වෙබ් ලිපිනය:

Wednesday, August 31, 2016

ඔබේ ලග්නය කුමක්ද? (පළමු කොටස)


මෙම ලිපිය සංශෝධන සහිතව වෙනත් මාතෘකාවක් යටතේ නැවත පළ කර තිබේ. සුළු එකතු කිරීමක් හා මාතෘකාවේ වෙනසක් ඇතත් මේ ලිපියේ ඇති කරුණු කිසිවක් ඉවත් කර නැත. එමෙන්ම, මෙම ලිපියේ ප්‍රස්තුතය හා අදාළ ප්‍රතිචාර හා ප්‍රති-ප්‍රතිචාරද එහි උපුටා දක්වා තිබේ. එබැවින්, එම පිටුව කරා යොමු වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

පස්සට යන ගස් හා පස්සෙන් එන හඳ...
http://economatta.blogspot.com/2016/09/blog-post.html


පෙරදිග මෙන්ම බටහිරද දවස නම් වූ සංකල්පය බිහි වූයේ පෘථිවි කේන්ද්‍රීයව සිතූ විට පොළොව වටා ඉරට වටයක් යාමට ගතවන කාලය සහ ඒ හේතුවෙන් ඇතිවන දිවා රාත්‍රී චක්‍ර අනුවය. මේ දිවා රාත්‍රී චක්‍ර යනු ඇහැට පෙනෙන, 'ඇඟට දැනෙන' දෙයකි. එමෙන්ම, ඉර, හඳ හා තාරකා පොළොව වටා යාමද අපට ඇහැට පෙනෙන, 'ඇඟට දැනෙන' දේවල්ය. දැන් අප හැම විටම වාගේ යොදා ගන්නා සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, දවසක් යනු පෘථිවියට සිය අක්ෂය වටා වරක් භ්‍රමණය වීමට ගත වන කාලයයි. මේ ආකෘති දෙකෙන් කවර ආකෘතියක් අනුව වුවද, දවස යන සංකල්පයේ පදනම වනුයේ පෘථිවිය හා සූර්යයා අතර සාපේක්ෂ චලිතයයි. මේ ගැන අපි පෙර ලිපියකින් කතා කළෙමු.

දවසට පැය කීයක්ද එහේ?

අවුරුද්ද යන සංකල්පය දවස යන සංකල්පයට වඩා තරමක් සංකීර්ණය. මේ සංකල්පය විවිධ සංස්කෘති තුළ වර්ධනය වන්නේ එකම ආකාරයෙන් නොවේ. ඒ නිසා, සිංහල, හින්දු, මුස්ලිම්, ග්‍රෙගෝරියන් ආදී විවිධ 'අවුරුදු' ගැන අපට අසන්නට ලැබේ. මේ ඇතැම් අවුරුදු සංකල්ප සූර්ය චලිතය මතද, වෙනත් අවුරුදු සංකල්ප චන්ද්‍ර චලිතය මතද, තවත් සමහරක් අවුරුදු සංකල්ප චන්ද්‍ර හා සූර්ය චලිතයන් දෙකම මතද පදනම් වේ. මේ ගැනද අපි පෙර කතා කළෙමු.

මුස්ලිම් වයස, සිංහල වයස හා ග්‍රෙගෝරියන් වයස


හින්දු ශක වර්ෂ ක්‍රමය මත පාදක වූ සිංහල කැලැන්ඩරය මෙන්ම, දැනට ලොව පුරා ප්‍රචලිතව ඇති ග්‍රෙගෝරියන් කැලැන්ඩරයද සැලකිය හැක්කේ සූර්ය කැලැන්ඩර ලෙසිනි. සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, වසරක් යනු තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ගමන් කරන පෘථිවියට එසේ එක් වටයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලයයි.

සහශ්‍ර දෙකකට පමණ පෙර විසූ පෙර අපර දෙදිග විද්‍යාර්තීහු නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව සූර්යයාගේ පිහිටීම දිනපතාම වෙනස් වන බව නිරීක්ෂණය කළහ. පොළොව වටා දිනපතා ගමන් කරන බව පෙනෙන්නට තිබුණු, ගිණිය නොහැකි තරම් විශාල ගණනක් වූ තාරකා එසේ ගමන් කිරීමේදී එකිනෙකා අතර දුර නොවෙනස්ව තබා ගත්තත්, 'ග්‍රහ වස්තු' ලෙස හඳුනාගත් ඉර, හඳ, අඟහරු, සිකුරු, බ්‍රහස්පති ආදීන් එසේ අනෙකුත් තාරකාවන් සමඟ එක්ව ගමන් ගත්තේ නැත.

සහශ්‍ර ගණනකට පෙර භෞතික විද්‍යාව දියුණු කිරීමට දායක වූ පෙර අපර දෙදිග තාරකා නිරීක්ෂකයින්ට සූර්යයා පොළොව වටා ගමන් කරනු පෙනුණේ නක්ෂත්‍ර තාරකාවන් පොළොව වටා ගමන් කළ වේගයට වඩා තරමක් අඩු වේගයෙනි. එය එසේ නොවන්නට පොළොව මත විසූ නිරීක්ෂකයෙකුට තාරකා ගෝලයෙන් අර්ධයක් කිසිදා පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි විය හැකිව තිබුණි. දැනට භාවිතා වන සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, මේ වෙනසට හේතුව පොළොව සිය අක්ෂය වටා ගමන් කරමින් ඉර වටාද ගමන් කිරීම බව අපි 'දනිමු'.

ගමන් කිරීම හෝ චලිතය යන සංකල්පය අර්ථදැක්වීම අනුවම සාපේක්ෂ සංකල්පයකි. ගමන් කරන දුම්රියක ඉදිරියෙන් පිහිටි  මැදිරියක සිට පසුපසට ඇවිදින අයෙකුට සිතෙන්නේත්, දැනෙන්නේත් තමන් පසුපසට යන බවයි. දුම්රියෙහි අසුනක වාඩි වී සිටින, ඉහත පුද්ගලයාව නිරීක්ෂණය කරන අයෙකුට 'පෙනෙන්නේත්', සිතෙන්නේත් එම පුද්ගලයා පසුපසට යන බවයි. එහෙත්, මේ පුද්ගලයා ඇත්තටම ගමන් කරන්නේ ඉදිරියටද නැත්නම් පසුපසටද?

ඉහත ප්‍රශ්නයට නිරපේක්ෂ පිළිතුරක් නැත.

-දුම්රියට සහ එහි අසුන්ගෙන සිටින මඟීන්ට සාපේක්ෂව ඔහු පසුපසට ගමන් කරයි.
-මේ පුද්ගලයා දුම්රිය තුළ (අනෙක් මඟීන්ට සාපේක්ෂව) පසුපසට ඇවිදින වේගය දුම්රිය දුම්රියෙන් පිටත නිශ්චලව සිටින අයෙකුට සාපේක්ෂව ඉදිරියට යන වේගයට වඩා අඩු බව උපකල්පනය කළ හොත් එසේ දුම්රියෙන් පිටත සිටින අයෙකුට සාපේක්ෂව මේ පුද්ගලයා යන්නේ ඉදිරියටය.
-දුම්රිය තුළ අසුන්ගෙන සිටින මගීහු දුම්රියට සාපේක්ෂව නිසලව සිටිති. එහෙත්, පිටත සිටින නිරීක්ෂකයෙකුට සාපේක්ෂව දුම්රියේ වේගයෙන්ම ඉදිරියට ඇදෙති.

මේ ටික තේරුම් ගැනීම අපහසු නැත. එහෙත්, සාපේක්ෂ චලිතය හා අදාළ එවැනිම නිරවද්‍ය කියමන් වන පහත ප්‍රකාශ දිරවා ගැනීම බොහෝ දෙනෙකුට එතරම්ම පහසු නොවිය හැකිය.
-අර පසුපසට යනවායයි කී පුද්ගලයාට සාපේක්ෂව දුම්රියෙහි අසුන්ගෙන සිටින මඟීහු ඉදිරියට යති.
-දුම්රියට සාපේක්ෂව දුම්රියෙන් පිටත ඇති ගහකොළ, ගොඩනැඟිලි ආදී බොහෝ දේ පසුපසට චලනය වේ.

ඉදිරියට ඇදෙන දුම්රියක සිට පිටත බලා සිටින විට ඇතැම් විට අප නිසලව සිටින බවත් බාහිර ලෝකය පසුපසට චලනය වන බවත් අපට පෙනේ. 'ඇඟට දැනේ'. එහෙත්, බාහිර වස්තු නිසලව පවතිද්දී, අප සමඟ දුම්රිය ඉදිරියට ඇදෙන බව ක්ෂණිකව අපේ මනස අපට මතක් කර දෙයි. ඉන්පසුව, අර මුල් අත්දැකීම වෙනස් වේ. එය එසේ වන්නේ පොළොව මත ඇති අනෙකුත් වස්තු චලනය නොවන බවත්, චලනය වන්නේ දුම්රිය බවත් අප 'දන්නා' බැවිනි. අප ඒ බව දන්නේ විධිමත් ලෙස හෝ අවිධිමත් ලෙස ඒ බව අප ඉගෙනගෙන ඇති නිසා සහ එසේ උගත් දෙය අප විශ්වාස කරන නිසාය.

හැකිනම් වයස අවුරුදු තුනක් පමණ වූ ඔබේ ළමා කාලයට යන්න. ඒ කාලයේ බසයක හෝ දුම්රියක ගිය ගමනක් මතක් කරගන්න. ගමන අවසන් වන තුරුම ගහකොළ, ගෙවල් පසුපසට යනු නැරඹු අපූරු අත්දැකීම ඇතැම්විට ඔබට මතක් කර ගත හැකි වනු ඇත. ඒ, ඔබ ඔබේ ඇහැට පෙනෙන දේ විශ්වාස කළ කාලයයි. ගහකොළ, ගෙවල් පස්සට නොයන බව කාලයත් සමඟ ඔබ 'දැන ගන්නා' තුරු මෙහි කිසිම අවුලක් නොතිබුණු නිසා ඒ අත්දැකීම රස විඳින්නට ඔබට හැකි විය. එහෙත් දැන් එසේ නොවේ. ඔබේ ඇස් ඔබට පෙන්වන දේ පිළිගන්නට ඔබේ 'දැනුම' ඔබට බාධා කරයි.

ඉරත් පොළොවත් අතර සාපේක්ෂ චලිතයක් පවතී. (ඇත්තටම මේ සාපේක්ෂ චලිතයත් සාපේක්ෂ සාපේක්ෂ චලිතයකි.) මේ සාපේක්ෂ චලිතය අපේ පහසුව තකා නිශ්චලව ඇති ඉරට සාපේක්ෂව පොළොවේ චලිතය ලෙස හෝ නිශ්චලව ඇති පොළොවට සාපේක්ෂව ඉරේ චලිතය ලෙස ආකෘතිගත කළ හැකිය. පෙර අපර දෙදිග විද්‍යාර්ථින් සහශ්‍ර ගණනක සිට මේ ඉර, පොළොව හා අනෙකුත් ග්‍රහ වස්තු අතර සාපේක්ෂ චලනයන් ආකෘතිගත කළේ පොළොවට සාපේක්ෂවය. මේ ග්‍රහ වස්තු නිරීක්ෂණය කෙරෙන්නේ පොළොව මත සිට බැවින්, එවැනි ආකෘතියක් පරීක්ෂනාත්මක දත්ත සමඟ ගැලපීම අඩුවෙන් ආයාසකර කටයුත්තකි.

පොළොවේ සිට පියවි ඇසින් අහස නිරීක්ෂණය කරන්නෙකුට ඉර, හඳ, අනෙකුත් ග්‍රහ වස්තු හා ඈතින් පිහිටි තාරකා අති මහත් රාශියක් පෙනේ. දැන් අප 'දන්නා' පරිදි ඉර, හඳ, අනෙකුත් ග්‍රහ වස්තු මෙන්ම ඈතින් පිහිටි තාරකාද එකිනෙකට සාපේක්ෂව චලනය වේ. එහෙත්, මේ තාරකා පිහිටා ඇත්තේ පොළොවට ඉතා ඈතින් නිසා, කෙටි කලක් ඇතුළත සිදුවන එවැනි චලනයන් නිසා පොළොවට නිරීක්ෂණය වන 'අහසේ' සිදුවන වෙනස්කම්  අපේ පියවි ඇහැට සංවේදී නැත. එමෙන්ම, මෙසේ 'හෙමින්' සිදුවන අන්තර්-තාරකා චලනයන් ගැන හැදෑරීමේ අවශ්‍යතාවයක්ද මෑතක් වන තුරුම පෙර අපර දෙදිග විද්යාර්ථීන්ට නොතිබුණේය.

ආර්ථික විද්‍යාවේදී, භෞතික විද්‍යාවේදී හෝ වෙනත් ඕනෑම නූතන විද්‍යාවක විචල්‍ය දෙකක් හෝ කිහිපයක් අතර ඇති සම්බන්ධතාවය ආකෘතිගත කිරීමේදී අපේ පහසුවට අප කරන්නේ අපේ අධ්‍යයනයට එතරම් වැදගත් නොවන අනෙකුත් විචල්‍ය නොවෙනස්ව ඇති බව උපකල්පනය කිරීමයි. එවිට, අපට අවශ්‍ය සම්බන්ධතාව හෝ සම්බන්ධතා පහසුවෙන් හැදෑරිය හැකි සෛද්ධාන්තික රාමුවක් අපට ඉතිරි වේ.

ඒ අනුව, පොළොව, ඉර, හඳ සහ නිරීක්ෂනය කිරීමට හැකි තරමේ චලිතයක් පෙන්වූ අනෙකුත් ග්‍රහ වස්තු අතර සාපේක්ෂ චලිතය ආකෘතිගත කිරීමේදී පැරැන්නෝ අහසේ පෙනෙන අනෙකුත් සිය දහස් ගණනක් වූ තාරකා එකිනෙක අතර සාපේක්ෂ  චලිතය නොසලකා හරිමින්, ඒ සියල්ල පොළොව වටා ගමන් කරන එක් කණ්ඩායමක් ලෙස සැලකූහ. ඒ කණ්ඩායම සමඟ එක්ව ගමන් නොකරන ඉර, හඳ ඇතුළු අනෙකුත් ග්‍රහ වස්තූන්ගේ චලිතය වෙන වෙනම නිරීක්ෂණය කෙරිණි. හැදෑරිණි.

එසේ පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන ඇසුරෙන් 'දැනගත්' දේ ගැනත්, මේ දැනුම උපයෝගී කරගෙන හදා ගත් සහ පසුව නැවත නැවතත් තහවුරු කරගත් (එමෙන්ම, නිරීක්ෂනය කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ හැකියාවන් වර්ධනය වෙද්දී වරින් වර සංශෝධනය වුණු හා ඇතැම් විට වෙනත් ආකෘතියකින්  ප්‍රතිස්ථාපනය වුණු) ආකෘති හා සංකල්ප ගැන පසුව කතා කරමු.

අවවාදයයි: මෙම ලිපිය සඳහා ලැබී ඇති ප්‍රතිචාර අතර ලිපියේ ප්‍රස්තුතයට කිසිදු අදාළත්වයක් නොමැති, අපහාසාත්මක හා සම්මත අසභ්‍ය වචන බහුලව අඩංගු ප්‍රතිචාර රැසක් තිබේ. මේ ප්‍රතිචාර ඔබේ දරුවෙකු හෝ වැඩිහිටියෙකු වැනි අයෙකු සමඟ එකට කියවීමෙන් ඔබ දැඩි අපහසුතාවයකට පත් විය හැකිය. මෙම ලිපිය සුළු සංශෝධන සහිතව වෙනත් මාතෘකාවක් යටතේ නැවත පළකර ඇති අතර ලිපියේ ප්‍රස්තුතයට අදාළ ප්‍රතිචාර සහ ප්‍රති-ප්‍රතිචාරද එහි උපුටා දක්වා තිබේ.  

පස්සට යන ගස් හා පස්සෙන් එන හඳ...
http://economatta.blogspot.com/2016/09/blog-post.html


(Image: ramukaviyoor.blogspot.com)

124 comments:

  1. මට සිහි වුනේ, පොළොව සහ අනෙකුත් ග්‍රහලෝක ඉර වටා යන බව පාසලෙන් ඉගෙන ගෙන තිබුණු කාලේ, ඉරත් තම ග්‍රහ මණ්ඩලයම සමග ගමන් කරන බව තාත්තා කී විට එය ග්‍රහණය කර ගත නොහැකිව මා පුදුම වුණ හැටි.

    ReplyDelete
    Replies
    1. අප අසන, දකින, ඉගෙනගන්න දේ අපේ දැනුම ලෙස එකතු වෙනවා. ඒ දැනුම මත අපේ විශ්වාස ඇති වෙනවා. අසන, දකින, ඉගෙනගන්න දේ වැඩිවන විට දැනුමේ වපසරිය වැඩිවෙනවා. එවිට ඇතැම් විට අපට තේරෙනවා අපේ විශ්වාස වෙනස් කර ගත යුතු බව. ඒත් ඒ විශ්වාස ඇදහීම් මට්ටමට ගියාම අප කරන්නේ විශ්වාස වෙනස් කර ගැනීම වෙනුවට අළුත් දැනුම අපේ පවතින විශ්වාස රාමුව ඇතුළට කොහොම හරි රිංගවා ගන්න. එක් එක් පුද්ගලයාගේ දැනුම හා විශ්වාස වෙනස් බව තේරුම් ගත් විට අප දකින ලෝකය අනෙක් අයට වෙනස් විදිහට පෙන්නේ ඇයි කියන එක තේරුම් ගන්න පුළුවන්. වෙනත් අය ලෝකය දකින විදිහ තේරුම් ගත හැකි තරමට කෙනෙකුට මුදල්මය, වෙනත් ආර්ථික හෝ දේශපාලනමය වැනි වාසි ගැනීමේ අවස්ථා වැඩියි. තමන්ගේ රාමුවෙන් එළියට යන්න බැරිව හිර වූ තරමට වෙනත් අයට තමන්ගෙන් ප්‍රයෝජන ගන්න පහසුයි.

      Delete
  2. COSMOS සීරිස් එක බලල ඇති කියල හිතනවා.. පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන ඇසුරෙන් විද්‍යාව දියුණු වෙච්ච හැටි අපුරුවට එකේ තියෙනවා..

    මට නම් මතකෙට එන්නේ තාත්තාත් එක්ක බයිසිකල් එකේ යනකොට කොහේ බැලුවත් හඳ පේනකොට මම තාත්තාගෙන් අහනවා හඳ අපේ පස්සෙන්ම එනවා නේද කියල.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඔබ මතක් කරන මේ හඳ පස්සෙන් එන එක මගෙත් ළමා කාලයේ සුන්දර අත්දැකීමක්. මම හිතන්නේ ගොඩක් අයගේ. ඇත්තටම මෙයත් මතක් වුනානම් ලිපියට එකතු කරනවා.

      Delete
  3. පුංචි කාලේ බස් එකේ යනකොට ගස් පස්සට ගිය එක, බිරිඳ කීවා සීටීබී බස් වල යන කොට විතරයි ගස් පස්සට ගියේ කියලා, පුතා කීවා එයාට එහෙම අත්දැකිමක් මතක නෑ කියලා. අපි පුංචි කාලේ ගියේ සීටීබි බස් වල විතරක් බව එකපාරටම මතකයට එන්නේ නෑ, පුතාට මතක නැති වුනත් ඔහු ඉතාම පුංචි දවස්වල පස්සට යන ගස් වලට බායි කියනකොට අපි මහන්සි වෙලා ගස් පස්සට නොයන බව කියා දෙන්න උත්සාහ කලා, ඒ උත්සාහය සාර්ථක වෙලා, නමුත් අපි කරල තියන අපරාදයක්, ගස් පස්සට යන ඒ සුන්දර මතකය ඔහුට නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් මේ සිද්ධිය සමඟ මතක් වෙන්නෙම නිල්පාට පටිය ගහපු රතු සීටීබී බස් එකක්. නිල් පටිය කොළපාට කළ කාලය වෙනකොට එය එළෙසම පෙනුණේ නැහැ.

      Delete
  4. අපි තාම ජීවත් වෙන්නෙ බස් එකේ යනකොට ගස් පස්සට යන රටක කියලා කියන්නත් පුලුවං

    ReplyDelete
    Replies
    1. දැන් රාවණා නැගිටල දඬුමොණරෙ යනකොට සියලු දේ බ්‍රමණය වෙන්නේ ලංකාද්වීපය වටේ

      Delete
  5. මට මතක්වුනේ මුනිදාස කුමාරතුංගගේ 'පිය සමර' කවි පෙළ. ඒ කවි පන්තියෙත් තියනවා, පියා පුතාට, විශ්වය සරල ලෙස හඳුන්වා දුන් හැටි.

    ReplyDelete
    Replies
    1. මේ පොත කියවා ඇති මතකයක් යාන්තමින් ඇතත් වැඩි යමක් මතක නැහැ.

      Delete
  6. ගොතල්න්ට ගහන්න දාපු ලිපියක් වගේ
    එල එල. ගොන් හරක මොනවද කියන්නේ බලමු

    ReplyDelete
    Replies
    1. ගොතලන් ප*යා නැකැත් පංති යනවා කියන්නෙ. මේක ට කොමෙන්ට් දාලා නැත්තෙ මේ කියන හරුපෙ ඌට තේරුන් ගන්න තරම් මොලයක් නැති බූරුවෙක් නිසාය

      Delete
    2. මම මෙය පහළ පැහැදිළි කර තිබෙනවා, ඇනෝ. මේ ලිපිය ලියා තියෙන්නේ එවැනි පටු පරමාර්ථයකින් නෙමෙයි.

      Delete
    3. AnonymousSeptember 1, 2016 at 10:10 AM

      වෙනත් අයෙකු මොනවාද කියන්නේ කියන එක ගැන වදවෙන එක තේරුමක් නැහැ නේද, ඇනෝ?

      Delete
  7. Oya deela thiyenne economatta makonoitta wenna!! Dan handahan pennanna bane!!

    ReplyDelete
    Replies
    1. ඇනෝ කියන 'දීල තියෙන' කතාවනම් මට පැහැදිලි නැහැ. මා මේ ලිපි පෙල ඉදිරියට ගෙන ගියත් දැනට එය කරන්න බලාපොරොත්තු වෙන්නේ හඳහන් විශ්වාස කරන හා නොකරන කණ්ඩායම් දෙකටම රැඳී සිටිය හැකි සීමාව තුළයි. ඒත් කාට හරි එය එසේ නොපෙනෙනවනම් මට කරන්න දෙයක් නැහැ.

      Delete
  8. ගූතලන් හැරෙන තැපෑලෙන්
    //මේ කේස් එක නිසා තවත් සක්කිලියෙක් අතේ මාට්ටු විය. ඌත් හඳහන් ගැන පෝස්ටුවක් ලියා තිබෙන්නේ සමහර විට මීට කලින් විචාරක උන්නැහෙගේ ෆේක් එකක් හදාගෙන මාතලන්ට කෙලියා වාගේ කෙලින්න වෙන්නත් පුළුවන්ය. ඌ කියන්නේ මරු කතාවක්ය. ඌ කියන්නේ, උගේ වත්තේ රීලා තියෙන්නේ බලු බෙටිද, එහෙම නැතිනම් කේක්ද කියා ඌට අඳුනා ගන්න බැරියෙයි කියලාය. සමහර බල්ලෝ බලු ගූ රහ කර කර ඇදලා අරිනවාත් මාතලන් දැකලා තියෙනවාය. සම හරක් විට මූ ඒ ජාතියේ බල්ලෙක් වෙන්න පුළුවන්ය.//

    ReplyDelete
    Replies
    1. මොනවා වුනත් තොරතුරක් කියන්නේ දැනුමක් නිසා ඔබේ උපුටා දැක්වීමට ස්තුතියි, ඇනෝ!

      Delete
  9. Sinhala blog awakashaya blog adhirajyak bawata path wee thine. Ano comment damiya haki hamathanakama ano comment balahathkarayen block Kara thaniyama kunuharupayen flat nyayen baninnawoo manushyekge adhipathyata blog hasu wee atha. Me gana wachanayak sandahan nokara mee patawu se haa hoo noga innawoo blog maha Loku blog weerayo Dan dakimath appiriyaya. Mahindage kaleth mekada wune? Meka sinhalayage janma gathiyakda? Ikonomatta oba konda kelin thaba ganima gana sathutu wemi. Thanks!

    ReplyDelete
    Replies
    1. මිනිස්සු වෙනස් වගේම මිනිස්සුන්ගේ තේරීමුත් වෙනස්නේ, ඇනෝ. බොහෝ දෙනෙක් බ්ලොග් ලිවීම විනෝදාංශයක් ලෙස ස්වේච්ඡාවෙන් කරන දෙයක් නිසා කැමති කෙනෙකුට එය (කමෙන්ට් සම්බන්ධ ප්‍රතිපත්තිය) කැමති ලෙසකට කළ හැකියි.

      Delete
  10. ඉස්සරහට පස්සට විසිවෙනවා වගේ දැනුනේ කියෝනකොට.. මෙයිට වැඩිය පහසුවෙන් තේරුම් ගන්න කෙහෙල්කන් වගේ සරල උදාහරණ නැද්ද මේවට..

    ReplyDelete
    Replies
    1. කෙහෙල්කැන් කතාව හොඳට මතක හිටලා වගේ.

      Delete
  11. ඉර,හඳ,පෘතුවිය විතරක් නෙමේ ඔලුවත් කැරකෙන්න ගත්තා...

    ReplyDelete
    Replies
    1. ඔළුව කැරකෙනවා කියන්නෙත් අපේ ඉන්ද්‍රිය මඟින් අපට පෙන්වන ලෝකය හා අදාළ දෙයක්. ඉන්ද්‍රිය දෙකකින් ලැබෙන සංඥා ගලපගන්න බැරි වුනාම මොළය ටිකක් අවුල්.

      Delete
  12. බ්ලොග් කරුවන්ට කුණුහරුපයෙන් අපහාස කිරීම තරයේ හෙලා දකිමු....

    පිස්සන් ගාල් කරමු......

    ReplyDelete
    Replies
    1. මෙය "මාතලන් හැර" යනුවෙන් වෙනස් විය යුතුය..

      Delete
    2. පසුගිය කාලයේ තරමක දියුණුවක් වුනත් රටේ මූලික නීතිවත් තවම හරියට ක්‍රියාත්මක නොවන ලංකාවේ සයිබර් බුලින් නීති ස්ථාපිත වී ක්‍රියාත්මක වෙන්න කලක් යයි, ඇනෝ. ඇමරිකාව හා අදාළව මේ ගැන තොරතුරු හා පවතින නීතිමය තත්ත්වය මේ ලින්ක් වලින් බලා ගන්න පුළුවන්.

      http://cyberbullying.org/Bullying-and-Cyberbullying-Laws.pdf
      http://cyberbullying.org/advice-for-adult-victims-of-cyberbullying

      මම එතැනින් කොටසක් උපුටා දක්වන්නම්.

      "In a country such as ours that values free speech so highly, many people genuinely believe they can say whatever they want, to whomever they want. We know that is not true, but it isn’t clear where exactly the line is. And just because we *can* say certain things, doesn’t mean we should."

      Delete
  13. ගූතේ වැනි ලෝකෙට පරකාසේ පින්පියෝ පිස්සු හැදී ප්‍රසිද්දියේ නිරුවතින් නැටීම සතුට දනවන කාරණාවකි.

    ReplyDelete
    Replies
    1. මගේ අදහස මෙය අදාළ නැති කරුණක් බවයි, ඇනෝ.

      Delete
  14. රෝයල් එකට ගියත් ආරේ ගති අරින්න බහ කියන්නේ ඕකනේ!

    ReplyDelete
    Replies
    1. මගේ අදහස පෙර කමෙන්ටුව මෙන්ම මෙයත් අදාළ නැති කරුණක් බවයි, ඇනෝ.

      Delete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, ඔබට කිසියම් ආවේගයක් ඇති වුණා විය හැකියි. එහෙත්, හැම වෙලාවෙම අපට තෝරා ගැනීමක් ඇති විට අප කළ යුත්තේ හොඳම තෝරාගැනීම නේද? එසේ නැතිව කලබල වී කටයුතු කළාම බොහෝ විට වෙන්නේ පසුව පසුතැවිලි වෙන්නයි. මා හැම විටම පෙනී සිටින්නේ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන්. ඒ නිසා වාරණයට කැමති නැහැ. ඒ වුනත් පැහැදිලි කිරීමක් කළ යුතුයි.

      මා උඩින් උපුටා දැක්වූ ඉංග්‍රීසි පාඨයේ කියා ඇති ලෙස, භාෂණයේ නිදහස කියන්නේ අපට අවශ්‍ය ඕනෑම දෙයක් කියන්න තියෙන නිදහස නෙමෙයි. ඒ වගේම, අපට කළහැකි සියළුම දේ අප කළයුතුම නැහැ. භාෂණයේ නිදහස කියන එක මම ටිකක් පැහැදිලි කරන්නම්. එයින් කියන්නේ කිසියම් පුද්ගලයකුගේ ජාතිය, ආගම, කුලය, දේශපාලන මතවාද ආදිය අනුව වෙනසක් නොකර තමන් වෙනුවෙන් කතාකිරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ සමාන අයිතියක් ලබා දිය යුතු බවයි. එහෙත් එයින් අදහස් වන්නේ නැහැ අපේ අත් වෙන අයෙකුගේ නාසයේ සීමාව ඉක්මවන්න පුළුවන් බව. එය භාෂණයේ නිදහස නෙමෙයි.

      ඒ නීතිය පැත්ත. මෙය මෙතැනට අදාළ කරගත්තොත් මෙහි එන බොහෝ දෙනෙක් ඇනෝලා. ප්‍රොෆයිල් වලින් ආවත් බොහෝ දෙනෙක් ඇනෝලම තමයි. එහෙම වෙන්නේ ඒ සඳහා ඉල්ලුමක් ඇති නිසයි. මේ ඉල්ලුම කොහොමද හැදෙන්නේ?

      අර මා පෙර කී පරිදි නීතිය අනුව මූලික අයිතිවාසිකමක් වන භාෂණයේ නිදහස බොහෝ තැන් වල ප්‍රායෝගිකව නැහැ. එවිට භාෂණයේ නිදහස වෙනුවෙන් ඇති වන ඉල්ලුම කොහෙන් හෝ මතු වෙනවා. මේ බ්ලොග් ජනප්‍රිය වී තියෙන්නෙම ඒ හේතුව නිසා. ඒත් ඒ නිදහස වඳුරට අහුවුණු දැලි පිහියක් විය යුතු නැහැ. මම මගේ බ්ලොග් එකේ ඕනෑම කෙනෙකුට නිදහසේ කමෙන්ට් දමන්න දී තිබුණේ මෙතෙක් ඉතා කලාතුරකින් හැර හැමෝම වාගේ වගකීමකින් කටයුතු කළ නිසයි. කාට හෝ ඉකොනොමැට්ටා විවේචනය කරන්න අවශ්‍යතාවයක් පේනවනම් මම හැමවිටම බලන්නේ එය එහෙම වෙන්න මගේ ඇති අඩුව මොකක්ද කියන එකයි. එය හදා නොගෙන මා අර පවතින 'ඉල්ලුම' යටපත් කළොත් එය කොහෙන් හෝ වෙනත් ආකාරයකින් මතුවෙන එක මට වලක්වන්න බැහැ. සමහර අය ප්‍රොපයිල් එකෙන් විවේචනය කරලා ප්‍රසිද්ධියේ ඇනගන්න වෙයි කියන බයට හෝ වෙනත් හේතුවකට ඇනෝ කමෙන්ට් දමනවා. මා ඇනෝ කියා අමතා පිළිතුරු දෙනවා. අහන්නේ ලිපියට අදාළ ප්‍රශ්නයක්නම් එහි කිසිම ගැටළුවක් නැහැ.

      මෙතන ඔබේ කමෙන්ටුව ලිපියට කිසිසේත්ම අදාළ නැහැ. ඒ වගේම මා සුචරිතවාදියෙක් නොවුණත් මෙහි වචන ඉතාම අප්‍රසන්න බව ඔබටම තේරෙනවා ඇති. ඒ වගේම විහිළුවට හෝ ද්වේශසහගතව ඔබ මෙතැන කිහිප දෙනෙකුටම කරන්නේ ලොකු අපහාසයක්. එයට කිසිම පදනමක් නැහැ. මෙවැනි දේ කරන වෙනත් අය ඉන්න බව ඔබ කියන්න පුළුවන්. ඒත් එය නිදහසට කරුණක් නෙමෙයි නේද? ඒ වගේම ඔබ මෙහි සඳහන් කරන කාන්තාව බොහෝවිට මේ බ්ලොග් කියවන තැනැත්තියක් හෝ නොවිය හැකියි. එවැනි තැනැත්තියක් ගාවාගැනීම කොයිතරම් වැරදි දෙයක්ද කියා ඔබට හිතෙනවා ඇති නේද?

      සමහර විට මේ වන විට ඔබේ අදහස් වෙනස් වී මේ දැමූ කමෙන්ට් එක ගැන පසු තැවෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම්, ඔබේ කමෙන්ට් එක සාධාරණීකරනය කරන්න ඔබට කිසියම් හේතුවක් ඇති. ඔබ කැමතිනම් ඔබට හැකි වහාම මේ ගැන අදහස් දක්වන්න. ඔබ එය කරන්නේ ඇනෝ කෙනෙක් ලෙස නිසා එහි අවදානමක් නැහැ. මගේ අදහසනම් මෙය මෙතැන තිබිය යුතු කමෙන්ටුවක් නොවන බවයි.

      Delete
    2. පහත සඳහන් කරුණු සලකා බැලීමෙන් පසුව ඉකොනොමැට්ටාගේ අභිමතය ක්‍රියාත්මක කරමින් ඉහත (AnonymousSeptember 1, 2016 at 10:19 AM) කමෙන්ටුව ඉවත් කරන ලදී.
      1. ලිපියට කිසිදු සම්බන්ධයක් නැති වීම.
      2. බොහෝ පාඨකයින් අපහසුතාවයට පත් වන මට්ටමේ සම්මත අසභ්‍ය වචන අඩංගු වීම.
      3. තෙවන පාර්ශ්වයන්ට කිසිදු පදනමක් නැති අපහාස කර තිබීම හා ඒ ඇතැම් පාර්ශ්වයන් මේ කමෙන්ටුව කියවීමට නොපැමිණෙන හා/හෝ ප්‍රති-ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් නොවන අය ලෙස සැලකිය හැකි වීම.
      4. ඉහත කමෙන්ටුව ඒ අයුරින්ම වෙනත් තැන් වලද පළ කර තිබීම.
      5. ප්‍රතිචාරය දැක්වූ තැනැත්තාට සිය ක්‍රියාව සාධාරනීකරණය කිරීමට කවර හෝ හේතුවක් ඇත්නම් ඒ සඳහා අවස්ථාවක් දීමෙන් පසුවද ප්‍රතිචාරයක් නොදැක්වීම.

      Delete
  16. මතලනුයි, උගේ අවතාරේ රොබටුයි, මතලන්ගේ ඇනෝ විරෝධයයි දකිද්දී මට මතක් වෙන්නේ පික් පොකැට් කාරයෙක්ව. මොකද පොකට් ගහල මාට්ටු වෙලා මිනිස්සු පස්සෙන් එලවද්දී ඉස්සෙල්ලාම "හොරෙක්" " හොරෙක් " කියල දුවන්නේ පික් පොකැට් කාරයාම නිසා. ඉස්සලාම විචාරක මහත්තය, ඊළගට දොස්තර මහත්තය, ඊටත් පස්සේ කකා සහ ඉකෙනොමට්ටා. මතලන්ගෙන් ඊළගට කුණුහරුප සංග්‍රහයක් ලබනා බ්ලොග් කරුවා/කාරිය නම් කොට අගනා අයිසින් තැවරු බලු බෙට්ටක් දිනා ගන්න.
    ඔබේ පිළිතුර දැම්ම ඔබ කැමති අංකයකට SMS කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ යටින් දැමූ කමෙන්ට් එකත් දැක්කා, ඇනෝ.

      //පොකට් ගහල මාට්ටු වෙලා මිනිස්සු පස්සෙන් එලවද්දී ඉස්සෙල්ලාම "හොරෙක්" " හොරෙක් " කියල දුවන්නේ පික් පොකැට් කාරයාම නිසා//

      ඒ නැතත් කණ්ණාඩියකින් බැළුවහම පේන්නේ තමන්ගේ මූණනේ, ඇනෝ. කවුරුත් ලෝකය දකින්නේ තමන්ව රෙෆරන්ස් පොයින්ට් එකක් කරගෙන.

      Delete
  17. බ්ලොග් ලෝකයේ පොන්නයා ගූතලන්

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ මේ කමෙන්ටුව අනවශ්‍ය එකක් බවයි.

      Delete
  18. ඕන් මහත්වරුන්ගේ කෙරුවාව... ජය වේවා... තව ගහන්න තව ගහන්න.. ගහන්න ගහන්න පබ්ලිසිටි.. කොහොම හිසරදයක් වෙලාද නේ..

    ReplyDelete
    Replies
    1. ආ පොන්නය රීල ගිහිල්ල තියෙන්නේ.
      පබ්ලිසිටි කියන්නේ ප්‍රසිද්ද වැසිකිලියට තියෙන පබ්ලිසිටි එක වගේ එකක් තමයි මූට තියෙන්නේ

      Delete
    2. පොන්නය ආවනම් රෙන්නේ නැතිව පලයන්. පලාතම ගඳයි ආවත්.

      Delete
    3. අදාළ නොවන හා අනවශ්‍ය කමෙන්ටුවකි.

      Delete
  19. අනේ මාතලන් මහත්තයෝ. අපි වගේ ඇනෝකාරයෝ දෙන ගූ මුට්ටි වලට කුළු ගෙඩියෙන් ගහල අර සුරන් කොලුවා කියන්න වගේ ලෝකෙට මහා හැපුමක් (mega bite) නොවී ඉදින්. මොනවා උනත් උඹේ ලියවිල්ල සුපිරි (කුණුහරුප නොවේ). ඔය ටැලන්ට් එකෙන් ඉසසරහටත් සමාජයට වැඩක් වෙන දෙයක් කරපන් (උඹ මහින්ද එලවන්න දුන්න පට්ට ගේම අපිට අමතක නැ). අපි ඇනෝ ඇවිත් කාව හරි බයිට කරලා stress release කරගන්නවා. උඹ ඒවා සීරියස් අරන් උඹේ කාර්ඩ් එක කුඩු කරගන්නේ නැතුව ඉදින්. තැනක් යු වේවා.

    ReplyDelete
    Replies
    1. ලිපිය හා සම්බන්ධ නැති කරුණකි.

      Delete
  20. හැම චලිතයක්ම සාපේක්ෂ චලිතයක් තමයි, මොකද පෘථිවිය මත සියලුම චලිත පෘථිවියට සාපේක්ෂයි. නමුත් පෘථිවිය නිසල වස්තුවක් නෙවෙයිනෙ. නිරපේක්ෂ චලිතයක් ගැන කතා කරන්න නම් විශ්වයේ චලනය නොවන ලක්ෂ්‍යක් හෝ වස්තුවක් ගන්න වෙනවා. නමුත් එහෙම එකක් පවතිනවද ? මම නම් දන්න විධියට විශ්වය ප්‍රසාරණය වෙනවා. එහෙම බැලුවම චලිතය කියන්නෙ කොහොමත් සාපෙක්ෂ දෙයක්.
    වැදගත් දෙයක් කියන්න ඕනෙ. මෑතක සිදු වෙච්චි බ්ලොග් වලියක් නිසා, එක්තරා බ්ලොග් පකීර් කෙනෙක් ඇනෝවෙක්වී බ්ලොග්වල බොග දමමින් සැරිසරයි. ඔහුගේ බච්ච කොල්ලෙක්ද ඔහුට සහය දක්වයි. මේ අතර මටද නොයෙක් අවලාද කියමින් පහරදේ. මෙම බ්ලොගයේද කීප තැනක බොග දමා ඇති ආකාරය දුටුවෙමි. ඉවත් කිරීම, නොකිරීම ඔබතුමාගේ අයිතියකි. හැබැයි අපට පහර දෙන විට, අපට උත්තර ලබා දීමටද අයිතියක් දීම ඔබතුමාගේ යුතුකමකි.

    ReplyDelete
    Replies
    1. ගූතලන්ගේ හිච්චි කොලුවත් ඇවිල්ල තියෙන්නේ
      පොන්න පැටියෝ දන්නා හු@@ක් කතා කොරහන්

      Delete
    2. උඹ දන්න හුxxක් කතා කරපන්. හැන්ගිලා ගහන පොන්නයා. ගිහිල්ල කකාගෙ බෝල මිරිකපන්, ගොන් කැxයා.

      Delete
    3. අලුතින් හිතල දෙයක් කියන්නවත් බැරි පොන්සියෙක්නේ

      Delete
    4. කකාගෙ බච්චොයි, තව මේ බ්ලොග් බලන කැනහිලෝ කීප දෙනෙකුයි හිතාගෙන ඉන්නෙ බ්ලොග් ලියන කකා විතරයි සියල්ල දත් කියල. උන් ඔක්කොම වගේ ලංකාවෙ නිකන් වේලි වේලි ඉන්න හාල් කෑලිද කොහෙද. රු50 රීලෝඩ් එකක් දාගෙන චීන ෆෝන් කටුවලින් මෙතන ඇවිත්, කොමෙන්ටු දාන උන්ට මඩ ගහනවා. උන් හිතනවා ඇති, අපිත් උන් වගේම ලංකාවෙ වේලෙන හාල් කෑලි කියලා. යකෝ මෙතන තොපි වගේ හාල් කෑලි විතරක් නෙවෙයි, උගත්කමක් ඇති වෘත්තිකයො, ඒ ඒ විෂයෙ ප්‍රවීණයො බ්ලොග් ලියනවා. තව සමහර උන් කමෙන්ට්ස් දානවා. හැම එකාම තොපේ මිම්මෙන් මනින්න එපා. තොපි කකාගෙ බෝලෙ මිරුකුවට ඌ සියල්ල දත් නෙමෙයි. තොපි කරන පොන්න වැඩෙන් මෙතන වැදගත් සංවාදයක් කරන්න බෑ. එක්කො ගල් කතා, නැත්නම් කුණුහර්ප. කොහොමත් අම්ම වලත්තකමේ ගිය, ජාතකේ අප්සෙට් උන්ට මීට වැඩිය යමක් කරන්න බෑ.

      Delete
    5. බෝට්ටුවෙන්ද මචන් ඉතින් ඔත්තේලිය ගියේ? කීයක් ගත්තද?

      Delete
    6. උඹත් ප්‍රවීනයෙක්ද බන්? ලෝල්ලෙක් බවනම් දන්නවා

      Delete
    7. ඒයි රොබටෝ. ඔච්චර සීරියස් අරන් තටමන්න එපා. පුකේ හිල ලොකුවෙයි.
      ඊට පස්සේ මාතලන්ටත් උඹගෙන් වැඩක් නැති වෙනවා

      Delete
    8. වහ ටිකක් කාපිය රොබටො.. ඒක නෙමෙයි ජී හතර ගැන තව ටිකක් කියපන්කො.. අපිට මැජික වගේ බන් ඕවා

      Delete
    9. //මම නම් දන්න විධියට විශ්වය ප්‍රසාරණය වෙනවා. එහෙම බැලුවම චලිතය කියන්නෙ කොහොමත් සාපෙක්ෂ දෙයක්. //
      මෙතැන ඔබ මතු කරන කරුණ වැදගත් කරුණක්. මම මේ ලිපියේ කතා කරන සාපේක්ෂ චලිතයත් සාපේක්ෂ සාපේක්ෂ චලිතයක් කිවුවේ ඒ නිසා. ඔබත් මාත් අතර දුර වැඩිවන විට දුර මනින කෝදුවත් ඒ අනුපාතයෙන්ම දිග වැඩි වෙනවනම් අප දෙදෙනා අතර දුර වැඩි වන බව පෙනෙන්නේ නැහැ.

      පහළින් ඇති කමෙන්ට් සහ ප්‍රතිචාරනම් ඔබේ මුල් ප්‍රතිචාරයට හෝ මගේ ලිපියට අදාළ නොවන සහ අනවශ්‍ය ඒවා ලෙසයි මා දකින්නේ.

      Delete
  21. ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙහි ප්‍රොපයිලයකින්, HTML හෙඩරයේ සාමාන්‍යයෙන් ඇති තොරතුරු සමඟ වුවත් නිර්නාමිකව මෙන්ම එම තොරතුරුද ආවරණය කරමින් (එහෙත් අනන්‍යතාවය පෙන්වන වෙනත් සාක්ෂි ඉතුරු කරමින්) නිර්නාමිකව පළ කළ කිසිම කමෙන්ටුවක් ඉකොනොමැට්ටා විසින් මේ වන තුරු වාරණයට ලක් කර නැත. එසේ කළ හැකි වූයේ මේ බ්ලොගයේ කමෙන්ට් දැමූ බොහෝ දෙනෙකු එසේ වාරණය කිරීමට අවශ්‍ය වන පරිදි නොහැසිරුණු බැවිනි. ඇතැම් බ්ලොග්කරුවන්ද වරින් වර නිර්නාමිකව පැමිණ කමෙන්ට් කළත් එසේ කිරීම ඉකොනොමැට්ටාට පෞද්ගලිකව ප්‍රශ්නයක් වූයේ නැත.

    එහෙත් මෑතක සිට ලිපියට අදාලත්වයක් නැති, තුන්වන පාර්ශ්වයන්ට අපහාස කිරීමේ හුදු අරමුණින් පමණක් සිදු කෙරෙන ඇතැම් කමෙන්ට් මෙම අඩවියේ පළ කෙරී ඇති බව ඉකොනොමැට්ටාගේ අවධානයට ලක්වී තිබේ. විශේෂයෙන්ම පසුගිය පැය කිහිපය තුළ මේ ප්‍රශ්නය උග්‍ර වී තිබේ. මේ කමෙන්ට් එකින් එක අධ්‍යයනය කර අභිමතය ක්‍රියාත්මක කිරීමට මේ වෙලාවේ ඉකොනොමැට්ටාට කාල වේලා නැත. කෙසේවුවද, මෙවැනි ලිපියට අදාළ නැති සහ තුන්වන පාර්ශ්වයන්ට අපහාස කිරීමේ හුදු අරමුණින් පමණක් පළ කරන, විශේෂයෙන්ම සම්මත අසභ්‍ය වචන අඩංගු කමෙන්ට් මෙයින් ඉදිරියට මෙම බ්ලොග් අඩවියේ පළ නොකරන මෙන් සියළු පාර්ශ්වයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. එවැනි කමෙන්ට් ඇතොත් ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඒවා ඉවත් කිරීමට සිදුවන බව කණගාටුවෙන් දැනුම් දෙමි.

    ReplyDelete
  22. එමෙන්ම මේ ලිපියෙහි කිසිදු පුද්ගලයෙකුට අපහාස කිරීමේ හෝ උදවු කිරීමේ යටි අරමුණක් නැත

    ReplyDelete
  23. මාතලන්:
    ඔබට වැරදි අවබෝධයක් තිබීම ගැන මට කනගාටුය. ඒ හේතුවෙන් අහක යන කේස් එකකට මාව පටලවා ගැනීම ගැන කණගාටු වෙනවා හැර මට වෙන කළ හැකි දෙයක් නැත. එහෙත්, මේ පහත ඇති අමූලික බොරු කතාව කියන්නේ ඇයිද යන්න මට ප්‍රශ්නයකි.

    //ඌ මට ෆේක් ප්‍රෝෆයිල් එකක් හදාගෙන ඉගේ බ්ලොග් එකේ මඩ ගහලා තිබුනා. ඌම ඒක පිලිගත්තා. හේතුව මාතලන් බ්ලොග් ලොවේ ඒකාධිකාරියක් ගොඩ නගාගෙන තියෙන්නේ කියලා.//

    ඉකොනොමැට්ටා කිසිදිනක ෆේක් ප්‍රොෆයිල් හදා හෝ එසේ කළ බව පිළිගෙන නැත. මාතලන් බ්ලොග් ලොවේ ඒකාධිකාරියක් ගොඩ නගාගෙන ඇති කතාවක් කියාද නැත.

    (මාතලන්ගේ වෙබ් අඩවියේ පළ කළ කමෙන්ටුවකි. කියවන්නන්ගේ දැනගැනීම සඳහා.)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මහත්මයා, ඔබ වැදගත් පුදගලයකුද එසේ නොවනා කෙනෙකුන්ද යන්න මොළය හිස් කබලේහි පිහිටා ඇති ඕනම ප්‍රද්ගලයකුට වැටහී යනවා ඇත. මාගේ බ්ලොග අඩවියේ මා සඳහන් කළ දේ පිළිබඳව තවත් සාක්ශි කිසිසේත්ම අවශ්‍ය නැත. මෙවන් සිඳුවීම් වලදි මා දුටු එකම මහත්මයා වෛද්‍ය රුවන් එම් ජයතුංගයන් පමණි.

      ඔබ මේ ඒකාධිකාරි කතාව හා මෙවෙන් මඩ පෝස්ට් වැඩියෙන් කියවන බවත්, මාතලන් යැයි සඳහන් නොකරමින්, මා කලින් සඳහන් කල කරුණ උලුප්වා දක්වමින් සඳහන් කලේ එම බ්ලොග්කරුවා එකාධිකාරියක් ගොඩ නැගීමට කටයුතු කරමින් යන බවත් එය නැතිකල යුතු බවත්ය.

      මාතලන් ඒකාධිකාරියක් ගොඩනගන්න යනවාද නැද්ද යන්න පිළිබඳව උදාහරණයක් ඔබට කියන්නම්. මට කැම්පස් ලෙක්චරස්ලා කීප දෙනෙක් ඉල්ලීමක් කලා ඔවුන් වෙනුවෙන් යමක් කරන්න කියා. ඒ වෙනුවෙන් මා ලේක් හවුස් හී නලීන් දිල් රුක්ෂ හා එක්ව "කැම්පස් අඩවිය" නම් සින්ඩිය හඳුන්වා දුන්නා. නමුත් ඔබ දන්නවාද රසික මෙයට මුල සිටන්ම විරුද්ධ වූ බව. එහෙත් අද කැම්පස් වලින් බ්ලොග් හදලා ඒ මගින් සාකච්ඡාවක් ගොඩ නගා ගන්න කියලා තියෙනවා. එහෙම අයට මා අනන්තවත් උදව් කර තිබෙනවා. ඒවා මම ප්‍රසිද්ධියේ කියන්න යන්නේ නෑ. මිනිසුන්ට කැමති නම් මාතලන් කියවයි. නැත්නම් කියවන්නේ නැතුව ඉඳියි. හැබයි මේ අපහාස වලින් පෙනෙන්නේ හැම එකාම මාතලන් දිනකට වරක් නොව, නිතරම කියවන බවයි.

      ඔබ සියළු දෙනාටම පෙනෙන්නේ කතන්දර කාරයා ගැන මා ලියු දේ පමණයි. එහෙත් මේ අඩවියේ ඇති ඒවා වත් ඔබට නොපෙනෙන්නේ ඇයි. රසිකට ඒ වෙනුවෙන් හඬක් නගන්න නොකියන්නෙ ඇයි? ඔබ සියළු දෙනාම කරන්නේ ඇවිලෙන ගින්නට පිඳුරු දැමීමයි. එය රසිකගේ ගතියයි. තිරිසනුන්ගේ ගතියයි. මේ වන විට ඔබට ඔහු කී වරක් කතා කොලෙදැයි කියා ඔබ දන්නාවා ඇති. මේ නොනවත්වා ගැසිම නිසා බ්ලොග් ලියන එක නැවත්වූ පිරිස ඉතා බොහෝයි. ඒත් මාතලන් හා ඒ දෙය කිරීමට නොහැකි බව පමණක් ඔහුට වටහා දෙන්න. තව දිරටත් පිස්සෙකුට මහත්මයකු ලෙස හැසිරීමට ඉඩ නොදෙන බවත් වටහා දෙන්න. මහත්වරු නම් මහත්වරුන් ලෙස හැසිරෙන්න. මහ්ත්වරුන් කවුරුන්දැයි නොදන්නේ නම් වෛද්‍ය රුවන් එම් ජයතුංගයන්ගෙන ඒ බව ඉගෙන ගන්න. ඔහුගේ අඩවියෙත් පල වූ මෙවන් අපහාස කොමෙන්ට් සියල්ල ඔහු ඉවත් කර ඇත.

      ඔබේ නුවණ පෑදේවා...!!!


      Delete
    3. මාතලන්:
      රසිකොලොජිස්ට් මෙන්ම මාතලන් කියන්නේත් මට තවත් බ්ලොග්කරුවන් දෙදෙනෙකු පමණි. මේ දෙදෙනාගෙන් කවරෙකු හෝ සමඟ මම කිසි දිනක හමුවී හෝ කතා කර නැත. බ්ලොග් ලියන අය අතරින් මා කවදා හෝ කතා කර ඇති අය ඉන්නේ පස් දෙනෙක් පමණි. ඒ අයගෙන් දෙදෙනෙකු සමඟ කතා කර ඇත්තේ විනාඩි පහකට නොවැඩි කාලයක් වන අතර (නෙලුම්යාය සම්මානය ලබා ගැනීමට) පෞද්ගලික තොරතුරු කිසිවක් කතා කර නැත. ඔවුන් මා දන්නේ ඉකොනොමැට්ටා ලෙස පමණි. ඉතිරි තිදෙනාගෙන් දෙදෙනෙකු මා ඉකොනොමැට්ටා ලෙස හඳුනන්නේ නැත. එක් අයෙකු අවසන් වරට හමු වී කතා කළේ 1991දීය. අනෙක් කෙනා 1996න් පසු එක් වරක් හමුවී තිබේ. මේ දෙදෙනාම මගේ බ්ලොගයට අඩු වශයෙන් එක් වරක් පැමිණ ඇති නමුත් නිතර එන අය නොවේ. මා ඉකොනොමැට්ටා ලෙස දන්නේ එක් අයෙක් පමණි. වසර 25කට පමණ පසුව ඔහුව මා දෙමසකට පෙර හමුවුනෙමි. ඔහුද බ්ලොග්කරුවන් අතර කාගේත් ගෞරවය දිනා ගෙන ඉන්නා කෙනෙකි. වෙනත් දන්නා අය බ්ලොග් ලියනවා විය හැකි වුවත් මා ඒ බව දන්නේ නැත.

      රසික මෙන්ම මාතලන් යන බ්ලොග්කරුවන් දෙදෙනාම ඉකොනොමැට්ටා බ්ලොග් අඩවියේ කිසියම් ජනප්‍රියත්වයක් ඇත්නම් ඒ පිටුපස සිටින දෙදෙනෙකි. මා පෞද්ගලිකව නොදන්නා නමුත් (අවංකවම කියනවානම් බ්ලොග් එක නිසා පෞද්ගලිකව කිසිවකු සමඟ සම්බන්ධතා ගොඩ නඟා නොගැනීම ගැන දැන්නම් මගේ ඇත්තේ සතුටකි.) මාතලන් සහ රසික අතර ගැටුමක් වීම මට කණගාටුවට කරුණකි. ඔබ දැනට දෙවරක්ම වැරදීම් කරගෙන තිබෙන නිසා මා දන්නා තොරතුර ලබා දුන්නේ ඒ නිසාය. රසික විසින් වෙනත් වෙබ් අඩවි වල ඇනෝ කමෙන්ට් දමනවාදැයි මා නොදන්නා නමුත් මගේ වෙබ් අඩවියේ ඔහු එසේ කර නැත. මා මේ බ්ලොග් අඩවිය පටන් ගත්තේ සහභාගිත්ව පරීක්ෂණයක්ද ලෙස බැවින් බ්ලොග්කරුවන්ගේ, කියවන්නන්ගේ සහ කමෙන්ට්කරුවන්ගේ හැසිරීම ගැන මට හොඳ අවබෝධයක් තිබේ. මේ දත්ත මා කිසිවකු සමඟ බෙදාගෙන නොමැති අතර එසේ කිරීමට අදහසක්ද නැත. එහෙත් මට කියන්නට තියෙන්නේ නොසිතන අය නොසිතන දේ කරන බව සහ ඇතැම් අය වෙනත් අය කෙටවීමට හෝ හුදෙක් විනෝදය තකා දෙපැත්තටම කමෙන්ට් දමන බවයි. මා ඇනෝ කමෙන්ට් නිදහසේ දමන්නට දී ඇත්තේද මට අවශ්‍ය තොරතුරු එකතු කරගැනීම පහසුවීම සඳහාය.

      ඔබ සමඟ ද්වේෂයකින් මගේ වෙබ් අඩවියේ කමෙන්ට් දමා ඇති කිහිප දෙනෙක්ම එසේ කර ඇත්තේ ඇමරිකාවේ සිට බව පෙනේ. මේ අය ඔබේ වෙබ් අඩවියේද ඇනෝ කමෙන්ට් දැමීම නිසා ඒ ගැන ඔබ මාව සැක කරනවා විය හැකිය. එහෙත් මේ ප්‍රදේශ ඇමරිකාවේ මා සිටින ප්‍රදේශයට බොහෝ ඈතින් ඇති ප්‍රදේශයි. මෙය ඔබට පරික්ෂා කර තහවුරු කර ගැනීම අපහසු නොවනු ඇත. මට බොහෝ දෙනෙකු (ඔබද ඇතුළුව) ප්‍රසිද්ධියේ සහ පෞද්ගලිකව කර ඇති චෝදනාවක් වන්නේ කමෙන්ට් වලට පිළිතුරු නොදෙන බවයි. ඒ කාලවේලා ප්‍රශ්න නිසාය. එවැනි තත්ත්වයක වෙලාවක් ඇත්නම් ප්‍රොෆයිලයෙන් දමනවා හැර ඇනෝ දමන්නට හෝ ෆේක් ප්‍රොෆයිල් හදන්නට මට අවශ්‍යතාවයක් හෝ වෙලාවක් නැත.

      //ඔබ මේ ඒකාධිකාරි කතාව හා මෙවෙන් මඩ පෝස්ට් වැඩියෙන් කියවන බවත්, මාතලන් යැයි සඳහන් නොකරමින්, මා කලින් සඳහන් කල කරුණ උලුප්වා දක්වමින් සඳහන් කලේ එම බ්ලොග්කරුවා එකාධිකාරියක් ගොඩ නැගීමට කටයුතු කරමින් යන බවත් එය නැතිකල යුතු බවත්ය.// මේ කියන දෙය ලියා ඇති තැන මට හරියටම මතක් කර ගත නොහැකිය. කෙසේවුවත්, මා එසේ ලියා ඇති තැනක ඔබ හෝ වෙනත් කිසිදු තනි පුද්ගලයෙකු අරමුණු කරගෙන එසේ ලියා නැත. මා ඒකාධිකාර ගැන කතා කර ඇත්නම් ඒ ආර්ථිකය හා අදාලව විය යුතුය. මෙය ඔබේ හිතේ ඇති දෙයක් පමණි.

      කෙසේවුවද, මට මේ බ්ලොග් එක මහා ලොකු දෙයක් නොවේ. එය මා නමින් නොලියන්නේ මට ප්‍රසිද්ධිය අවශ්‍ය නොවන නිසාය. එය මා මෙතෙක් කල් කරගෙන ආවේ බොහෝ දෙනෙක් එයින් මොනවා හෝ දෙයක් ලබා ගන්නා ගන්නා බැවිනි. එහෙත් එයින් වෙන්නේ මිනිසුන් සතුටුවීම වෙනුවට ප්‍රශ්න ඇතිවීමනම් මට මේ බ්ලොගය පවත්වා ගැනීමෙන් සතුටු විය නොහැකිය. එහෙත් තර්ජන වලට බියෙන් පැන යන්නට මා කැමති නැති නිසා මේ අවස්ථාවේදී මා එය කරන්නේ නැත. ඔබ මා ගැන මොනවා ලිවුවත් මගේ ඒ ගැන තරහක් හෝ දුකක් නැත. වැරදි අවබෝධ නිසා මිනිසුන් මෙවැනි තත්ත්වයන්ට පත්වීම මට නුපුරුදු දෙයක් නොවේ. සම්මාන වලින් උද්දාමයට පත් නොවුනාක් මෙන්ම මේ ගැරහුම්ද උපේක්ෂාවෙන් ගැනීමට මට පුළුවන. ඔබේ වැරදි අවබෝධ යථා කාලයේදී දුරුවනු ඇති බව මගේ විශ්වාසයයි.

      Delete
    4. ඔය මාතලන් ගොන් තදියම තමයි රුවන් ඇනෝ ගහනවා කියල පොළොවේ පස් කෑවේ. කොහෙද ඉන්න උගේ පක්කලියෝ දෙන්නෙක් අතටම අල්ලලා දුන්නලු. එතකොට දැන් ඌ මහත්තය වෙලාද.
      අනේ ගිහින් හු# ගනින් බන්. මුලින් තේරුමක් ඇති දෙයක් කියන්න පුරුදු වෙයන්. පො@@ හු@න්නා

      Delete
    5. මේ සඳහා මගේ පිලිතුර මගේ අඩවියේ ඔබට ලබා දී ඇත.. මේ කොමෙන්ටුවට ඉහලින් තිබෙනේඅ කොමෙන්ටුව ඔබේ නොවේ යැයි කියා සිතමි.

      Delete
    6. ඇයි අනේ ඒක විතරක් ගැන එහෙම හිතන්නේ? පොන්නයෝ එක එක තැන් වල හිතන්නේ එක එක විදියටද?
      අනික තොට හිතන්න දෙයක් නැහැනේ. අංජනම් බලල අතටම අහු කරගන්න එකානේ.
      පුකෙනුත් හිනා. ආපහු කියන්න තියෙන්නේ මුලින් තේරුමක් ඇති දෙයක් කියන්න පුරුදු වෙයන්. පො@@ හු@න්නා කියල තමයි

      Delete
    7. ඊයා ඉකොනොමැට්ටා කියන කුණුහබ්බ...

      Delete
    8. දැක්කද පින්වත. ගූතලන් ටක්ගාල අංජනම් බලල මාව අල්ලගත්තු හැටි.
      තොගේ පදන්ගුව දිග ඇරලා එකේ තියෙන පල හෑලි කියවන්න මට පුකේ අමාරුව කියල හිතුවද?

      Delete
    9. මාතලන්:
      මා ආඥාදායකත්වයට කැමති නැත. කිසිදු නියාමනයක් තිබිය යුතු නැතැයි යන දැඩි මතයේ නැතත් ඒ සඳහා මූලිකත්වය ගන්නේ අවශ්‍යම තත්ත්වයන් වලදී පමණි. එමෙන්ම, කාගේ වුවත් සාධාරණ ඉල්ලීමක් සලකා බලන්නට කැමති වුවත් තර්ජන වලට යටවෙන්නට හෝ 'ඩීල්' වලට යටවෙන්නට කැමති නැත. එමෙන්ම, කාගෙවත් චරිත සහතික බලාපොරොත්තුවෙන් වැඩ කරන්නේද නැත.

      AnonymousSeptember 2, 2016 at 4:45 AM:
      මෙය දිගින් දිගටම ඇදගෙන නොයන මෙන් නැවතත් කාරුණිකව ඉල්ලා සිටිමි. මාතලන් විසින් ඔහුගේ බ්ලොග් එකේ ඉකොනොමැට්ටාට දිගින් දිගටම අපහාස කිරීම් කර ඇතත් මෙහි අසභ්‍ය වචන ලියා නැත. ඒ නිසා ඔබට යමක් කියන්නම අවශ්‍යනම් එය ශිෂ්ඨ භාෂාවෙන් ලියන මෙන් කාරුණිකව ඉල්ලමි.

      Delete
  24. සින්හල බ්ලොග් ලියනා කියනා කස්ටිය බොහෝ දෙනෙක් මාතලන් තුමා එක්ක ඊරිසියා බව පෙනේ.....
    පොලු පහරවල් වදින්නේ පල ඇති රුකටය.

    ReplyDelete
    Replies
    1. ඊට වඩා උඹ එක්ක ඉරිසියයි බන් මානසික රෝගියෙක් වෙලත් උඹ ආතල් එකේ ඉන්න හැටි දකිනකොට

      Delete
    2. සාරසතුමා පොල්ලනම් හරියට දැකල තියෙනවා. හැබැයි ඵල කිව්වට ඒ ඵල නෙමෙයි. ගුඋතලන්ගේ ඇට දෙක.

      Delete
    3. ඉරිසියාවට නෙමේ අනේ... මෙයාලා මේ ඇනෝවරු ගැන පරීක්ෂණයක් පවත්වන ගමන්.. පරීක්ෂණය ඉවර උනාම නිරීක්ෂණ ඇතුලත් නිබන්ධනය එලි දක්වයි.. එතකන් අපි බලා ඉමු..

      මාරයි නේ..

      Delete
    4. මාරයි තමයි බන්. හඳහන් බලනවා වගේ නෙමෙයි

      Delete
    5. මාතලන්:
      මා ආඥාදායකත්වයට කැමති නැත. කිසිදු නියාමනයක් තිබිය යුතු නැතැයි යන දැඩි මතයේ නැතත් ඒ සඳහා මූලිකත්වය ගන්නේ අවශ්‍යම තත්ත්වයන් වලදී පමණි. එමෙන්ම, කාගේ වුවත් සාධාරණ ඉල්ලීමක් සලකා බලන්නට කැමති වුවත් තර්ජන වලට යටවෙන්නට හෝ 'ඩීල්' වලට යටවෙන්නට කැමති නැත. එමෙන්ම, කාගෙවත් චරිත සහතික බලාපොරොත්තුවෙන් වැඩ කරන්නේද නැත.

      AnonymousSeptember 2, 2016 at 4:45 AM:
      මෙය දිගින් දිගටම ඇදගෙන නොයන මෙන් නැවතත් කාරුණිකව ඉල්ලා සිටිමි. මාතලන් විසින් ඔහුගේ බ්ලොග් එකේ ඉකොනොමැට්ටාට දිගින් දිගටම අපහාස කිරීම් කර ඇතත් මෙහි අසභ්‍ය වචන ලියා නැත. ඒ නිසා ඔබට යමක් කියන්නම අවශ්‍යනම් එය ශිෂ්ඨ භාෂාවෙන් ලියන මෙන් කාරුණිකව ඉල්ලමි.

      Delete
    6. // AnonymousSeptember 2, 2016 at 3:45 AM
      ඊට වඩා උඹ එක්ක ඉරිසියයි බන් මානසික රෝගියෙක් වෙලත් උඹ ආතල් එකේ ඉන්න හැටි දකිනකොට //

      මල් එතෙයි
      දුම ඇදෙයි
      ආතල් ගොඩයි.....

      සුවඳ දෙයි
      සැප ලැබෙයි
      සතුටු මල් ගොඩයි.....

      මානසික ලෙඩෙක් උනත් සන්තෝසෙන් ඉන්න මලක් ඔතා දුමක් අදින්න පින්වත!

      Delete
    7. ඔය අගේට කියන්නේ කලින් කියපු නැතෙයි කිව්ව ඒවා...

      බොහෝම ස්තූතියි පසුව හෝ පිලිගත්තාට..

      ඔයා මේ ගූ ටික කන්න... කාලා සතුටින් ඉන්න..

      Delete
    8. @Sa rasa
      "... පොලු පහරවල් වදින්නේ පල ඇති රුකටය...."

      පිස්සු බල්ලන්ටත් පොලු ගල් පාරවල් ගහනවා

      Delete
    9. //පිස්සු බල්ලන්ටත් පොලු ගල් පාරවල් ගහනවා//

      Delete
    10. ++++++++++++++++++++++++++++++

      Delete
    11. ඇනෝලා සාරසට ගැලපෙන පිළිතුරක් දී ඇති බව පෙනේ.

      Delete
  25. ඒයි ගූත්ලන් පකයා, රාජ් කරපු චැලේන්ජ් එක තාම එහෙම්මලු. තාම ඔප්පු කලේ නැහැ නේද? පොන්නයෙක් වගේ ආඩපාලි කියවනකන් ඒක කරපන්

    ReplyDelete
    Replies
    1. ඔයා ඒ පොන්නයා එක්ක පොන්න ඩාන්ස් දාන්න. මේ ටිකේ පොන්නයෝ දැකලා දැකලා ඇතිවෙලා මචං ඉන්නේ... උඹ එතන ආතල් එකක් ගනින්... මෙතෙන්ටත් වරෙන්... මෙතනත් බඩු ඉන්නවනේ..

      පොන්නයෝ එක්ක මොන චැලේන්ජ්ද බං...

      Delete
    2. මට කිව්වට ගූතලමත් ඔය මෙතනට ඇවිල්ල තියෙන්නේ. අනේ පොන්නයෝ, වචනනම් කාට කියන්න බැරිද. කියන ඒවා කරනවද නැද්ද එකෙන්නම් පොන්නයද නැද්ද කියල හැමෝටම අඳුන ගන්න පුළුවන්

      Delete
    3. ලිපිය හා සෘජුව සම්බන්ධ නැති කරුණකි.ලිපිය හා සෘජුව සම්බන්ධ නැති කරුණකි. කෙසේ වුවද රාජ්ගේ අදහස් තර්කානුකූලය.

      Delete
  26. Karunakara obe blog eka me prashna nisa nawthwanna hithannawath epa. Mama comment karranna hariyata danna kenekwath nemai. Namuth godak aluth deval obe post haraha sinhalen egengaththa.

    ReplyDelete
    Replies
    1. මා මේ බ්ලොගය දිගටම කරගෙන යන්නේ ඔබ වැනි කමෙන්ට් නොදැම්මත් දිගටම කියවන පාඨකයින් වෙනුවෙනි. මට අවශ්‍ය වන්නේ මේ ලිපි වලින් මොනවා හෝ දෙයක් ලබා ගන්නා පාඨක පිරිසකි. එසේම කමෙන්ට් වලින් මා බලාපොරොත්තු වෙන්නේ මා නොදන්නා දැනුමක් හෝ තොරතුරක් ලබා ගැනීමයි. එසේ නැත්නම් මා නොදකින පැත්තක් විමර්ශනය කිරීමට මාව පොළඹවන අයයි. එමෙන්ම ලිපි වල ඇති වැරදි හෝ අත්වැරදි පෙන්වා දෙන අයයි. මා බලාපොරොත්තු වන ආකාරයේ කමෙන්ට් දමා ඇති අය අතර වෙනත් බ්ලොග්කරුවන් මෙන්ම ප්‍රොෆයිල් නැති ඇනෝලාද සෑහෙන ප්‍රමාණයක් සිටිති.

      Delete
  27. මා හුදු විනෝදය සදහා දැමු කොමෙන්ටුවක් අල්ලාගෙන (හොරෙක්, හොරෙක් කොමෙන්ටුව) මාතලන් නැමැත්තා ඔබ සමග තිබු වෛරය දෙගුණ තෙගුණ කරගෙන ඇති බව පෙනේ. ශාස්ත්‍රීය, පර්යේෂණාත්මක ලිපි සපයමින් ඉතා වැදගත් අන්දමින් පවත්වාගෙන ආ මෙම බ්ලොග් අඩවිය කුණුහරුප වලින් පිරීමට මම සැපයු දායකත්වය පිළිබද කනගාටු වෙමි. මඩකරියන් කෙතරම් නැටුවත්, දසතින් මල් පිපුණු කල නෙලුම් යාය නැවතත් සුවදවත් වෙනු ඇත. ඔබගෙන් නැවතත් හරවත් ලිපයක් බලාපොරොත්තු වෙන්නෙමු.

    ReplyDelete
    Replies
    1. @AnonymousSeptember 2, 2016 at 12:38 PM

      කියල වැඩක් නැහැ මෙයා. වැදගත් දෙයක් කියල බලන්න තුබුන සිංහල බ්ලොග් අතලොස්සෙන් එකක්. පොර ටෝක් නැහැ සමබර ලිපි ටික. මේවා රනිල්ගේ හර්ෂලගේ එරාන්ලගේ වැඩද කියලත් හිතෙනවා මොකද උන් මහා ආර්ථික පකිර්ල කියල කියන කතාවල තියෙනේ බොරු ඉකොනෝ එළිකරන නිසා. තවත් මෙතන කැත කරන ගොබ්බයත් උන්ට කඩේ යන එකෙක්නෙ. මේවගේ ගොබ්බයන්ට සම්මානදීල ඔලුව උදුම්මවපු එවුන්ට තමයි මඩු වලිගෙන් හරි බ්‍රා එකකකින් ගහන්න ඕනේ!

      Delete
    2. ස්තුතියි, ඇනෝ! ඇත්තටම ඔබේ (AnonymousSeptember 2, 2016 at 12:38 PM) කමෙන්ටුව දෑස තෙත් කළ කමෙන්ටුවක්. මා වඩාම සංවේදී වන්නේ සම්මාන, ප්‍රසංසා, ජයග්‍රහණ ලැබෙන විට හෝ නින්දා, අපහාස, බොරු චෝදනා එන විට නොවේ. කවර අයුරකින් හෝ මා නිසා වෙනත් පුද්ගලයෙකු දෙවරක් හිතන්නට පෙළඹී ඇති බව පෙනෙන විටය.

      කුමන්ත්‍රණ කතා කියන්නට ඉක්මන් නොවන නමුත්, සියළු සිදුවීම් හා පසුබිම් සිදුවීම් එක පෙළට තබා බැලූ විට මට පෙනෙන්නේත් මෙය වැරදි වැටහීමකට වඩා වැඩි, සැලසුම් සහගත දෙයක් බවයි.

      Delete
    3. //මට පෙනෙන්නේත් මෙය වැරදි වැටහීමකට වඩා වැඩි, සැලසුම් සහගත දෙයක් බවයි.//

      ඉකොනොමැට්ටා ඇත්තටම මෙය හොඳින් සිතා බැලිය යුතු කාරනාවක්. රසිකොලොජි ලඟ පිපිරුම ඇතිකරලා සැබෑ ඉලක්කය වෙන ඔබට පහරදෙන පැරණි යුධ උපක්‍රමයක් වෙන්න පුළුවන්.

      මාතලන් කියන්නේ ඇනෝ කමෙන්ටුවක් දුටු පමණින් මේ අහවලා යැයි ප්‍රසිද්දියේ චෝදනා කිරීම විහිළුවක් බව නොදන්නා මෝඩයෙක් නෙවෙයි. ඒත් ඔහු මේ බ්ලොග් අවකාශයේ ඥානසාර රෝල් එක රඟ දක්වන්නේ හිතාමතා සැලසුම් සහගතව කියලයි මට හිතෙන්නේ.

      මම දැන් වසර දහයකටත් වැඩි කාලයක් නිහඬව බ්ලොග් කියවන නිසා බ්ලොග් ලෝකයේ මෙවැනි හැසිරීම් හොඳින් අත්විඳ තියෙනවා. තත්‍ය ලෝකයේ සැලකියයුතු යමක් ලඟා කරගැනීමට නොහැකිවුනු මේ අවාසනාවන්තයින් තමන්ගේ මවාගත් වර්චුවල් රුවන් තොටිල්ල ගැස්සෙනකොට ලඟාවෙන වියරුවේ තරම විනෝදා‍ංශයක් විදියට බ්ලොග් ලියන ඔබවැන්නෙකුට සිතාගැනීමටවත් නොහැකියි. ඔවුන්ට තමන්ගේ සිහින ලෝකය රැකගන්න නොකල හැකි පාපයක් නැහැ.

      මේ අලුත් දෙයක් නොවෙයි. සිංහල බ්ලොග් අවකාශයේ මෙතෙක් කල් විටින් විට නොයෙක් චරිත විසින් පෙන්වා ඇති මානසික ව්‍යාධියක්. තමා ලියන කියන දේටවත් වගකීමක් ගත නොහැකි මෙවැනි අනන්‍යතා අර්බුද වෙනුවෙන් ඔබේ අන්තර්ජාල වේලාව නිකරුනේ නාස්ති නොකර සුපුරුදු වැදගත් ලිපි තවදුරටත් ලියන්නට මේවා කියවා ජීවිතයට යමක් එකතුකරගන්නා මා වැනි අය සිටින බව දැනගැනීම ඔබට ශක්තියක් වේයැයි සිතා ලිව්වෙමි.

      Delete
    4. ඉකොනො,

      අරලිය මල් ආරාමය පොතේ එක තැනක රාහුල හාමුදුරො කියනවා, තමන් නිර්දෝෂනම් මුලු ලෝකයම එකතු වෙලා දෝෂාරෝපණය කළත් නිහඬව ඉන්න කියලා..

      රංඩු කරණ අයට රංඩු කරගන්න දිලා ඔබ ඔබේ සුපුරුදු ගමන යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.. මේ ටික කාලයේදී ඔබ සිංහල බ්ලොග් කියවන්නන්ගේ දැනුමට එකතු කරපු දෑ එමටයි. අමිලයි... ඉදිරියටත් අපි ඒවා බලාපොරොත්තු වෙනවා..

      ජය !

      Delete
    5. අම්මපා මගෙත් දෑස් තෙත් කලා මේ කමෙන්ට්ස් දැකලා..

      ඇනෝ ලෙස ලියලා ඉකොනො ලෙස උත්තර දෙනවා... කතන්දර වගේමයි... මාරයි..

      ෆෝබියාවට බෙහෙත් ගන්න මැට්ටෝ...

      Delete
    6. සිරාවටම මේ ලෙඩේට බෙහෙත් නැතිලුද බන්. ඒඩ්ස් කෙසේ වෙතත් ඔය මානසික ප්‍රශ්නේ ගොඩදාගන්න බලපන්

      Delete
    7. //මට පෙනෙන්නේත් මෙය වැරදි වැටහීමකට වඩා වැඩි, සැලසුම් සහගත දෙයක් බවයි.//

      මෙය දැන් දැන් පැහැදිලිවෙමින් පවතිනවා. මෙමෙ ගොබ්බයාට සම්මාන දුන් හබරලගාලේ අජිත්වගේ උන්ගේ නිහඩතාවයෙන් පෙන්නේනේ මේක උන්ගේත් අනුදැනුම ඇතිව කරන දෙයක් බවයි. උන්ට කොන්දක් තියෙනවනම් මේ ගොබ්බයට දුන්න සම්ම්මනේ අහෝසි කරන්න ඕනේ. හැම තැනම කුණුහරුප වපුරලා, එවුනට අනිත්වුන්ට කියන්නේ ගෝත්‍රික කියල. මේක රෝයල් නෙමෙයි වැස්සකටවත් ඉස්කෝලෙක ගොඩවෙලා නැහැවගේ.

      Delete
    8. //AnonymousSeptember 3, 2016 at 8:32 PM//
      ඔබේ කමෙන්ට් එකට බොහොම ස්තුතියි. නොයෙක් ව්‍යාධීන් ඇති මිනිසුන් මෙන්ම ඔබ වැනි සොඳුරු මිනිසුන්ද ඕනෑ තරම් සිටින නිසා මා ලෝකය හා මිනිස් සංහතියේ දියුණුව ගැන මගේ ඇති යහපත් බලාපොරොත්තු කඩකරගන්නේ නැහැ. මා ඔබ තරම් කලක් සිංහල බ්ලොග් කියවා නැතත් ලංකාවේ ප්‍රධාන දේශපාලනයේ, සරසවි දේශපාලනයේ මෙන්ම ප්‍රධාන රාජ්‍ය හා පෞද්ගලික ආයතන කිහිපයකම ආයතනික දේශපාලනයේ යටිපෙළ මෙහෙයුම් සිදුවන ආකාරය දශක කිහිපයක් තිස්සේ හොඳින් නිරීක්ෂණය කර තිබෙනවා. ඒනිසා රූකඩ සහ ඒවා නටවන නළුවන් වෙන්කර අඳුනගන්න බැරිකමක් නැහැ. දෙවන ලෝක යුද්ධයේදී ජර්මන් හමුදාවත් ඔය වගේ යුද උපක්‍රම භාවිතා කළ බව මා අසා තිබෙනවා. සෝවියට් දේශයේදී අනුන්ගේ බිමක සැපයුම් අවසන් වන තුරු ඉදිරියටම ගිය ඔවුන්ට ශීත කාලය ලඟා වෙද්දී සිදුවූ දෙය ඔබ දන්නවනේ. අපට මෙය දිගු සති අන්තයක්. උණුසුම් කාලගුණය වැඩි දවසක් තියෙන එකක් නැති නිසා මා මේ දේවල් අමතක කර මේ සතිඅන්තය මගේ පවුලේ සාමාජිකයින් සමඟ නිවසින් පිටත කළ හැකි ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ඔබට සුබ දවසක්!

      සෙන්නා:
      මා රාහුල හාමුදුරුවන් මෙන් පරමාදර්ශී චරිතයක් නෙමෙයි. ඒ වුණත් මගේ දරා ගැනීමේ සීමාව මීට වඩා ගොඩක් වැඩියි. කමෙන්ට් එකට බොහොම ස්තුතියි!

      Delete
  28. ඉකොන්......

    මේ වලිය ගැන තිබ්බ ලිපි කියවලා එතැන තිබ්බ රෙෆෙරන්ස් එකක් හින්දා උදක්ම මේක බලන්න ආවේ....

    මොනා උනත් රට හදන්න යන මහත්තුරු තමන්ගේ ප්‍රශ්ණ විසදගන්න විදිහ දැක්කම අප්‍රමාන සං‍තෝසයි..

    ඒක නෙවෙ මේ ලිපියට අදාල නැති ඇනෝ කමෙන්ට් ගැන මොකද කියන්නේ.....


    මගේ කමෙන්ට ප්‍රතිපත්තිය මෙහේමයි....
    ///ඇත්ත නමින් ආවත්, ප්‍රොෆයිල වලින් ආවත් ඇනෝ ආවත් කමෙන්ට් කොරන කොට මේකත් පොඩ්ඩක් හිතට ගන්න...

    1. පරිණතභාවය අගේ කරමු. අන්‍යන්ගේ හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කිරීමේදී වඩා සංයමයෙන් වචන හසුරවමු
    2. ඔයා ගාව තියෙන බුද්ධියට, දැනුමට හා හාස්‍යට ඉඩ දෙන්න..ඒත් අන් අයට අප්‍රසන්න වෙන්නෙ නැතුව ලියමු.
    3. සංවාදයේ කොලිටියක් තියා ගමු////

    ඒත් දැන් හිතෙනවා අදාලා නැති එවා මකලා දාන එක හොදයි කියලා...ඒත් වැඩ අස්සේ ඔවා මක මක ඉන්න බැරිවෙලා අතපසු උනොත් ඒකත් කෙලියක්......බලං ගියමා කමෙන්ට් තීරුවත් ප්‍රශ්න ඇති කරන්නක්

    ReplyDelete
    Replies
    1. එහෙම අස් කරන්න බෑ නේ... මොකෝ එයත් ඇනෝ කොමෙන්ට් දානවා කියලා මෙතනම ඔප්පු වෙලා තියෙනවා නේ... අනික මේ මහත්මයා මේ මඩ කොමෙන්ට් ගැන පර්යේෂන සිඳු කරන කෙනෙක්... ඒ නිසා ඔහේ තිබුනාවේ... මගේ ඇඟේ වදිනවය..

      මේ තමයි මේ මහත්වරුන්ගේ අමු හෙළුව...

      Delete
    2. ඔප්පු කරේ තොගේ අහවල් එකෙන්ද පොන්නයෝ. තවත් පුක නොදී පලයන්.පලාතම ගඳයි

      Delete
    3. tourist guide's English learned from 2.50 suddas.
      danna huththak katha karahan.

      Delete
    4. Maathalan,

      Thanks for your comments. We get it now; you've completely lost it.

      Appreciate if you could please follow up on the comment @ AnonymousSeptember 4, 2016 at 1:31 AM.

      Cheers and good luck to you!

      Delete
    5. කමෙන්ට් එකට ස්තුතියි, මයියා. මම වැඩිපුර අදහස් දක්වන්න යන්නේ නැහැ. ඔබ දැකිය යුතු දේ දැකල තියෙනවා.

      Delete
    6. තරහ අවසර මාතලන් හාමු මහත්තයෝ,

      බලු ගැත්තාට සමාව දුන මැනවි ඔබතුමාගේ උදහස ඇවිස්සුවාට
      ආයේ කරන්නෙ නෑ මයෙ දෙයි හාන්දුරුවනේ
      අපිට අවසරයි එහෙනං

      Delete
  29. ඉකොන්, මම පිටරටක රැකියාව කරන්නේ,මගේ නිදහස් වේලාවෙන් වැඩි කාලයක් ගතකරන්නේ බ්ලොග් කියවීමෙන්.නමුත් කොමෙන්ට් කරන්නේ නම් නැහැ. මේ බ්ලොග සහ තවත් වැදගත් යමක් ලියවෙන බ්ලොග් කීපයක් මගේ දරුවන්ටත් හඳුන්වා දුන්නා. දරුවන් සහ බිරිඳ එක්ව මුල සිටම එම බ්ලොග් කියවනවා . නමුත් දැන් දැන් මේ බ්ලොග් වල ලියන කුණුහරුප නිසා මා පුදුම අපහසුවකට පත්වෙලා ඉන්නේ. අම්මා ඉදිරියේ දරුවනුත්, දරුවෝ ඉදිරියේ අම්මත් , ඔවුන් සියල්ල ඉදිරියේ මාත් පුදුම ලජ්ජාවකට පත් වන්නේ.මොන අසාධාරණය උනත්, මුළු ලෝකයටම ඇසෙන්නට, පෙනෙන්නට, අමු කුණුහරුප දෙසාබාන මිනිසුන් මොන සමාජ තත්වයක් ආරෝපණය ගත්තත් කිසිදු ශිෂ්ඨත්වයක්, හැදියාවක් නැති අශීලාචාර වනචාරී මිනිසුන්.එසේ නොවේනම් මෙවැනි පොදු ස්ථාන වල ශිෂ්ට මිනිසුන් අසුචි විසුරවන්නේ නැහැ.බ්ලොගක් ලියු පලියට කිසිවකුට බ්ලොග් ලෝකයම අයිති කරු හෝ අධිපතියා වෙන්නේ නැහැ.නමුත් සමහරු හිතන්නේ එහෙමයි. ඔබ බ්ලොග් පිටුව ලියන්නේ ඔබගේ ආත්ම තෘප්තිය සඳහා මෙන්ම සමාජයට යම් දැනුමක් ලබාදෙන්න යයි මා සිතනවා.එසේනම් කරුණාකර ඔබගේ පිටුවේ ඔය අශිෂ්ටයින්ගේ කුණුහරුප පළවන්නට ඉඩදෙන්න එපා. ඒ මන්ද ඔබ නොදන්නවා උවද නොදන්නා යමක් දැනගැනීමට කැමති අප වැනි මිනිසුන් ,අපේ දරුවන් මේ දේවල් කියවනවා. ස්තුතියි. - සිසිර

    ReplyDelete
    Replies
    1. එහෙම අස් කරන්න බෑ නේ... මොකෝ එයත් ඇනෝ කොමෙන්ට් දානවා කියලා මෙතනම ඔප්පු වෙලා තියෙනවා නේ... අනික මේ මහත්මයා මේ මඩ කොමෙන්ට් ගැන පර්යේෂන සිඳු කරන කෙනෙක්... ඒ නිසා ඔහේ තිබුනාවේ... මගේ ඇඟේ වදිනවය..

      මේ තමයි මේ මහත්වරුන්ගේ අමු හෙළුව...

      Delete
    2. අනේ මාතලන් උබ වගේ මෝඩ මුසලයෙක් බන් .. උබේ කතා මෙච්චරකල් කියවලා උබ රැඩිකල් පොරක් කියලා හිතපු එක ගැන මටම දුකය් ඕය් ..

      Delete
    3. ඇයි බන් එහෙම හිතන්නේ... උඹ හරකෙක් කියලා මම මරාගෙන කන්නය..

      Delete
    4. ස්තුතියි, සිසිර. මා දන්නවා මගේ ලිපි කියවන බොහෝ දෙනෙක් ඔබ වැනි අය බව. මා මේ බ්ලොග් එක ආරම්භ කළේ පර්යේෂණාත්මක කටයුත්තක් ලෙස මිස අධ්‍යාපනික බ්ලොගයක් ලෙසම නෙමෙයි. එහෙත්, නිර්නාමිකව ලියුවත් මා ලියන දේ පදනමක් ඇති දේ බව විශ්වාස කරන, අධ්‍යාපනික පදනමකින් මෙය කියවන පාඨක පිරිසක් ක්‍රමයෙන් ඇතිවුණා. මගේ බ්ලොග් ලිවීමේ දෙවන අදියරේදී, ඉකොනොමැට්ටාගේ සතපහ ලෙස වෙනම අධ්‍යාපනික බ්ලොග් එකක් පටන් ගත්තේත් ඒ නිසා. එහෙත්, එය මා භාවිතා කරන්නේ ආර්ථික විද්‍යා විෂය ගැන උනන්දුවක් දක්වන අය අරමුණු කරගෙනයි. එයින් පසුවත්, වෙනත් දේවලුත් නිදහසේ ලිවුවත් අධ්‍යාපනික බ්ලොගයක් ලෙස මෙය බොහෝ දෙනෙකු විසින් සලකන බව මම දන්නවා. මා මගේ තෙවන අදියරට තව මාස කිහිපයකින් යන්නයි හිටියේ. දැන් එය ඉක්මන් කිරීමට උත්තේජනයක් ලැබී තියෙනවා. ඔබ වැනි පාඨකයෙක් මෙවැනි ඉල්ලීමක් කරන විට එය නොසලකා හරින්නේ කොහොමද?

      Delete
    5. Agree, I also send the same request to eco...

      Delete
  30. අයියෝ ගූතලන්. මේ නිව්ස් එක ලීක් උන නිසාද මේ උමතුව.
    http://www.divaina.com/2016/09/04/feature14.html

    ReplyDelete
  31. බ්ලොග් වල ඇති හොඳ දේ මෙයයි. තමන් බ්ලොග් ලොව රජු යයි සිතා අනිත් උන්ට පාට් දාන්න එන උන්ට පුක නැති වෙන්න දෙන්න පුළුවන් වීමයි.

    ReplyDelete
    Replies
    1. එක එක උන් රජවරුන් කියලා හිතාගෙන ඉන්නේ... මේ ඉකොනොමැට්ටා සහ කතන්දර වගේ මානසික ලේඩ්ඩු... මොකෝ එයාලා හිතනවා එයාලා තරම් දන්න කවුරුත් නෑ කියලා.. ඉතින් එහෙම මෙන්ටල් පොරවල් තමන්ගේ මානසිකත්වය අනික් උන්ට අදාල කරන්න යනවා.. ලංකාවේ මිනිස්සු දැකලා නැති උන්ට නම් මුන් මහා ලොකු පොරවල් වෙන්න ඇති..

      අපිට නම් එකෙක්වත් ළොකුත් නෑ පොඩිත් නෑ.. ජනපතිත් එකයි.. පාර අතුගාන එකත් එකයි..

      Delete
    2. නැහැ නැහැ උඹ තමයි සියල්ල දත්. අංජනම් බලල අනෝ අල්ලන එකම මදිද

      Delete
  32. ගූතලන්,උඹේ ගූ හිල පොඩිකාලේ උඹේ තාතත්ගේ අතින් අපයෝජනේ වෙලා නේද මෙහෙම උනේ? අපයෝජනයක් උනාට වඩා හොඳ වචනේ ආයෝජනය කියන එකද මන්ද.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් උඹ ඇර වෙන කව්ද ඊට වඩා හොඳින් දන්නේ උඹ මම රීවම පුක දිවෙන් හෝදන එකා වෙච්චි...

      Delete
    2. තාත්තේ මාව තලපන් කියන එකලු මාතලන් කියන්නේ

      Delete
  33. I am reading your blog with interest for some time. I really appreciate your factual and unbiased writing. People who write gossip and baseless speculations in their blogs may find your articles very disturbing and challenging as they will expose their lies. they will try their best to push you out of the blogs. I sincerely hope you will continue your inspiring articles despite this type of third class mud slinging. Wish you all the Best !

    ReplyDelete
    Replies
    1. Maathalan,

      Please seek medical treatment for your mental condition.

      Delete
    2. This Maathalan chap wrote queit balanced and interesting posts in his blog. Unfortunately, he's completely lost recently. . No idea how. . Now he is just spreading filthy words without any sense. I hope he may recover from his tormatic mentality soon and we all get our radical Maathalan back in Sinhalese blog sphere.

      Delete
  34. පව් බන් ගූතා. කෑමක් කෑවා අමතක නොවෙන්න මේ පාරනම්

    ReplyDelete
  35. " කෑව කෑව ගූත ජුබිලි පාටිය "

    ReplyDelete
  36. මාර සෙනග වටකරගෙන යම යුද්දේ
    මාතලන්/රොබට්/සා රස මැතිඳු වෙල මැද්දේ!

    තුන් දෙනාම එක්කෙනෙක්දෝ මන්දා.

    ReplyDelete
  37. AnonymousSeptember 5, 2016 at 2:14 AM

    I feel sorry for the recent behavior of the Sinhalese blogger called මාතලන්, aka Priyantha Hewage. He is a creative individual. He also touches points that many others does not. He had a good audience. Nearly after 10 years in Blogging he is about to reach the 2 million hits mark. He should be proud of his achievements. What he does now only will lead to his unpopularity. Now I do not think anybody will be eager to award him for blogging. He has ruined most what he achieved during the last few days. If මාතලන් is intelligent he should realize it and stop this behavior. We all behave irrational at some times. So I am sure his readers will accept his apologies if he offers one. He should also apologies from the other bloggers whom he has hurt. Then we can call that unfortunate period over.

    I wait for a response from මාතලන්.

    (Copied from the comments section of another article.)

    ReplyDelete
  38. මහත්මයාණනි/ මේ බ්ලොග් අඩවියේ පාඨකයනි,

    මේ උපුටා දැක්වීම කියවා අවබෝධ කරගැනීමෙන් පසු අප සැමට මේ විවාදය අවසන් කළ හැකිය. නිසැකවම මෙය ඉකොනොමැට්ටා සහ මාතලන් යනු චරිත දෙකෙහි ස්වභාවය ඔබට අවබෝධ කරණු ඇත.

    වසල සූත්‍රය (වසල සූත්‍රයේ කරුණු සරල බසින්)

    1. නිතර කිපෙන බව.

    2. බද්ධ වෛරයෙන් යුක්තවීම.

    3. අනුන්ගේ ගුණ යටපත් කිරීම.

    4. මිසදිටු අදහස් ඇතිවීම.

    5. අනුන් රවටන ස්වභාවය.

    6. සත්ත්ව හිංසාව.

    7. ගම් නියම්ගම් ආදිය භේද කිරීමෙන් විනාශ කිරීම.

    8. අනුන් සතු දෙය සොරකම් කිරීම.

    9. ණය ගෙන ණය හිමියා රැවටීම.

    10. මංකොල්ලකෑම.

    11. බොරු සාක්ෂ්‍ය දීම

    12. සිය ඥාතීන්ගේ හෝ යහළුවන්ගේ භාර්යාවන් සැහැසීව හෝ මිතුරුව අනාචාරයෙහි හැසිරීම

    13. තමා පොහොසත්ව සිට මහලු වියට පත් මවුපියනට හා ගුරුවරාදීන්ට සංග්‍රහ නොකර අකෘතඥවීම.

    14. මවුපිය සහෝදර සහෝදරියනට හෝ නෑදෑ හිතවතුනට හෝ නැදිමයිලනට හිංසා පීඩා කිරීම හා පරොස් බස් බිණීම.

    15. අර්ථවත් දෙයක් විමසු විට අර්ථය සඟවා අනර්ථයට හේතුවන උපදෙස් වලින් අනුන් නොමඟ යැවීම.

    16. වරද සිදුකොට අන්‍යන්ට දැන නොගැනීමට හැකිවන සේ සඟවනු කැමති බව.

    17. ඥාති මිත්‍රාදීන්ගේ නිවෙස් වලට ගොස් මිහිරි බොජුන් අනුභාව කොට තම නිවසට පැමිණි විට ඔවුනට ආහාර පානාදියෙන් සංග්‍රහ නොකිරීම.

    18. මහණ බමුණන් හා සිඟන්නන් බොරුවෙන් රැවටීම.

    19. තමා ආහාර බුදින කල්හි තම නිවසට පැමිණි මහණ බමුණන්ට පරුෂ වචනයෙන් කථාකොට කිසිවකින් සංග්‍රහ නොකොට එළවා ගැනීම.

    20. අනුන්ට කිසිවක් දෙන්නට වේයැයි බියෙන් මුළාවී අනුන් හට අයහපත් වචන කීම.

    21. මානය නිසා අනුන් පහත් කොට තමා උසස් කොට සැලකීම.

    22. රළු පැවතුම් ඇති බව

    23. තද මසුරු සිත් ඇති බව

    24. පවිටු අදහස් ඇති බව.

    25. හැම ඉසුරු සැපතක්ම තමාටම කැමතිවීම හා අන්‍යන්ට නොකමැතිවීමේ ස්වභාවය

    26. කෛරාටික බව

    27. පව් කිරීමට ලජ්ජා නැතිකම.

    28. පව් කිරීමට බිය නැතිකම.

    29. බුදුරදුන් නිග්‍රහ කිරීම.

    30. බුද්ධ ශ්‍රාවකයනට නින්දා කිරීම.

    31. පරිබ්‍රාජකයන්ට හා ගෘහස්ථයන්ට නින්දා කිරීම .

    32. රහත් ගුණයක් නොමැතිව මම රහත් කෙනෙක්මියි ප්‍රතිඥා කෙරේ නම් හේ ලොව සොර දෙටුවා බව ප්‍රකාශ කිරීම.

    33. ජාතිය නිසා වසලයෙක් හෝ බමුණෙක් නොවන බවත් කර්මයෙන් ( ක්‍රියාවෙන්) ම වසලයෙක් හෝ බමුණෙක් වන බවත් දැන්වීම.

    මෙකී කරුණු තිස්තුන වසල කාරක ධර්ම වශයෙන් වදාළහ."

    උපුටාගැනීම - http://bududhahama.blogspot.com/2015/05/blog-post.html

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: