදානම් වලින් සම්පූර්ණයෙන්ම මිදී නැති බව මෙයින් පෙන්වා දෙනවා. අවම වශයෙන් කතෝලික ආගමිකයින්ට සාපේක්ෂව පාප් තුමා කියා කියන්නේ පෘථිවිය මත සිටින බලවත්ම පුද්ගලයෙක්. පෘථිවිය මත ඔහු කොයි තරම් සුරක්ෂිත වුවත්, අනපේක්ෂිත මොහොතක පෘථිවියට පිටත අභ්‍යවකාශයේ සිට පොළොවට වැටෙන උල්කාපාතයක් ඔහුගේ ඇඟේ වැදෙන්න පුළුවන්.
ඔහු (him) ලෙස නම් කර තිබෙන දණ ගසා සිටින හිට්ලර්ගේ මූර්තිය මොරීසියෝ කැතලාන්ගේ තවත් ප්‍රසිද්ධ කලා නිර්මාණයක්. මෙය නිර්මාණය කර තිබෙන්නේ දණ ගසා යාඥා කරමින් සිටින සාමාන්‍ය පිරිමි ළමයෙකුගේ පසුපස දර්ශනය ලෙස මුලින්ම පෙනෙන අයුරිනුයි. සමීප වී මූර්තියේ ඉදිරිපස බැලූ විට පමණක් ඇඩොල්ෆ් හිට්ලර්ගේ බව පැහැදිලිව හඳුනා ගත හැකි පරිදි මුහුණ නිර්මාණය කර තිබෙනවා.
econo, I saw someone posted in FB tht in 1976 government expenditure was less than the income of that year. Is it true? Yu said in another article that only 1992, 20q7 and 18 was so.
ReplyDelete1976
DeleteYear- 1976
Total revenue and grants- Rs 6,106 million
Total expenditure- Rs 8,652 million
Overall fiscal balance- a deficit of Rs 2,547 which was 8.4% of GDP.
Source: Central Bank of Sri Lanka
thanks. I answered him apparantly a Toyya, now I can't see him anymore. Probably blocked.
DeleteHe had a name Lal something.Sarath Wimalasuriya the doc had shared that post.
මොළේ සයිල මැරීගෙන එනකොට ජනාධිපති කමට පත් කරගන්නවා වගේ පත්වෙන පාප් වහන්සේලාත් වයසක මිනිස්සු.උල්කාපාතයකට නෙවෙයි සැර හුළඟකට උනත් වැටෙන්න පුළුවන්.අපට බලවත් වගේ පෙනුනට ඔය තනතුරු ඔක්කොම බරව කකුල්!
ReplyDeleteඅපුරු වෙනස් ලියමනක් .....ලස්සනයි ....
ReplyDeleteඅගෙයි! කොයි ලොක්කන්ටත් වැදෙයි!!
ReplyDelete