වෙබ් ලිපිනය:

Friday, April 5, 2024

නිල සංචිත ඩොලර් බිලියන 5ට ආසන්න වෙයි!


වසරේ පළමු කාර්තුව අවසන් වන විට (2024 මාර්තු 31) නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,951 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුවේ විදේශ බැරකම් ප්‍රමාණය තවමත් මීට වඩා වැඩි වුනත්, මෙම සංචිත ප්‍රමාණය ඉදිරි වසර කිහිපය ඇතුළත මහ බැංකුව විසින් ඉන්දියාවට, චීනයට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණයට වඩා වැඩි මුදලක්. 

7 comments:



  1. ලංකාවේ ඉඳගෙන පහුගිය කාලය පුරාවටම Ebay වගේ තැන්වල ගල්කැට, කොස්කොළ, ඇට ජාති එක එක මෝස්තර සහ කලා නිර්මාණ විකුණපු උන් සහ Fiver Freelancer Pinterest වගේ ඒවයේ සේවා විකුණන උන් හාන්සි!

    Payoneer කාරයා ලංකාවේ ගිණුම් සෑදීම අවහිර කරල...

    ආණ්ඩුවත් ඉතිං මහා අපනයන ව්‍යාපෘති ගැන කියෙව්වා මිස, ඩිජිටල් ආර්ථිකය හැදුවෙ නෑනේ....! රනිලා දන්න ඩිජිටල් ආර්ථිකේ...

    ReplyDelete
  2. අඬනවද
    නෑ හිනා වෙනවා
    එක්කො නෑ
    ඉවසල බලනවා!

    ReplyDelete
  3. Economy Next වාර්තා කරන විදිහට 2024 අප්‍රේල් වෙන කොට ලංකාවේ මහ බැංකුව ඩොලර් බිලියන 3.2 ක් swap මාර්ගයෙන් ණයට අරන් ති⁣යනවා.... මෙක මොකක්ද කියන්නේ
    https://economynext.com/sri-lanka-central-bank-swaps-top-3-2bn-by-december-152776/?fbclid=IwAR1SF6q49q7x3f_tG_8v8ezDkIlZjFOW-1rgv50_P8C6pAB968ERNB29EXU

    ReplyDelete
  4. Economy Next වාර්තා කරන විදිහට 2024 අප්‍රේල් වෙන කොට ලංකාවේ මහ බැංකුව ඩොලර් බිලියන 3.2 ක් swap මාර්ගයෙන් ණයට අරන් ති⁣යනවා.... මෙක ගැනමොකක්ද කියන්නේ https://economynext.com/sri-lanka-central-bank-swaps-top-3-2bn-by-december-152776/?fbclid=IwAR1SF6q49q7x3f_tG_8v8ezDkIlZjFOW-1rgv50_P8C6pAB968ERNB29EXU

    ReplyDelete
    Replies
    1. මුගෙ කටේ පිට්ටු. මූ දන්න economics. මූට වඩා හන්දියෙ සිල්ලර කඩේ මුදලාලි economics දන්නවා. 😂😂😂

      Delete
  5. අම්මපා? 😂😂😂

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: